Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&

"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල .

ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ .

මහත්තයෝ ඔය චක්රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට .

1. බුධ්ධෝද්පාද කාලය

2. අබුධ්ධෝත්පාද කාලය

කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන කාල පරාසයක් . මේ කාල පරාසේ හොදම කාලේ තමයි මහත්තයෝ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටපු කාලේ , ඔන්න දැන් තමයි මහත්තලගේ ප්‍රශ්නෙට පිළිතුර එන්නේ. දැන් ඔය ආව කියන ශබ්දය මාගදී භාෂාවට අයිති වෙන්නේ, මගදී භාෂාව තමයි කොයි සක්වලක උපන්නත් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන භාෂාව . අපේ ගෝතම බුදුපියාණන් ධර්මය ෙද්ශනා කෙළේ මිට වසර 2600 කට කලින් මේ සක්වලේ ඔන්න ඔය මගදී බසින්ම තමයි . මහත්තයෝ මගදී බස ලියන්න අකුරු නැහැ . අනික මහත්තයෝ මේ මගදී බස විශ්වයටම සදකලියයි . මහත්තුරුන්ට ඇහිලා තියෙන්නේ මේ මොහොතෙතේ වෙනත් සක්වලක ධර්මය දේශනා කරන බුදු හිමිනක්ගේ හඩක් .

මේ මොහොතේත් උන්වහන්සේ ඒ සක්වල ජීවත් වන මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා ඇති . හැබැයි මහත්තයෝ මේ සක්වලෙත් අපි හැමෝටම තාමත් අප ගොතම හිමි පැවසු වදන් ජීවමානයි"

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සංවාදයේ ඉතිරිය ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඔබ සැම වහ වහා ධර්මය අවබෝධ කර ගනිත්වා....!!!

ගෞතම බුදු හිමි දෙසූ අමා දම් සිසිලස දසත රැව්දෙන හෙළ මාතෘ භූමියේ දරුවකු වී ඉපදීමට හැකිවීම කොතරම් වාසනාවක්දැයි ඔබට කවදාවත්ම සිතිල නැද්ද ???

සිංහලයෝ යනු කොයිතරම් වාසනාවන්ත, අභිමානවත්, ශ්‍රේෂ්ඨ ජාතියක් දැයි ඔබට අනිවාර්යයෙන්ම සිතෙනු ඇත !!!

www.fb.com/Sinhalayo

[QUOTE="uditha2sanjaya, post: 14741215, member: 390671"] [b]"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&[/b] [IMG]https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash4/3592_509350712458061_1586207247_n.jpg[/IMG] [SIZE=6] "නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල . ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ . මහත්තයෝ ඔය චක්රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට . 1. බුධ්ධෝද්පාද කාලය 2. අබුධ්ධෝත්පාද කාලය කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන කාල පරාසයක් . මේ කාල පරාසේ හොදම කාලේ තමයි මහත්තයෝ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටපු කාලේ , ඔන්න දැන් තමයි මහත්තලගේ ප්‍රශ්නෙට පිළිතුර එන්නේ. දැන් ඔය ආව කියන ශබ්දය මාගදී භාෂාවට අයිති වෙන්නේ, මගදී භාෂාව තමයි කොයි සක්වලක උපන්නත් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන භාෂාව . අපේ ගෝතම බුදුපියාණන් ධර්මය ෙද්ශනා කෙළේ මිට වසර 2600 කට කලින් මේ සක්වලේ ඔන්න ඔය මගදී බසින්ම තමයි . මහත්තයෝ මගදී බස ලියන්න අකුරු නැහැ . අනික මහත්තයෝ මේ මගදී බස විශ්වයටම සදකලියයි . මහත්තුරුන්ට ඇහිලා තියෙන්නේ මේ මොහොතෙතේ වෙනත් සක්වලක ධර්මය දේශනා කරන බුදු හිමිනක්ගේ හඩක් . මේ මොහොතේත් උන්වහන්සේ ඒ සක්වල ජීවත් වන මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා ඇති . හැබැයි මහත්තයෝ මේ සක්වලෙත් අපි හැමෝටම තාමත් අප ගොතම හිමි පැවසු වදන් ජීවමානයි" (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී) සංවාදයේ ඉතිරිය ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඔබ සැම වහ වහා ධර්මය අවබෝධ කර ගනිත්වා....!!! ▒▓░▒▓░▒▓▒▓ ගෞතම බුදු හිමි දෙසූ අමා දම් සිසිලස දසත රැව්දෙන හෙළ මාතෘ භූමියේ දරුවකු වී ඉපදීමට හැකිවීම කොතරම් වාසනාවක්දැයි ඔබට කවදාවත්ම සිතිල නැද්ද ??? සිංහලයෝ යනු කොයිතරම් වාසනාවන්ත, අභිමානවත්, ශ්‍රේෂ්ඨ ජාතියක් දැයි ඔබට අනිවාර්යයෙන්ම සිතෙනු ඇත !!! [/SIZE] [URL="http://www.fb.com/Sinhalayo"]www.fb.com/Sinhalayo[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom