Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නාවල BAKEPS හෙවත් පට්ට පජාති PUKEPS යන් නෑ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාවල BAKEPS හෙවත් පට්ට පජාති PUKEPS යන් නෑ..

2013 ඔක්තෝබර් මස 17 වන දින නාවල හන්දියේ සිට නාරහේන්පිට පාර නොම්බර 69 හි TOURIST BOARD APPROVED සුපිරි භෝජනාගාරයක් ලෙසින් BAKEPS නම් වූ භෝජනාගාරය ආරම්භ විය.

මෙය මින් පෙරත් තිබූ අවන්හලක් විය, නමුත් දිගු කලක් වසා දමා නැවත ආරම්භ කර ඇත්තේද කලින් එය පාලනය කල සොන්න අයිතිකරු, ඔහුගේ දෙවැනි ගෑනි සහ තවත් සුත්තක ප්රතිපලයක් වූ  තවත් පුතෙක්ය.

ඉකුත් දිනක මාද වෙන අවන්හලක් ඒ අසල නොතිබූ බැවින්ද 'STEAM BOAT' අවන්හලට යාමට තරම් මුදලක් නොතිබූ බැවින්ද මෙම BAKEPS නම් වූ අවන්හලට දිවා ආහාරය සදහා යාමට තීරනය කලෙමි.

ඇත්තෙන්ම මුලින්ම කිව යුතු වන්නේ එහි සේවක පිරිස ගැනය. කෙටියෙන්ම අතිවිශිශ්ටය., එහි සිටින ස්ටුවඩ් වරයා සිට මැනේජර් වරයා දක්වා සේවක පිරිස අතිශය උනන්දුවෙන් මාගේ දිවා ආහරය සැපයීමට උත්සුක විය. ඇත්තෙන්ම එහි මුළුතැන්ගෙයි සේවය කරන පිරිසට පින්සිදු වන්නට කටට රසට ආහරක් ගතිමි. නමුත් සිනහ දනවන කාරනය නම් උදේ ආහාර වේල රුපියල් 180කි. දිවා ආහාරය රුපියල් 130කි   තවද එහි සිටි කැශියර් වරයා මුදල් යන්ත්රයක් පිටුපස සිට අතින් බිල් කඩනවා දුටිමි. මා සිතන අන්දමට අලුතින් පටන් ගත් ස්තානයක පවා ඔවුනට එසේ කරන්නට සිදුවී ඇත්තේ යන්ත්රය අලුත ගෙනා කල්හිම දෝශ මතුවී ඇති බැවිනි. ආශ්චර්යයකි.

ක්රියා විරහිත කල දැමූ වායු සමන යන්ත්ර හතර අතේ සවි කර ඇති නමුත්

කොහේවත් ඈතක සිට කැරකෙන කුඩා විදුලි පන්කාවකට මුවාවී දාඩිය වගුරමින්  දිවා ආහාරය ගත් මා එහි සිටි ස්ටුවඩ් කොල්ලාට රුපියල් 40ක්ද ඉතිරි කර එම ස්ථානයෙන් පිටවී ගියෙමි..

දෙවැනි දවසේ මගේ යහලුවන් දෙදෙනෙකුද සමග මධුවිත රස බැලීමට පැම්ණියේ රාත්රී 8ට පමණය. රාත්රී 9.30 තෙක් එහි සිටි මා නික්ම යාමට පෙර වැසිකිලියට යාමට නැගිට්ටෙමි. එහි සිටි බාමන් මහතා පැවසූයේ ඔවුනට උපදෙස් දී ඇත්තේ මෙම ස්තානයෙන් පිටවී නැවත එලියේ කැෆේ දොරෙන් පැමින වැසිකිලියට යාමට උපදෙස් දෙන ලෙසය  මා ඊට විරුද්ද විය. පසුව එහි බාර් එක සහ කැෆේ එක අතර තිබෙන දොරෙන් මා වැසිකිලිය වෙත ගියේය. එම දොරෙන්ද යාමට ඇත්තේ අතිශය බාදක රැසකට මුහුන පාමින්ය. ෆූඩ් ඩිස්ප්ලේ එකක් හරස් කර ඇත. මේස හතර අතේය. ඉන් ඉදගත් පසු නැගිටීමට මේසය අඩියක් පමන තල්ලු කල යුතුය.  හිදගෙන සිටි පිරිස අතරින් අපහසුවෙන් විනාඩි 15ක විතර ගැටුමකින් පසුව එහි පැමිනි අමුත්තා වන මට වැසිකිලියට යාමට හැකිවිය. ආශ්චර්ය වූයේ වැසිකිලියේ ලයිට් නැත

වැසිකිලිය ලොක් කර ඇත. වැසිකිලියේ දොර ඇරිය නොහැක. පසුව එම අවස්තාවේ කාර්ය බහුලව සිටි කැශියර් මහතගෙන් මා මේ ගැන විමසුවෙමි. ඔහු මාගේ වචන ස්වල්පයට ඇහුම්කම් දී ඔහුගේ ගනුදෙනු මදකට නතර කර පැමිණ වැසිකිලිය මා හට විවුර්ත කර දෙන ලදී. මෙම අවන්හල අයිතිකාරයාගේ නීතී රීති අනුව එහි වැසිකිලිය වසා තැබිය යුතුය. ඉතාමත් කලකිරීමට පත් ඌ මා හට සිහිපත් වූයේ ඕනෑම බාර් එකක වැසිකිලියක් ඒ අසලම තිබෙනවා. බොන මිනිහෙක්ට අනිවා චූ බර හැදෙනවා. බීල ඉන්න වෙලාවෙ වහපු දොරවල් ඇරගෙන ලයිට් දාගෙන කසිකබල් දොරක් හතර පාරක් පමණ තල්ලු කර ඇරගෙන වැසිකිලි යාමට වන විට මෙහි අයිතිකරුවෙක් වන පිටරට සිට පැමිනි අවුරුදු 35ක් පමන වන සොන්නයාගේ අම්මා මතක් විය  සියල්ල අමතක කල මා රුපියල් 8700ක බිලක් ගෙවා දමා නිවස කරා පැමිනියෙමි.

අවසානයේ කීමට ඇත්තේ නාවල මන්සන්දියේ සිට නාරහේන්පිටට යන විට නොම්බර 69 පිහිටි BAKEPS නම් වූ අවන්හල අතිශය කුජීත ස්තානයක් බවයි.

සේවක පිරිස සහ සේවය - අති විශිශ්ටයි

මැනේජර් වරයාගේ කළමනාකාරිත්වය - අති විශිශ්ටයි

අවන්හල අයිති ගෑනිගේ සහ දෙවැනි පුතාගේ අමුත්තන්ට සලකන ආකාරය - කිසිසේත්ම සෑහීමකට පත් නොවේ.

පුදුමය නම් මෙම ස්තානය අයිති මොවුන් මා එහි ගිය තවත් අවස්තාවක මින් පෙර ඔවුන් දිවා අහාරය ගෙන ගිය රුපියල් 5ක් වටිනා කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් නැවත අමුත්තන්ට ආහාර පාර්සල් කිරීමට එහි සිටි සේවකයෙකුට ලබා දීමයි  කුනු මැහියන් ලෙස හදුන් වන්නේ මොවුන්ය.

වාහන වලින් පැමිනුනත් අවන්හලක් කිරීමට තරම් කිසි සේත්ම දැනුමක් නොමැති මොවුන් මෙම අවන්හල කරන් යන්නේ පොතේ දැනුමටය. නැවත එහි කිසිදා නොයමි. මා පුරුදු වී සිටියේ STEAM BOAT අවන්හලට යාමටය  නමුත් එදා මා අත මුදල් නොතිබුනු බැවින් හා අලුත් අවන්හලට යාමට ඕනෑ උනු බැවින් එහි ගියත්,, ක්රියා විරහිත කල දැමූ වායු සමන යන්ත්ර හතර අතේ සවි කර ඇති BAKEPS හෙවත් පුකෙප්ස් වෙත නැවත කිසිදා නොයමි. ඔබට මා මේ කියූ කරුනු ගැන සැක නම් ගිහින්ම බලන්න. කිසිදාක කිසිවිටෙක කවමදාකවත් නාවල ප්රදේශයේ සිට ආහාරය පිනිස යාමට මෙම පීචන් අවන්හල නිර්දේශ නොකරමි

යාමට ඇති එකම තැන

STEAM BOAT

අවන්හලය. සේවක මන්ඩලයේ සිට කලමනාකාරීත්වය තෙක් සේවාවා අති විශිශ්ටය.

මෙය හුදෙක් මාගේ පෞද්ගලික අත් දැකීමක් වන අතර කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න..

[QUOTE="Fuking BAKEPS, post: 15784349, member: 493923"] [b]නාවල BAKEPS හෙවත් පට්ට පජාති PUKEPS යන් නෑ..[/b] [CENTER][SIZE=5][SIZE=6][B]2013 ඔක්තෝබර් මස 17 වන දින නාවල හන්දියේ සිට නාරහේන්පිට පාර නොම්බර 69 හි TOURIST BOARD APPROVED සුපිරි භෝජනාගාරයක් ලෙසින් BAKEPS නම් වූ භෝජනාගාරය ආරම්භ විය. [/B][/SIZE] [IMG]http://i.imgur.com/yaESFHn.jpg[/IMG] මෙය මින් පෙරත් තිබූ අවන්හලක් විය, නමුත් දිගු කලක් වසා දමා නැවත ආරම්භ කර ඇත්තේද කලින් [B]එය පාලනය කල සොන්න අයිතිකරු, ඔහුගේ දෙවැනි ගෑනි සහ තවත් සුත්තක ප්රතිපලයක් වූ [/B][/SIZE][SIZE=5][B][SIZE=5][B] තවත් [/B][/SIZE]පුතෙක්ය.[/B] ඉකුත් දිනක මාද වෙන අවන්හලක් ඒ අසල නොතිබූ බැවින්ද [SIZE=6][B][COLOR=Red]'STEAM BOAT'[/COLOR][/B][/SIZE] අවන්හලට යාමට තරම් මුදලක් නොතිබූ බැවින්ද මෙම [B]BAKEPS[/B] නම් වූ අවන්හලට දිවා ආහාරය සදහා යාමට තීරනය කලෙමි. ඇත්තෙන්ම මුලින්ම කිව යුතු වන්නේ එහි සේවක පිරිස ගැනය. කෙටියෙන්ම අතිවිශිශ්ටය., එහි සිටින ස්ටුවඩ් වරයා සිට මැනේජර් වරයා දක්වා සේවක පිරිස අතිශය උනන්දුවෙන් මාගේ දිවා ආහරය සැපයීමට උත්සුක විය. ඇත්තෙන්ම එහි මුළුතැන්ගෙයි සේවය කරන පිරිසට පින්සිදු වන්නට කටට රසට ආහරක් ගතිමි. [B][COLOR=Red]නමුත් සිනහ දනවන කාරනය නම් උදේ ආහාර වේල රුපියල් 180කි. දිවා ආහාරය රුපියල් 130කි [/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] [/COLOR][/B] තවද එහි සිටි කැශියර් වරයා මුදල් යන්ත්රයක් පිටුපස සිට අතින් බිල් කඩනවා දුටිමි. [B]මා සිතන අන්දමට අලුතින් පටන් ගත් ස්තානයක පවා ඔවුනට එසේ කරන්නට සිදුවී ඇත්තේ යන්ත්රය අලුත ගෙනා කල්හිම දෝශ මතුවී ඇති බැවිනි.[/B] [B][SIZE=6][COLOR=Red]ආශ්චර්යයකි. [/COLOR][/SIZE][/B] :lol::lol::lol: [/SIZE] [SIZE=5]ක්රියා විරහිත කල දැමූ වායු සමන යන්ත්ර හතර අතේ සවි කර ඇති නමුත් [/SIZE][SIZE=5][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/c/c2/Demonstration_of_Sweat.jpg[/IMG] කොහේවත් ඈතක සිට කැරකෙන කුඩා විදුලි පන්කාවකට මුවාවී දාඩිය වගුරමින් [/SIZE][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] දිවා ආහාරය ගත් මා එහි සිටි ස්ටුවඩ් කොල්ලාට රුපියල් 40ක්ද ඉතිරි කර එම ස්ථානයෙන් පිටවී ගියෙමි.. :( [B][COLOR=Red]දෙවැනි දවසේ මගේ යහලුවන් දෙදෙනෙකුද සමග මධුවිත රස බැලීමට පැම්ණියේ රාත්රී 8ට පමණය. රාත්රී 9.30 තෙක් එහි සිටි මා නික්ම යාමට පෙර වැසිකිලියට යාමට නැගිට්ටෙමි.[/COLOR] [/B]එහි සිටි බාමන් මහතා පැවසූයේ ඔවුනට උපදෙස් දී ඇත්තේ මෙම ස්තානයෙන් පිටවී නැවත එලියේ කැෆේ දොරෙන් පැමින වැසිකිලියට යාමට උපදෙස් දෙන ලෙසය [/SIZE][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] මා ඊට විරුද්ද විය. පසුව එහි බාර් එක සහ කැෆේ එක අතර තිබෙන දොරෙන් මා වැසිකිලිය වෙත ගියේය. එම දොරෙන්ද යාමට ඇත්තේ අතිශය බාදක රැසකට මුහුන පාමින්ය. [B]ෆූඩ් ඩිස්ප්ලේ එකක් හරස් කර ඇත. මේස හතර අතේය. ඉන් ඉදගත් පසු නැගිටීමට මේසය අඩියක් පමන තල්ලු කල යුතුය. [/B][/SIZE][SIZE=5][B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/B][/SIZE][SIZE=5][B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/B][/SIZE][SIZE=5][B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/B][/SIZE][SIZE=5][B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] හිදගෙන සිටි පිරිස අතරින් අපහසුවෙන් විනාඩි 15ක විතර ගැටුමකින් [/B][/SIZE][B][SIZE=5][SIZE=5]පසු[/SIZE][/SIZE][/B][SIZE=5][B][SIZE=5]ව[/SIZE] එහි පැමිනි අමුත්තා වන මට වැසිකිලියට යාමට හැකිවිය.[/B] [B][SIZE=6][COLOR=Red]ආශ්චර්ය වූයේ වැසිකිලියේ ලයිට් නැත [/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5][B][SIZE=6][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/COLOR][/SIZE][/B] [IMG]http://f0.pepst.com/c/E7CD02/239290/ssc3/home/014/molylovers1/albums/fuck_you_guys.jpg_480_480_0_64000_0_1_0.jpg[/IMG] වැසිකිලිය ලොක් කර ඇත. [B]වැසිකිලියේ දොර ඇරිය නොහැක.[/B] පසුව එම අවස්තාවේ කාර්ය බහුලව සිටි කැශියර් මහතගෙන් මා මේ ගැන විමසුවෙමි. ඔහු මාගේ වචන ස්වල්පයට ඇහුම්කම් දී ඔහුගේ ගනුදෙනු මදකට නතර කර පැමිණ වැසිකිලිය මා හට විවුර්ත කර දෙන ලදී. මෙම අවන්හල අයිතිකාරයාගේ නීතී රීති අනුව එහි වැසිකිලිය වසා තැබිය යුතුය. ඉතාමත් කලකිරීමට පත් ඌ මා හට සිහිපත් වූයේ ඕනෑම බාර් එකක වැසිකිලියක් ඒ අසලම තිබෙනවා. බොන මිනිහෙක්ට අනිවා චූ බර හැදෙනවා. [B][COLOR=Red]බීල ඉන්න වෙලාවෙ වහපු දොරවල් ඇරගෙන ලයිට් දාගෙන කසිකබල් දොරක් හතර පාරක් පමණ තල්ලු කර ඇරගෙන වැසිකිලි යාමට වන විට මෙහි අයිතිකරුවෙක් වන පිටරට සිට පැමිනි අවුරුදු 35ක් පමන වන සොන්නයාගේ අම්මා මතක් විය [/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] [/COLOR][/B]සියල්ල අමතක කල මා රුපියල් [B]8700ක[/B] බිලක් ගෙවා දමා නිවස කරා පැමිනියෙමි. [COLOR=Red][B][SIZE=6]අවසානයේ කීමට ඇත්තේ නාවල මන්සන්දියේ සිට නාරහේන්පිටට යන විට නොම්බර 69 පිහිටි BAKEPS නම් වූ අවන්හල අතිශය කුජීත ස්තානයක් බවයි. [/SIZE][/B][/COLOR] [B]සේවක පිරිස සහ සේවය - අති විශිශ්ටයි මැනේජර් වරයාගේ කළමනාකාරිත්වය - අති විශිශ්ටයි[/B] [B][COLOR=Red]අවන්හල අයිති ගෑනිගේ සහ දෙවැනි පුතාගේ අමුත්තන්ට සලකන ආකාරය - කිසිසේත්ම සෑහීමකට පත් නොවේ. [/COLOR][/B] පුදුමය නම් මෙම ස්තානය අයිති මොවුන් මා එහි ගිය තවත් අවස්තාවක මින් පෙර ඔවුන් දිවා අහාරය ගෙන ගිය රුපියල් 5ක් වටිනා කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් නැවත අමුත්තන්ට ආහාර පාර්සල් කිරීමට එහි සිටි සේවකයෙකුට ලබා දීමයි :shocked::shocked::( [B]කුනු මැහියන් ලෙස හදුන් වන්නේ මොවුන්ය. [/B] [IMG]http://i00.i.aliimg.com/img/pb/255/500/254/1277257121135_hz-myalibaba-web11_975.jpg[/IMG] [/SIZE][SIZE=5] වාහන වලින් පැමිනුනත් අවන්හලක් කිරීමට තරම් කිසි සේත්ම දැනුමක් නොමැති මොවුන් මෙම අවන්හල කරන් යන්නේ පොතේ දැනුමටය. නැවත එහි කිසිදා නොයමි. මා පුරුදු වී සිටියේ [B][COLOR=Red]STEAM BOAT[/COLOR][/B] අවන්හලට යාමටය :yes::yes: [B]නමුත් එදා මා අත මුදල් නොතිබුනු බැවින් හා අලුත් අවන්හලට යාමට ඕනෑ උනු බැවින් එහි ගියත්,, [/B][/SIZE][SIZE=5][SIZE=5][B]ක්රියා විරහිත කල දැමූ වායු සමන යන්ත්ර හතර අතේ සවි කර ඇති[/B] [SIZE=6][COLOR=Red][B]BAKEPS හෙවත් පුකෙප්ස්[/B][/COLOR][/SIZE][/SIZE] වෙත නැවත කිසිදා නොයමි. ඔබට මා මේ කියූ කරුනු ගැන සැක නම් ගිහින්ම බලන්න. කිසිදාක කිසිවිටෙක කවමදාකවත් නාවල ප්රදේශයේ සිට ආහාරය පිනිස යාමට මෙම පීචන් අවන්හල නිර්දේශ නොකරමි :([/SIZE] [SIZE=5] [IMG]http://i.imgur.com/taOsw83.png[/IMG] [SIZE=6] [SIZE=5]යාමට ඇති එකම තැන [B][COLOR=Red] [SIZE=6]STEAM BOAT[/SIZE][/COLOR][/B] අවන්හලය. සේවක මන්ඩලයේ සිට කලමනාකාරීත්වය තෙක් සේවාවා අති විශිශ්ටය. :):)[/SIZE] [/SIZE] [B] මෙය හුදෙක් මාගේ පෞද්ගලික අත් දැකීමක් වන අතර කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න[/B].. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom