Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල්බේබී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉන්නේ තුෂාර ජයරත්න......

නාමල් බේබී එක්කම එදා නීති විභාගය ලිව්වා මෙයත්....

නාමල් මහත්තයා වෙනම කාමරයක විභාග ලියනකොට, ඒ කාලේ තිබ්බ ධවල භීෂණය එක්ක කවුරුවත් ඒක ප්‍රශ්න කරේ නෑ......

නමුත් තුෂාර නිශ්ශබ්දව හිටියේ නෑ....

ඔහු නීතී විද්‍යාලයේ බලධාරින්ගෙන් ඒ ගැන ඇහුවා, කවුරුවත් ඔහුගේ පැමිණිල්ල බාරගත්තේ නෑ....

කුරුදුවත්ත පොලීසියට පැමිණිලිකරා ඔවුන් බාරගත්තෙත් නෑ....

හැමෝම කිවුවේ අපිට ඕවා කතාකරන්න ගිහින් ජීවිත අවදානමක් ගන්න බෑ කියලා....

නමුත් තුෂාර මේ ගැන මාධ්‍යට හෙළි කරා....

BBC සිංහල සංදේශයට තුෂාර සම්පුර්ණ තොරතුරු දුන්නා......

අවසානයේදී තුෂාරව ධවල භීෂණයෙන් පැහැරගත්තා....

යකඩ පොලුවලින් ගහලා දස වද දුන්නා.....

අදටත් තුෂාර බෙහෙත් ගන්නවා හිසට වැදුනු පොලු පහරක් නිසා.....

අවසානයේදී මානව හිමිකම් සංවිධානයක් තුෂාරට දේශපාලන රැකවරණ සහිතව රටෙන් පිටවෙන්න උදව් කරා.....

තුෂාර අදටත් මේ පාදඩ දේශපාලන සංස්කෘතියට වෛර කරන කෙනෙක්....

ඔහු නීතීඥ සංගමයෙන් පවා ඉල්ලීමක් කරා වංචනිකව විභාගය ලියපු නාමල්ගේ නම නීතීඥ ලයිස්තුවෙන් ඉවත් කරන්න කියලා, අදටත් ඔවුන් නිහඩයි........

2015/01/08 ජනතාව පරාජය කරේ අන්න ඒ ධවල භීෂනයයි.....

[QUOTE="don silva, post: 21123361, member: 561052"] [IMG]https://s23.postimg.org/gevunoypn/15894451_1284867511571311_4143297023382045501_n.jpg[/IMG] [SIZE="3"]මේ ඉන්නේ තුෂාර ජයරත්න...... නාමල් බේබී එක්කම එදා නීති විභාගය ලිව්වා මෙයත්.... නාමල් මහත්තයා වෙනම කාමරයක විභාග ලියනකොට, ඒ කාලේ තිබ්බ ධවල භීෂණය එක්ක කවුරුවත් ඒක ප්‍රශ්න කරේ නෑ...... නමුත් තුෂාර නිශ්ශබ්දව හිටියේ නෑ.... ඔහු නීතී විද්‍යාලයේ බලධාරින්ගෙන් ඒ ගැන ඇහුවා, කවුරුවත් ඔහුගේ පැමිණිල්ල බාරගත්තේ නෑ.... කුරුදුවත්ත පොලීසියට පැමිණිලිකරා ඔවුන් බාරගත්තෙත් නෑ.... හැමෝම කිවුවේ අපිට ඕවා කතාකරන්න ගිහින් ජීවිත අවදානමක් ගන්න බෑ කියලා.... නමුත් තුෂාර මේ ගැන මාධ්‍යට හෙළි කරා.... BBC සිංහල සංදේශයට තුෂාර සම්පුර්ණ තොරතුරු දුන්නා...... අවසානයේදී තුෂාරව ධවල භීෂණයෙන් පැහැරගත්තා.... යකඩ පොලුවලින් ගහලා දස වද දුන්නා..... අදටත් තුෂාර බෙහෙත් ගන්නවා හිසට වැදුනු පොලු පහරක් නිසා..... අවසානයේදී මානව හිමිකම් සංවිධානයක් තුෂාරට දේශපාලන රැකවරණ සහිතව රටෙන් පිටවෙන්න උදව් කරා..... තුෂාර අදටත් මේ පාදඩ දේශපාලන සංස්කෘතියට වෛර කරන කෙනෙක්.... ඔහු නීතීඥ සංගමයෙන් පවා ඉල්ලීමක් කරා වංචනිකව විභාගය ලියපු නාමල්ගේ නම නීතීඥ ලයිස්තුවෙන් ඉවත් කරන්න කියලා, අදටත් ඔවුන් නිහඩයි........ 2015/01/08 ජනතාව පරාජය කරේ අන්න ඒ ධවල භීෂනයයි.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom