Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නාන හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් ලිඳෙන් නානවා ඉස්සර.. අපේ ගෙදර ලිඳක් තිබ්බා බං.. ගෙදර ටැප් තිබ්බෙ නෑ.. ටැප් වතුර වගේ නෙමෙයි.. මාර සනීපයි ලිං වතුර.. ක්ලෝරීන් නෑවම කොණ්ඩෙත් යනවා බං..

ඉස්සර මට නාන්න කලිසං කොටයක් තිබ්බා..

ඒක ලිඳ ගාව වැලේම තමා තියෙන්නෙ..

සරමකුයි, සබන් පෙට්ටියයි, තුවායයි අරන් යනවා ලිඳ ගාවට..

රැවුල කපන්න ඕන උනොත් රේසරෙත් අරන් යනවා..

ලිඳ ගාව ගහක කන්නාඩි කෑල්ලක් ගහල තියෙන්නෙ..

ඒකෙන් බලන් රැවුල කපනවා.. සබනුත් ගාලා..

ගෙනාපු සරමයි, තුවායයි වැලෙන් වනනවා..

අර සුපුරුදු කලිසං කොටේට බැහැලා ඇඳන් හිටිය සරම නාන තැනට දානවා..

රිසි සේ නාගන්නවා.. ආතල් එකේ පැය ගාණක් බාල්දියෙන් වතුර අරන්..

පොල් කොස්සකින් කකුල් අතපය අතුල්ලගන්නවා..

පරණ දත් බුරුසුවකින් නියපොතු අතුල්ලනවා..

රෙදි අතුල්ලන බ්‍රශ් එකෙන් සෙරෙප්පුව අතුල්ලනවා..

නානවා..

ඇඳන් ආපු සරම හෝදලා මිරිකලා වැලේ වනනවා..

ඇඟ පිහදන් ගෙනාපු සරමට බැහැලා අර කලිසං කොටේ ගලවලා හෝදනවා..

සංතෝසෙන් නිවෙස බලා පියමං කරනවා..

අන්න එහෙමයි ලිඳෙන් නාන්නෙ..

[QUOTE="crazybuddy, post: 18584305, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මාත් ලිඳෙන් නානවා ඉස්සර.. අපේ ගෙදර ලිඳක් තිබ්බා බං.. ගෙදර ටැප් තිබ්බෙ නෑ.. ටැප් වතුර වගේ නෙමෙයි.. මාර සනීපයි ලිං වතුර.. ක්ලෝරීන් නෑවම කොණ්ඩෙත් යනවා බං..:growl: ඉස්සර මට නාන්න කලිසං කොටයක් තිබ්බා.. ඒක ලිඳ ගාව වැලේම තමා තියෙන්නෙ.. සරමකුයි, සබන් පෙට්ටියයි, තුවායයි අරන් යනවා ලිඳ ගාවට.. රැවුල කපන්න ඕන උනොත් රේසරෙත් අරන් යනවා.. ලිඳ ගාව ගහක කන්නාඩි කෑල්ලක් ගහල තියෙන්නෙ.. ඒකෙන් බලන් රැවුල කපනවා.. සබනුත් ගාලා.. ගෙනාපු සරමයි, තුවායයි වැලෙන් වනනවා.. අර සුපුරුදු කලිසං කොටේට බැහැලා ඇඳන් හිටිය සරම නාන තැනට දානවා.. රිසි සේ නාගන්නවා.. ආතල් එකේ පැය ගාණක් බාල්දියෙන් වතුර අරන්.. පොල් කොස්සකින් කකුල් අතපය අතුල්ලගන්නවා.. පරණ දත් බුරුසුවකින් නියපොතු අතුල්ලනවා.. රෙදි අතුල්ලන බ්‍රශ් එකෙන් සෙරෙප්පුව අතුල්ලනවා.. නානවා.. ඇඳන් ආපු සරම හෝදලා මිරිකලා වැලේ වනනවා.. ඇඟ පිහදන් ගෙනාපු සරමට බැහැලා අර කලිසං කොටේ ගලවලා හෝදනවා.. සංතෝසෙන් නිවෙස බලා පියමං කරනවා.. අන්න එහෙමයි ලිඳෙන් නාන්නෙ..:dull: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom