Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැකැත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවා මිනිස්සු දගෙන තියෙන්නේ තමන්ගේ ප්රශ්න මනසික දුර්වලතා නිසා වෙන හනින් මග හරවාගෙන ධනාත්මකව වැඩක් පටන් ගන්නයි ... නමුත් උබට පුලුවන් නම් ඇතුලාන්තයෙන්ම වැඩක් කරනකොට හොද සිතින් ධනාත්මකව එදෙ කරන්න එක එයට හොද අරම්භයක්

නැත්නම් බං ඔය මොනවේලාව බැලුවත් කෙලවෙනකොට කොලවෙනවා එකත් මේ විශ්වයේ ධර්මතාවයක්.

හැබැයි මගේ අවවාදය මොන රැඩිකල් වුනත් ඔබේ පවුලේ මෙවා විශ්වාස කරන කෙනෙක් සිටිනවා නම් එ දේ එහෙම කරන්න මොකද ඔබ මොන අයියා උනත් වැඩ වර්දිනකොට ඔබට පසු තැවිමක් එන්න පුලුවන් අරයා කියපු දේ කරානම් මට මෙහෙම නොවෙන්න තිබුනා කියලා

අවසාන වශයෙන් මේ නෝසැලෙන මනසක් ගැන අපිට උගන්වපු අසහය අමා මැණිබුදුන්ගේ වචන ඉතා උචිත වෙයි කියලා හිතනවා

"නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

"නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි, වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කරද්ද?"

- බුදුන් වහන්සේ -

[QUOTE="Mayaratne, post: 23135264, member: 518275"] [COLOR="indigo"][SIZE="4"]මෙවා මිනිස්සු දගෙන තියෙන්නේ තමන්ගේ ප්රශ්න මනසික දුර්වලතා නිසා වෙන හනින් මග හරවාගෙන ධනාත්මකව වැඩක් පටන් ගන්නයි ... නමුත් උබට පුලුවන් නම් ඇතුලාන්තයෙන්ම වැඩක් කරනකොට හොද සිතින් ධනාත්මකව එදෙ කරන්න එක එයට හොද අරම්භයක් නැත්නම් බං ඔය මොනවේලාව බැලුවත් කෙලවෙනකොට කොලවෙනවා එකත් මේ විශ්වයේ ධර්මතාවයක්. හැබැයි මගේ අවවාදය මොන රැඩිකල් වුනත් ඔබේ පවුලේ මෙවා විශ්වාස කරන කෙනෙක් සිටිනවා නම් එ දේ එහෙම කරන්න මොකද ඔබ මොන අයියා උනත් වැඩ වර්දිනකොට ඔබට පසු තැවිමක් එන්න පුලුවන් අරයා කියපු දේ කරානම් මට මෙහෙම නොවෙන්න තිබුනා කියලා[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Indigo"]අවසාන වශයෙන් මේ නෝසැලෙන මනසක් ගැන අපිට උගන්වපු අසහය අමා මැණිබුදුන්ගේ වචන ඉතා උචිත වෙයි කියලා හිතනවා :yes:[/COLOR][/SIZE] [SIZE="4"][I]"නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?" "නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි, වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කරද්ද?" - බුදුන් වහන්සේ - [/I] :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom