Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නායකත්වයට ක්‍රීඩකයන් පහක් පොරකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නායකත්වයට ක්‍රීඩකයන් පහක් පොරකයි

කලක් ක්‍රිකට් ලෝක කුසලානයක් ඇරඹීමට පෙර මූලීක වටයේ සහ තරගාකාරී වටවලදී අවදානයට ලක්වූයේ එක් කණ්ඩායමක් කෙරෙහිය. එනම් ක්‍රිකට් ලෝක කුසලානයක් ඇරඹීමට පෙරම එම ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ස්ථානයක් එක් රටක් වෙනුවෙන් නිශ්චිතව තිබුනි. සෙසු රටවල් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව සමගින් අවසන් තරගයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් යැයි ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රසිද්ධ කියමනකි.

ඒ අතීතයයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලොව දුර්වලම ක්‍රිකට් කණ්ඩායම තත්වයට බිඳ වැටී තිබේ.

දූෂිත පරිපාලකයන්, අල්ලස් මත කණ්ඩායම තෝරන තේරීම් නිළධාරීන්, ආගම් පදනමෙන් ක්‍රීඩකයන් තෝරන පුහුණුකරුවන්, මුදල් උපයා විනෝද වීමට පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරනා ක්‍රීඩකයන්, දේශපාලකයන් ඇතුලු බොහෝ පිරිසක් මෙම කඩාවැටීමට වගකිව යුතුය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තුල තවත් දැඩි අර්බුධ හටගෙන තිබෙන බව වර්තා වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කල්ලි කිහිපයකට බෙදී කණ්ඩායම තුල සිය බලය තහවුරු කර ගැනීමට සිදු කරනා අභ්‍යන්තර ගැටුමක බව වාර්තා වනවා.

වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙක් පමණ නායකත්වයට කැස කවාගෙන සිටින බවත් ඒ අතර හිටපු තුන් ඉරියව් නායකයෙක්, ලෝක පූජිත වේග පන්දු යවන නායකයෙක්, එක් තරගාවලියකට නායකත්වය දැරූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, කඩුලු රකින ක්‍රීඩකයෙක් සහ තවත් නායකයෙක් සිටින බව සදහන්.

මෙම ක්‍රීඩකයන් සිය සගයන්ද සමග කල්ලි වලට බෙදි තිබෙනා අතර තමන්ට නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් විශාල අරගලයක නිරතව සිටින බව වාර්තා වෙනවා.

කණ්ඩායමේ නායකයාට කණ්ඩායම තේරීමේ බලයක් හිමි වන අතර සිය සගයන් කණ්ඩායමට ගෙන ඒමට මෙන්ම තමන්ට ප්‍රතිවාදී ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට හැකි වීමත් නිසා මෙලෙසින් නායකත්වය උදෙසා ඔවුන් අරගලයක නිරතව සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

තවද පළමු පෙළ ක්‍රිඩකයෙකු ජාතික කණ්ඩායමට ගෙන ඒමට රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබා ගන්නා බවටද මින්පෙර තේරීම් නිළධාරීන්ට චෝදනා එල්ලව තිබෙනා අතර එම අල්ලස් මුදලින් කොටසක් නායකයාටද හිමි වන බවට චෝදනා එල්ල වී තිබේ.

වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතා සුපිරි ජීවිත ගත කරනා ඔවුන් රාත්‍රී සමාජශාලා, තරුණියන් සහ මත්පැන් සඳහා එක් රාත්‍රියකට ලක්ෂ ගණනින් මෙරට ප්රමුඛ සමාජශාලා වලට වියදම් කරනා බවද සඳහන්. කණ්ඩායමෙන් ඉවත්ව ගිය හොත් එම සුපිරි ජීවිතයට අවශ්‍ය මුදල් නොමැති වීමේ අවදනාමක සිටිනා නිසා ක්‍රීඩකයන් මෙලෙසින් නායකත්වයට සහ කණ්ඩායමේ ස්ථානයට ඇනකොටා ගන්නා තත්වයට පත්ව තිබේ.

තවද ඇතැම් ක්‍රීඩකයන් ඉන්දීය බුකි කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් තරග පාවා දෙමින් ලක්ෂ ගණනින් මුදල් උපයන බවටද චෝදනා එල්ල වී තිබේ. එක් එක්දින තරගයක තරග ගාස්තුව ලක්ෂ තුන හමාරක් පමන වනවා. නමුත් තරගයක් පාවා දීමෙන් එක් තරගයකට ලක්ෂ පනහ ඉක්මවා ක්‍රීඩකයන් උපයන බවද ඉන්දීය මාධ්‍යයද මින්පෙර වාර්තා කළා. එම කලු මුදල් භාවිතා කරමින් ඔවුන් සුපිරි ජීවිත ගත කරන බවද කියවේ.

ක්‍රීඩක විවේකාගාරය තුලදී ඇතැම් ක්‍රීඩකයන් මුහුණට මුහුණ බලා කතා නොකරන තත්වයක්ද ඇතිව තිබෙනා අතර ක්‍රීඩා පිටිය තුලදි ඇතැම් ක්‍රීඩකයන් කණ්ඩායමේ රැඳි සිටීමට තමන්ගේ පෞද්ගලික දක්ෂතා පමණක් පෙන්වා ඉන්පසුව තරගය අතහැර පරාජයට පත්වීමට ඉඩ හරින බවටද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ තරග පරාජය වූ පසු නායකත්වය වෙනස් කිරීමෙන් තමන්ට නායකත්වය ලබා ගැනීමටය. කෙසේ වෙතත් ඉන්පසුව පැමිණෙන නායකයාටද නායකත්වයට පොර කන සෙසු ක්‍රීඩකයන් එවැනිම කුමන්ත්‍රණ කිරීම හේතුවෙන් එම ආරවුල දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.

මේ අතර එක් ආගමික නිකායකට අයත් නිළධාරීන් පිරිසක් ක්‍රීඩකයන් තේරීමේදි ආගමික පසුබිම සලකා බැලීම නිසා සහ අල්ලස් ලබා ගැනීම නිසා බොහෝ දක්ෂ ක්‍රීඩකයන්ට ස්ථානය අහිමි වන බවටද වාර්තා වේ.

සම්පූර්ණ කණ්ඩායමේ සිට පළමු පෙල දක්වාත්, ප්‍රධානම පුහුණුකරුගේ සිට ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ගේද දක්වා පූර්ණ ප්රතිසංශෝධනයකින් තොරව නායකත්ව වෙනස් කිරීම්, පුහුණුකරු වෙනස් කීරිම්, තනි ක්‍රීඩකයන් වෙනස් කිරීම් වැනි සිල්ලර වෙනස්කම් මගින් අතිශය දූෂිත ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව මෙම ආගාධයෙන් ගොඩ ගත නොහැකි බවත්, එමගින් සිදු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය ඉක්මන් වීම බවටත් විචාරකයන් පවසනවා.

Neth

[QUOTE="Idias, post: 24170342, member: 556682"] [b]නායකත්වයට ක්‍රීඩකයන් පහක් පොරකයි[/b] [SIZE=4]කලක් ක්‍රිකට් ලෝක කුසලානයක් ඇරඹීමට පෙර මූලීක වටයේ සහ තරගාකාරී වටවලදී අවදානයට ලක්වූයේ එක් කණ්ඩායමක් කෙරෙහිය. එනම් ක්‍රිකට් ලෝක කුසලානයක් ඇරඹීමට පෙරම එම ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ස්ථානයක් එක් රටක් වෙනුවෙන් නිශ්චිතව තිබුනි. සෙසු රටවල් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව සමගින් අවසන් තරගයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් යැයි ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රසිද්ධ කියමනකි.[/SIZE] [SIZE=4]ඒ අතීතයයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලොව දුර්වලම ක්‍රිකට් කණ්ඩායම තත්වයට බිඳ වැටී තිබේ.[/SIZE] [SIZE=4]දූෂිත පරිපාලකයන්, අල්ලස් මත කණ්ඩායම තෝරන තේරීම් නිළධාරීන්, ආගම් පදනමෙන් ක්‍රීඩකයන් තෝරන පුහුණුකරුවන්, මුදල් උපයා විනෝද වීමට පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරනා ක්‍රීඩකයන්, දේශපාලකයන් ඇතුලු බොහෝ පිරිසක් මෙම කඩාවැටීමට වගකිව යුතුය.[/SIZE] [SIZE=4]මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තුල තවත් දැඩි අර්බුධ හටගෙන තිබෙන බව වර්තා වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කල්ලි කිහිපයකට බෙදී කණ්ඩායම තුල සිය බලය තහවුරු කර ගැනීමට සිදු කරනා අභ්‍යන්තර ගැටුමක බව වාර්තා වනවා.[/SIZE] [SIZE=4]වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙක් පමණ නායකත්වයට කැස කවාගෙන සිටින බවත් ඒ අතර හිටපු තුන් ඉරියව් නායකයෙක්, ලෝක පූජිත වේග පන්දු යවන නායකයෙක්, එක් තරගාවලියකට නායකත්වය දැරූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, කඩුලු රකින ක්‍රීඩකයෙක් සහ තවත් නායකයෙක් සිටින බව සදහන්.[/SIZE] [SIZE=4]මෙම ක්‍රීඩකයන් සිය සගයන්ද සමග කල්ලි වලට බෙදි තිබෙනා අතර තමන්ට නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් විශාල අරගලයක නිරතව සිටින බව වාර්තා වෙනවා.[/SIZE] [SIZE=4]කණ්ඩායමේ නායකයාට කණ්ඩායම තේරීමේ බලයක් හිමි වන අතර සිය සගයන් කණ්ඩායමට ගෙන ඒමට මෙන්ම තමන්ට ප්‍රතිවාදී ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට හැකි වීමත් නිසා මෙලෙසින් නායකත්වය උදෙසා ඔවුන් අරගලයක නිරතව සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.[/SIZE] [SIZE=4]තවද පළමු පෙළ ක්‍රිඩකයෙකු ජාතික කණ්ඩායමට ගෙන ඒමට රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබා ගන්නා බවටද මින්පෙර තේරීම් නිළධාරීන්ට චෝදනා එල්ලව තිබෙනා අතර එම අල්ලස් මුදලින් කොටසක් නායකයාටද හිමි වන බවට චෝදනා එල්ල වී තිබේ.[/SIZE] [SIZE=4]වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතා සුපිරි ජීවිත ගත කරනා ඔවුන් රාත්‍රී සමාජශාලා, තරුණියන් සහ මත්පැන් සඳහා එක් රාත්‍රියකට ලක්ෂ ගණනින් මෙරට ප්රමුඛ සමාජශාලා වලට වියදම් කරනා බවද සඳහන්. කණ්ඩායමෙන් ඉවත්ව ගිය හොත් එම සුපිරි ජීවිතයට අවශ්‍ය මුදල් නොමැති වීමේ අවදනාමක සිටිනා නිසා ක්‍රීඩකයන් මෙලෙසින් නායකත්වයට සහ කණ්ඩායමේ ස්ථානයට ඇනකොටා ගන්නා තත්වයට පත්ව තිබේ.[/SIZE] [SIZE=4]තවද ඇතැම් ක්‍රීඩකයන් ඉන්දීය බුකි කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් තරග පාවා දෙමින් ලක්ෂ ගණනින් මුදල් උපයන බවටද චෝදනා එල්ල වී තිබේ. එක් එක්දින තරගයක තරග ගාස්තුව ලක්ෂ තුන හමාරක් පමන වනවා. නමුත් තරගයක් පාවා දීමෙන් එක් තරගයකට ලක්ෂ පනහ ඉක්මවා ක්‍රීඩකයන් උපයන බවද ඉන්දීය මාධ්‍යයද මින්පෙර වාර්තා කළා. එම කලු මුදල් භාවිතා කරමින් ඔවුන් සුපිරි ජීවිත ගත කරන බවද කියවේ.[/SIZE] [SIZE=4]ක්‍රීඩක විවේකාගාරය තුලදී ඇතැම් ක්‍රීඩකයන් මුහුණට මුහුණ බලා කතා නොකරන තත්වයක්ද ඇතිව තිබෙනා අතර ක්‍රීඩා පිටිය තුලදි ඇතැම් ක්‍රීඩකයන් කණ්ඩායමේ රැඳි සිටීමට තමන්ගේ පෞද්ගලික දක්ෂතා පමණක් පෙන්වා ඉන්පසුව තරගය අතහැර පරාජයට පත්වීමට ඉඩ හරින බවටද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.[/SIZE] [SIZE=4]ඒ තරග පරාජය වූ පසු නායකත්වය වෙනස් කිරීමෙන් තමන්ට නායකත්වය ලබා ගැනීමටය. කෙසේ වෙතත් ඉන්පසුව පැමිණෙන නායකයාටද නායකත්වයට පොර කන සෙසු ක්‍රීඩකයන් එවැනිම කුමන්ත්‍රණ කිරීම හේතුවෙන් එම ආරවුල දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.[/SIZE] [SIZE=4]මේ අතර එක් ආගමික නිකායකට අයත් නිළධාරීන් පිරිසක් ක්‍රීඩකයන් තේරීමේදි ආගමික පසුබිම සලකා බැලීම නිසා සහ අල්ලස් ලබා ගැනීම නිසා බොහෝ දක්ෂ ක්‍රීඩකයන්ට ස්ථානය අහිමි වන බවටද වාර්තා වේ.[/SIZE] [SIZE=4]සම්පූර්ණ කණ්ඩායමේ සිට පළමු පෙල දක්වාත්, ප්‍රධානම පුහුණුකරුගේ සිට ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ගේද දක්වා පූර්ණ ප්රතිසංශෝධනයකින් තොරව නායකත්ව වෙනස් කිරීම්, පුහුණුකරු වෙනස් කීරිම්, තනි ක්‍රීඩකයන් වෙනස් කිරීම් වැනි සිල්ලර වෙනස්කම් මගින් අතිශය දූෂිත ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව මෙම ආගාධයෙන් ගොඩ ගත නොහැකි බවත්, එමගින් සිදු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය ඉක්මන් වීම බවටත් විචාරකයන් පවසනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Neth [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom