Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නානසාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ නෑ කාටවත් අහුවෙලා නැහැ තාම !

සමහරු බලන් ඉන්නවා ජන්දෙන් පස්සේ බොදු බලය මොනවද කරන්නේ කියලා !

අයියෝ මෙහෙමත් හරක් ටිකක් !

වෙන මොනවද ඊලග ජනාධිපතිවරණයට අවශ්‍ය බිම සකස් කරනවා පොහොර දාලා ගොන් බයියෝන්ගේ ඔලුවලට... මහින්දව දිනවන්න !

සර්ව ආගමිකයන් කියන අය කොහෙත් මේ ලෝකේ නැහැ ඔය දේශපාලුවෝ ඇරෙන්න.

උන් නේ ඔය හැම ආගමේම ආගමික වතාවන් කරන්නේ !

ආයතන වල නම් සර්ව ආගමික වතාවන් කරන්නේ ඒ ඒ ආගමේ පුද්ගලයින් ඉන්න නිසා එකම ආයතනයේ !

ඔය බොදු බලේට විරුද්ධ මිනිස්සු කියන්නේ !

ඔය කියන සර්ව ආගමික කෙහෙල් මලක් නෙමේ !

ඒ මිනිස්සු කියන්නේ හැමෝටම එකට ඉන්න අවශ්‍ය රටක් ඕන කියලා !

මුස්ලිම් එකාට වෙනම කෑල්ලක්වත්, හින්දු මිනිහට වෙන කෑල්ලක්වත් ඕන නැහැ !

එහෙම ඉල්ලන එවුන් කරන්නේ ජාතිවාදය වපුරන එක ජන්ද කඩා ගන්න !

ඒවා පෙන්නලා! අනෙක් ආගම් කාරයෝ කරන වැරදි පෙන්න්නලා BBS එක කලේ සිංහල ජන්ද කඩා ගන්න එකයි! ඒවා මහින්දගේ දෙපා මුල තියන්න.

අනෙක් ආගම් කාරයෝ කරන වැරදි කරනවානම් !

අන්‍යාගමික කරණය බලෙන් කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරවන්න ආණ්ඩුවට බල කරන්න ඕන මිසක් පොලු අරන් ගහන්නේ යන්නේ !

හැගීම් අවුස්සලා සිංහල ජන්ද කඩා ගන්න..

ඒවා පෙන්නලා වෙනම පාලන ප්‍රදේශ ඉල්ලන මුස්ලිම් පක්ෂ කරන්නේ මුස්ලිම් ජන්ද ටික කඩාගන්න එක පස්සේ ඒ ජන්ද ටිකත් මහින්දගේ දෙපා මුල තියන්න.

ඔච්චර මහින්දට සහය දෙන්න පුලුවන් නම්,

නානසර හිමි කියනවනම්, අපිට විශ්වාස තබන්න පුලුවන් එකම රාජ්‍ය සේවකයා ගොටාබය කියලා !

ඇයි යුද්දේ කරපු ඒ දෙන්නට බැරි ඔය තැන් තැන් වල පැලවෙන මුස්ලිම් අන්තවාදී සංගම් ටික තහනම් කරලා ඒ පුද්ගලයින්ව දඩුවම් කරන්න.. හදිසි නිතිය යටතේ !

රටේ අනෙක් මිනිස්සුන්ට කෙලවන්න අකුරට නීතිය ක්‍රියාත්මක කරවන්න පුලුවන් ඔය රජ පවුලට එකට එකතු වෙලා !

හමුදාපති ෆොන්සේකාට කෙලවන්න,

අගවිනිසුරු ශිරාණිට කෙලවන්න,

මාධ්‍ය සංවිධාන වලට කෙලවන්න

පිට රටින් එන දේශපාලකයන්ව හරවලා යවන්න.

දැන් නානසාර එකට හිටගන්නේ වෙනම මුස්ලිම් පාලන ප්‍රදේශයක් පාර්ලිමේන්තුවෙදී ඉල්ලපු ( එක එක ගුබ්බෑයම්වල නෙමේ )

හකීම් එක්ක..

LTTE කරුණා,KP,පිල්ලේයාන් එක්ක.. වෙන මොනවද අයියෝ !

අනිත් එක අනුන්ට සර්ව ආගමිකයන් කියන අපේ සමහර බයියලා !

අර ඉන්දියාවෙන් ලංකාවට ගොඩ බැහැපු හැම දෙවිකෙනෙක්ගෙම දේවාල වලට ගිහිල්ලා ඒ ආගමික වතාවන් කරලා පොට්ටුව නළලෙත් ගහ ගන්නවා !

ඒ දෙවියෝන්ට සිංහල නම් ආරූඪ කරගෙන...

ඉතිහාසමත අනුව මුලාශ්‍ර අනුව තහවුරු නොකර..

ඒ සමහරු සිංහල රජු වරුන් එක්ක පටලවලා....

තමන්ට යස ඉසුරු ලබා ගන්න මොනර කොළ එක්ක ලොකු වටිනා පුජා වට්ටි පුදන...

උඩින් පහත් වෙයි කියලා වැද වැද ඉන්නවා..

උදා : දෙවොල්,කතරගම

ආන්න ! එහෙම අය අනුන්ට සර්ව ආගමිකයන් කියලා රගනවා.

ටිකක් හිතලා බල්න්න ඔබලත් ඉහත මම කියපු අය අතර ඉන්නවද කියලා !

අනෙක් එක තමයි හැම ආගමක්ම එකක් නෙමේ ! එහෙනම් විවිධ ශාස්තෘන්වරු විවිධ ධර්ම කාරනා කාලෙන් කාලෙට සමාජ ගත කරන්න අවශ්‍යතාවයක් නැහැනේ !

ආගම්වල සදාකාලින දේවල් වගේම...

ඒ ආගම් ශාස්තෘන්වරු ජීවත් වෙලා සිටින කාලයට සම්බන්ධ දේවල් පවා ඒවායේ අඩංගුයි !

1) යුධ කටයුතු ගැන.

2) ආක්‍රමණයකදී හැසිරෙන හැටි.

3) කාන්තාව ගැන දැඩි මතවාදී අදහස් උදා: ඇදුම, දඩුවම්, ලිංගික ජීවිතය

4) දෙවියන්ගේ නාමෙන් කරන දඩුවම් ක්‍රම

5) දෙවියන්ගේ නාමෙන් කරන බිලි පූජාවන්

ඒ ඒ ආගම් අදහන පිරිස තේරුම් ගන්න ඕන ඒවා අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා !

උදා : ඉස්ලාම්වරුන් , යුදෙව්වන්

නැත්නම් ඒ අයම තමයි වලපල්ලට යන්නේ විහින්ම

හැබැයි ඒ ආගම් වල අය මේවා අනෙක් ආගම් වලඅයට ආගම් අදහන්නේ නැති අයගේ කරමත බලෙන් පටවන්න යනවනම් !

රටේ පරම නීතීය උල්ලංඝනය කරනවා නම් ආගමේ නාමෙන් !

ඒකට එරෙහි වෙන්න ඕන ! රටේ උත්තරී නිතීය මගින් !

එහෙම නැතුව ආයෙත් ගල්, පොලු වලින් ගිනි තියලා නෙමෙයි !

අන්න එහෙම තැනකටයි ඔය අන්තවාදීන්ට එරෙහි වන සංවිධාන බිහිවෙන්න ඕන !

නීතීගරුක මිනිස්සු පෙළ ගස්සවන්න ඕන !

ඒවාටත් අර අන්තවාදී සංවිධාන වගේ නීතීය අතට ගන්න දෙන්න බැහැ !

පපුවට ගහගෙන !

කුණුහරුප කියාගෙන !

එක ජාතික වීරවරු කියලා කියන සමහර අයව ආරූඪ කරගෙන !

දගලන්නේ !

අනිවාර්යෙන්ම වෙනයම් අදහසක් ඔලුවේ තියාගෙන !

ඒකයි අපි එදාම කිව්වේ මේ බොදුබලේ වගේම අනෙක් අන්තවාදී මුස්ලිම් සංවිධාන කරන්නෙත් ඔය දේම කියලා !

ඔය ආගම් දෙකේම සංවිධාන එකිනෙක පෝෂණය වෙනවා ! හැගීම් අවුස්සලා !

උන් කවදද මිනිසුන්ගේ බුද්ධිය කතා කලේ !

කට ඇරියොත් ජරා වචන !

ගොන් කොල්ලොන්ට නම් ඕවා චූන් ! උන් ඉන්නේ ඉස්කෝල වලත් කවුරුහරි දෙන්නෙක් ගහගන්නකම් නේ ඒකට පැනලා අනිත් පැත්තේ එකාට ගහන්න !

ඕකනේ JVP කාලෙත් වෙලා තියෙන්නේ !

නැත්නම් ඒ කාලේ මිනිමරපු ගම් වල හිටපු

එවුන් බහුතරය පට්ට සමාජවාදීයොද ? නැහැ !

උන්ට ඕන වෙලා තිබුනේ අත පය වල හිරි ඇරගන්න..

සමාජයේ උන්ට තියෙන ප්‍රශ්න වලට ..

ඒවා අනෙක් සමාජ මට්ටමේ මිනිසුන්න්ගේ ගිණුමට බැර කරලා පලි ගන්න..

ඒවගේ තමයි අද නීත්‍යානුකූල වියාපාරයක් කරලා දුක් මහන්සියෙන් හම්බ කරපු මුස්ලිම් එකෙක් හොද වාහනයක් අරගෙන ඉන්නවා දැක්කත් !

අපේ කොල්ලෝ කියන්නේ ...

අන්න පර හම්බ්යා අපේ සල්ලි කාලා සැපට ඉන්නවා !

අන්න පර හම්බයා අපේ සිංහල කොල්ලොන්ට කුඩු පොවලා ! bmw එකක් පදිනවා !

අන්න ඒ තැනට රට පත්කරලා ඉවරයි ! එකිනෙකා ගැන පිළිකුලෙන් බලන තැනට !

ඔය මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි දෙමල සංවිධාන...

ඔබලාත් ඒ වගේ කෙනෙක් ද ? හිතෙන් ප්‍රශ්න කරලා බලන්න.

[QUOTE="gobaby, post: 17445544, member: 31392"] [SIZE="5"] [COLOR="DarkRed"]නෑ නෑ කාටවත් අහුවෙලා නැහැ තාම ![/COLOR] [COLOR="Red"]සමහරු බලන් ඉන්නවා ජන්දෙන් පස්සේ බොදු බලය මොනවද කරන්නේ කියලා ! :lol::lol:[/COLOR] [COLOR="DarkGreen"]අයියෝ මෙහෙමත් හරක් ටිකක් ![/COLOR] [COLOR="Red"]වෙන මොනවද ඊලග ජනාධිපතිවරණයට අවශ්‍ය බිම සකස් කරනවා පොහොර දාලා ගොන් බයියෝන්ගේ ඔලුවලට... මහින්දව දිනවන්න ! :rofl::rofl:[/COLOR] [COLOR="DarkGreen"]සර්ව ආගමිකයන් කියන අය කොහෙත් මේ ලෝකේ නැහැ ඔය දේශපාලුවෝ ඇරෙන්න. උන් නේ ඔය හැම ආගමේම ආගමික වතාවන් කරන්නේ ![/COLOR] ආයතන වල නම් සර්ව ආගමික වතාවන් කරන්නේ ඒ ඒ ආගමේ පුද්ගලයින් ඉන්න නිසා එකම ආයතනයේ ! ඔය බොදු බලේට විරුද්ධ මිනිස්සු කියන්නේ ! ඔය කියන සර්ව ආගමික කෙහෙල් මලක් නෙමේ ! ඒ මිනිස්සු කියන්නේ හැමෝටම එකට ඉන්න අවශ්‍ය රටක් ඕන කියලා ! මුස්ලිම් එකාට වෙනම කෑල්ලක්වත්, හින්දු මිනිහට වෙන කෑල්ලක්වත් ඕන නැහැ ! එහෙම ඉල්ලන එවුන් කරන්නේ ජාතිවාදය වපුරන එක ජන්ද කඩා ගන්න ! ඒවා පෙන්නලා! අනෙක් ආගම් කාරයෝ කරන වැරදි පෙන්න්නලා BBS එක කලේ සිංහල ජන්ද කඩා ගන්න එකයි! ඒවා මහින්දගේ දෙපා මුල තියන්න. අනෙක් ආගම් කාරයෝ කරන වැරදි කරනවානම් ! අන්‍යාගමික කරණය බලෙන් කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරවන්න [COLOR="Blue"]ආණ්ඩුවට බල කරන්න ඕන[/COLOR] මිසක් පොලු අරන් ගහන්නේ යන්නේ ! හැගීම් අවුස්සලා සිංහල ජන්ද කඩා ගන්න.. ඒවා පෙන්නලා වෙනම පාලන ප්‍රදේශ ඉල්ලන මුස්ලිම් පක්ෂ කරන්නේ මුස්ලිම් ජන්ද ටික කඩාගන්න එක පස්සේ ඒ ජන්ද ටිකත් මහින්දගේ දෙපා මුල තියන්න. ඔච්චර මහින්දට සහය දෙන්න පුලුවන් නම්, නානසර හිමි කියනවනම්, අපිට විශ්වාස තබන්න පුලුවන් එකම රාජ්‍ය සේවකයා ගොටාබය කියලා ! ඇයි යුද්දේ කරපු ඒ දෙන්නට බැරි ඔය තැන් තැන් වල පැලවෙන මුස්ලිම් අන්තවාදී සංගම් ටික තහනම් කරලා ඒ පුද්ගලයින්ව දඩුවම් කරන්න.. [COLOR="Blue"]හදිසි නිතිය යටතේ ![/COLOR] [COLOR="blue"]රටේ අනෙක් මිනිස්සුන්ට කෙලවන්න අකුරට නීතිය ක්‍රියාත්මක කරවන්න පුලුවන් ඔය රජ පවුලට එකට එකතු වෙලා ![/COLOR] [COLOR="Navy"]හමුදාපති ෆොන්සේකාට කෙලවන්න, අගවිනිසුරු ශිරාණිට කෙලවන්න, මාධ්‍ය සංවිධාන වලට කෙලවන්න පිට රටින් එන දේශපාලකයන්ව හරවලා යවන්න. [/COLOR] දැන් නානසාර එකට හිටගන්නේ වෙනම මුස්ලිම් පාලන ප්‍රදේශයක් පාර්ලිමේන්තුවෙදී ඉල්ලපු ( එක එක ගුබ්බෑයම්වල නෙමේ ) හකීම් එක්ක.. LTTE කරුණා,KP,පිල්ලේයාන් එක්ක.. වෙන මොනවද අයියෝ ! අනිත් එක අනුන්ට සර්ව ආගමිකයන් කියන අපේ සමහර බයියලා ! අර ඉන්දියාවෙන් ලංකාවට ගොඩ බැහැපු හැම දෙවිකෙනෙක්ගෙම දේවාල වලට ගිහිල්ලා ඒ ආගමික වතාවන් කරලා පොට්ටුව නළලෙත් ගහ ගන්නවා ! [COLOR="Navy"]ඒ දෙවියෝන්ට සිංහල නම් ආරූඪ කරගෙන... ඉතිහාසමත අනුව මුලාශ්‍ර අනුව තහවුරු නොකර.. ඒ සමහරු සිංහල රජු වරුන් එක්ක පටලවලා.... තමන්ට යස ඉසුරු ලබා ගන්න මොනර කොළ එක්ක ලොකු වටිනා පුජා වට්ටි පුදන... උඩින් පහත් වෙයි කියලා වැද වැද ඉන්නවා..[/COLOR] [COLOR="Indigo"]උදා : දෙවොල්,කතරගම [/COLOR] [COLOR="Red"]ආන්න ! එහෙම අය අනුන්ට සර්ව ආගමිකයන් කියලා රගනවා. [COLOR="DarkRed"]ටිකක් හිතලා බල්න්න ඔබලත් ඉහත මම කියපු අය අතර ඉන්නවද කියලා ![/COLOR] [/COLOR] අනෙක් එක තමයි හැම ආගමක්ම එකක් නෙමේ ! එහෙනම් විවිධ ශාස්තෘන්වරු විවිධ ධර්ම කාරනා කාලෙන් කාලෙට සමාජ ගත කරන්න අවශ්‍යතාවයක් නැහැනේ ! ආගම්වල සදාකාලින දේවල් වගේම... ඒ ආගම් ශාස්තෘන්වරු ජීවත් වෙලා සිටින කාලයට සම්බන්ධ දේවල් පවා ඒවායේ අඩංගුයි ! 1) යුධ කටයුතු ගැන. 2) ආක්‍රමණයකදී හැසිරෙන හැටි. 3) කාන්තාව ගැන දැඩි මතවාදී අදහස් උදා: ඇදුම, දඩුවම්, ලිංගික ජීවිතය 4) දෙවියන්ගේ නාමෙන් කරන දඩුවම් ක්‍රම 5) දෙවියන්ගේ නාමෙන් කරන බිලි පූජාවන් [COLOR="Blue"][COLOR="Red"]ඒ ඒ ආගම් අදහන පිරිස තේරුම් ගන්න ඕන ඒවා අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා ! උදා : ඉස්ලාම්වරුන් , යුදෙව්වන් නැත්නම් ඒ අයම තමයි වලපල්ලට යන්නේ විහින්ම[/COLOR] හැබැයි ඒ ආගම් වල අය මේවා අනෙක් ආගම් වලඅයට ආගම් අදහන්නේ නැති අයගේ කරමත බලෙන් පටවන්න යනවනම් ! රටේ පරම නීතීය උල්ලංඝනය කරනවා නම් ආගමේ නාමෙන් ! ඒකට එරෙහි වෙන්න ඕන ! රටේ උත්තරී නිතීය මගින් ! එහෙම නැතුව ආයෙත් ගල්, පොලු වලින් ගිනි තියලා නෙමෙයි ! අන්න එහෙම තැනකටයි ඔය අන්තවාදීන්ට එරෙහි වන සංවිධාන බිහිවෙන්න ඕන ! නීතීගරුක මිනිස්සු පෙළ ගස්සවන්න ඕන ! ඒවාටත් අර අන්තවාදී සංවිධාන වගේ නීතීය අතට ගන්න දෙන්න බැහැ ! පපුවට ගහගෙන ! කුණුහරුප කියාගෙන ! එක ජාතික වීරවරු කියලා කියන සමහර අයව ආරූඪ කරගෙන ! දගලන්නේ ! අනිවාර්යෙන්ම වෙනයම් අදහසක් ඔලුවේ තියාගෙන ! ඒකයි අපි එදාම කිව්වේ මේ බොදුබලේ වගේම අනෙක් අන්තවාදී මුස්ලිම් සංවිධාන කරන්නෙත් ඔය දේම කියලා ! ඔය ආගම් දෙකේම සංවිධාන එකිනෙක පෝෂණය වෙනවා ! හැගීම් අවුස්සලා ! උන් කවදද මිනිසුන්ගේ බුද්ධිය කතා කලේ ! කට ඇරියොත් ජරා වචන ! ගොන් කොල්ලොන්ට නම් ඕවා චූන් ! උන් ඉන්නේ ඉස්කෝල වලත් කවුරුහරි දෙන්නෙක් ගහගන්නකම් නේ ඒකට පැනලා අනිත් පැත්තේ එකාට ගහන්න ! ඕකනේ JVP කාලෙත් වෙලා තියෙන්නේ ! නැත්නම් ඒ කාලේ මිනිමරපු ගම් වල හිටපු එවුන් බහුතරය පට්ට සමාජවාදීයොද ? නැහැ ! උන්ට ඕන වෙලා තිබුනේ අත පය වල හිරි ඇරගන්න.. සමාජයේ උන්ට තියෙන ප්‍රශ්න වලට .. ඒවා අනෙක් සමාජ මට්ටමේ මිනිසුන්න්ගේ ගිණුමට බැර කරලා පලි ගන්න.. ඒවගේ තමයි අද නීත්‍යානුකූල වියාපාරයක් කරලා දුක් මහන්සියෙන් හම්බ කරපු මුස්ලිම් එකෙක් හොද වාහනයක් අරගෙන ඉන්නවා දැක්කත් ! අපේ කොල්ලෝ කියන්නේ ... [COLOR="DarkGreen"]අන්න පර හම්බ්යා අපේ සල්ලි කාලා සැපට ඉන්නවා ! අන්න පර හම්බයා අපේ සිංහල කොල්ලොන්ට කුඩු පොවලා ! bmw එකක් පදිනවා ![/COLOR] අන්න ඒ තැනට රට පත්කරලා ඉවරයි ! එකිනෙකා ගැන පිළිකුලෙන් බලන තැනට ! ඔය මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි දෙමල සංවිධාන... ඔබලාත් ඒ වගේ කෙනෙක් ද ? හිතෙන් ප්‍රශ්න කරලා බලන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom