Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාවික හමුදා මූලස්ථානයට එජා කණ්ඩායමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thawa paththareka mehemath thibuna

සිසුන් පැහැරගෙන ගිය වාහනය ත්‍රි’මලේ හමුදා කඳවුරේ!

කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ධනවත් පවුල්වල සිසු දරුවන් කිහිප දෙනකු ඇතුළු 28 දෙනකු 2010 වසර තුළ දී පැහැර ගැනීම හා ඝාතනය කිරීම

සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල දී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ උත්සවයක් අවසන් කර එම සිසුවකුටම අයත් වාහනයකින් සිසුන් 6 දෙනකු ආපසු යමින් සිටිය දී එම වාහනය සමඟම මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් එවකට වත්තල පොලීසියට ලැබී තිබිණි. නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙන්නේ එම වාහනය යි. එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නා.හ. අංකයක් යටතේ වසර ගණනාවක් පාවිච්චි කර තිබෙන බව ද හෙළිව ඇත.

කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයක් විසින් සිදු කරනු ලැබූ බව ද හෙළිව තිබේ.

කෙසේ නමුත් මෙම වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළත් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊට බාධා කර ඇත. පසුව අපරාධයකට සම්බන්ධ වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදාපතිවරයාට නෛතික තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලික චෝදනාව එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා වෙත එල්ල වී තිබේ.

මේ අතර වධ හිංසා පමුණුවමින් පුද්ගලයන් රඳවාගෙන වධ දෙන රහසිගත සිර කඳවුරක් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පවත්වාගෙන යනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කර ඇත.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පිහිටි රහසිගත වධකාගාරය නිරික්ෂණයට තමන් ගිය බව ශ්‍රී ලංකාවේ අතුරුදන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය දා දිවයිනට පැමිණි ‘බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදන් කරනු ලැබූවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව’ පසුගිය බදාදා (18) කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය.

විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඞ් ඩුහේම් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සිරගත කළ අය දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමු වූ බවයි. දැනට දැනගන්නට තිබෙන පරිදි එහි රඳවා තබනු ලැබූයේ 11 දෙනකු පමණක් බවට රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද ප්‍රකාශය ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර එහි ඇති කුටි සංඛ්‍යාවත්, එය පාවිච්චියට ගන්නා ලද අවුරුදු ගණනත් සැලකිල්ලට ගත් කල, ඊට වඩා බොහෝ දෙනා එහි රඳවා තබා ගත් වග පැහැදිලි වන බව පවසයි.

- http://www.sathhanda.lk/news/1241-2015-11-21-06-12-58

'නේවි කප්පම්' කල්ලිය 28 දෙනකු මරලා

රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස් ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස් නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් අතර නාවුක හමුදාවේ හිටපු ප්‍රධානියකු ඇතුළු උසස් නිලධාරින් තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

'නෙවි සම්පත්' නැමැත්තා ඉන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇත.

මෙසේ පැහැරගත් ඇතැම් තරුණයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන පසුව ඔවුන් ඝාතනය කර ඇති බවද පරීක්ෂණවලින් හෙළිවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට මෙම පැහැර ගැනීම් සිදුවී ඇත්තේ 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාල සීමාවේදීය.

කොළඹ කොටහේන, බ්ලූමැන්ඩල්, ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම තරුණයන් පැහැර ගැනීමට ලක්ව තිබූ බව පොලිසිය පවසයි.

කොටහේන ප්‍රදේශයේදී සිය පුතු දෙපළක්ද මේ ආකාරයට මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මොවුන් විසින් පැහැර ගන්නා ලද තරුණයන් ත්‍රිකුණාමලය සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරුවල රඳවාගෙන සිට පසුව කප්පම් මුදල් ලබාගෙන ඔවුන් මරා දමා ඇති බවද හෙළිදරව් වී ඇත.

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින උසස් නාවික හමුදා නිලධාරියකුගේ කාර්යාල කාමරය පරීක්ෂා කිරීමේදී මේස ලාච්චුවක තිබූ තරුණයන් පස් දෙනකුගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍රයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි. පසුව කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙම හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රයේ සිටි තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ බවයි.

නාවික හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු කණ්ඩායම දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාක්ෂි රැසක් මේ වන විට රහස් පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලිය ගල්කිස්ස ප්‍රදේශයේදී එකම ස්ථානයකින් දෙමළ තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන තිබිණි. එම තරුණයන් පැහැරගෙන නාවික හමුදාවේ උසස් නිලධාරියකු සුදු වෑන් රථයකින් ඔවුන් රැගෙන ගිය ආකාරය පිළිබඳවද නාවික හමුදාවේම නිලධාරීන් සාක්ෂි ලබාදී ඇති බව රහස් පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නාවික හමුදාවේ උසස් නිලධාරියකු විදෙස් පාඨමාලාවක් සඳහා ගොස් සිටින අතර ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පරීක්ෂණ පවත්වන නිලධාරීහු පවසති.

පැහැර ගැනීමට ලක්වූ තරුණයන් 28 දෙනා අතුරින් 11 දෙනකු ඝාතනය කළ ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන සිටින අතර සෙසු ඝාතන සම්බන්ධයෙන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්ෂේත්රයට සම්බන්ධ උසස් නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

- http://www.sinhala.srilankamirror.com/news/item/2831-navy-extortionists-kill-28

[QUOTE="monson, post: 19322804, member: 30005"] [B][SIZE="4"]Thawa paththareka mehemath thibuna[/SIZE][/B] :sorry: [SIZE="6"][B]සිසුන් පැහැරගෙන ගිය වාහනය ත්‍රි’මලේ හමුදා කඳවුරේ! [/B][/SIZE] [SIZE="4"]කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ධනවත් පවුල්වල සිසු දරුවන් කිහිප දෙනකු ඇතුළු 28 දෙනකු 2010 වසර තුළ දී පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල දී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ උත්සවයක් අවසන් කර එම සිසුවකුටම අයත් වාහනයකින් සිසුන් 6 දෙනකු ආපසු යමින් සිටිය දී එම වාහනය සමඟම මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් එවකට වත්තල පොලීසියට ලැබී තිබිණි. නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙන්නේ එම වාහනය යි. එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නා.හ. අංකයක් යටතේ වසර ගණනාවක් පාවිච්චි කර තිබෙන බව ද හෙළිව ඇත. කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයක් විසින් සිදු කරනු ලැබූ බව ද හෙළිව තිබේ. කෙසේ නමුත් මෙම වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළත් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊට බාධා කර ඇත. පසුව අපරාධයකට සම්බන්ධ වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදාපතිවරයාට නෛතික තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලික චෝදනාව එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා වෙත එල්ල වී තිබේ. මේ අතර වධ හිංසා පමුණුවමින් පුද්ගලයන් රඳවාගෙන වධ දෙන රහසිගත සිර කඳවුරක් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පවත්වාගෙන යනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කර ඇත. ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පිහිටි රහසිගත වධකාගාරය නිරික්ෂණයට තමන් ගිය බව ශ්‍රී ලංකාවේ අතුරුදන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය දා දිවයිනට පැමිණි ‘බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදන් කරනු ලැබූවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව’ පසුගිය බදාදා (18) කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය. විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඞ් ඩුහේම් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සිරගත කළ අය දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමු වූ බවයි. දැනට දැනගන්නට තිබෙන පරිදි එහි රඳවා තබනු ලැබූයේ 11 දෙනකු පමණක් බවට රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද ප්‍රකාශය ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර එහි ඇති කුටි සංඛ්‍යාවත්, එය පාවිච්චියට ගන්නා ලද අවුරුදු ගණනත් සැලකිල්ලට ගත් කල, ඊට වඩා බොහෝ දෙනා එහි රඳවා තබා ගත් වග පැහැදිලි වන බව පවසයි. [/SIZE] - [url]http://www.sathhanda.lk/news/1241-2015-11-21-06-12-58[/url] [B][SIZE="6"]'නේවි කප්පම්' කල්ලිය 28 දෙනකු මරලා[/SIZE][/B] [SIZE="4"] රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස් ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස් නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් අතර නාවුක හමුදාවේ හිටපු ප්‍රධානියකු ඇතුළු උසස් නිලධාරින් තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි. 'නෙවි සම්පත්' නැමැත්තා ඉන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇත. මෙසේ පැහැරගත් ඇතැම් තරුණයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන පසුව ඔවුන් ඝාතනය කර ඇති බවද පරීක්ෂණවලින් හෙළිවී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට මෙම පැහැර ගැනීම් සිදුවී ඇත්තේ 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාල සීමාවේදීය. කොළඹ කොටහේන, බ්ලූමැන්ඩල්, ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම තරුණයන් පැහැර ගැනීමට ලක්ව තිබූ බව පොලිසිය පවසයි. කොටහේන ප්‍රදේශයේදී සිය පුතු දෙපළක්ද මේ ආකාරයට මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මොවුන් විසින් පැහැර ගන්නා ලද තරුණයන් ත්‍රිකුණාමලය සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරුවල රඳවාගෙන සිට පසුව කප්පම් මුදල් ලබාගෙන ඔවුන් මරා දමා ඇති බවද හෙළිදරව් වී ඇත. අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින උසස් නාවික හමුදා නිලධාරියකුගේ කාර්යාල කාමරය පරීක්ෂා කිරීමේදී මේස ලාච්චුවක තිබූ තරුණයන් පස් දෙනකුගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍රයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි. පසුව කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙම හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රයේ සිටි තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ බවයි. නාවික හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු කණ්ඩායම දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාක්ෂි රැසක් මේ වන විට රහස් පොලිසිය වෙත ලැබී තිබේ. මෙම සංවිධානාත්මක කල්ලිය ගල්කිස්ස ප්‍රදේශයේදී එකම ස්ථානයකින් දෙමළ තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන තිබිණි. එම තරුණයන් පැහැරගෙන නාවික හමුදාවේ උසස් නිලධාරියකු සුදු වෑන් රථයකින් ඔවුන් රැගෙන ගිය ආකාරය පිළිබඳවද නාවික හමුදාවේම නිලධාරීන් සාක්ෂි ලබාදී ඇති බව රහස් පොලිසිය පවසයි. මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නාවික හමුදාවේ උසස් නිලධාරියකු විදෙස් පාඨමාලාවක් සඳහා ගොස් සිටින අතර ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පරීක්ෂණ පවත්වන නිලධාරීහු පවසති. පැහැර ගැනීමට ලක්වූ තරුණයන් 28 දෙනා අතුරින් 11 දෙනකු ඝාතනය කළ ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන සිටින අතර සෙසු ඝාතන සම්බන්ධයෙන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්ෂේත්රයට සම්බන්ධ උසස් නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/2831-navy-extortionists-kill-28[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom