Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නාන ක්රමය......16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැනියක් ලෙස නාන ක්රමය :-

ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.

සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.

මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.

කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..

වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.

බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.

දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.

ග්රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.

ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.

අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.

කන්ඩිශනර් සෝදා හරින්න.

කිහිලි ප්රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.

වතුර මල වසන්න.

බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.

රුසියාව ප්රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.

තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.

නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.

මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.

පිරිමියෙක් ලෙස නාන ක්රමය :-

ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.

හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.

මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.

කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.

වතුර මල වෙත යන්න.

මුහුණ සෝදාගන්න.

කිහිලි සෝදන්න.

සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.

අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.

වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.

සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.

කොන්ඩෙට ෂැම්පූ දමන්න.

ෂැම්පු බෝල පුම්බන්න.

චූ කරන්න.

තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.

බාගෙට පිහදාගන්න.

ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.

ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.

තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.

මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.

තෙත තුවාය ඇඳට විසි කරන්න.

මට ඊයකින් ආවෙ...

රීපොස්ට් නම් සොරි තමයි...

සහ...

වෙන කොහෙ හරි තිබුන එකක් නම් ඒත් සොරි.(donno da source)

just sharing only....

[QUOTE="sanath ekanayake, post: 11510557, member: 162082"] [B][U]ගැහැනියක් ලෙස නාන ක්රමය :-[/U][/B] [LIST] [*]ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න. [*]සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න. [*]මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න. [*]කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න.. [*]වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න. [*]බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න. [*]දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න. [*]ග්රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න. [*]ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න. [*]අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න. [*]කන්ඩිශනර් සෝදා හරින්න. [*]කිහිලි ප්රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න. [*]වතුර මල වසන්න. [*]බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න. [*]රුසියාව ප්රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න. [*]තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න. [*]නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න. [*]මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න. [/LIST] [B][U]පිරිමියෙක් ලෙස නාන ක්රමය :-[/U][/B] [LIST] [*]ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න. [*]හෙළුවෙන් නාන කාමරය වෙත යන්න. [*]මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න. [*]කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න. [*]වතුර මල වෙත යන්න. [*]මුහුණ සෝදාගන්න. [*]කිහිලි සෝදන්න. [*]සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න. [*]අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න. [*]වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න. [*]සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න. [*]කොන්ඩෙට ෂැම්පූ දමන්න. [*]ෂැම්පු බෝල පුම්බන්න. [*]චූ කරන්න. [*]තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න. [*]බාගෙට පිහදාගන්න. [*]ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න. [*]ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න. [*]තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න. [*]මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න. [*]තෙත තුවාය ඇඳට විසි කරන්න. [/LIST] :lol::lol::lol::lol::lol: [SIZE=3][COLOR=Red] මට ඊයකින් ආවෙ... රීපොස්ට් නම් සොරි තමයි... සහ... වෙන කොහෙ හරි තිබුන එකක් නම් ඒත් සොරි.(donno da source):baffled: just sharing only....:cool: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom