Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නැකත් දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද නැකත් දවසක්. ඒ කියන්නේ සුබ දවසක්. භික්ෂුව උදෑසන පිණ්ඩපාතය වඩිනකොට, මෝටර් රථයක් වේගය බාලකොට භික්ෂුව අසලින් ගමන් කළා. භික්ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක් සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක් බලලා 'දුකක්' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්ෂුව එය දුකක් හැටියට දැක්කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්සනම, වැදගත්ම දිනය හැටියටයි.

සම්බුදු දහමේදී නැකත් කියන කාරණය ප්‍රතික්ෂේප වෙනවා. යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ජීවත්වෙන්නේ, ශිලයට ජීවිතය තුළින් වටිනාකමක් ලබාදෙමින් නම් ජීවත්වෙන්නේ එම පිංවතාට සෑම දවසක්ම සුබ දවසක්, සෑම මොහොතක්ම සුබ මොහොතක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනිසා පිංවත් ඔබ සුබ නැකත් සොයන්න හඳහන අරගෙන නැකත් බලන්න, සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පිරිසිඳු නම් ඔබේ ජීවිතයම නැකතක්. හැම දවසක්ම ඔබට සුබ දවසක් බවට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී ඔය රාහු කියන අසුරිඳු තමන්ගේ බලපුළුවන්කාරකමින් හිරු, ඒ කියන්නේ සූර්යාව ගිලගත්තා. මුළු ලෝකයම කළුවර වුණා. ඒ වෙලාවේ හිරුට අධිපති දෙවියෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රොත ඥානය ඔස්සේ ඇසුනා හිරුදෙවියන් තමන්ගෙන් පිහිට ආරක්ෂාව යදින බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාහු අසුරිඳුට ප්‍රකාශ කරනවා, 'මා සරණ ගිය, මා දහම් පුත් හිරු මුදව¾ කියලා. ඒ මොහොතේම වෙව්ලමින් රාහු අසුරිඳු හිරු දෙවියන්ව තම ග්රහණයෙන් මුදවා වේපචිතති අසුරිඳු වෙත පළායනවා. වේපචිතති අසුරිඳු රාහුගෙන් අහනවා 'ඇයි ඔබ හිරුව ග්රහණයෙන් මුදවා පළා පැමිණියේ' කියලා. ඒ වෙලාවේ රාහු කියනවා 'එසේ හිරු දෙවියන් මුදවා පළානොගියා නම් සම්බුද්ධ ආඥාව ඉටු නොකිරීම නිසා මගේ හිස සත්කඩකට පුපුරාවි' කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ හමුවේ රාහු පළාගිය ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති හීනභාවය නිසාම අපි රාහුට බයේ, සෙනසුරුට බයේ, කේතුට බයේ මොනතරම් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර කරනවාද?

මේ සටහන් තබන භික්ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්ම සුබ මොහොතක්, සෑම දවසක්ම සුබ දවසක්. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.

ජීවිතය ඉදිරියට කුමන කාරණයක් පැමිණියද එය භික්ෂුව දකින්නේ සංස්කාරයන්ගේ ඵලයක් වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්, හූනියමක්, එහෙම නැතිනම් කොඩිවිනයක්. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක් තමයි.

තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක් කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක් මතකයට පැමිණියා. එදා භික්ෂුව ගිහියෙක්. වයස අවුරුදු 30ක් පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකළා. විවාහයක් සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක් සොයයි' කියලා. සති දෙකක් පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක් ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක් ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්සේ මට පිළිතුරු ලිපියක් ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක් ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක් ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක් ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක් නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති බවයි මම දැක්කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක් ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස් ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක් දුරස් තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක් හැටියට මහා දුක් කන්දරාවක් දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක් බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක් නොවේ. සංස්කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.

මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක් වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'

මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි.

ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක් ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක් නැතිව ජීවත්වෙන මිනිස්සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත.

-මහ රහතුන් වැඩිමග ඔස්සේ

[QUOTE="kungpupanda, post: 22440301, member: 404084"] [SIZE=4] අද නැකත් දවසක්. ඒ කියන්නේ සුබ දවසක්. භික්ෂුව උදෑසන පිණ්ඩපාතය වඩිනකොට, මෝටර් රථයක් වේගය බාලකොට භික්ෂුව අසලින් ගමන් කළා. භික්ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක් සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක් බලලා 'දුකක්' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්ෂුව එය දුකක් හැටියට දැක්කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්සනම, වැදගත්ම දිනය හැටියටයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සම්බුදු දහමේදී නැකත් කියන කාරණය ප්‍රතික්ෂේප වෙනවා. යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ජීවත්වෙන්නේ, ශිලයට ජීවිතය තුළින් වටිනාකමක් ලබාදෙමින් නම් ජීවත්වෙන්නේ එම පිංවතාට සෑම දවසක්ම සුබ දවසක්, සෑම මොහොතක්ම සුබ මොහොතක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනිසා පිංවත් ඔබ සුබ නැකත් සොයන්න හඳහන අරගෙන නැකත් බලන්න, සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පිරිසිඳු නම් ඔබේ ජීවිතයම නැකතක්. හැම දවසක්ම ඔබට සුබ දවසක් බවට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී ඔය රාහු කියන අසුරිඳු තමන්ගේ බලපුළුවන්කාරකමින් හිරු, ඒ කියන්නේ සූර්යාව ගිලගත්තා. මුළු ලෝකයම කළුවර වුණා. ඒ වෙලාවේ හිරුට අධිපති දෙවියෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රොත ඥානය ඔස්සේ ඇසුනා හිරුදෙවියන් තමන්ගෙන් පිහිට ආරක්ෂාව යදින බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාහු අසුරිඳුට ප්‍රකාශ කරනවා, 'මා සරණ ගිය, මා දහම් පුත් හිරු මුදව¾ කියලා. ඒ මොහොතේම වෙව්ලමින් රාහු අසුරිඳු හිරු දෙවියන්ව තම ග්රහණයෙන් මුදවා වේපචිතති අසුරිඳු වෙත පළායනවා. වේපචිතති අසුරිඳු රාහුගෙන් අහනවා 'ඇයි ඔබ හිරුව ග්රහණයෙන් මුදවා පළා පැමිණියේ' කියලා. ඒ වෙලාවේ රාහු කියනවා 'එසේ හිරු දෙවියන් මුදවා පළානොගියා නම් සම්බුද්ධ ආඥාව ඉටු නොකිරීම නිසා මගේ හිස සත්කඩකට පුපුරාවි' කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ හමුවේ රාහු පළාගිය ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති හීනභාවය නිසාම අපි රාහුට බයේ, සෙනසුරුට බයේ, කේතුට බයේ මොනතරම් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර කරනවාද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ සටහන් තබන භික්ෂුවගේ [COLOR=Red]ජීවිතයේ සෑම මොහොතක්ම සුබ මොහොතක්, සෑම දවසක්ම සුබ දවසක්. [/COLOR]කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.[/SIZE] [SIZE=4] ජීවිතය ඉදිරියට කුමන කාරණයක් පැමිණියද එය භික්ෂුව දකින්නේ සංස්කාරයන්ගේ ඵලයක් වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්, හූනියමක්, එහෙම නැතිනම් කොඩිවිනයක්. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක් තමයි.[/SIZE] [SIZE=4] තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක් කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක් මතකයට පැමිණියා. එදා භික්ෂුව ගිහියෙක්. වයස අවුරුදු 30ක් පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකළා. විවාහයක් සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක් සොයයි' කියලා. සති දෙකක් පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක් ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක් ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්සේ මට පිළිතුරු ලිපියක් ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක් ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක් ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක් ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක් නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති බවයි මම දැක්කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක් ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස් ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක් දුරස් තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක් හැටියට මහා දුක් කන්දරාවක් දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක් බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක් නොවේ. සංස්කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.[/SIZE] [SIZE=4] මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක් වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'[/SIZE] [SIZE=4] මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-Yo56fFVY7A0/VVl49qrmAeI/AAAAAAAAC54/AElSyInNEe0/s1600/Maharahathun-4.jpg[/IMG][SIZE=4]ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. [I][COLOR=Blue]බලාපොරොත්තු කන්දක් ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක් නැතිව ජීවත්වෙන මිනිස්සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත.[/COLOR][/I][/SIZE] [SIZE=4][URL="https://www.facebook.com/maharahathunwedimaga/posts/968521716573645:0"]-මහ රහතුන් වැඩිමග ඔස්සේ[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom