Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල් පොර වෙන්න යනවා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kawuda ban amathaka kale,mihidu seth madura haduweth e kale

රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්ෂය නවතියි

ජනිත සෙනෙවිරත්න

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ.

පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක් ලෙස මෙම මුදල ලබාදෙන ලදී.

මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.

http://www.divaina.com/2016/01/23/news11.html

රණවිරු දරුවන් 2000 කට පාසල් වරම් අහිමි වේ

චමින්ද සිල්වා

පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර අහිමි කිරීම නිසා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ දරුවන් 2000 කට පමණ පාසල් අහිමි වී ගොස් ඇතැයි ඔවුහු පවසති.

මීට පෙර වසරවලදී රජය විසින් ක්රියාත්විත රාජකාරියේ යෙදී සිටි රණවිරුවන්ගේ සේවය ඇගයීමක් ලෙස දරුවන් යම් පිරිසකට ජනප්‍රිය පාසල් ලබාදීමට පියවර ගත් නමුත් මෙවර එය අහෝසි කිරීම නිසා මෙම දරුවන්ට පාසල් අහිමි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින"ට ඊයේ (17 වැනිදා) පැවැසීය.

මීට පෙර වත්තලදී පළමු ශ්‍රෝණිය සඳහා දරුවන් 40 ක් ඇතුළත් කර ගත් බවත් එය ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් 35 දක්වා අඩු කිරීම නිසා රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීම් වලදී පැවසූ බව එම නිලධාරියා කීය.

එහෙත් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පන්තියකට ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා නැවත වැඩි කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව රණවිරුවන්ගෙන්ද අඩු කළ ශිෂ්‍ය සංඛ්‍යාව නැවත ලබාදීමට කටයුතු කළේ නම් මෙම ගැටලුව පැන නොනගින බවත් එම නිලධාරියා කීය.

මේ වන ලවිට ක්‍රියාන්විත සමයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් 650 කට වැඩි පිරිසකගේ සහ ත්‍රිවිධ හමුදාවේ 1000 කට වැඩි පිරිසකගේ ද දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැතිගේ මැදිහත් වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2016/01/18/news15.html

[QUOTE="mano3989, post: 19607098, member: 348050"] [SIZE="4"]kawuda ban amathaka kale,mihidu seth madura haduweth e kale[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්ෂය නවතියි[/COLOR] ජනිත සෙනෙවිරත්න ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ. පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක් ලෙස මෙම මුදල ලබාදෙන ලදී. මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.[/SIZE] [URL="http://www.divaina.com/2016/01/23/news11.html"]http://www.divaina.com/2016/01/23/news11.html[/URL] [SIZE="4"][COLOR="darkred"]රණවිරු දරුවන් 2000 කට පාසල් වරම් අහිමි වේ[/COLOR] චමින්ද සිල්වා පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර අහිමි කිරීම නිසා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ දරුවන් 2000 කට පමණ පාසල් අහිමි වී ගොස් ඇතැයි ඔවුහු පවසති. මීට පෙර වසරවලදී රජය විසින් ක්රියාත්විත රාජකාරියේ යෙදී සිටි රණවිරුවන්ගේ සේවය ඇගයීමක් ලෙස දරුවන් යම් පිරිසකට ජනප්‍රිය පාසල් ලබාදීමට පියවර ගත් නමුත් මෙවර එය අහෝසි කිරීම නිසා මෙම දරුවන්ට පාසල් අහිමි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින"ට ඊයේ (17 වැනිදා) පැවැසීය. මීට පෙර වත්තලදී පළමු ශ්‍රෝණිය සඳහා දරුවන් 40 ක් ඇතුළත් කර ගත් බවත් එය ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් 35 දක්වා අඩු කිරීම නිසා රණවිරුවන් සඳහා වෙන්කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීම් වලදී පැවසූ බව එම නිලධාරියා කීය. එහෙත් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පන්තියකට ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා නැවත වැඩි කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව රණවිරුවන්ගෙන්ද අඩු කළ ශිෂ්‍ය සංඛ්‍යාව නැවත ලබාදීමට කටයුතු කළේ නම් මෙම ගැටලුව පැන නොනගින බවත් එම නිලධාරියා කීය. මේ වන ලවිට ක්‍රියාන්විත සමයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් 650 කට වැඩි පිරිසකගේ සහ ත්‍රිවිධ හමුදාවේ 1000 කට වැඩි පිරිසකගේ ද දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැතිගේ මැදිහත් වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. [/SIZE] [URL="http://www.divaina.com/2016/01/18/news15.html"]http://www.divaina.com/2016/01/18/news15.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom