Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ කොල්ලා “නාමල්” නිලියක් සමග පැටලිලා

මහින්ද රාජපක්ෂගේ ලොකු කොලුවා වන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යලිත් සිරිලක රාජාවලිය වසර 200ක් පසුපසට ගෙනගොස් දකුණු ඉන්දියාවෙන් නිළි කෙල්ලෙක් සොයාගෙන ඇති බවට පැපාට වාර්තාවේ ,කථාව සැකවින් මෙසේය ……

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂහට මුලින්ම ඉන්දියානු නිළි පිස්සුව සෑදී ඇත්තේ 2010දී IIFA සම්මාන උළලේදී බව වාර්තාවේ ,ඉන්පසුව වර්තමානයේ ඉන්දියාවේ වැලේ වැල් නැති නළුවකු වන විවෙක් ඔබ්රෝයි ලංකර ගන්නා නාමල් කොලුවා ඔහු හරහා බොලිවූඩ් නිළියන්ට ලංවීමට උත්සහ කර ඇත . පසුව 2011 IPL තරගාවලිය නැරබීම සදහා ඉන්දියානු නිළි පිස්සුව ඇති නාමල් කොලුවාව විවෙක් ඔබ්රෝයි ඉන්දියාවට ගෙන ගොස් ඇති අතර ,දකුණු ඉන්දියාවේ M. A. Chidambaram ක්රීඩාපිටියේ Chennai Super Kings කණ්ඩායම තරගවදින තරගයක් නැරබීමට ගිය අවස්ථාවේ බොලිවූඩ් නළු විවෙක් ඔබ්රෝයි දකුණු ඉන්දියානු සහ තෙලිගු නිලි සමීරා රීඩි (Sameera Reddy) ව නාමල් කොලුවට හඳුන් වා දී ඇති අතර , පළමු හමුවීමෙන් පසුව දුරකථන අංක හුව මාරු කරගෙන ඇති දෙදෙනා පසුව දුරකථන මාර්ගයෙන් තම දැන හැදුනුම් කම ඉදිරියට ගෙන ගොස් ඇති අතර මේවන විට මෙම සම්බන්දය ආදර අන්දරයක් බවට පත්වී ඇති අතර මේවන විට දෙදෙනාම රෝමියෝ ජුලියට් මෙන් හැසිරීමට පටන්ගෙන ඇතිබව ශිරන්ති රාජපක්ෂ තම වැඩිමහල් සහෝදරයාට කියා ඇත .තවද නාමල් කොලුවා කිසිවෙක් කියනදෙයක් අසන්නේ නැතිබවත් නිතරම මහින්ද සමග අඩදබර කර ගන්නා බවත්,වෙනදා මෙන් නොව කිසිවෙකුට නොතේරන සම්මුතියන් ගැන කතාකරන බවත් ජනපති නිල වරණයට අත්සන් කිරීමේ සුභමොහොතද මගහැර සිටි බවත් තම සොහොයුරා සමග පවසා ඇත.

නිතර නිතර මේ නිළියව විවෙක් ඔබ්රෝයි සමග ලංකාවට පවා ගෙන්වා ගෙන ඇති නාමල් කොලුවා , මේ සියලුම කටයුතු වලදී විවෙක් ඔබ්රෝයිව උපක්රම ශීලීව භාවිතා කර ඇත.මෙම නිළියගේ ශ්රී ලංකාව සහ නාමල් සමග ඇති ගනුදෙනු නිසා මේවන විට දකුණු ඉන්දියානු චිත්රපටි වලට ඇයව ගැනීම චිත්රපටි අද්යක්ෂවරුන් ප්රතික්ෂේප කරන බව කෝලිවූඩ් වලින් වාර්තාවේ …පසුගිය ජනවාරි 20වෙනිදා නිවසින් ආ බලපෑම් නිසා Akshai Varde සමග විවාහ වීඇති සමීරා රීඩිගේ විවාහයද නාමල් සමග සම්බන්දය විවාහයෙන් පසුවත් පවත්වාගෙන යාම නිසා අවසන් අදියරේ තිබෙන බව ඉන්දියානු වාර්තා පෙන්වාදේ.

ලබන මාසේ 14වෙනිදාට යෙදී ඇති සමීරා රීඩිගේ උපන්දින සැමරීමේ උත්සවය ලංකාවෙන් පිටතදී ජයටම සැමරීමට නාමල් කොලුවා සිතා සිටියත් යෙදී ඇති ජනපතිවරණය නිසා සියලුම ප්ලැන් බකල් වන බව නාමල් තම ලගම මිතුරා සමග පවසා ඇත. කෙසේ උවද නාමල් කොලුවට දකුණු ඉන්දියානු කෑම හොදටම හිතට අල්ලා ඇතිබව නාමල්ගේ ලගම මිතුරන්ගේ මතයයි,මෙම සම්බන්දයට නාමල්ගේ ලගම මිතුරන් විරුද්ධ වුවත් ලලිත් පියුම් පෙරේරා පමණක් තම තනතුර රැකගැනීම සදහා මෙම සම්බන්ද්යට උදවු කල බව නාමල්ගේ ලගම මිතුරන්ගේ මතයයි.

අතීතයේදී ලාංකීය රජවරුන් දකුණු ඉන්දියානු රාජ කුමාරියන් සරණපා ගත්තා මෙන් ..නාමල් කොලුවත් වර්තමානයේ දකුණු ඉන්දියානු නිලියක් සරණපාගන්නට යනවාදෝ පැපාට සැකසිතේ.

http://paparasinews.com/?p=3303#comment-8855

Nil BALAKAAYA

[QUOTE="idia, post: 17459119, member: 518433"] [B] මහින්දගේ කොල්ලා “නාමල්” නිලියක් සමග පැටලිලා [/B] [URL="http://oqhx2la4r578gf24.zippykid.netdna-cdn.com/wp-content/uploads/2014/11/images-1.jpg"][IMG]http://oqhx2la4r578gf24.zippykid.netdna-cdn.com/wp-content/uploads/2014/11/images-1.jpg[/IMG][/URL] [SIZE=4]මහින්ද රාජපක්ෂගේ ලොකු කොලුවා වන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යලිත් සිරිලක රාජාවලිය වසර 200ක් පසුපසට ගෙනගොස් දකුණු ඉන්දියාවෙන් නිළි කෙල්ලෙක් සොයාගෙන ඇති බවට පැපාට වාර්තාවේ ,කථාව සැකවින් මෙසේය ……[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලක්ෂ්මන් නාමල් රාජපක්ෂහට මුලින්ම ඉන්දියානු නිළි පිස්සුව සෑදී ඇත්තේ 2010දී IIFA සම්මාන උළලේදී බව වාර්තාවේ ,ඉන්පසුව වර්තමානයේ ඉන්දියාවේ වැලේ වැල් නැති නළුවකු වන විවෙක් ඔබ්රෝයි ලංකර ගන්නා නාමල් කොලුවා ඔහු හරහා බොලිවූඩ් නිළියන්ට ලංවීමට උත්සහ කර ඇත . පසුව 2011 IPL තරගාවලිය නැරබීම සදහා ඉන්දියානු නිළි පිස්සුව ඇති නාමල් කොලුවාව විවෙක් ඔබ්රෝයි ඉන්දියාවට ගෙන ගොස් ඇති අතර ,දකුණු ඉන්දියාවේ M. A. Chidambaram ක්රීඩාපිටියේ Chennai Super Kings කණ්ඩායම තරගවදින තරගයක් නැරබීමට ගිය අවස්ථාවේ බොලිවූඩ් නළු විවෙක් ඔබ්රෝයි දකුණු ඉන්දියානු සහ තෙලිගු නිලි සමීරා රීඩි (Sameera Reddy) ව නාමල් කොලුවට හඳුන් වා දී ඇති අතර , පළමු හමුවීමෙන් පසුව දුරකථන අංක හුව මාරු කරගෙන ඇති දෙදෙනා පසුව දුරකථන මාර්ගයෙන් තම දැන හැදුනුම් කම ඉදිරියට ගෙන ගොස් ඇති අතර මේවන විට මෙම සම්බන්දය ආදර අන්දරයක් බවට පත්වී ඇති අතර මේවන විට දෙදෙනාම රෝමියෝ ජුලියට් මෙන් හැසිරීමට පටන්ගෙන ඇතිබව ශිරන්ති රාජපක්ෂ තම වැඩිමහල් සහෝදරයාට කියා ඇත .තවද නාමල් කොලුවා කිසිවෙක් කියනදෙයක් අසන්නේ නැතිබවත් නිතරම මහින්ද සමග අඩදබර කර ගන්නා බවත්,වෙනදා මෙන් නොව කිසිවෙකුට නොතේරන සම්මුතියන් ගැන කතාකරන බවත් ජනපති නිල වරණයට අත්සන් කිරීමේ සුභමොහොතද මගහැර සිටි බවත් තම සොහොයුරා සමග පවසා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නිතර නිතර මේ නිළියව විවෙක් ඔබ්රෝයි සමග ලංකාවට පවා ගෙන්වා ගෙන ඇති නාමල් කොලුවා , මේ සියලුම කටයුතු වලදී විවෙක් ඔබ්රෝයිව උපක්රම ශීලීව භාවිතා කර ඇත.මෙම නිළියගේ ශ්රී ලංකාව සහ නාමල් සමග ඇති ගනුදෙනු නිසා මේවන විට දකුණු ඉන්දියානු චිත්රපටි වලට ඇයව ගැනීම චිත්රපටි අද්යක්ෂවරුන් ප්රතික්ෂේප කරන බව කෝලිවූඩ් වලින් වාර්තාවේ …පසුගිය ජනවාරි 20වෙනිදා නිවසින් ආ බලපෑම් නිසා Akshai Varde සමග විවාහ වීඇති සමීරා රීඩිගේ විවාහයද නාමල් සමග සම්බන්දය විවාහයෙන් පසුවත් පවත්වාගෙන යාම නිසා අවසන් අදියරේ තිබෙන බව ඉන්දියානු වාර්තා පෙන්වාදේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලබන මාසේ 14වෙනිදාට යෙදී ඇති සමීරා රීඩිගේ උපන්දින සැමරීමේ උත්සවය ලංකාවෙන් පිටතදී ජයටම සැමරීමට නාමල් කොලුවා සිතා සිටියත් යෙදී ඇති ජනපතිවරණය නිසා සියලුම ප්ලැන් බකල් වන බව නාමල් තම ලගම මිතුරා සමග පවසා ඇත. කෙසේ උවද නාමල් කොලුවට දකුණු ඉන්දියානු කෑම හොදටම හිතට අල්ලා ඇතිබව නාමල්ගේ ලගම මිතුරන්ගේ මතයයි,මෙම සම්බන්දයට නාමල්ගේ ලගම මිතුරන් විරුද්ධ වුවත් ලලිත් පියුම් පෙරේරා පමණක් තම තනතුර රැකගැනීම සදහා මෙම සම්බන්ද්යට උදවු කල බව නාමල්ගේ ලගම මිතුරන්ගේ මතයයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අතීතයේදී ලාංකීය රජවරුන් දකුණු ඉන්දියානු රාජ කුමාරියන් සරණපා ගත්තා මෙන් ..නාමල් කොලුවත් වර්තමානයේ දකුණු ඉන්දියානු නිලියක් සරණපාගන්නට යනවාදෝ පැපාට සැකසිතේ. [/SIZE] [SIZE=4][URL]http://paparasinews.com/?p=3303#comment-8855[/URL][/SIZE] [SIZE=4]Nil BALAKAAYA :lol:[URL="http://paparasinews.com/?p=3303#comment-8855"] [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom