නාමල් බබා හඬ අවදිකරයි..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    59.jpg

    විවාහයෙන් ලැබෙන දේවල් වලට අපි මොනව කරන්නද?
    තිරුකුමාර් සහ නිරූපමා - පැන්ඩෝරා පත්‍රිකා වල සදහන් වත්කම්,
    උපයා තිබෙන්නේ 1990 - 1998 කාලයේදීය...
    ඒ් ගැන විමසිය යුත්තේ රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරතුංගගෙනි..
    ඇය ඥාතියකු වුවද දේශපාලනිකව සිටියේ මෙෙත්‍රිපාල සිරිසේන සමගය..

    2021-10-06 'අද' පුවත් පත
    https://www.ada.lk/breaking_news/විවාහයෙන්-ලැබෙන-දේවල්-වලට-අපි-මොනවා-කරන්නද-/11-385667
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    නාමල් මේ ඉක්මනට මුදල් ටික උපයපු විදියත් හොයාගෙන නේ. 🤭
    යකො කොළඹ සරසවියෙ ගණිතයට ආචාර්‍ය උපාධියක් තියෙන එකෙක්ට ඕක බැරි නම් වැඩක් තියෙද ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    59.jpg

    විවාහයෙන් ලැබෙන දේවල් වලට අපි මොනව කරන්නද?
    තිරුකුමාර් සහ නිරූපමා - පැන්ඩෝරා පත්‍රිකා වල සදහන් වත්කම්,
    උපයා තිබෙන්නේ 1990 - 1998 කාලයේදීය...
    ඒ් ගැන විමසිය යුත්තේ රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරතුංගගෙනි..
    ඇය ඥාතියකු වුවද දේශපාලනිකව සිටියේ මෙෙත්‍රිපාල සිරිසේන සමගය..

    2021-10-06 'අද' පුවත් පත
    https://www.ada.lk/breaking_news/විවාහයෙන්-ලැබෙන-දේවල්-වලට-අපි-මොනවා-කරන්නද-/11-385667
    අප්පෝ දිලිත්ගෙ කුණු රෙදි ලොන්ඩ්‍රියෙ පච
     
    • Like
    Reactions: Stimulus mind

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නාමල් මේ ඉක්මනට මුදල් ටික උපයපු විදියත් හොයාගෙන නේ. 🤭

    අනා පව්ව්ව්......, කුක්කු පටියා 🤪🤗
    ඩේසි ආච්චිගෙ, ආච්චි හරි - දන්දිනා මෑණියෝ දුන්න වෙන්න බැරිද....?
    🤔🤔
     
    • Haha
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    යකො කොළඹ සරසවියෙ ගණිතයට ආචාර්‍ය උපාධියක් තියෙන එකෙක්ට ඕක බැරි නම් වැඩක් තියෙද ?
    ඒ කියන්නේ මූ ගෙදර ගිහින් අචාර්ය බ්‍රෝගෙන් උදව් අරගෙනද? :rofl:
     
    • Haha
    Reactions: ElaBaba

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දේශපාලක්නයො කියන්නෙ හොරුන්ට කියන තවත් නමක්.. රාජපක්ශලා කියන්නෙ කම්බ හොරුන්ට කියන නියම නම.. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: ElaBaba

    Similar threads