Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු &#3520

නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු වෙයි

Written by Anuradha Jayathilaka

Friday, 03 December 2010 20:16

මෙම බැක්ටීරියා විශේෂය හමුවී ඇත්තේ පෘථිවියෙනි. අප දන්නා පරිදි සියළු ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ පොස්පරස් ය. නමුත් මෙම බැක්ටීරියා විශේෂයට විෂ සහිත පරිසරයක ජවත් විය හැකි අතර ඔවුන්ට ඊට අනුවර්තනය විය හැකි ය. මේ අනුව අප සිතා සිටියා මෙන් නොව අප සෞරග්‍රහ මණ්ඩලය තුල වුවද වෙනස් සාධක සහිත ස්ථාන වල වුවද ජීවය පැවතිය හැකි ය.

කැලිෆෝනියාවේ විලකින් ලබාගන්නා ලද බැක්ටීරියා විශේෂය පර්යේෂණාගාරයක් තුලදී ක්‍රමයෙන් විෂමය ලවණ වලට හුරු කරවන ලදී. අවසානයේදී බැක්ටීරියාවට පොස්ෆේට් සහයක් රහිතව සෘජුවම විෂ සහිත ලවණ තුල වර්ධනය වීමට හැකි විය.

අප සමාන්‍යයෙන් වෙනත් ග්‍රහලෝක තුල ජීවය පවතීදැයි සොයන විට කරන්නේ අප දන්නා ජීවීන්ට අවශ්‍ය සාධක පවතින ග්‍රහලෝක වලට මූලිකත්වය දීමයි (කාබන්, හයිඩ්රජන්, නයිට්රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ සල්ෆර්). නමුත් මේ නව සොයාගැනීමත් සමඟම කුමක් සඳහා මූලිකත්වයක් දිය යුතුදැයි ගැටළුවක් පැන නගියි.

universetoday සහ නාසා ඇසුරිණි

http://www.skylk.com/

[QUOTE="hansa1018, post: 8973773, member: 124714"] [b]නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු ව[/b] [SIZE="4"][B]නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු වෙයි Written by Anuradha Jayathilaka Friday, 03 December 2010 20:16 [IMG]http://img193.imageshack.us/img193/444/477x262imagesstoriesdec.jpg[/IMG] මෙම බැක්ටීරියා විශේෂය හමුවී ඇත්තේ පෘථිවියෙනි. අප දන්නා පරිදි සියළු ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ පොස්පරස් ය. නමුත් මෙම බැක්ටීරියා විශේෂයට විෂ සහිත පරිසරයක ජවත් විය හැකි අතර ඔවුන්ට ඊට අනුවර්තනය විය හැකි ය. මේ අනුව අප සිතා සිටියා මෙන් නොව අප සෞරග්‍රහ මණ්ඩලය තුල වුවද වෙනස් සාධක සහිත ස්ථාන වල වුවද ජීවය පැවතිය හැකි ය. කැලිෆෝනියාවේ විලකින් ලබාගන්නා ලද බැක්ටීරියා විශේෂය පර්යේෂණාගාරයක් තුලදී ක්‍රමයෙන් විෂමය ලවණ වලට හුරු කරවන ලදී. අවසානයේදී බැක්ටීරියාවට පොස්ෆේට් සහයක් රහිතව සෘජුවම විෂ සහිත ලවණ තුල වර්ධනය වීමට හැකි විය. අප සමාන්‍යයෙන් වෙනත් ග්‍රහලෝක තුල ජීවය පවතීදැයි සොයන විට කරන්නේ අප දන්නා ජීවීන්ට අවශ්‍ය සාධක පවතින ග්‍රහලෝක වලට මූලිකත්වය දීමයි (කාබන්, හයිඩ්රජන්, නයිට්රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ සල්ෆර්). නමුත් මේ නව සොයාගැනීමත් සමඟම කුමක් සඳහා මූලිකත්වයක් දිය යුතුදැයි ගැටළුවක් පැන නගියි. universetoday සහ නාසා ඇසුරිණි [url]http://www.skylk.com/[/url][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom