Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල් මීලඟ ක්‍රිකට් පාලක සභාපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවට යටවී රාජපක්ෂ නායකත්වය රැකගනී, සංගා නායකත්වය අත්හරී

Posted by Lankan Voice on Apr 5th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.

ලෝක කුසලාන අවසන් තරඟය පරාජයට පත්විම හා අනුශුරයන් වු ශ්‍රි ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් කුමාර් සංගක්කාර හදිසියේ ඉල්ලා අස්විමත් සමග දේශපාලන ලෝකය ආන්ඳොලනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.යුද්ධය අවසන් විමත් සමග ජනාධිපතිවරන සමයේදි ඉතා නිර්ලජ්ජිත ආකාරයට ඉන්දියාවෙන් කොන්දෙසි විරහිතව ලබා ගත් දේශපාලන වාසි හෙතුවෙන් යටවි සිටින රාජපක්ෂ ලෝක කුසලාන අවසන් තරඟයද ඉන්දියාවට ජයග්‍රහණය කිරිම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බල පැමක් කර ඇතිබවට පැහැදිලි සැකයක් ඇති බව අප ඉන්දිය විශේෂ වාර්තාකරු සදහන් කළා. ඉන්දිය මධ්‍යස්ථ ක්‍රිකට් විචාරකයන් මෙම තත්ත්වය පිළිබදව පැහැදිලි කිරිමක් සිදුකර ඇති අතර ඔහුන් සදහන් කර ඇත්තේ අවසන් තරඟයේ ක්‍රිඩකයන් හතර දෙනකු හදිසියේ මාරු කිරිම,ඉන්දිය පලමු කඩුළු 2ක අඩු ලකුණු වලට දැවි ගියද තරඟයට අවශ්‍ය තරඟකාරිත්වය ලබා දිමට ශ්‍රි ලංකා කණ්ඩායම අපොසත් විම සහ පාකිස්ථානය සමග පැවති තරඟයේදි ලංකා කණ්ඩායම පරාජයට පත්විම රටේ ජාතික නාලිකාව ඔස්සෙ තරඟ පවාදිමක් ලෙස හුවා දැක්විම යන කරුනු ඉතා සුක්ෂම ආකාරයෙන් පරික්ෂාවට ලක් කළ විට මෙම තත්ත්වය පැහැදිලි කර ගත හැකි බවයි ඔහුන් සදහන් කර ඇත්තේ. එ අනුව ඉන්දියාවට යටවිමේ රාජපක්ෂ ප්‍රතිපත්තියෙම කොටසක් ලෙස මෙම පරාජය දැක්විය හැකි බවද ඔහුන් සදහන් කර තිබේ.අවසන් තරඟයට පෙර තරඟ පවාදිමක් හුවා දැක්වුයේ එ තුලින් ආණ්ඩුව කෙරේහි ඇතිවන සමාජමය බල පැම වලක්වා ගැනිමේ අරමුණින් බව ද දැන් හොදින්ම දකින්නට පුලුවන.කෙසේ වෙතත් ලෝක කණ්ඩායමේ නායකත්වයට දෝනිද පරදා පත්වු සංගක්කාරට අවසානයේ ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්විමට සිදුවිම දෛවොපගත සිඪියකි.

විශේෂ ලියුම්කරු

[QUOTE="rep+beggar, post: 9791735, member: 345017"] [B][SIZE=5][COLOR=darkred][B]ඉන්දියාවට යටවී රාජපක්ෂ නායකත්වය රැකගනී, සංගා නායකත්වය අත්හරී[/B] [IMG]http://0.gravatar.com/avatar/cbc8adc64d05b4387fc441caa43534c3?s=26&d=wavatar&r=G[/IMG] Posted by [URL="http://lankanvoice.com/?author=1"]Lankan Voice[/URL] on Apr 5th, 2011 and filed under [URL="http://lankanvoice.com/?category_name=%e0%b6%91%e0%b7%83%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a"]එසැනින් පුවත්....>>>[/URL], [URL="http://lankanvoice.com/?category_name=%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a"]පුවත්[/URL]. You can follow any responses to this entry through the [URL="http://lankanvoice.com/?feed=rss2&p=6203"]RSS 2.0[/URL]. Responses are currently closed, but you can trackback from your own site. [URL="http://lankanvoice.com/wp-content/uploads/2011/04/Sanga-Sl1.jpg"][IMG]http://lankanvoice.com/wp-content/uploads/2011/04/Sanga-Sl1.jpg[/IMG][/URL]ලෝක කුසලාන අවසන් තරඟය පරාජයට පත්විම හා අනුශුරයන් වු ශ්‍රි ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් කුමාර් සංගක්කාර හදිසියේ ඉල්ලා අස්විමත් සමග දේශපාලන ලෝකය ආන්ඳොලනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.යුද්ධය අවසන් විමත් සමග ජනාධිපතිවරන සමයේදි ඉතා නිර්ලජ්ජිත ආකාරයට ඉන්දියාවෙන් කොන්දෙසි විරහිතව ලබා ගත් දේශපාලන වාසි හෙතුවෙන් යටවි සිටින රාජපක්ෂ ලෝක කුසලාන අවසන් තරඟයද ඉන්දියාවට ජයග්‍රහණය කිරිම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බල පැමක් කර ඇතිබවට පැහැදිලි සැකයක් ඇති බව අප ඉන්දිය විශේෂ වාර්තාකරු සදහන් කළා. ඉන්දිය මධ්‍යස්ථ ක්‍රිකට් විචාරකයන් මෙම තත්ත්වය පිළිබදව පැහැදිලි කිරිමක් සිදුකර ඇති අතර ඔහුන් සදහන් කර ඇත්තේ අවසන් තරඟයේ ක්‍රිඩකයන් හතර දෙනකු හදිසියේ මාරු කිරිම,ඉන්දිය පලමු කඩුළු 2ක අඩු ලකුණු වලට දැවි ගියද තරඟයට අවශ්‍ය තරඟකාරිත්වය ලබා දිමට ශ්‍රි ලංකා කණ්ඩායම අපොසත් විම සහ පාකිස්ථානය සමග පැවති තරඟයේදි ලංකා කණ්ඩායම පරාජයට පත්විම රටේ ජාතික නාලිකාව ඔස්සෙ තරඟ පවාදිමක් ලෙස හුවා දැක්විම යන කරුනු ඉතා සුක්ෂම ආකාරයෙන් පරික්ෂාවට ලක් කළ විට මෙම තත්ත්වය පැහැදිලි කර ගත හැකි බවයි ඔහුන් සදහන් කර ඇත්තේ. එ අනුව ඉන්දියාවට යටවිමේ රාජපක්ෂ ප්‍රතිපත්තියෙම කොටසක් ලෙස මෙම පරාජය දැක්විය හැකි බවද ඔහුන් සදහන් කර තිබේ.අවසන් තරඟයට පෙර තරඟ පවාදිමක් හුවා දැක්වුයේ එ තුලින් ආණ්ඩුව කෙරේහි ඇතිවන සමාජමය බල පැම වලක්වා ගැනිමේ අරමුණින් බව ද දැන් හොදින්ම දකින්නට පුලුවන.කෙසේ වෙතත් ලෝක කණ්ඩායමේ නායකත්වයට දෝනිද පරදා පත්වු සංගක්කාරට අවසානයේ ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්විමට සිදුවිම දෛවොපගත සිඪියකි. විශේෂ ලියුම්කරු :angry::angry::angry::angry::frown::frown::growl::( [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom