Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාසීන්ගේ ජයග්‍රහණ සහ පරාජයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසීන්ගේ ජයග්‍රහණ සහ පරාජයන්

බ්‍රිතාන්‍යයේ සතුරා සැනසීමේ උපායෙන් හිට්ලර් නවත්වන්නට නොහැකිවිය.(දෙවන ලෝක යුද්ධය ආරම්භවන සමයේ බ්‍රිතාන්‍යය අගමැති වූ නෙවිල් චැම්බර්ලෙයින්1937-1940 මෙම උපාය යොදාගෙන දෙවන ලෝක යුද්ධය පැතිරයාම අවම කරන්නට හිට්ලර්ගේ සමහරක් ඉල්ලීම් ඉටුකරන ලද මුත් ඒවා හිට්ලර් නැවැත්වීමට ප්‍රමාණවත් නොවීය. )හිට්ලර් 1939 සැප්තැම්බර් මස 1දා තම හමුදා පෝලන්තය ආක්‍රමණයට යෙදවීය.ඉන් දින දෙකකට පසුව ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.නමුත් යුද්ධයේ මුල් මාස 6 තුල දරුණු සටන් නොපැවතුණු අතර එම කාලය phoney war නමින් හඳුන්වයි.

නෙවිල් චැම්බර්ලෙයින්

දෙවන ලෝක යුද්ධයේ පාර්ශ්ව දෙකක් තිබිණි

අක්ෂ බලවතුන් - ජර්මනිය,ඉතාලිය,ජපානය

මිත්‍ර පාර්ශ්විකයන් - බ්‍රිතාන්‍යය,ප්‍රංශය,සෝවියට් දේශය...පසුකාලයකදී ඇමෙරිකා එක්සත් ජනපදයද එක්විය.

1939-1942 කාලයේ අක්ෂ බලවතුන් ජයග්‍රහණ කිහිපයක්ම ලබාගන්නා ලදි

1939 සැප්තැම්බර් -ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කර යටත් කරගන්නා ලදි.

1940 අප්‍රේල්-මැයි - ජර්මනිය ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යයන් ආක්‍රමණය කර යටත් කරගන්නා ලදි.

1940 මැයි 10 - ජර්මනිය ගුවනින් හා ගොඩබිමින් වේගවත් ප්‍රහාරයක් දියත් කර හෝලන්ඩ්(නෙදර්ලන්තයේ බටහිර වෙරළ ) සහ බෙල්ජියම යටත් කරගන්නා ලදි.

1940 මැයි 19 - ප්‍රංශයේ ඩන්ක්‍රික් සටනේදී බ්‍රිතාන්‍යය හමුදා වෙරළ දෙසට පසුබස්සවන්නට ජර්මන් හමුදා සමත්වූ අතර බ්‍රිතාන්‍යය නෞකා මගින් ඔවුන්ගේ හමුදා බේරාගන්නා ලදි.

1940 ජූනි 22 - ජර්මනිය විසින් ප්‍රංශය යටත් කරගන්නා ලදි.

1941 මුල් කාලයේ - ජර්මන් -ඉතාලි එකතුව යුගෝස්ලෝවියාව,ග්‍රීසිය සහ උතුරු අප්‍රිකාවේ එල්ල කල ප්‍රහාර සාර්ථක විය.

1941 ජූනි 22 - ජර්මනිය රුසියාව ආක්‍රමණය කරන ලදි(ඔපරේෂන් බාර්බඩෝසා)ඔවුන් එහේදී තරමක් සාර්ථක විය.

1941 දෙසැම්බර් 7 - ජපානය එක්සත් ජනපදයේ හවාහි පර්ල්වරායේ නාවික හමුදා කඳවුරට පහර දුන් අතර එහිදී නෞකා,ගුවන් යානා රේඩාර් මධ්‍යස්ථාන විනාශ විය.

1942 පෙබරවාරි - ජපානය බ්‍රිතාන්‍යය සතු සිංගප්පුරුව යටත් කරගන්නා ලදි.

1943 වන විට ජර්මනියේ බලය පැවතුණු ප්‍රදේශ

බ්‍රිතාන්‍ය සටන - 1940 ජූනි

ජර්මනිය විසින් ප්‍රංශය යටත් කරගත් පසු බ්‍රිතාන්‍යය තනිවම අක්ෂ බලවතුන්ට මුහුණ දුන්නේය.හිට්ලර් 1940 ජූනි මාසයේදී බ්‍රිතාන්‍යය ආක්‍රමණයට සැරසිණි.ජර්මන් ගුවන් යානා ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට සහ තවත් මහා පරිමාණ නගරවලට බෝම්බ හෙළන්නට විය.බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කල අතර ජර්මන් ගුවන් හමුදාවට පරාජයවන්නට සිදුවිය.ඒ සමගම හිට්ලර් බ්‍රිතාන්‍යය ආක්‍රමණය නවතා දමන ලදි.

ලන්ඩනයට බෝම්බ හෙළීම

ජර්මන් ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයේදී බිම හෙළා තිබූ අයුරු

බාර්බඩෝසා මෙහෙයුම - 1941 ජූනි

1941 ජූනි මාසයේදී හිට්ලර් මිලියන 3ක හමුදාවක් සහ යුද ටැංකි 3,500ක් රුසියාවට යවන ලදි.ඉන් රුසියානුවන් පුදුමයට පත්වූයේ ඔවුන් 1939 දී ජර්මනිය සමග ගිවිසුමක් අත්සන් කර තිබූ නිසාය.රුසියාවේ නගර රැසක් ජර්මනියට නතු වුවද හිට්ලර් අපේක්ෂා නොකල පරිදි ජර්මානුවන්ට ශීත සෘතුවට මුහුණ දෙන්නට සිදුවිය.නාසි හමුදා සතුව ප්‍රමාණවත් තරම් ශීත කාලයට ගැලපෙන ඇඳුම් නොතිබූ නිසා සෙබලුන් රැසක් ශීතල නිසා මරණයට පත්විය.1942 දී රුසියානුවන් ජර්මනියට එරෙහිව ඔවුන්ගේ පළමු ජය ස්ටාලින්ග්‍රාඩ් හිදී ලබයි.

ජර්මනියේ රුසියානු ආක්‍රමණයේදී හසුවූ පෝලන්ත ජාතිකයන් දෙදෙනෙක් එල්ලා මරා තිබෙන අයුරු(පසෙකින් සිටින්නේ ජර්මන් සෙබලුන්ය)

මිඩ්වේ සටන - 1942 ජූනි

පර්ල් වරායේ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.1941 දෙසැම්බර් මස 11 දා ජර්මනිය සහ ඉතාලිය එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරනලදි.ජපානය ඊළඟ මාස 6ක කාලය තුල එක්සත් ජනපදයට එරෙහිව ජයග්‍රහණ කිහිපයක් ලබාගත් මුත් 1942 ජූනි මාසයේදී මිඩ්වේ සටනේදී එක්සත් ජනපදය ජපාන නාවික හමුදාව පරාජය කරනලදි.එම ජයග්රහණයෙන් පසුව ජපානය ක්‍රමයෙන් පසුබස්සවන්නට එක්සත් ජනපදයට හැකිවිය.

මිඩ්වේ සටන

එල් අල්අමීන් සටන - 1942 ඔක්තෝම්බර් 23

දෙවන ලෝක යුද්ධයේ මුල් සමයේදී අක්ෂ බලවතුන් බ්‍රිතාන්‍යය පාලනය යටතේ තිබූ උතුරු අප්‍රිකාවේදී ජයග්‍රහණ රැසක් හිමි කරන්නා ලදි.අක්ෂ බලවතුන්ට සූවස් ඇල අල්ලා ගැනීම වැදගත් වූයේ ඔවුන්ට මැදපෙරදිග තෙල් බිම්වලට පිවිසීමට මාර්ගයක් පාදා ගැනීමට හැකිවන නිසාය.ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගෝමරි(බ්‍රිතාන්‍යය )විසින් ජර්මන්-ඉතාලි හමුදාවලට උතුරු අප්‍රිකාවේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඉන්පසු ඔහු කාන්තාරය් ඔස්සේ සැතපුම් 1500ක දුරක් පමණ සතුරා පිටුපස හඹා ගියේය.ජර්මනියට සූවස් ඇල හෝ තෙල් බිම් අල්ලා ගැනීමට නොහැකිවිය.

එල් අල්අමීන් සටන

බර්නාඩ් මොන්ට්ගෝමරි

Source:Historyonthenet.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19375082, member: 547562"] [b]නාසීන්ගේ ජයග්‍රහණ සහ පරාජයන්[/b] [CENTER][IMG]http://i.imgur.com/1lj8RNz.png[/IMG][/CENTER] [SIZE="3"]බ්‍රිතාන්‍යයේ සතුරා සැනසීමේ උපායෙන් හිට්ලර් නවත්වන්නට නොහැකිවිය.(දෙවන ලෝක යුද්ධය ආරම්භවන සමයේ බ්‍රිතාන්‍යය අගමැති වූ නෙවිල් චැම්බර්ලෙයින්1937-1940 මෙම උපාය යොදාගෙන දෙවන ලෝක යුද්ධය පැතිරයාම අවම කරන්නට හිට්ලර්ගේ සමහරක් ඉල්ලීම් ඉටුකරන ලද මුත් ඒවා හිට්ලර් නැවැත්වීමට ප්‍රමාණවත් නොවීය. )හිට්ලර් 1939 සැප්තැම්බර් මස 1දා තම හමුදා පෝලන්තය ආක්‍රමණයට යෙදවීය.ඉන් දින දෙකකට පසුව ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.නමුත් යුද්ධයේ මුල් මාස 6 තුල දරුණු සටන් නොපැවතුණු අතර එම කාලය phoney war නමින් හඳුන්වයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8AB2YcV.jpg[/IMG][/CENTER] [B][CENTER]නෙවිල් චැම්බර්ලෙයින්[/CENTER][/B] [CENTER][SIZE="3"][B]දෙවන ලෝක යුද්ධයේ පාර්ශ්ව දෙකක් තිබිණි[/B][/SIZE] [SIZE="3"]අක්ෂ බලවතුන් - ජර්මනිය,ඉතාලිය,ජපානය මිත්‍ර පාර්ශ්විකයන් - බ්‍රිතාන්‍යය,ප්‍රංශය,සෝවියට් දේශය...පසුකාලයකදී ඇමෙරිකා එක්සත් ජනපදයද එක්විය.[/SIZE] [SIZE="3"][B]1939-1942 කාලයේ අක්ෂ බලවතුන් ජයග්‍රහණ කිහිපයක්ම ලබාගන්නා ලදි[/B][/SIZE][/CENTER] [SIZE="3"][CENTER]1939 සැප්තැම්බර් -ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කර යටත් කරගන්නා ලදි. 1940 අප්‍රේල්-මැයි - ජර්මනිය ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යයන් ආක්‍රමණය කර යටත් කරගන්නා ලදි. 1940 මැයි 10 - ජර්මනිය ගුවනින් හා ගොඩබිමින් වේගවත් ප්‍රහාරයක් දියත් කර හෝලන්ඩ්(නෙදර්ලන්තයේ බටහිර වෙරළ ) සහ බෙල්ජියම යටත් කරගන්නා ලදි. 1940 මැයි 19 - ප්‍රංශයේ ඩන්ක්‍රික් සටනේදී බ්‍රිතාන්‍යය හමුදා වෙරළ දෙසට පසුබස්සවන්නට ජර්මන් හමුදා සමත්වූ අතර බ්‍රිතාන්‍යය නෞකා මගින් ඔවුන්ගේ හමුදා බේරාගන්නා ලදි. 1940 ජූනි 22 - ජර්මනිය විසින් ප්‍රංශය යටත් කරගන්නා ලදි. 1941 මුල් කාලයේ - ජර්මන් -ඉතාලි එකතුව යුගෝස්ලෝවියාව,ග්‍රීසිය සහ උතුරු අප්‍රිකාවේ එල්ල කල ප්‍රහාර සාර්ථක විය. 1941 ජූනි 22 - ජර්මනිය රුසියාව ආක්‍රමණය කරන ලදි(ඔපරේෂන් බාර්බඩෝසා)ඔවුන් එහේදී තරමක් සාර්ථක විය. 1941 දෙසැම්බර් 7 - ජපානය එක්සත් ජනපදයේ හවාහි පර්ල්වරායේ නාවික හමුදා කඳවුරට පහර දුන් අතර එහිදී නෞකා,ගුවන් යානා රේඩාර් මධ්‍යස්ථාන විනාශ විය. 1942 පෙබරවාරි - ජපානය බ්‍රිතාන්‍යය සතු සිංගප්පුරුව යටත් කරගන්නා ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2i2k2WF.png[/IMG][/CENTER] [B][CENTER]1943 වන විට ජර්මනියේ බලය පැවතුණු ප්‍රදේශ[/CENTER][/B] [CENTER][SIZE="4"][B]බ්‍රිතාන්‍ය සටන - 1940 ජූනි[/B][/SIZE][/CENTER] [SIZE="3"]ජර්මනිය විසින් ප්‍රංශය යටත් කරගත් පසු බ්‍රිතාන්‍යය තනිවම අක්ෂ බලවතුන්ට මුහුණ දුන්නේය.හිට්ලර් 1940 ජූනි මාසයේදී බ්‍රිතාන්‍යය ආක්‍රමණයට සැරසිණි.ජර්මන් ගුවන් යානා ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට සහ තවත් මහා පරිමාණ නගරවලට බෝම්බ හෙළන්නට විය.බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කල අතර ජර්මන් ගුවන් හමුදාවට පරාජයවන්නට සිදුවිය.ඒ සමගම හිට්ලර් බ්‍රිතාන්‍යය ආක්‍රමණය නවතා දමන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/cFekhZr.jpg[/IMG][/CENTER] [B][CENTER]ලන්ඩනයට බෝම්බ හෙළීම[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/IkTuO3V.jpg[/IMG][/CENTER] [B][CENTER]ජර්මන් ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයේදී බිම හෙළා තිබූ අයුරු[/CENTER][/B] [B][CENTER][SIZE="4"]බාර්බඩෝසා මෙහෙයුම - 1941 ජූනි[/SIZE][/CENTER][/B] [SIZE="3"]1941 ජූනි මාසයේදී හිට්ලර් මිලියන 3ක හමුදාවක් සහ යුද ටැංකි 3,500ක් රුසියාවට යවන ලදි.ඉන් රුසියානුවන් පුදුමයට පත්වූයේ ඔවුන් 1939 දී ජර්මනිය සමග ගිවිසුමක් අත්සන් කර තිබූ නිසාය.රුසියාවේ නගර රැසක් ජර්මනියට නතු වුවද හිට්ලර් අපේක්ෂා නොකල පරිදි ජර්මානුවන්ට ශීත සෘතුවට මුහුණ දෙන්නට සිදුවිය.නාසි හමුදා සතුව ප්‍රමාණවත් තරම් ශීත කාලයට ගැලපෙන ඇඳුම් නොතිබූ නිසා සෙබලුන් රැසක් ශීතල නිසා මරණයට පත්විය.1942 දී රුසියානුවන් ජර්මනියට එරෙහිව ඔවුන්ගේ පළමු ජය ස්ටාලින්ග්‍රාඩ් හිදී ලබයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jQzgK25.jpg[/IMG][/CENTER] [B][CENTER]ජර්මනියේ රුසියානු ආක්‍රමණයේදී හසුවූ පෝලන්ත ජාතිකයන් දෙදෙනෙක් එල්ලා මරා තිබෙන අයුරු(පසෙකින් සිටින්නේ ජර්මන් සෙබලුන්ය)[/CENTER][/B] [B][CENTER][SIZE="4"]මිඩ්වේ සටන - 1942 ජූනි [/SIZE][/CENTER][/B] [SIZE="3"]පර්ල් වරායේ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.1941 දෙසැම්බර් මස 11 දා ජර්මනිය සහ ඉතාලිය එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරනලදි.ජපානය ඊළඟ මාස 6ක කාලය තුල එක්සත් ජනපදයට එරෙහිව ජයග්‍රහණ කිහිපයක් ලබාගත් මුත් 1942 ජූනි මාසයේදී මිඩ්වේ සටනේදී එක්සත් ජනපදය ජපාන නාවික හමුදාව පරාජය කරනලදි.එම ජයග්රහණයෙන් පසුව ජපානය ක්‍රමයෙන් පසුබස්සවන්නට එක්සත් ජනපදයට හැකිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/T959Uxw.jpg[/IMG][/CENTER] [B][CENTER]මිඩ්වේ සටන[/CENTER][/B] [CENTER][B][SIZE="4"]එල් අල්අමීන් සටන - 1942 ඔක්තෝම්බර් 23[/SIZE][/B][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයේ මුල් සමයේදී අක්ෂ බලවතුන් බ්‍රිතාන්‍යය පාලනය යටතේ තිබූ උතුරු අප්‍රිකාවේදී ජයග්‍රහණ රැසක් හිමි කරන්නා ලදි.අක්ෂ බලවතුන්ට සූවස් ඇල අල්ලා ගැනීම වැදගත් වූයේ ඔවුන්ට මැදපෙරදිග තෙල් බිම්වලට පිවිසීමට මාර්ගයක් පාදා ගැනීමට හැකිවන නිසාය.ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගෝමරි(බ්‍රිතාන්‍යය )විසින් ජර්මන්-ඉතාලි හමුදාවලට උතුරු අප්‍රිකාවේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඉන්පසු ඔහු කාන්තාරය් ඔස්සේ සැතපුම් 1500ක දුරක් පමණ සතුරා පිටුපස හඹා ගියේය.ජර්මනියට සූවස් ඇල හෝ තෙල් බිම් අල්ලා ගැනීමට නොහැකිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/z9eBl93.jpg[/IMG][/CENTER] [B][CENTER]එල් අල්අමීන් සටන[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/zQ4yFfF.jpg[/IMG][/CENTER] [B][CENTER]බර්නාඩ් මොන්ට්ගෝමරි[/CENTER][/B] Source:[URL="http://www.historyonthenet.com/"]Historyonthenet.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom