Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාසීන්ගේ මරණයේ දුම්රිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසීන්ගේ මරණයේ දුම්රිය

[FONT=&quot]හංගේරියාවේ ඉස්වැන්මෙලෙන් නමැති කැලෑ ප්‍රදේශයට ගිය ප්රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක් හමුව තිබෙනවා. එම ගරා වැටුණු දුම්රිය අංගනයේ ඇතුලත අත්හැර දමා තිබුණු වාෂ්ප දුම්රිය එන්ජිමක් සහ එහි මැදිරි කිහිපයක්ද තිබී ඇති අතර, එම පුද්ගලයා ඒ පිලිබදව වැඩිපුර විපරම් කර තිබෙනවා.[/FONT]

[FONT=&quot]පසුව මේ පිලිබදව කරුණු දැනගත් [/FONT][FONT=&quot]බ්‍රිතාන්‍ය ඡායාරූපය ශිල්පී[/FONT][FONT=&quot]යෙක් වන[/FONT][FONT=&quot] මැතිව්[/FONT] [FONT=&quot]ග්රුනෝව්[/FONT][FONT=&quot] එම අත්හැර දමා තිබුණු[/FONT][FONT=&quot] දුම්රිය අංගනයට [/FONT][FONT=&quot]ගොස් එම[/FONT][FONT=&quot] දුම්රිය එන්ජින් සහ මැදිරිවල ඡායාරූප ගෙන[/FONT][FONT=&quot] තිබෙනවා. පසුව ඒවා ඉපැරණි දුම්රිය වල ජයාරූප සමග සසද්දී වසර 70 ක් පුරා සැඟව තිබු රහසක් ලෝකයට හෙළි වුවා. ඒ අනුව [/FONT][FONT=&quot]හංගේරියාවේ ඉස්වැන්මෙලෙන්[/FONT] [FONT=&quot] ප්‍රදේශයේ [/FONT][FONT=&quot]කැලෑවෙන් වැසී තිබූ පැරණි[/FONT][FONT=&quot] එම මලකඩ කෑ [/FONT] [FONT=&quot]දුම්රිය [/FONT][FONT=&quot]වෙන කිසිවක් නොව යුදෙව්වන් සහ ජපන් ජාතිකයන් ලක්ෂ ගණනක් ජර්මනියේ [/FONT][FONT=&quot]අවුස්විෂ්[/FONT][FONT=&quot] ප්‍රදේශයේ නාසින්ගේ ගෑස් ආදාහනාගාර වලට රැගෙන ගිය මරණයේ දුම්රිය නම් විරුදාවලිය ලැබූ දුම්රිය බවයි. මෙම [/FONT][FONT=&quot]මරණයේ දුම්රියේ මැදිරි නිරීක්ෂණය කළ විට හෙළිව ඇත්තේ ඒවා තුලදී හුස්ම ගැනීමට අපහසු වන ලෙසට එකී මැදිරි ඉදිකර තිබූ බවයි.[/FONT]

[FONT=&quot]1944 වසරේදී, මාව් 301 [/FONT][FONT=&quot]නමින් හඳුන්වන මෙම මරණයේ දුම්රිය හන්ගේරියාවේ[/FONT] [FONT=&quot]බුඩාපෙස්ට් නගරයේ සිට ජර්මනියේ අවුස්විස් වෙත ධාවනය[/FONT][FONT=&quot] වූ අතර, එහි රැගෙන ගිය යුදෙව් සහ ජපන් ජාතික කාන්තාවන්,දරුවන් ඇතුළු සියළුම දෙනා නාසීන්ගේ ගෑස් කාමර වලට දමා,මරා පුළුස්සා දැමුවා. පසුව මිත්‍ර පාක්ෂික හමුදා නාසින්ගේ බලය බිඳ ජර්මනියේ [/FONT][FONT=&quot]අවුස්විෂ්[/FONT][FONT=&quot] වෙත පැමිණෙන විට, නාසීන් විසින් එහි රැගෙන ආ යුදෙව් සිරකරුවන් ලක්ෂ ගණනක් දෙනා මරා ආදාහනය කොට තිබුණු අතර, ඉතිරිව සිටියේ 300 කටත් වඩා අඩු පිරිසකුයි.[/FONT]

[FONT=&quot]මේ වනවිට ජර්මනියේ [/FONT][FONT=&quot]අවුස්විෂ්[/FONT][FONT=&quot] වෙතට එම සිරකරුවන් ගෙන ආ දුම්රිය මාර්ගය ගලවා ඉවත්කර ඇති මුත්, එම අඳුරු අතීතය නැවත වරක් මතුවුයේ මෙම මරණයේ දුම්රිය ලොවට හෙළිවීම සමගයි. මරණයේ දුම්රිය සහ ඊට අදාළ මැදිරි හමුවුවත් මෙය හංගේරියාවේ ඉස්වැන්ටෙලෙන් දුම්රිය අංගනය තුළ සැඟවූයේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැහැ. එසේම හන්ගේරියානු බලධාරීහු ඒ ගැන මෙතෙක් විමර්ශනයක්ද අරඹා නැත.[/FONT]

මෙම මරණයේ දුම්රියේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න.

(ලන්ඩන් ඩේලිමේල් සහ දිවයින පත්තරේ වාර්තාවක් ඇසුරින්)

[QUOTE="Captain Flint, post: 17362393, member: 517584"] [b]නාසීන්ගේ මරණයේ දුම්රිය[/b] [SIZE=3][FONT="]හංගේරියාවේ ඉස්වැන්මෙලෙන් නමැති කැලෑ ප්‍රදේශයට ගිය ප්රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක් හමුව තිබෙනවා. එම ගරා වැටුණු දුම්රිය අංගනයේ ඇතුලත අත්හැර දමා තිබුණු වාෂ්ප දුම්රිය එන්ජිමක් සහ එහි මැදිරි කිහිපයක්ද තිබී ඇති අතර, එම පුද්ගලයා ඒ පිලිබදව වැඩිපුර විපරම් කර තිබෙනවා.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]පසුව මේ පිලිබදව කරුණු දැනගත් [/FONT][FONT="]බ්‍රිතාන්‍ය ඡායාරූපය ශිල්පී[/FONT][FONT="]යෙක් වන[/FONT][FONT="] මැතිව්[/FONT] [FONT="]ග්රුනෝව්[/FONT][FONT="] එම අත්හැර දමා තිබුණු[/FONT][FONT="] දුම්රිය අංගනයට [/FONT][FONT="]ගොස් එම[/FONT][FONT="] දුම්රිය එන්ජින් සහ මැදිරිවල ඡායාරූප ගෙන[/FONT][FONT="] තිබෙනවා. පසුව ඒවා ඉපැරණි දුම්රිය වල ජයාරූප සමග සසද්දී වසර 70 ක් පුරා සැඟව තිබු රහසක් ලෝකයට හෙළි වුවා. ඒ අනුව [/FONT][FONT="]හංගේරියාවේ ඉස්වැන්මෙලෙන්[/FONT] [FONT="] ප්‍රදේශයේ [/FONT][FONT="]කැලෑවෙන් වැසී තිබූ පැරණි[/FONT][FONT="] එම මලකඩ කෑ [/FONT] [FONT="]දුම්රිය [/FONT][FONT="]වෙන කිසිවක් නොව යුදෙව්වන් සහ ජපන් ජාතිකයන් ලක්ෂ ගණනක් ජර්මනියේ [/FONT][FONT="]අවුස්විෂ්[/FONT][FONT="] ප්‍රදේශයේ නාසින්ගේ ගෑස් ආදාහනාගාර වලට රැගෙන ගිය මරණයේ දුම්රිය නම් විරුදාවලිය ලැබූ දුම්රිය බවයි. මෙම [/FONT][FONT="]මරණයේ දුම්රියේ මැදිරි නිරීක්ෂණය කළ විට හෙළිව ඇත්තේ ඒවා තුලදී හුස්ම ගැනීමට අපහසු වන ලෙසට එකී මැදිරි ඉදිකර තිබූ බවයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]1944 වසරේදී, මාව් 301 [/FONT][FONT="]නමින් හඳුන්වන මෙම මරණයේ දුම්රිය හන්ගේරියාවේ[/FONT] [FONT="]බුඩාපෙස්ට් නගරයේ සිට ජර්මනියේ අවුස්විස් වෙත ධාවනය[/FONT][FONT="] වූ අතර, එහි රැගෙන ගිය යුදෙව් සහ ජපන් ජාතික කාන්තාවන්,දරුවන් ඇතුළු සියළුම දෙනා නාසීන්ගේ ගෑස් කාමර වලට දමා,මරා පුළුස්සා දැමුවා. පසුව මිත්‍ර පාක්ෂික හමුදා නාසින්ගේ බලය බිඳ ජර්මනියේ [/FONT][FONT="]අවුස්විෂ්[/FONT][FONT="] වෙත පැමිණෙන විට, නාසීන් විසින් එහි රැගෙන ආ යුදෙව් සිරකරුවන් ලක්ෂ ගණනක් දෙනා මරා ආදාහනය කොට තිබුණු අතර, ඉතිරිව සිටියේ 300 කටත් වඩා අඩු පිරිසකුයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]මේ වනවිට ජර්මනියේ [/FONT][FONT="]අවුස්විෂ්[/FONT][FONT="] වෙතට එම සිරකරුවන් ගෙන ආ දුම්රිය මාර්ගය ගලවා ඉවත්කර ඇති මුත්, එම අඳුරු අතීතය නැවත වරක් මතුවුයේ මෙම මරණයේ දුම්රිය ලොවට හෙළිවීම සමගයි. මරණයේ දුම්රිය සහ ඊට අදාළ මැදිරි හමුවුවත් මෙය හංගේරියාවේ ඉස්වැන්ටෙලෙන් දුම්රිය අංගනය තුළ සැඟවූයේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැහැ. එසේම හන්ගේරියානු බලධාරීහු ඒ ගැන මෙතෙක් විමර්ශනයක්ද අරඹා නැත.[/FONT][/SIZE] [SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red]මෙම මරණයේ දුම්රියේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න.[/COLOR][/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586582510_wps_59_A_four_cylinder_MAV_301_s.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586830062_wps_77_A_four_cylinder_MAV_301_s.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586615157_wps_63_Train_carriages_stand_aba.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586860651_wps_81_The_iconic_MAV_class_424_.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586868939_wps_85_The_iconic_MAV_class_424_.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586911145_wps_90_A_toilet_inside_a_Soviet_.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586897773_wps_89_A_Soviet_era_passenger_ca.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586645981_wps_66_A_MAV_301_series_which_wa.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/29/1414586979769_Image_galleryImage_Hungarian_Jews_arriving_a.JPG[/IMG] [SIZE=3][COLOR=Blue](ලන්ඩන් ඩේලිමේල් සහ දිවයින පත්තරේ වාර්තාවක් ඇසුරින්[/COLOR][/SIZE]) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom