Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල්ව ඉන්දියාවට රැගෙන යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල්ව ඉන්දියාවට රැගෙන යයි

නාමල්ව ඉන්දියාවට රැගෙන යයි

ජීවිතේ බේරාගන්න ඔබේ උදව් තවදුරටත් අවශ්‍යයි

නාමල් උඩුගම මේ වන විට සිටින්නේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ. වෛද්‍යවරු පවසා තිබෙන්නේ නාමල්ගේ ශල්‍යකර්මය ඉතාමත් ඉක්මණින් සිදුකළ යුතු බවයි. මේ වෙද්දී නාමල්ට අක්මාවක කොටසක් ලබා දෙන්නත් කෙනෙක් ඉදිරිපත් වෙලා. කොහොම හරි නාමල් සම්බන්ධ මේ ප්‍රවෘත්තිය මුලින්ම ඔහුගේ රසික රසිකාවියන්ට හෙළි කළේ අපි. ඒ නිසාම නාමල් සම්බන්ධව අලුත් තත්ත්වය විටින් විට ඔබට කියන එකත් අපේ යුතුකමක්. පසුගිය කාලේ නාමල් දරුණු විදිහට රෝගී වුණේ අක්මාව ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්. මෙයින් ඔහුගේ ජීවිතේ දැඩි අසීරු අඩියකට වැටුණා.

මොකක්දෝ වාසනාවකට ඔහු මේ ආරංචිය ප්‍රිය බිරිඳ ඇරුනු කොට කිව්වේ මේ ලියුම්කරුට විතරයි. ඒ වෙලාවේ ඉඳලම අපි නාමල්ගේ නම හෙළි නොකර ඔහු වෙනුවෙන් පරිත්‍යාගශීලී අයගේ උදව් ලබා ගන්න වෙහෙසුණා.එහෙත් එක්තරා අවස්ථාවක අපි නාමල් එක්ක මේ පිළිබඳව කතා කළා. එහෙම කතා කරලා ඔහුගේ රෝගී තත්ත්වය නොසඟවා ප්‍රසිද්ධියේ කියන්න කැමති කරවා ගත්තා.

නාමල් කාටවත් කරදරයක් කරන්න, වදයක් වෙන්න කැමති චරිතයක් නමෛයි. ඒ වගේම ඔහු නිතරම තමන්ගේ ආත්ම ගරුත්වය ගැනත් හිතුවා. ඒ නිසාම තමයි මේ රෝගී තත්ත්වය ගැන ප්‍රසිද්ධිය කතා කරන්න ඔහු අකමැති වුණේ. දින සති මේ විදිහට ගෙවී යද්දී නාමල් තවදුරටත් මේ ලියුම්කරු සමග ඒ පිළිබඳව කතා කළා. අවසානයේදී අපි එකඟත්වයට ඇවිත් මේ ප්‍රවෘත්තිය රටට කිව්වා.

එදා ඉඳල තමයි හැමදෙනාම නාමල් වටා එකතුවෙන්න පටන් ගත්තේ. අද අපිට හරිම සතුටුයි. ඒ වෙන හේතුවක් හින්දා නමෛයි. වැඩි පිරිසක් නාමල් වටා එකතු වී සිටීම නිසා.

මේ එකතුවුණු අය අතරින් පෙරමුණ ගත්තේ නාමල්ගේ කාලයේම මේ ක්ෂේත්රයට පිවිසි ගායක ගායිකාවෝ. ඔවුන් අතරින් පෙරමුණ ගත්තේ මධු මාධව අරවින්දයි.“අපි බොහෝ විට නාමල්ගේ ශල්‍යකර්මයට අවශ්‍ය රුපියල් ලක්ෂ 100 හොයන්න පුවත්පත් හා ෆේස් බුක් හරහා රුපියල් 100ක මුදලක් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒ මුදල බොහොම හිමිහිට එකතු වුණත් ඉක්මණින් ඒ ඉලක්කයට යන්න බැහැ. මේ වෙලාවේ නාමල්ට ඉක්මණින්ම මුදල් ඕන. ඒ නිසාම අපි දැන් දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්න කටයුතු කළා.

මේ සංගීත ප්‍රසංගය “සමුගන්නට දෙන්නෙ නෑ’ නමින් අප්‍රේල් 02 දා මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පැවැත්වෙනවා. එහි සරත් ද අල්විස් ප්රමුඛ කණ්ඩායම සංගීතය සපයනවා. නිවේදන කටයුතු කරන්නේ මධු මාධව සමග වසන්ත දුක්ගන්නා රාළයි. චන්න විජේවර්ධන ප්රමුඛ කණ්ඩායම නර්තනයෙන් සහභාගි වෙනවා.

‘සමුගන්නට දෙන්නේ නෑ’ ප්‍රසංගයට කසුන් කල්හාර, අමල් පෙරේරා, සුනිල් පෙරේරා, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනි, භාතිය සන්තුෂ්,

ආත්මා ලියනගේ, අනුෂා දමයන්ති, දීපාල් සිල්වා, තීක්ෂණ අනුරාධ, ලක්ෂ්මන් හිල්මි, ඕෂධී හේවාමද්දුම, දිනේෂ් සුබසිංහ, ඉරාජ්-පේෂල, රොමේෂ් සුගතපාල, ‘ෂේන් සිං, ආදී ගායක ගායිකාවන් ගී ගයනවා. මේ හැමෝම නාමල් උඩුගම ශිල්පියාගේ ගීතයක් ගායනා කිරීමත් සුවිශේෂී දෙයක්.

ඉතින් මධු ප්රමුඛ මේ හැමෝම ඉල්ලා සිටින්නේ එම ප්‍රසංගය නරඹන්නට පැමිණ නාමල් වෙනුවෙන් අරඹා ඇති අරමුදල තර කිරීමට උදව් වන ලෙසයි.

ඒ වගේම ඒ වෙනුවෙන් ගිණුමක්ද අරඹා තිබෙනවා. outstanding Song Creator’Association-ගිණුම් අංකය,003010507699 හැටන් නැෂනල් බැංකුව,ලෙස සඳහන් වෙනවා. ඒ වගේම 0777635565 යන දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් බවත් මධු අප සමග පැවසුවා.

මේ මොහොත වන විට රුවන්ති මංගලාත් සිටින්නේ නාමල් ළඟයි. ඇත්තටම රෝගී තම සැමියා වෙනුවෙන් රුවන්ති කරන කැප කිරීම ගැනත් බොහෝ දෙනා සතුටින් යුතුව කතා කරනවා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

[QUOTE="DASKONAPPU, post: 18075665, member: 528601"] [b]නාමල්ව ඉන්දියාවට රැගෙන යයි[/b] [B] [URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44618:2015-03-20-15-27-43&catid=90:lakbima-gossip"] නාමල්ව ඉන්දියාවට රැගෙන යයි[/URL] [/B] [SIZE=5][COLOR=Red][B]ජීවිතේ බේරාගන්න ඔබේ උදව් තවදුරටත් අවශ්‍යයි[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2015/March/2015.03.20/r14.jpg[/IMG]නාමල් උඩුගම මේ වන විට සිටින්නේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ. වෛද්‍යවරු පවසා තිබෙන්නේ නාමල්ගේ ශල්‍යකර්මය ඉතාමත් ඉක්මණින් සිදුකළ යුතු බවයි. මේ වෙද්දී නාමල්ට අක්මාවක කොටසක් ලබා දෙන්නත් කෙනෙක් ඉදිරිපත් වෙලා. කොහොම හරි නාමල් සම්බන්ධ මේ ප්‍රවෘත්තිය මුලින්ම ඔහුගේ රසික රසිකාවියන්ට හෙළි කළේ අපි. ඒ නිසාම නාමල් සම්බන්ධව අලුත් තත්ත්වය විටින් විට ඔබට කියන එකත් අපේ යුතුකමක්. පසුගිය කාලේ නාමල් දරුණු විදිහට රෝගී වුණේ අක්මාව ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්. මෙයින් ඔහුගේ ජීවිතේ දැඩි අසීරු අඩියකට වැටුණා. මොකක්දෝ වාසනාවකට ඔහු මේ ආරංචිය ප්‍රිය බිරිඳ ඇරුනු කොට කිව්වේ මේ ලියුම්කරුට විතරයි. ඒ වෙලාවේ ඉඳලම අපි නාමල්ගේ නම හෙළි නොකර ඔහු වෙනුවෙන් පරිත්‍යාගශීලී අයගේ උදව් ලබා ගන්න වෙහෙසුණා.එහෙත් එක්තරා අවස්ථාවක අපි නාමල් එක්ක මේ පිළිබඳව කතා කළා. එහෙම කතා කරලා ඔහුගේ රෝගී තත්ත්වය නොසඟවා ප්‍රසිද්ධියේ කියන්න කැමති කරවා ගත්තා. නාමල් කාටවත් කරදරයක් කරන්න, වදයක් වෙන්න කැමති චරිතයක් නමෛයි. ඒ වගේම ඔහු නිතරම තමන්ගේ ආත්ම ගරුත්වය ගැනත් හිතුවා. ඒ නිසාම තමයි මේ රෝගී තත්ත්වය ගැන ප්‍රසිද්ධිය කතා කරන්න ඔහු අකමැති වුණේ. දින සති මේ විදිහට ගෙවී යද්දී නාමල් තවදුරටත් මේ ලියුම්කරු සමග ඒ පිළිබඳව කතා කළා. අවසානයේදී අපි එකඟත්වයට ඇවිත් මේ ප්‍රවෘත්තිය රටට කිව්වා. එදා ඉඳල තමයි හැමදෙනාම නාමල් වටා එකතුවෙන්න පටන් ගත්තේ. අද අපිට හරිම සතුටුයි. ඒ වෙන හේතුවක් හින්දා නමෛයි. වැඩි පිරිසක් නාමල් වටා එකතු වී සිටීම නිසා. මේ එකතුවුණු අය අතරින් පෙරමුණ ගත්තේ නාමල්ගේ කාලයේම මේ ක්ෂේත්රයට පිවිසි ගායක ගායිකාවෝ. ඔවුන් අතරින් පෙරමුණ ගත්තේ මධු මාධව අරවින්දයි.“අපි බොහෝ විට නාමල්ගේ ශල්‍යකර්මයට අවශ්‍ය රුපියල් ලක්ෂ 100 හොයන්න පුවත්පත් හා ෆේස් බුක් හරහා රුපියල් 100ක මුදලක් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒ මුදල බොහොම හිමිහිට එකතු වුණත් ඉක්මණින් ඒ ඉලක්කයට යන්න බැහැ. මේ වෙලාවේ නාමල්ට ඉක්මණින්ම මුදල් ඕන. ඒ නිසාම අපි දැන් දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්න කටයුතු කළා. මේ සංගීත ප්‍රසංගය “සමුගන්නට දෙන්නෙ නෑ’ නමින් අප්‍රේල් 02 දා මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පැවැත්වෙනවා. එහි සරත් ද අල්විස් ප්රමුඛ කණ්ඩායම සංගීතය සපයනවා. නිවේදන කටයුතු කරන්නේ මධු මාධව සමග වසන්ත දුක්ගන්නා රාළයි. චන්න විජේවර්ධන ප්රමුඛ කණ්ඩායම නර්තනයෙන් සහභාගි වෙනවා. ‘සමුගන්නට දෙන්නේ නෑ’ ප්‍රසංගයට කසුන් කල්හාර, අමල් පෙරේරා, සුනිල් පෙරේරා, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනි, භාතිය සන්තුෂ්, ආත්මා ලියනගේ, අනුෂා දමයන්ති, දීපාල් සිල්වා, තීක්ෂණ අනුරාධ, ලක්ෂ්මන් හිල්මි, ඕෂධී හේවාමද්දුම, දිනේෂ් සුබසිංහ, ඉරාජ්-පේෂල, රොමේෂ් සුගතපාල, ‘ෂේන් සිං, ආදී ගායක ගායිකාවන් ගී ගයනවා. මේ හැමෝම නාමල් උඩුගම ශිල්පියාගේ ගීතයක් ගායනා කිරීමත් සුවිශේෂී දෙයක්. ඉතින් මධු ප්රමුඛ මේ හැමෝම ඉල්ලා සිටින්නේ එම ප්‍රසංගය නරඹන්නට පැමිණ නාමල් වෙනුවෙන් අරඹා ඇති අරමුදල තර කිරීමට උදව් වන ලෙසයි. ඒ වගේම ඒ වෙනුවෙන් ගිණුමක්ද අරඹා තිබෙනවා. outstanding Song Creator’Association-ගිණුම් අංකය,003010507699 හැටන් නැෂනල් බැංකුව,ලෙස සඳහන් වෙනවා. ඒ වගේම 0777635565 යන දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් බවත් මධු අප සමග පැවසුවා. මේ මොහොත වන විට රුවන්ති මංගලාත් සිටින්නේ නාමල් ළඟයි. ඇත්තටම රෝගී තම සැමියා වෙනුවෙන් රුවන්ති කරන කැප කිරීම ගැනත් බොහෝ දෙනා සතුටින් යුතුව කතා කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][I]සමන් ප්‍රියංකර නම්මුනිගේ[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom