Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල්ගේ ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල්ගේ ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්!

නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු නිරීක්ෂණය කළ විද්වත් විමර්ශන මණ්ඩලය තම වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන ලදී. එම වාර්තාව මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව ඩොලර් බිලියන ගණණාවක් දක්වා දිවෙන අති දූෂිත ගනුදෙනු, නීති විරෝධී සේවා කොන්ත්‍රාත්තු, නුසුදුස්සන්ට ලබා දුන් තනතුරු සහ අන්තරාදායක ආරක්ෂක කඩතොලු පිළිබඳ තොරතුරු අනාවරණය කොට තිබේ.

එම වාර්තාවට අනුව එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

ඇය විසින් මන්ත්‍රීවරයා වෙනුෙවන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති අතර ගුවන් යානාවක සේවය කළා සේ සලකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂ 42කට අධිකය.

වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අය කර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

මීට අමතරව සභාපති නිශාන්ත වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් “ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති” ලෙස පත් කරගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ටිකට් පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.

ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මූල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.

[QUOTE="KaalaGola, post: 18149058, member: 249733"] [b]නාමල්ගේ ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්![/b] [SIZE="5"]නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු නිරීක්ෂණය කළ විද්වත් විමර්ශන මණ්ඩලය තම වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන ලදී. එම වාර්තාව මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව ඩොලර් බිලියන ගණණාවක් දක්වා දිවෙන අති දූෂිත ගනුදෙනු, නීති විරෝධී සේවා කොන්ත්‍රාත්තු, නුසුදුස්සන්ට ලබා දුන් තනතුරු සහ අන්තරාදායක ආරක්ෂක කඩතොලු පිළිබඳ තොරතුරු අනාවරණය කොට තිබේ. එම වාර්තාවට අනුව එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ. ඇය විසින් මන්ත්‍රීවරයා වෙනුෙවන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති අතර ගුවන් යානාවක සේවය කළා සේ සලකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂ 42කට අධිකය. වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අය කර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත. මීට අමතරව සභාපති නිශාන්ත වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් “ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති” ලෙස පත් කරගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ටිකට් පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ. ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මූල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom