Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
40 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැකත්, කේන්දර, රාහුකාලය සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැකත්, කේන්දර, රාහුකාලය සහ අපි

නැකත්, කේන්දර, රාහුකාලය වගේ දේවල් අපේ ජීවිතෙත් එක්ක ගොඩක් සමීප

දේවල්. උපතේ සිට මිය යනකම් (නම් තැබීම, සුබ අකුරු, විවාහය, අලුත් අවුරුදු, විබාග, නිවාස ) ඕව අපේ ජීවිතේ කොටසක්. මම මුලින් මෙව ගැන විවේචනය කරේ නැහැ (අර හැමදේටම විද්‍යාවෙන් පැහැදිලි කරන පඩියෝ වගේ). ඒ අපේ සංස්කෘතියේ අංගයක් නිසා. එත් පසුකාලීනව, මේවයේ තියෙන බයානක කම ගැන අත්දැකීම් ලැබුන.

දැන් අපි එක දෙයක් ගනිමු. බදිනකොට කේන්දර බැලීම. මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා, ඒ ගොල්ලොන්ගේ කේන්දරයට ගැලපෙන අය සොයා ගන්න හරිම අමාරුයි. තවමත් බැදලා නැහැ. ඒ ගැන කතා කරනවට කැමති නැහැ. සමහරු විවාහය අමතක කරලා ඉන්නේ. මේක ඇත්තටම මානව හිමිකම් කඩකිරීමක්. කේන්දර නිසා මිනිස්සුන්ගේ ජීවිත් විනාශ කරන එකට හොද උදහරණ ඕව.

දැන් කට්ටිය ගොන් කතා කියන්න එපා කේන්දර නිසා කීයක් සෙට් උනාද කියල.

තව උදාහරණයක්: airport එනකොට රාහු කාලය බැලුව. මෙන්න මේ වෙලාවට යන්න කියල කිව්වා (පැයක් පහු කරලා). මග දිගට traffic කෙළවරක් නැතිව. වාහනේ driver පිස්සා වාගේ අතුරු පාරවල් වලට දාල එලවනවා. බඩ පපුව දාල හිටියේ. එත් යන්තම් airport එකට ගිය. මට පිස්සු වගේ. කිසිම වැඩක් හරියට කරගන්න බැරිඋන. අඩුමගානේ හරියට දෙමව්පියන්ට වත් කියල යන්න බැරි උන.

ගෙයක් හදන්න ගියොත්, මෙහෙන් දික්කරන්න හොද නැහැ කියාවි. මේ මුල්ලේ ලිද හොද නැහැ කියාවි. මොන කරුමයක් ද මේ?

ඇයි අපේ ජීවිතේ විකාරයක් කර ගන්නේ? විද්‍යාව අනුව වත්, බුදුදහම අනුවත් ඔය කෙහෙම්මල් ප්‍රතික්ෂේප කරනවා. ආලෝක වර්ෂ දහස්ගනක් ඇත තියෙන තාරක අනුව ජීවිතේ තීරණය කරන එක විද්යත්මක්වත්, බුදු දහම අනුවත් පිස්සු අදහසක්. අපි බුදුහාමුදුරුවෝ කියපු විදියට ජීවත් උනානම් ඉවරයිනේ. මොන කෙහෙම්මලකටද මේවා පිලිපද්දිනේ?

ඕව හරි නම්, මම පළමුවෙන් චෝදනාව එල්ල කරන්නේ බුදුහාමුදුරුවොන්ට. මෙච්චර ජීවිතේට වැදගත් දෙයක් ගැන අඩුගානේ එක සුත්‍රයක් වත් කියල දෙන්න තිබුනනේ.

සමහරු කියයි බුදුහාමුදුරුවෝ කතා කරේ ධර්මය සහ නිර්වාණය වගේ දේවල් ගැන විතරයි කියලා. බුදුහාමුදුරුවෝ ලවුකික ජීවිතය ගැන ඕන තරම් උපදෙස් දීල තියෙනවා.

ඇත්තටම ඕව මිත්‍යා දුෂ්ටික අදහස්. ඕව පිළිපදිනවා කියන්නේ, අපි බුදු දහමේ හරයන් ප්‍රතික්ෂේප කරලා, මිත්‍යා දුෂ්ටික මතවාද පිළිපදිනවා කියන එක.

සංවාදයට විවුර්තයි

[QUOTE="BINGU_PUTHA, post: 16359049, member: 469273"] [b]නැකත්, කේන්දර, රාහුකාලය සහ අපි[/b] [SIZE="4"]නැකත්, කේන්දර, රාහුකාලය වගේ දේවල් අපේ ජීවිතෙත් එක්ක ගොඩක් සමීප දේවල්. උපතේ සිට මිය යනකම් (නම් තැබීම, සුබ අකුරු, විවාහය, අලුත් අවුරුදු, විබාග, නිවාස ) ඕව අපේ ජීවිතේ කොටසක්. මම මුලින් මෙව ගැන විවේචනය කරේ නැහැ (අර හැමදේටම විද්‍යාවෙන් පැහැදිලි කරන පඩියෝ වගේ). ඒ අපේ සංස්කෘතියේ අංගයක් නිසා. එත් පසුකාලීනව, මේවයේ තියෙන බයානක කම ගැන අත්දැකීම් ලැබුන. [IMG]https://www.janspiller.com/images/horoscopewheel.jpg[/IMG] දැන් අපි එක දෙයක් ගනිමු. බදිනකොට කේන්දර බැලීම. මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා, ඒ ගොල්ලොන්ගේ කේන්දරයට ගැලපෙන අය සොයා ගන්න හරිම අමාරුයි. තවමත් බැදලා නැහැ. ඒ ගැන කතා කරනවට කැමති නැහැ. සමහරු විවාහය අමතක කරලා ඉන්නේ. මේක ඇත්තටම මානව හිමිකම් කඩකිරීමක්. කේන්දර නිසා මිනිස්සුන්ගේ ජීවිත් විනාශ කරන එකට හොද උදහරණ ඕව. දැන් කට්ටිය ගොන් කතා කියන්න එපා කේන්දර නිසා කීයක් සෙට් උනාද කියල. තව උදාහරණයක්: airport එනකොට රාහු කාලය බැලුව. මෙන්න මේ වෙලාවට යන්න කියල කිව්වා (පැයක් පහු කරලා). මග දිගට traffic කෙළවරක් නැතිව. වාහනේ driver පිස්සා වාගේ අතුරු පාරවල් වලට දාල එලවනවා. බඩ පපුව දාල හිටියේ. එත් යන්තම් airport එකට ගිය. මට පිස්සු වගේ. කිසිම වැඩක් හරියට කරගන්න බැරිඋන. අඩුමගානේ හරියට දෙමව්පියන්ට වත් කියල යන්න බැරි උන. ගෙයක් හදන්න ගියොත්, මෙහෙන් දික්කරන්න හොද නැහැ කියාවි. මේ මුල්ලේ ලිද හොද නැහැ කියාවි. මොන කරුමයක් ද මේ? ඇයි අපේ ජීවිතේ විකාරයක් කර ගන්නේ? විද්‍යාව අනුව වත්, බුදුදහම අනුවත් ඔය කෙහෙම්මල් ප්‍රතික්ෂේප කරනවා. ආලෝක වර්ෂ දහස්ගනක් ඇත තියෙන තාරක අනුව ජීවිතේ තීරණය කරන එක විද්යත්මක්වත්, බුදු දහම අනුවත් පිස්සු අදහසක්. අපි බුදුහාමුදුරුවෝ කියපු විදියට ජීවත් උනානම් ඉවරයිනේ. මොන කෙහෙම්මලකටද මේවා පිලිපද්දිනේ? ඕව හරි නම්, මම පළමුවෙන් චෝදනාව එල්ල කරන්නේ බුදුහාමුදුරුවොන්ට. මෙච්චර ජීවිතේට වැදගත් දෙයක් ගැන අඩුගානේ එක සුත්‍රයක් වත් කියල දෙන්න තිබුනනේ. සමහරු කියයි බුදුහාමුදුරුවෝ කතා කරේ ධර්මය සහ නිර්වාණය වගේ දේවල් ගැන විතරයි කියලා. බුදුහාමුදුරුවෝ ලවුකික ජීවිතය ගැන ඕන තරම් උපදෙස් දීල තියෙනවා. ඇත්තටම ඕව මිත්‍යා දුෂ්ටික අදහස්. ඕව පිළිපදිනවා කියන්නේ, අපි බුදු දහමේ හරයන් ප්‍රතික්ෂේප කරලා, මිත්‍යා දුෂ්ටික මතවාද පිළිපදිනවා කියන එක. සංවාදයට විවුර්තයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom