Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාන්නැති ඩිල්කා නාගත් හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාන්නැති ඩිල්කා නාගත් හැටි

දෙරණේ ඩිල්කා සමන්මලී හා බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩත්තේ නානසාර අතර ගැටුම මේවන විට ඉතා ජනපි‍්‍රය මාතෘකාවකි.

ඒ නිසා මේවන විට ඩිල්කාට මරණ තර්ජනද එල්ලවී තිබේ.

කෙසේවුද ඩිල්කා හා නානසාර ගැටුම ඇරඹුණේ ඩිල්කා 360 වැඩසටහනේදී නානසාරගෙන් ඇසූ ප්‍රශ්නයක් නිසාය.

වසර 2000 දී නානසාර බීමත්ව රිය පදවා දඩුවම් ලැබූ බව සත්‍යක්ද යන්න ඇය එහිදී විමසා සිටියාය.

ඩිල්කා ඔවැනි ඔලමොට්ටල කම් කළේ අද ඊයේ සිට නොවේ.

360 වැඩ සටහන පටන්ගත් දා සිට ඩිල්කා එය මෙහෙයවූයේ එක එක්කෙනාගේ කියුම් අනුවය.

කාගෙන් හෝ සොයා ගන්නා ඉතිහාසයක් හරහා ගිරවියක් සේ ප්‍රශ්න අසන ඩිල්කා කෙහෙල් ගසට කොටා ඇත්තේ මෙවරය.

ඇයට මේ හොට පැටලෙන වැඩේ පන්ගාත්තු කලේ ඇමති විමල් වීරවංශය.

නානසාර හා වැඩසටහන විකාශය වන්නට පෙර සතියේ සෙනසුරාදා ප්රභූවරයෙකුගේ විවාහ මගුලක් විය.

ඒ මගුලට ආරාධනා ලැබුණු අය අතර විමල් හා ඩිල්කාද සිට ඇත.

කෙසේවවුද ඔවුන් මගුලට විත් ආහාර රස බලන අතරේ ඩිල්කා, විමල්ට පවසා ඇත්තේ ඉදිරි 360 වැඩසටහනට නානසාර එන බවත් අහන්න ප්‍රශ්න ඇත්නම් දෙන ලෙසයි.

විමල් ඒ ඇරයුමෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන පවසා ඇත්තේ අහන්න නම් ඕන තරම් දේ ඇති බවත් ඒ වැඩසටහනේදී ඒවා ඇසිය නොහැකි බවයි.

කෙසේවවුද ඩිල්කා පවසා ඇත්තේ තමා ඕනෑම දෙයක් අසන්නට බිය නැති බවයි.

ඒ අනුව විමල් ගැටුම මතුකළ ප්රශ්නය ඩිල්කාට සපයා තිබේ.

ඩිල්කා මේ ගොන් ප්රශ්නය අසා ඇත්තේ ඒ අනුවය.

[QUOTE="බදුරු, post: 15190041, member: 409435"] [b]නාන්නැති ඩිල්කා නාගත් හැටි[/b] [SIZE=3]දෙරණේ ඩිල්කා සමන්මලී හා බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩත්තේ නානසාර අතර ගැටුම මේවන විට ඉතා ජනපි‍්‍රය මාතෘකාවකි. ඒ නිසා මේවන විට ඩිල්කාට මරණ තර්ජනද එල්ලවී තිබේ. කෙසේවුද ඩිල්කා හා නානසාර ගැටුම ඇරඹුණේ ඩිල්කා 360 වැඩසටහනේදී නානසාරගෙන් ඇසූ ප්‍රශ්නයක් නිසාය. වසර 2000 දී නානසාර බීමත්ව රිය පදවා දඩුවම් ලැබූ බව සත්‍යක්ද යන්න ඇය එහිදී විමසා සිටියාය. ඩිල්කා ඔවැනි ඔලමොට්ටල කම් කළේ අද ඊයේ සිට නොවේ. 360 වැඩ සටහන පටන්ගත් දා සිට ඩිල්කා එය මෙහෙයවූයේ එක එක්කෙනාගේ කියුම් අනුවය. කාගෙන් හෝ සොයා ගන්නා ඉතිහාසයක් හරහා ගිරවියක් සේ ප්‍රශ්න අසන ඩිල්කා කෙහෙල් ගසට කොටා ඇත්තේ මෙවරය. ඇයට මේ හොට පැටලෙන වැඩේ පන්ගාත්තු කලේ ඇමති විමල් වීරවංශය. නානසාර හා වැඩසටහන විකාශය වන්නට පෙර සතියේ සෙනසුරාදා ප්රභූවරයෙකුගේ විවාහ මගුලක් විය. ඒ මගුලට ආරාධනා ලැබුණු අය අතර විමල් හා ඩිල්කාද සිට ඇත. කෙසේවවුද ඔවුන් මගුලට විත් ආහාර රස බලන අතරේ ඩිල්කා, විමල්ට පවසා ඇත්තේ ඉදිරි 360 වැඩසටහනට නානසාර එන බවත් අහන්න ප්‍රශ්න ඇත්නම් දෙන ලෙසයි. විමල් ඒ ඇරයුමෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන පවසා ඇත්තේ අහන්න නම් ඕන තරම් දේ ඇති බවත් ඒ වැඩසටහනේදී ඒවා ඇසිය නොහැකි බවයි. කෙසේවවුද ඩිල්කා පවසා ඇත්තේ තමා ඕනෑම දෙයක් අසන්නට බිය නැති බවයි. ඒ අනුව විමල් ගැටුම මතුකළ ප්රශ්නය ඩිල්කාට සපයා තිබේ. ඩිල්කා මේ ගොන් ප්රශ්නය අසා ඇත්තේ ඒ අනුවය. [IMG]http://www.google.lk/url?sa=i&source=images&cd=&docid=vILbJou-VA25FM&tbnid=I88ht5hC1r5NhM:&ved=0CAUQjBwwAA&url=http%3A%2F%2F1.bp.blogspot.com%2F-hypqQ2KJslU%2FT6QRS8gYl7I%2FAAAAAAAABkE%2F6LgIbNlv534%2Fs1600%2Fwallpaper04dilka.jpg&ei=7Q3IUaKmEouSrgf4noDQAw&psig=AFQjCNHFMMnz0wlC9zwHRBP6H_y7fhDiLg&ust=1372151661498378[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom