Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්&

නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය

ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරණි පුදුම 7

ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහා ගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරැණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලැයිස්තු දෙකකි. ඉපැරැණි පුදුම 7 නම් කරනු ලැබ ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (උපත ලබා ඇත්තේ ක්‍රි.පූ. 485 දීය.) විසිනි. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිඳුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හැලිකානාසස් සමාධිය, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඞ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7 ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දී ය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඬේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර කොටගත් ආයතනය මගිනි. නූතන යුගයේ ලොවපුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200 ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර් ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනෙක්ම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුණ අතර, දුරකතන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100 ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

‘පේරෝස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා’ යන නමින් ද හැඳින්වෙන්නේ, ඇලෙක්සැන්ඩ්‍රියා ප්රදීපාගාරයයි. මෙම ප්‍රදීපාගාරය ඉදිකෙරුණේ, ක්‍රි.පූ. තෙවැනි සියවසේදී, ඊජිප්තුවට අයත් ඇලෙක්සැන්ඩ්‍රියා වරායට ඔබ්බෙන් පිහිටි පේරෝස් දූපතේය. අද පවා ඇලෙක්සැන්ඩ්‍රියාව ඊජිප්තුවේ වරාය නගරයක් ලෙස සැලකෙන නමුත් අතීතයේ ඇලෙක්සැන්ඩ්‍රියාව වරාය අගනගරය විය. වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් විය.

ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය මීටර් 115 ත් 135 ත් අතරේ උසක පැවැතිණි. ශතවර්ෂ ගණනාවක් මිනිසා විසින් ඉදිකළ උසින් වැඩිම නිර්මාණය ලෙස මෙම ප්‍රදීපාගාරය සැලකිණි. එපමණක් නොව, මෙය ඉංජිනේරු විස්කමකි. මෙය ලෝකයේ ඉපැරැණි පුදුම හතට අයත් එකක් බව හඳුනා ගැනීම සිදු කරනු ලැබ ඇත්තේ ග්‍රීක කවියා සිඩොන් විසිනි.

අනෙක් ඉපැරැණි පුදුම හතට අයත් ගොඩනැගිලි සහ ප්‍රතිමා සේම, මෙම ප්‍රදීපාගාරය ද අද දකින්න නොලැබේ. ඉපැරැණි පුදුම හතට අයත් අදටත් නොනැසී පවතින එකම ඉදිකිරීම නම්, ගීසාහි මහා පිරමීඩයයි. ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය විනාශ වූ බව පැවැසෙන්නේ 14 වැනි සියවසේදීය. එහි නටබුන් කොටස් සොයා ගැනීමට හැකියාව ලැබුණි. ඒ, 1994 වසරේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ නැගෙනහිර වරායට ඔබ්බෙන් මුහුදු පතුළෙනි. ප්‍රදීපාගාරයේ නටබුන් ඇති ස්ථානය හඳුනා ගැනීම සිදුවූයේ චන්ද්‍රිකා ඡායාරූප මගිනි.

ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය විශාල ගොඩනැගිල්ලක් වුණු අතර, ප්‍රදීපාගාර කුලුන අදියර තුනකින් ඉහළට ඉදි කර තිබුණි. නැව්වලට මඟ පෙන්වීමට, මුදුනේ පරාවර්තන තැටියක් (විශාල කණ්ණාඩියක්) තිබුණි. දිවා කාලයේ මුහුදේ යාත්‍රා කරන නැව්වලට මඟ පෙන්වූයේ මෙයයි. රාත්‍රී කාලයේදී ප්රදිපාගාරයේ ඉහළ කොටසේ යෝධ ගිනිමැලයක් දැල්වෙන්න විය. ප්‍රදීපාගාරයෙන් නිකුත් වුණු ආලෝකය කිලෝ මීටර් 56 ක් ඈත දිස්වුණු බව ද පැවැසෙයි.

ප්‍රදීපාගාරයේ මෙම ඉහළ කොටස වර්තමානයේ අප දකින ප්රදීපාගාරවල මෙනි. නූතන ප්රදීපාගාරවල ආකෘතියට පාදක වුයේ මෙම ප්‍රදීපාගාරය යැයි ද අදහසක් පවතී. ප්‍රදීපාගාරයේ ඉහළ කොටස රවුම් හැඩයක් ගත්තේය. රෝම යුගයේ නිපදවූ කාසිවල මෙම ප්‍රදීපාගාරය සටහන් කර තිබුණි. කාසිවල සටහන් අනුව, මුහුදට අධිපති පොසයිඩන් දෙවියන්ගේ පිළිමයක් ප්‍රදීපාගාරයේ ඉදිකර තිබෙන්න ඇත. පොසයිඩන්ගේ ත්‍රිශූල හතරක් ප්‍රදීපාගාරයේ කෙළවර හතරේ ඉදි කර තිබුණු බව ද කාසිවල සටහන් කර ඇත.

ශ්‍රේෂ්ඨ මැසිඩෝනියා අධිරාජ්‍යයකු වූ පළමු ඇලෙක්සැන්ඩර් මෙම ප්රදිපාගාරය නිර්මාණයට මුල් විය. ඔහුගේ උපදෙස් පරිදි පාදම චතුරස්රාකාරව නිර්මාණය වූ බව ඉතිහාස වාර්තාවල දැක්වෙයි. ශක්තිමත් ගල් කුට්ටි මේ සඳහා නන්දෙසින් ගෙන්වන ලදී. ප්‍රදීපාගාරයට අයත් ගොඩනැගිල්ලේ එක් පැත්තක දිග මීටර් 8.5 ක් වන්නට ඇතැයි පැවැසෙයි. ප්‍රදීපාගාරය කොටස් තුනකි. මැද කොටස පැති අටකින් සමන්විතව ඉදිකර තිබුණි.

ක්‍රි.ව. 956, 1303 සහ 1323 යන වර්ෂවලදි හටගත් භූමි කම්පාවලින් ප්‍රදිපාගාරයට හානි සිදුවන්න විය. එය මුළුමනින්ම විනාශ වී ගියේ 1480 වසරේ හටගත් ප්‍රබල භූමි කම්පාවෙන් යැයි පැවැසෙයි. පිළිසකර කරමින්, ප්‍රදීපාගාරය යළි ගොඩනැගීම අසීරු කටයුත්තක් විය. ඒ අනුව, ප්‍රදීපාගාරය අතහැර දැමුණු අතර එවකට ඊජිප්තුව පාලනය කළ සුල්තාන්වරයා ඉතිරි වුණු සුන්බුන් යොදා ගනිමින් බළකොටුවක් නිර්මාණය කළේ යැයි පැවැසයි.

ඉපැරණි ලෝක පුදුම අතරින් තෙවැනියට වැඩිම කාලයක් නොනැසී පැවැති පුදුමය ලෙස සැලකෙන්නේ ද මෙම ප්රදීපාගාරයයි. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ හදිසි මරණින් පසු, ක්‍රි.පූ. 305 දී පමණ පළමු ටොලමි ඊජීප්තුවේ රජු විය. ප්‍රදීපාගාරයේ වැඩ ආරම්භ වී ඇත්තේ ඔහුගේ රාජ සමයේ යැයි පැවැසෙයි. කෙසේ නමුත් වැඩ කටයුතු අවසන් වී ඇත්තේ පළමු ටොලමිගේ අභාවයෙන් පසු රජකමට පත් පුතු දෙවැනි ටොලමි රජුගේ සමයේදීය. ප්‍රදීපාගාරයේ වැඩ කටයුතු නිමා කිරීමට වසර 12 ක් ගත විය.

ලුසිත ජයමාන්න

විකිපීඩියා ඇසුරිනි.

[QUOTE="araki, post: 23571025, member: 360239"] [b]නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්&[/b] [B]
[SIZE=5]නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5]ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරණි පුදුම 7[/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_022128e7fd.jpg[/IMG][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4d2852e605.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහා ගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරැණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලැයිස්තු දෙකකි. ඉපැරැණි පුදුම 7 නම් කරනු ලැබ ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (උපත ලබා ඇත්තේ ක්‍රි.පූ. 485 දීය.) විසිනි. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිඳුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හැලිකානාසස් සමාධිය, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඞ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7 ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දී ය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඬේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර කොටගත් ආයතනය මගිනි. නූතන යුගයේ ලොවපුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200 ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර් ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනෙක්ම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුණ අතර, දුරකතන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100 ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]‘පේරෝස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා’ යන නමින් ද හැඳින්වෙන්නේ, ඇලෙක්සැන්ඩ්‍රියා ප්රදීපාගාරයයි. මෙම ප්‍රදීපාගාරය ඉදිකෙරුණේ, ක්‍රි.පූ. තෙවැනි සියවසේදී, ඊජිප්තුවට අයත් ඇලෙක්සැන්ඩ්‍රියා වරායට ඔබ්බෙන් පිහිටි පේරෝස් දූපතේය. අද පවා ඇලෙක්සැන්ඩ්‍රියාව ඊජිප්තුවේ වරාය නගරයක් ලෙස සැලකෙන නමුත් අතීතයේ ඇලෙක්සැන්ඩ්‍රියාව වරාය අගනගරය විය. වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් විය. [/SIZE] [SIZE=5]ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය මීටර් 115 ත් 135 ත් අතරේ උසක පැවැතිණි. ශතවර්ෂ ගණනාවක් මිනිසා විසින් ඉදිකළ උසින් වැඩිම නිර්මාණය ලෙස මෙම ප්‍රදීපාගාරය සැලකිණි. එපමණක් නොව, මෙය ඉංජිනේරු විස්කමකි. මෙය ලෝකයේ ඉපැරැණි පුදුම හතට අයත් එකක් බව හඳුනා ගැනීම සිදු කරනු ලැබ ඇත්තේ ග්‍රීක කවියා සිඩොන් විසිනි.[/SIZE] [SIZE=5]අනෙක් ඉපැරැණි පුදුම හතට අයත් ගොඩනැගිලි සහ ප්‍රතිමා සේම, මෙම ප්‍රදීපාගාරය ද අද දකින්න නොලැබේ. ඉපැරැණි පුදුම හතට අයත් අදටත් නොනැසී පවතින එකම ඉදිකිරීම නම්, ගීසාහි මහා පිරමීඩයයි. ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය විනාශ වූ බව පැවැසෙන්නේ 14 වැනි සියවසේදීය. එහි නටබුන් කොටස් සොයා ගැනීමට හැකියාව ලැබුණි. ඒ, 1994 වසරේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ නැගෙනහිර වරායට ඔබ්බෙන් මුහුදු පතුළෙනි. ප්‍රදීපාගාරයේ නටබුන් ඇති ස්ථානය හඳුනා ගැනීම සිදුවූයේ චන්ද්‍රිකා ඡායාරූප මගිනි.[/SIZE] [SIZE=5]ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය විශාල ගොඩනැගිල්ලක් වුණු අතර, ප්‍රදීපාගාර කුලුන අදියර තුනකින් ඉහළට ඉදි කර තිබුණි. නැව්වලට මඟ පෙන්වීමට, මුදුනේ පරාවර්තන තැටියක් (විශාල කණ්ණාඩියක්) තිබුණි. දිවා කාලයේ මුහුදේ යාත්‍රා කරන නැව්වලට මඟ පෙන්වූයේ මෙයයි. රාත්‍රී කාලයේදී ප්රදිපාගාරයේ ඉහළ කොටසේ යෝධ ගිනිමැලයක් දැල්වෙන්න විය. ප්‍රදීපාගාරයෙන් නිකුත් වුණු ආලෝකය කිලෝ මීටර් 56 ක් ඈත දිස්වුණු බව ද පැවැසෙයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3938df34d7.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ප්‍රදීපාගාරයේ මෙම ඉහළ කොටස වර්තමානයේ අප දකින ප්රදීපාගාරවල මෙනි. නූතන ප්රදීපාගාරවල ආකෘතියට පාදක වුයේ මෙම ප්‍රදීපාගාරය යැයි ද අදහසක් පවතී. ප්‍රදීපාගාරයේ ඉහළ කොටස රවුම් හැඩයක් ගත්තේය. රෝම යුගයේ නිපදවූ කාසිවල මෙම ප්‍රදීපාගාරය සටහන් කර තිබුණි. කාසිවල සටහන් අනුව, මුහුදට අධිපති පොසයිඩන් දෙවියන්ගේ පිළිමයක් ප්‍රදීපාගාරයේ ඉදිකර තිබෙන්න ඇත. පොසයිඩන්ගේ ත්‍රිශූල හතරක් ප්‍රදීපාගාරයේ කෙළවර හතරේ ඉදි කර තිබුණු බව ද කාසිවල සටහන් කර ඇත.[/SIZE] [SIZE=5]ශ්‍රේෂ්ඨ මැසිඩෝනියා අධිරාජ්‍යයකු වූ පළමු ඇලෙක්සැන්ඩර් මෙම ප්රදිපාගාරය නිර්මාණයට මුල් විය. ඔහුගේ උපදෙස් පරිදි පාදම චතුරස්රාකාරව නිර්මාණය වූ බව ඉතිහාස වාර්තාවල දැක්වෙයි. ශක්තිමත් ගල් කුට්ටි මේ සඳහා නන්දෙසින් ගෙන්වන ලදී. ප්‍රදීපාගාරයට අයත් ගොඩනැගිල්ලේ එක් පැත්තක දිග මීටර් 8.5 ක් වන්නට ඇතැයි පැවැසෙයි. ප්‍රදීපාගාරය කොටස් තුනකි. මැද කොටස පැති අටකින් සමන්විතව ඉදිකර තිබුණි. [/SIZE] [SIZE=5]ක්‍රි.ව. 956, 1303 සහ 1323 යන වර්ෂවලදි හටගත් භූමි කම්පාවලින් ප්‍රදිපාගාරයට හානි සිදුවන්න විය. එය මුළුමනින්ම විනාශ වී ගියේ 1480 වසරේ හටගත් ප්‍රබල භූමි කම්පාවෙන් යැයි පැවැසෙයි. පිළිසකර කරමින්, ප්‍රදීපාගාරය යළි ගොඩනැගීම අසීරු කටයුත්තක් විය. ඒ අනුව, ප්‍රදීපාගාරය අතහැර දැමුණු අතර එවකට ඊජිප්තුව පාලනය කළ සුල්තාන්වරයා ඉතිරි වුණු සුන්බුන් යොදා ගනිමින් බළකොටුවක් නිර්මාණය කළේ යැයි පැවැසයි. [/SIZE] [SIZE=5]ඉපැරණි ලෝක පුදුම අතරින් තෙවැනියට වැඩිම කාලයක් නොනැසී පැවැති පුදුමය ලෙස සැලකෙන්නේ ද මෙම ප්රදීපාගාරයයි. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ හදිසි මරණින් පසු, ක්‍රි.පූ. 305 දී පමණ පළමු ටොලමි ඊජීප්තුවේ රජු විය. ප්‍රදීපාගාරයේ වැඩ ආරම්භ වී ඇත්තේ ඔහුගේ රාජ සමයේ යැයි පැවැසෙයි. කෙසේ නමුත් වැඩ කටයුතු අවසන් වී ඇත්තේ පළමු ටොලමිගේ අභාවයෙන් පසු රජකමට පත් පුතු දෙවැනි ටොලමි රජුගේ සමයේදීය. ප්‍රදීපාගාරයේ වැඩ කටයුතු නිමා කිරීමට වසර 12 ක් ගත විය.[/SIZE] [SIZE=5][/SIZE] [B][SIZE=5]ලුසිත ජයමාන්න විකිපීඩියා ඇසුරිනි.[/SIZE][/B]
[/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom