Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නාවික හමුදාව රට සල්ලි උපයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාවික හමුදාව රට සල්ලි උපයයි

වැලිසර නාවික හමුදා කඳවුරු වැඩපොළේ නිෂ්පාදනය කළ යාත්‍රා නවයක් නයිජීරියා රජය වෙත අලෙවි කළ බව නාවික හමුදාව කියයි.

නාවික හමුදාව විදෙස් රටකට යාත්‍රා අලෙවි කල ප්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක කපිතාන් කෝසල වර්ණකුලසුරිය කියයි.

මෙම යාත්‍රා නවය අතරට කුඩා යාත්‍රා තුනක් හා වෙරළාරක්ෂක යාත්‍රා හයක් වන බවත් මෙම බෝට්ටු අලෙවියෙන් රුපියල් කෝටි 60 ක අදායමක් නාවික හමුදා උපයා ගත් බවත් කියති.

ශි‍්‍ර ලංකාවේ නයිජීරියා මහකොමසාරිස් එස් අහමඩ් මසහතාට යාත්‍රා බාර දීමේ උත්සවයට ශි‍්‍ර ලංකා නාවික හමුදා අධ්‍යක්ෂක ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් නිලන්ත පේ‍්‍රමසිරි, යන මහත්වරුන් සහභාගි වුහ.

යුද්ධය පැවැති වකවානුවේ අවශ්‍යතාව මත 1994 නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය වෙනුවෙන් මෙම යාත්‍රා නිශ්පාදනය ආරම්ක කර ඇති අතර මේ දක්වා යාත්‍රා 120 වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි

http://www.lankadeepa.lk/index.php/top_story/413292

[QUOTE="sanumadu, post: 20117609, member: 151858"] [b]නාවික හමුදාව රට සල්ලි උපයයි[/b] [CENTER][COLOR="RoyalBlue"][SIZE="3"][B]වැලිසර නාවික හමුදා කඳවුරු වැඩපොළේ නිෂ්පාදනය කළ යාත්‍රා නවයක් නයිජීරියා රජය වෙත අලෙවි කළ බව නාවික හමුදාව කියයි. නාවික හමුදාව විදෙස් රටකට යාත්‍රා අලෙවි කල ප්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක කපිතාන් කෝසල වර්ණකුලසුරිය කියයි. මෙම යාත්‍රා නවය අතරට කුඩා යාත්‍රා තුනක් හා වෙරළාරක්ෂක යාත්‍රා හයක් වන බවත් මෙම බෝට්ටු අලෙවියෙන් රුපියල් කෝටි 60 ක අදායමක් නාවික හමුදා උපයා ගත් බවත් කියති. ශි‍්‍ර ලංකාවේ නයිජීරියා මහකොමසාරිස් එස් අහමඩ් මසහතාට යාත්‍රා බාර දීමේ උත්සවයට ශි‍්‍ර ලංකා නාවික හමුදා අධ්‍යක්ෂක ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් නිලන්ත පේ‍්‍රමසිරි, යන මහත්වරුන් සහභාගි වුහ. යුද්ධය පැවැති වකවානුවේ අවශ්‍යතාව මත 1994 නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය වෙනුවෙන් මෙම යාත්‍රා නිශ්පාදනය ආරම්ක කර ඇති අතර මේ දක්වා යාත්‍රා 120 වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි[/B][/SIZE][/COLOR] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/11.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/22.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/64.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/index.php/top_story/413292"]http://www.lankadeepa.lk/index.php/top_story/413292[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom