Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ඔබතුමා හමුවෙන්නයි බලා හිටියේ. ඔබතුමා ගැන ලොකු දෝෂාරෝපණයක් තියෙනවා අපේ පක්ෂයෙන්. ඔබතුමා ශ්රී ලංකා එකට සම්බන්ධ තරුණ පිරිසක් රැකියාවලට නොගෙන ඉවත් කරලා එජාපයේ තරුණ සංවිධානවලට සම්බන්ධ පිරිසක් සේවය ස්ථීර කරලා තියෙනවා. ඇයි එහෙම වැඩ කරන්නේ."

"මම බැංකුවට මේ සේවය කරන්නේ ආණ්ඩුවටයි, පක්ෂයටයි සේවය කර කර නොවෙයි. මට කවුරුත් එකයි". සභාපතිවරයා නාමල් ගණන් නොගෙනම කීවේය.

ඔව්. ඒ බව පේනවා. නමුත් මන්ත්රීවරුන්ගේ නිර්දේශ නොතකා එජාපයේ අය බඳවා ගත්තේ ඇයි එහෙනම්.

මම මන්ත්රීවරුන්ගේ නියෝග භාරගන්න බැඳිලා නැහැ.

හරි... ඒ වුණාට ඔබතුමා මතක තියාගන්න ඔබ ඔය සභාපතිකමක සැප විඳින්නේ ගමේ ගොඩේ අහිංසක ශ්රී ලංකාකාරයන් ඡන්දය දීල හදපු ආණ්ඩුවකින්ය කියන එක.

මම මේ තනතුරට ආවේ දේශපාලනයෙන් නෙවෙයි. මගේ සුදුසුකම් වලින්.එක නිසා මම වැඩවලට දේශපාලනය ගාවාගන්නේ නැහැ.

[QUOTE="laksiri_abe, post: 13731186, member: 4758"] [SIZE="5"][COLOR="Red"]මම මේ ඔබතුමා හමුවෙන්නයි බලා හිටියේ. ඔබතුමා ගැන ලොකු දෝෂාරෝපණයක් තියෙනවා අපේ පක්ෂයෙන්. ඔබතුමා ශ්රී ලංකා එකට සම්බන්ධ තරුණ පිරිසක් රැකියාවලට නොගෙන ඉවත් කරලා එජාපයේ තරුණ සංවිධානවලට සම්බන්ධ පිරිසක් සේවය ස්ථීර කරලා තියෙනවා. ඇයි එහෙම වැඩ කරන්නේ." "මම බැංකුවට මේ සේවය කරන්නේ ආණ්ඩුවටයි, පක්ෂයටයි සේවය කර කර නොවෙයි. මට කවුරුත් එකයි". සභාපතිවරයා නාමල් ගණන් නොගෙනම කීවේය. ඔව්. ඒ බව පේනවා. නමුත් මන්ත්රීවරුන්ගේ නිර්දේශ නොතකා එජාපයේ අය බඳවා ගත්තේ ඇයි එහෙනම්. මම මන්ත්රීවරුන්ගේ නියෝග භාරගන්න බැඳිලා නැහැ. හරි... ඒ වුණාට ඔබතුමා මතක තියාගන්න ඔබ ඔය සභාපතිකමක සැප විඳින්නේ ගමේ ගොඩේ අහිංසක ශ්රී ලංකාකාරයන් ඡන්දය දීල හදපු ආණ්ඩුවකින්ය කියන එක. මම මේ තනතුරට ආවේ දේශපාලනයෙන් නෙවෙයි. මගේ සුදුසුකම් වලින්.එක නිසා මම වැඩවලට දේශපාලනය ගාවාගන්නේ නැහැ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom