Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නාමල් කුමාරගේ ඩිලීට් වුන කෝල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල් කුමාරගේ ඩිලීට් වුන කෝල්

පසුගියදා රටේ පෙරළියකට මග පෑදූ මෛත්‍රී-ගෝඨා ඝාතන සැලැස්මකට අදාළ නාමල් කුමාරගේ හෙලිදරව්වට අනුව සිදු කරන නඩු විභාගයට ඔහුගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවලට අදාළ හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කරා.

එහිදී අනාවරණය වූයේ නාමල් කුමාර සමග

සබඳතා පැවැත්වීම නිසා මෙම ඝාතන සිද්ධියට අදාළ කරුණු පිළිබඳ මුල් අනාවරණයන් අනුව අත්අඩංගුවට පත්වූ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය සමග විමල් වීරවංශ,ශෂී වීරවංශ හා නාමල් රාජපක්ෂ යන අය සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ලැබී ඇති බවකි.

මේ නිසා පසුගිය සතියේ ශෂී,විමල් හා නාමල් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන ලද අතර ඉන්දීය ජාතිකයා ගැන ඔවුන්ගෙන් විමසා තිබුණි. වෙන් වෙන්ව කැඳවා ලබාගත් ප්‍රකාශ තුන අද අධිකරණයේදී හෙළි කරන ලදි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවය. දිනකට විශාල පිරිසක් තමා හමුවීමට පැමිනෙන බැවින් මෙම පුද්ගලයා පැමිණි බවට මතකයක් නොමැති බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි. එසේම එම ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් කර ඇති බවට දැනුම් දී තිබේ.

එම අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පවසා ඇත්තේ, විමල් වීරවංශ මහතා නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවකි.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ මහත්මිය හා විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය.

සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ අතර ඔහුගේ ප්‍රකාශය අද හෙළි කර තිබුනේ නැත.

මෙර්සිලි තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයා පාර්ලිමේන්තු

මන්ත්‍රී විමල් වීරවංශ නොමැති අවස්ථාවකදී එම නිවසට ගියේ ඇයි යන්න සහ ජනපති ඝාතන කතාන්තරය ගෙතූ අය සමග විමල් වීරවංශගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන තවදුරටත් විමර්ශනය කළ යුතු බව අධිකරණයේදී දැනුම් දෙන ලදි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් අවස්ථාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යලය මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර ඔහු උන්මත්තකයෙක් බවට කරුණු පවසා තිබූ නමුත් අධිකරණයට එවැන්නක් හෙළි කර නැත.

නාමල් කුමාර සමග සම්බන්ධිත ඉන්දීය ජාතිකයා විමල් ශෂී හා නාමල් රාජපක්ෂ සමග පැවැත්වූ සම්බන්ධතා ගැන නාමල් කුමාරගේ මැකී ගිය හඩ පටිවලින් අනාවරණය වූයේ මොනවාද යන්න අධිකරණයේදී ඉදිරියේදී අනාවරණය කරනු ඇත.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය ලබන මස 13 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නට

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (30) නියෝග කළා.

[QUOTE="supunmalkanthi, post: 24169876, member: 560852"] [b]නාමල් කුමාරගේ ඩිලීට් වුන කෝල්[/b] [SIZE="5"]පසුගියදා රටේ පෙරළියකට මග පෑදූ මෛත්‍රී-ගෝඨා ඝාතන සැලැස්මකට අදාළ නාමල් කුමාරගේ හෙලිදරව්වට අනුව සිදු කරන නඩු විභාගයට ඔහුගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවලට අදාළ හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කරා. එහිදී අනාවරණය වූයේ නාමල් කුමාර සමග සබඳතා පැවැත්වීම නිසා මෙම ඝාතන සිද්ධියට අදාළ කරුණු පිළිබඳ මුල් අනාවරණයන් අනුව අත්අඩංගුවට පත්වූ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය සමග විමල් වීරවංශ,ශෂී වීරවංශ හා නාමල් රාජපක්ෂ යන අය සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ලැබී ඇති බවකි. මේ නිසා පසුගිය සතියේ ශෂී,විමල් හා නාමල් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන ලද අතර ඉන්දීය ජාතිකයා ගැන ඔවුන්ගෙන් විමසා තිබුණි. වෙන් වෙන්ව කැඳවා ලබාගත් ප්‍රකාශ තුන අද අධිකරණයේදී හෙළි කරන ලදි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවය. දිනකට විශාල පිරිසක් තමා හමුවීමට පැමිනෙන බැවින් මෙම පුද්ගලයා පැමිණි බවට මතකයක් නොමැති බවයි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි. එසේම එම ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් කර ඇති බවට දැනුම් දී තිබේ. එම අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පවසා ඇත්තේ, විමල් වීරවංශ මහතා නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවකි. ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ මහත්මිය හා විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය. සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ අතර ඔහුගේ ප්‍රකාශය අද හෙළි කර තිබුනේ නැත. මෙර්සිලි තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නොමැති අවස්ථාවකදී එම නිවසට ගියේ ඇයි යන්න සහ ජනපති ඝාතන කතාන්තරය ගෙතූ අය සමග විමල් වීරවංශගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන තවදුරටත් විමර්ශනය කළ යුතු බව අධිකරණයේදී දැනුම් දෙන ලදි. මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් අවස්ථාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යලය මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර ඔහු උන්මත්තකයෙක් බවට කරුණු පවසා තිබූ නමුත් අධිකරණයට එවැන්නක් හෙළි කර නැත. නාමල් කුමාර සමග සම්බන්ධිත ඉන්දීය ජාතිකයා විමල් ශෂී හා නාමල් රාජපක්ෂ සමග පැවැත්වූ සම්බන්ධතා ගැන නාමල් කුමාරගේ මැකී ගිය හඩ පටිවලින් අනාවරණය වූයේ මොනවාද යන්න අධිකරණයේදී ඉදිරියේදී අනාවරණය කරනු ඇත. මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය ලබන මස 13 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (30) නියෝග කළා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom