Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල් අයියත් දැන් ලේඛකයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල් අයියත් දැන් ලේඛකයෙක්

මම ඉපදෙන්නෙ 1986 අප්‍රියෙල් මාසෙ 10 වෙනිද.අපේ සීය ඉස්සර හම්බන්තොටින් පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙනව කියල මං ඇහුවෙ පුංචි කාලෙමයි.ලංකාවේ වලව් වර්ග දෙකක් තියෙනවලු.මිනිස්සුන්ගෙන් බලහත්කාරයෙන් දේපළ කොල්ලකාගෙන හැදිච්ච වලව් සහ තමන් සතු ඉඩකඩම් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පරිත්‍යාගය කරපු වලව්.අපේ සීයලගෙ මැඳමුලණ මහ වලව්ව අයිතිවෙන්නෙ ඔය දෙවෙනි කුලකයටලු.මාත් ඕව දන්නෙ පුංචිකාලෙ සීයලගෙ ගෙදර ගියාම මැඳමුලණ ගමේ නැන්දල මාමල කියපු හින්ද.මැඳමුලණ ඉස්කෝලෙ වගේම අදටත් හම්බන්තොට ජනප්‍රියම පාසල වන වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයත් හදල තියෙන්නේ අපේ සීය පවරාදීපු ඉඩම්වල කියල මට කිවුවෙත් මැඳමුලණ ගැමියො තමයි.

මං ඉපදෙනකොට අපේ තාත්තිට ඉන්න ගෙයක්වත් තාත්ත හදාගෙන තිබුනෙ නෑ.ඔහුට ඕන්නම් අනික් අයට වගේ මාළිගා හදන්නත් තිබුන. ඔය තංගල්ලෙ තියෙන “කාල්ටන්” නිවස රාජපක්ෂ පරම්පරාවට අයිති එකක් කියල ගොඩක් අය හිතං හිටියට ඒක අයිති කාල්ටන් කියල තාත්තිගෙ හිතවත් දොස්තර මහත්තයෙකුට.තාත්ති අගමැති උනාටත් පස්සෙ තමයි කාල්ටන් නිවස මිළදී ගන්නෙ හෝ පරිත්‍යාගයක් වශයෙන් අපිට ලැබෙන්නෙ.තාත්ති ඒ ගැන ලොකු විස්තරයක් කියනව මට ඇහිල නෑ.අපේ සීය ඉස්සර හම්බන්තොට ගොවි ජනතාවත් එක්ක එකට ජීවත්වෙන ඔවුන්ගේම කොටසක් උනාලු.තාත්තිත් මං බහතෝරන කාලෙ ඉදම්ම හම්බන්තොට ජනතාව එක්ක දුක සැප බෙදාගත්තු හැටි මං දැක්ක.මට මතකයි ඉස්සර ඉරිදාවක් පාසා කාල්ටන් එකට මිනිස්සු එනව එක එක දේවල් වලට.විශේෂයෙන්ම රැකියා බලාපොරොත්තු වෙන්.තාත්ති කවදාවත් සුඳුසුකම් නැති අයට රැකියා දුන්නෙ නෑ.රැකියා මුඳලට විකිණුවෙ නෑ.නැන්දල මාමල ගොඩාක් ආවම මටයි මල්ලිල දෙන්නටයි හරි සතුටුයි ඉතිං.කාල්ටන් එකේ තියන පොකුණට අපි තුන්දෙනා උඩ ඉදල පනින පුංචිකාලෙ මට මතකයි.හරිම සුන්දර ළමා කාලයක් මට තිබුනෙ.

මං ඉස්කෝල ගියේ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යලයට පුංචි කාලෙ මට කඩිකුලප්පුව.ඒක හින්දමද කොහෙද පුංචි කාලෙම රගර් ගහන්න මං යන්නත් ඇත්තෙ. වසය 9 න්,13න්,15න්,17න් පහළ පාසල් කන්ඩායම් මා නියෝජනය කරා.2000 වසරේ 16න් පහල ජාතික රගර් කන්ඩායමත් නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුන.2002 පාසලේ ජේෂ්ඨ රගර් කන්ඩායමේ නායකත්වය දරන්න්නෙත් මම.නැවත 2004 වසරේ 19න් පහල ජාතික රගර් කන්ඩායම ත්එංගලන්තයේ නීතිය ඉගෙනගන්න කාලෙ ක්ලිෆ්රෙඩ් සහ සිටි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් වලටත් ක්‍රීඩා කරා.පසුව ජාතික රගර් කන්ඩායම නියෝජනය කරන්නටත් මට අවස්ථාව ලැබුන.

2014 ජූලි මාසෙ මම තීරණය කරා පූර්ණ කාලීනව දේශපාලනය වෙනුවෙන් කැපවෙන්නනම් රගර් වලින් සමුගන්න ඕන කියල.ඔය තමයි මගේ ක්‍රිඩා ජීවිතය.රගර් වලට අමතරව පුංචි කාලෙ ඉඳලම යෝගා වලට මගේ ලොකු කැමැත්තක් තිබුන නිසාත් තාත්තගේ ආභාෂය නිසාත් තමයි මම යෝගා වලට හුරුවෙන්නෙ.ඒ ඇරුනම ඉස්සර ඉඳලම ගම්දනව්වල ඇවිදින්න ගියපු වෙලාවල්වල ගමේ යාලුවොත් එක්ක ක්‍රිකට් ගහන්නත් හරිම කැමතියි.නීතිය ඉගෙනගන්න මගේ තිබුන ආසාව මං හිතන්නෙ පුංචිකාලෙම මගෙ හිතට ආපු දෙයක්ද කොහෙද.තාත්තිගෙ ආභාෂයත් ඒකට ලැබෙන්න ඇති.

පාසල් අධ්‍යාපනය නිමවීමත් සමගම නීතිය හදාරන්න කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයටත් ලන්ඩනයේ සිටි විශ්වවිද්‍යාලයටත් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයටත් ඇතුළත් වෙනව.2011 දෙසැම්බර් 15 මම නීතිඥයෙකු ලෙස දිවුරැම් දෙනව.තාරුණ්‍යයට හෙටක් බිහිවෙන්නෙ 2005 වසරෙ .ඒ අපේරටේ තාරුණ්‍යය වෙනුවෙන් යමක් කරන්න තිබුනු ආසාව හින්ද.අපි මේ හරහා අපිට පුලුවන් විදියට ශක්තිප්‍රමාණයෙන් අපේ යුතුකම ඉටුකලා කියල මම හිතනව.දේශපාලනයට නම් අලුතෙන් අවතීර්ණ වෙන්න දෙයක් මට තිබිනද මන්ද.?මං ඉපදුනෙත් දේශපාලනය එක්ක.ජීවත් උනෙත් දේශපාලනය එක්ක.අපේ ජීවිතවල හැමදෙයකටම බැඳිල තිබුනෙ දේශපාලනය.කොටින්ම මං උපතින්ම දේශපාලන ජීවියෙක් 2010 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වෙලා හම්බන්තොටින් පාර්ලිමේන්තු ගියාට මං දේශපාලනට ගියේ උපතින්ම යි.

2015 ජනවාරි 08 වෙනිද ශ්‍රී ලාංකීය ඔබ තීරණය කරනව මගේ පියා ජනාධිපති පුටුවෙ හිටිය ඇති කියල.වසර ගනනාවක් තිස්සේ දිග හැරුණු ජාතික හා විජාතික කුමන්ත්රණයේ කූඨප්ප්රාප්තිය මහින්ද රාජපක්ෂ ආපසු මැඳමුලණට හරවා යවනව.මහින්ද රාජපක්ෂ ට සෘජුවම කියන්න වැරදි හොයාගන්න බැරිවූ තැන,ඔවුන් අපේ පවුලේ නෑසිය පරම්පරාවට ඉස්පාසුවක් නැතුව පහර දෙනව.එකම බොරුව නැවත නැවතත් කියා ඇත්ත කිරීමේ ගොබෙල්ස් න්‍යාය ඔබව රවටන්න,මේ රට රවටන්න ඔවුන් පාවිචිචි කරනව.අවසානයේ ඔවුන්ගේ බොරුව ජයග්‍රහණය කරනව.ඔබත්,මමත් මුළු රටත් අඳුරු අගාධයකට හිටිවනම ඇඳවැටෙනව.ඔබට දැන් ඒ වෙනසේ මිහිරියාව දැනෙනව ඇතැයි මා විශ්වාස කරනව.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් ගෙතුණු බොරු විශ්වාස කරපු ඔබ මහින්ද රාජපක්ෂට වෛර කරනව.මං ගැන ගෙතුනු ලස්සන බොරු කොච්චරක් නම් තිබුනද…?මතක්වෙද්දි වෙලාවකට හිනහත් යනව.ඒව ලියල මේ ලියුම පුරවන්න ඕන්නෑ කියලයි මං හිතන්නෙ.ඇරත් මුලු ලංකාවටම ඒව කටපාඩම් ආයි මං අමුතුවෙන් පුනරුච්චාරණය කරන්න දෙයක් නෑ ඔබට ඒ සුන්දර බොරු.සමහර ඒව අරාබිනිසොල්ලාසයේ කථන්දරවගේ හරිම රසවත්.රත්තරං අස්සයො.ලස්සන කුමාරියො තව කොච්චර නම් සුන්දර කතාද..ඔබ මදක් මෙහෙම හිතන්න.මගේ තාත්ත ට විරුද්ධව මතයක් ගොඩනගන්න ඔවුන් මාව පාවිචිචි කරා.මගේ හැකියාවන් .මගේ අධ්‍යාපනය.අඩුම තරමෙ මගේ ශරීර ස්වභාවය පවා ඔවුන් ඒ සඳහා යොදාගත්ත.ශ්‍රී ලාංකේය තාරුණ්‍යය මා කෙරෙහි ඊර්ෂ්යකාරයන් පිරිසක් බවට පත්කිරීම ඔවුන් වෘත්තීයමය විදියට සිදුකලා.බොහොමයක් පිරිස් එයට අහුවුනා..රාජපක්ෂ රෙජීමයට වෛර කරා.වෙනසක් යහපාලනයක් ඉල්ලුව.ඔවුන් ඔබත් රටත් ජාතියත් රැවැට්ටුවා.දැන් අපි කාටත් වෙනස ඉතාමත්ම පැහැදිලිව පේනව.

මහින්ද රාජපක්ෂ ගියාම සියල්ල නිවැරඳි මාවතට පැමිනේය සිතූ හැට දෙලක්ෂයත්,එසේ නොසිතූ පනස් අට ලක්ෂ යත් යන දෙකොට්ඨාසයටම දැන් වෙනසේ සොඳුරු මිහිරියාව දැනෙමින් පවතිනව.ඔවුන් ජනතා නැගිටීමට පිළිතුරු දීගන්න බැරිව රාජපක්ෂවරුත්,රෙජීමයයැයි ඔවුන් විසින් හඳුන්වාගන්නා අනෙකුත් ප්රගතිශීලී නායකයනුත් එකිනෙකා අනුපිළිවෙලට සිරගත කරනව.ඒක හරියට අපි ගමේ ඕමි ගහනකොට හොද හොද තුරුම්පු පස්සෙ ගහන්න ඉතිරි කරගන්නව වගේ වැඩක්.රටේ ලොකු ජනතා නැගිටීමක් ලගදිම වෙනබව දැනෙනකොට හොදම තුරුම්පු එලියට දානව.ඒත් මේව පුස් වෙඩි සද්දෙ විතරයි.රාජපක්ෂවරු මර්ධනය ට ඔවුන් තෝරගෙන තියෙන්නෙ වැරඳි මාර්ගය.ජනතාව සත්‍ය තේරුම් අරං ඉවරයි.මටත් දැන් අවුරුදු තිහක් .ජීවිතේ වේගයෙන් ගෙවිල යනව රට ජාතිය වෙනුවෙන් කලයුතු යුතුකම් බොහෝමයි.ඔවුන් රට ලත්තැනම ලොප්කොට නැවැත්තුවා.මේ මං හිරගෙදර ඉන්න දෙවෙනි දවස.මේකත් මගේ ජිවිතේ මම ලබපු ලොකු අත්දැකීමක් සිංහලෙන් මෙච්චර ලොකු ලියවිල්ලක් ලිවුවෙ ඉස්කෝල ගියාට පස්සෙද කොහෙද .

මතකඇති කාලෙකින් මෙහෙම නිවිහැනහිල්ලෙ හිටියෙ මේවගේ නිදහසක් ලැබුනෙත් ඔය අපෙන් පලිගන්න බලන් ඉන්න එක එක විදියේ ඇමතිවරු නිසා තමයි

මම සරමත්,කලිසමත් සිංහලත්,ඉංග්‍රීසිත් ගමත්,නගරයත් ලංකාවත්,ලෝකයත් මේ හැම තැනකම හොද නරක දැකල හැදිච්ච කොල්ලෙක් මෙහෙම හිරේ දාලා මාවවත් මගේ අප්පච්චි දේශපාලනය කරන එකවත් නවත්වන්න කාටවත් බෑ පලිගන්න පලිගන්න අපි ගමේ මිනිස්සු විදියට තව ශක්තිමත් වෙනවා කවදාවත් රාජපක්ෂලා මානසිකව වට්ටන්න ඔය පලකයොන්ට බෑ.මාව සිරගත කරන කොට ඇස්වල කදුළු පුරෝගෙන මගේ දිහා බලන් ඉදපු ආදරණිය මිනිස්සුන්ගේ හයිය අපි එක්ක තියනතුරු අපිව වට්ටන්න කාටවත් බෑ

ඔබ සැමට තෙරුවන් සරණයි !

මම

ඔබේ හිතවත්

නාමල් රාජපක්ෂ

25,191 Viewers

[QUOTE="The Jilmart, post: 20413017, member: 557958"] [b]නාමල් අයියත් දැන් ලේඛකයෙක්[/b] [SIZE="5"][B][/B][/SIZE] [SIZE="4"][SIZE="5"]මම ඉපදෙන්නෙ 1986 අප්‍රියෙල් මාසෙ 10 වෙනිද.අපේ සීය ඉස්සර හම්බන්තොටින් පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙනව කියල මං ඇහුවෙ පුංචි කාලෙමයි.ලංකාවේ වලව් වර්ග දෙකක් තියෙනවලු.මිනිස්සුන්ගෙන් බලහත්කාරයෙන් දේපළ කොල්ලකාගෙන හැදිච්ච වලව් සහ තමන් සතු ඉඩකඩම් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පරිත්‍යාගය කරපු වලව්.අපේ සීයලගෙ මැඳමුලණ මහ වලව්ව අයිතිවෙන්නෙ ඔය දෙවෙනි කුලකයටලු.මාත් ඕව දන්නෙ පුංචිකාලෙ සීයලගෙ ගෙදර ගියාම මැඳමුලණ ගමේ නැන්දල මාමල කියපු හින්ද.මැඳමුලණ ඉස්කෝලෙ වගේම අදටත් හම්බන්තොට ජනප්‍රියම පාසල වන වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයත් හදල තියෙන්නේ අපේ සීය පවරාදීපු ඉඩම්වල කියල මට කිවුවෙත් මැඳමුලණ ගැමියො තමයි. මං ඉපදෙනකොට අපේ තාත්තිට ඉන්න ගෙයක්වත් තාත්ත හදාගෙන තිබුනෙ නෑ.ඔහුට ඕන්නම් අනික් අයට වගේ මාළිගා හදන්නත් තිබුන. ඔය තංගල්ලෙ තියෙන “කාල්ටන්” නිවස රාජපක්ෂ පරම්පරාවට අයිති එකක් කියල ගොඩක් අය හිතං හිටියට ඒක අයිති කාල්ටන් කියල තාත්තිගෙ හිතවත් දොස්තර මහත්තයෙකුට.තාත්ති අගමැති උනාටත් පස්සෙ තමයි කාල්ටන් නිවස මිළදී ගන්නෙ හෝ පරිත්‍යාගයක් වශයෙන් අපිට ලැබෙන්නෙ.තාත්ති ඒ ගැන ලොකු විස්තරයක් කියනව මට ඇහිල නෑ.අපේ සීය ඉස්සර හම්බන්තොට ගොවි ජනතාවත් එක්ක එකට ජීවත්වෙන ඔවුන්ගේම කොටසක් උනාලු.තාත්තිත් මං බහතෝරන කාලෙ ඉදම්ම හම්බන්තොට ජනතාව එක්ක දුක සැප බෙදාගත්තු හැටි මං දැක්ක.මට මතකයි ඉස්සර ඉරිදාවක් පාසා කාල්ටන් එකට මිනිස්සු එනව එක එක දේවල් වලට.විශේෂයෙන්ම රැකියා බලාපොරොත්තු වෙන්.තාත්ති කවදාවත් සුඳුසුකම් නැති අයට රැකියා දුන්නෙ නෑ.රැකියා මුඳලට විකිණුවෙ නෑ.නැන්දල මාමල ගොඩාක් ආවම මටයි මල්ලිල දෙන්නටයි හරි සතුටුයි ඉතිං.කාල්ටන් එකේ තියන පොකුණට අපි තුන්දෙනා උඩ ඉදල පනින පුංචිකාලෙ මට මතකයි.හරිම සුන්දර ළමා කාලයක් මට තිබුනෙ. මං ඉස්කෝල ගියේ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යලයට පුංචි කාලෙ මට කඩිකුලප්පුව.ඒක හින්දමද කොහෙද පුංචි කාලෙම රගර් ගහන්න මං යන්නත් ඇත්තෙ. වසය 9 න්,13න්,15න්,17න් පහළ පාසල් කන්ඩායම් මා නියෝජනය කරා.2000 වසරේ 16න් පහල ජාතික රගර් කන්ඩායමත් නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුන.2002 පාසලේ ජේෂ්ඨ රගර් කන්ඩායමේ නායකත්වය දරන්න්නෙත් මම.නැවත 2004 වසරේ 19න් පහල ජාතික රගර් කන්ඩායම ත්එංගලන්තයේ නීතිය ඉගෙනගන්න කාලෙ ක්ලිෆ්රෙඩ් සහ සිටි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් වලටත් ක්‍රීඩා කරා.පසුව ජාතික රගර් කන්ඩායම නියෝජනය කරන්නටත් මට අවස්ථාව ලැබුන. 2014 ජූලි මාසෙ මම තීරණය කරා පූර්ණ කාලීනව දේශපාලනය වෙනුවෙන් කැපවෙන්නනම් රගර් වලින් සමුගන්න ඕන කියල.ඔය තමයි මගේ ක්‍රිඩා ජීවිතය.රගර් වලට අමතරව පුංචි කාලෙ ඉඳලම යෝගා වලට මගේ ලොකු කැමැත්තක් තිබුන නිසාත් තාත්තගේ ආභාෂය නිසාත් තමයි මම යෝගා වලට හුරුවෙන්නෙ.ඒ ඇරුනම ඉස්සර ඉඳලම ගම්දනව්වල ඇවිදින්න ගියපු වෙලාවල්වල ගමේ යාලුවොත් එක්ක ක්‍රිකට් ගහන්නත් හරිම කැමතියි.නීතිය ඉගෙනගන්න මගේ තිබුන ආසාව මං හිතන්නෙ පුංචිකාලෙම මගෙ හිතට ආපු දෙයක්ද කොහෙද.තාත්තිගෙ ආභාෂයත් ඒකට ලැබෙන්න ඇති. පාසල් අධ්‍යාපනය නිමවීමත් සමගම නීතිය හදාරන්න කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයටත් ලන්ඩනයේ සිටි විශ්වවිද්‍යාලයටත් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයටත් ඇතුළත් වෙනව.2011 දෙසැම්බර් 15 මම නීතිඥයෙකු ලෙස දිවුරැම් දෙනව.තාරුණ්‍යයට හෙටක් බිහිවෙන්නෙ 2005 වසරෙ .ඒ අපේරටේ තාරුණ්‍යය වෙනුවෙන් යමක් කරන්න තිබුනු ආසාව හින්ද.අපි මේ හරහා අපිට පුලුවන් විදියට ශක්තිප්‍රමාණයෙන් අපේ යුතුකම ඉටුකලා කියල මම හිතනව.දේශපාලනයට නම් අලුතෙන් අවතීර්ණ වෙන්න දෙයක් මට තිබිනද මන්ද.?මං ඉපදුනෙත් දේශපාලනය එක්ක.ජීවත් උනෙත් දේශපාලනය එක්ක.අපේ ජීවිතවල හැමදෙයකටම බැඳිල තිබුනෙ දේශපාලනය.කොටින්ම මං උපතින්ම දේශපාලන ජීවියෙක් 2010 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වෙලා හම්බන්තොටින් පාර්ලිමේන්තු ගියාට මං දේශපාලනට ගියේ උපතින්ම යි. 2015 ජනවාරි 08 වෙනිද ශ්‍රී ලාංකීය ඔබ තීරණය කරනව මගේ පියා ජනාධිපති පුටුවෙ හිටිය ඇති කියල.වසර ගනනාවක් තිස්සේ දිග හැරුණු ජාතික හා විජාතික කුමන්ත්රණයේ කූඨප්ප්රාප්තිය මහින්ද රාජපක්ෂ ආපසු මැඳමුලණට හරවා යවනව.මහින්ද රාජපක්ෂ ට සෘජුවම කියන්න වැරදි හොයාගන්න බැරිවූ තැන,ඔවුන් අපේ පවුලේ නෑසිය පරම්පරාවට ඉස්පාසුවක් නැතුව පහර දෙනව.එකම බොරුව නැවත නැවතත් කියා ඇත්ත කිරීමේ ගොබෙල්ස් න්‍යාය ඔබව රවටන්න,මේ රට රවටන්න ඔවුන් පාවිචිචි කරනව.අවසානයේ ඔවුන්ගේ බොරුව ජයග්‍රහණය කරනව.ඔබත්,මමත් මුළු රටත් අඳුරු අගාධයකට හිටිවනම ඇඳවැටෙනව.ඔබට දැන් ඒ වෙනසේ මිහිරියාව දැනෙනව ඇතැයි මා විශ්වාස කරනව. නාමල් රාජපක්ෂ වෙනුවෙන් ගෙතුණු බොරු විශ්වාස කරපු ඔබ මහින්ද රාජපක්ෂට වෛර කරනව.මං ගැන ගෙතුනු ලස්සන බොරු කොච්චරක් නම් තිබුනද…?මතක්වෙද්දි වෙලාවකට හිනහත් යනව.ඒව ලියල මේ ලියුම පුරවන්න ඕන්නෑ කියලයි මං හිතන්නෙ.ඇරත් මුලු ලංකාවටම ඒව කටපාඩම් ආයි මං අමුතුවෙන් පුනරුච්චාරණය කරන්න දෙයක් නෑ ඔබට ඒ සුන්දර බොරු.සමහර ඒව අරාබිනිසොල්ලාසයේ කථන්දරවගේ හරිම රසවත්.රත්තරං අස්සයො.ලස්සන කුමාරියො තව කොච්චර නම් සුන්දර කතාද..ඔබ මදක් මෙහෙම හිතන්න.මගේ තාත්ත ට විරුද්ධව මතයක් ගොඩනගන්න ඔවුන් මාව පාවිචිචි කරා.මගේ හැකියාවන් .මගේ අධ්‍යාපනය.අඩුම තරමෙ මගේ ශරීර ස්වභාවය පවා ඔවුන් ඒ සඳහා යොදාගත්ත.ශ්‍රී ලාංකේය තාරුණ්‍යය මා කෙරෙහි ඊර්ෂ්යකාරයන් පිරිසක් බවට පත්කිරීම ඔවුන් වෘත්තීයමය විදියට සිදුකලා.බොහොමයක් පිරිස් එයට අහුවුනා..රාජපක්ෂ රෙජීමයට වෛර කරා.වෙනසක් යහපාලනයක් ඉල්ලුව.ඔවුන් ඔබත් රටත් ජාතියත් රැවැට්ටුවා.දැන් අපි කාටත් වෙනස ඉතාමත්ම පැහැදිලිව පේනව. මහින්ද රාජපක්ෂ ගියාම සියල්ල නිවැරඳි මාවතට පැමිනේය සිතූ හැට දෙලක්ෂයත්,එසේ නොසිතූ පනස් අට ලක්ෂ යත් යන දෙකොට්ඨාසයටම දැන් වෙනසේ සොඳුරු මිහිරියාව දැනෙමින් පවතිනව.ඔවුන් ජනතා නැගිටීමට පිළිතුරු දීගන්න බැරිව රාජපක්ෂවරුත්,රෙජීමයයැයි ඔවුන් විසින් හඳුන්වාගන්නා අනෙකුත් ප්රගතිශීලී නායකයනුත් එකිනෙකා අනුපිළිවෙලට සිරගත කරනව.ඒක හරියට අපි ගමේ ඕමි ගහනකොට හොද හොද තුරුම්පු පස්සෙ ගහන්න ඉතිරි කරගන්නව වගේ වැඩක්.රටේ ලොකු ජනතා නැගිටීමක් ලගදිම වෙනබව දැනෙනකොට හොදම තුරුම්පු එලියට දානව.ඒත් මේව පුස් වෙඩි සද්දෙ විතරයි.රාජපක්ෂවරු මර්ධනය ට ඔවුන් තෝරගෙන තියෙන්නෙ වැරඳි මාර්ගය.ජනතාව සත්‍ය තේරුම් අරං ඉවරයි.මටත් දැන් අවුරුදු තිහක් .ජීවිතේ වේගයෙන් ගෙවිල යනව රට ජාතිය වෙනුවෙන් කලයුතු යුතුකම් බොහෝමයි.ඔවුන් රට ලත්තැනම ලොප්කොට නැවැත්තුවා.මේ මං හිරගෙදර ඉන්න දෙවෙනි දවස.මේකත් මගේ ජිවිතේ මම ලබපු ලොකු අත්දැකීමක් සිංහලෙන් මෙච්චර ලොකු ලියවිල්ලක් ලිවුවෙ ඉස්කෝල ගියාට පස්සෙද කොහෙද . මතකඇති කාලෙකින් මෙහෙම නිවිහැනහිල්ලෙ හිටියෙ මේවගේ නිදහසක් ලැබුනෙත් ඔය අපෙන් පලිගන්න බලන් ඉන්න එක එක විදියේ ඇමතිවරු නිසා තමයි මම සරමත්,කලිසමත් සිංහලත්,ඉංග්‍රීසිත් ගමත්,නගරයත් ලංකාවත්,ලෝකයත් මේ හැම තැනකම හොද නරක දැකල හැදිච්ච කොල්ලෙක් මෙහෙම හිරේ දාලා මාවවත් මගේ අප්පච්චි දේශපාලනය කරන එකවත් නවත්වන්න කාටවත් බෑ පලිගන්න පලිගන්න අපි ගමේ මිනිස්සු විදියට තව ශක්තිමත් වෙනවා කවදාවත් රාජපක්ෂලා මානසිකව වට්ටන්න ඔය පලකයොන්ට බෑ.මාව සිරගත කරන කොට ඇස්වල කදුළු පුරෝගෙන මගේ දිහා බලන් ඉදපු ආදරණිය මිනිස්සුන්ගේ හයිය අපි එක්ක තියනතුරු අපිව වට්ටන්න කාටවත් බෑ ඔබ සැමට තෙරුවන් සරණයි ! මම ඔබේ හිතවත් නාමල් රාජපක්ෂ 25,191 Viewers[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom