Comments from youtube
ගෝටා ඔයාගෙන් වැරදි උනා තමයි. එත් ඔයා මේ රටේන් පාතාලය 50% අයින් කරා අන්තවාදය අයින් කරා. නැගෙනහිර ජැටිය විකුණන්න ඉඩ දුන්නේ නෑ mcc ගිවිසුමට අත්සන් කලේ නෑ. කොවිඩ් වලදි රට වහලා හමුදා සහය ඇතුව ජිවිත විශාල ප්‍රමාණයක් බේරගත්තා. ඒ දේවල් වලට ඔබට ගොඩක් පිං. එත් ඔයාගේ සහොදරයෝ කරපු පව් අන්තිමට කරගහන්න උනේ ඔයාට. සමහරවිට සහොදරයන්ට පිටු පාලා සමහර තිරණ හරි වේලාවට අරගත්තානම් අදටත් ඔබ අතිගරු ජනාධිපති. කොහොම උනත් ඔබට අයිතිය තියනවා ලංකාවේ ජිවත්වෙන්න. මොකද ඔයිට වඩා දේශද්‍රෝහියෝ ලංකාවේ තාමත් මුල් තැන් වල ඉන්නවා. දේශපාලනයෙන් අයින් වෙලා රට වෙනුවෙන් හැකි උදව්වක් කරන්න.
එපා ගෝටබය මහත්තයො ගුනමකුවන් ඉන්න රටට පැත්තට හිස දාාලවත් නිදන්න එපා ඔබතුමාට දළදා සමිදුපිහිටයි
මිනිහෙක් කරපු හොද දේවල් ගැන මතක නැති එක ගැන දුකයි..දුර්වලකම් අතපසුවිමි වැරදීමි හැමෝටම වෙනවා..මෙි රටෙි හොරකමි කරපු නැති උන් කවිද ඉන්නේ..තමුන්ගේ අතින් වෙන්න ඔිනේ කොටස නොකර අනුන්ගේ වැරදි හොයනවා..අරගලේ උන් දැන්ම මරාගන්නවා නේද කෑම එකටයි A.c.කාමර බෙදාගන්න බැරැවයි..මෙි රට හදන්න දරදඩු ඒකාධිපතියෙක් ඔිනේ..මොනතරමි නිින්දා අපහාස කෙරැවත් එතුමා කාටවත් එහෙම කෙරැවෙි නැහැ..හොඳම දේ තමයි කෙරැවෙි ..බුද්ධිමතාගේ තීරණය නුසුදුසු උන් සමග සටනට නොයා එතනින් ඉවත් වීමයි.
ගුණමකු සුවහසක් දෙනා අතර, එක් පුද්ගලයෙකුට හෝ අතීතය මතක තිබීම සතුටක්...
ඔබතුමාට මිනිස්සු බලු බැනුම් බැන්නත් කට වහගෙන හැමදේම ඉවස ගෙන පාඩුවේ යන්න ගියා. ඒ විනය මම මෙච්චර කල් කිසිම පාලකයෙකු ගෙන් දැක්කේ නෑ.ගිහිල්ලත් ඔබතුමා තාමත් හිතන්නේ මේ දෙපා සත්තු ගැන.අන්න ඒකයි ඔබතුමයි අනිත් අයයි අතර මං දකින වෙනස.
ඔබතුමාට තෙරැවන්සරණයි දෙවිපිහිටයි
ඔබතුමාගේ අගය ඉදිරියේදි දැනෙයි රටට. මේ අවුරැදු තුනේ ඔබතුමා අපවෙනුවෙන් කල සේවය අපි අගයනවා. අපිට ඒක අමතක නෑ . කොරෝනා වසන්ගතයෙන් රට බේරාගත් පින ඔබතුමාට සැමදා ලැබේවි. 

මට නම් හිතෙන්නෙ පොහොට්ටුවට තවම චන්ද ලක්ෂ 30 ක් වත් තියෙන්ව කියල මෙව බලද්දි