Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැගලලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ විනිමය ඉපැයීමේ කාර්යසාධනය තවදුරටත් වර්ධනය කරමින් ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 32,000ක (ඇමරිකානු ඩොලර් මිලියන 1,097.1) අපනයන ආදායමක් ශ්රී ලංකාව ලබා ගෙන තිබේ.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්යසාධනය සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ඔක්තෝබර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,097.1ක් වූ අතර එය 2023 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22%ක වර්ධනයක් බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් හා රෙදිපිළි අපනයනය, තේ, රබර් නිෂ්පාදන, පොල් නිෂ්පාදන සහ කුළුබඩු හා සාන්ද්ර නිෂ්පාදන වන අතර 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේදී අපනයන කාර්යසාධනය 8.44%කින් ඉහළ ගොස් ඇති බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 323.17ක් වූ අතර එය 2023 අදාළ කාලපරිච්ඡේදයට වඩා 19.75%කින් ඉහළ ගොස් තිබේ.

මෙහි ප්රතිඵලයක් ලෙස, 2024 ඔක්තෝබර් මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයම ඇතුළත්ව සමස්ත අපනයනය, 2023 අදාළ කාලපරිච්ඡේදයට වඩා 18.57%ක වර්ධනයක් සහිතව, ඇමරිකානු ඩොලර් මිලියන 1,420.27ක් ලෙස වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා:

"2024 ඔක්තෝබර් මාසයේදී ලබා ගත් සුවිශේෂී අපනයන කාර්යසාධනය අප යුතු පරිදි අගය කරමු. වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනවල (18.22% වර්ධනය) සැලකිය යුතු වර්ධනය සුබවාදී ප්රවණතාවකි. අපනයන ක්ෂේත්රයේ සියලු පාර්ශ්වකරුවන්ගේ මෙම කැපවීම අප අගය කරන අතර අපගේ අපනයන හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමට සහ ශ්රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපනයන සංවර්ධනය හා ප්රවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙමු."

[QUOTE="hichchiputha, post: 30378739, member: 565736"] විදේශ විනිමය ඉපැයීමේ කාර්යසාධනය තවදුරටත් වර්ධනය කරමින් ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 32,000ක (ඇමරිකානු ඩොලර් මිලියන 1,097.1) අපනයන ආදායමක් ශ්රී ලංකාව ලබා ගෙන තිබේ. මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්යසාධනය සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ඔක්තෝබර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,097.1ක් වූ අතර එය 2023 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22%ක වර්ධනයක් බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඇඟලුම් හා රෙදිපිළි අපනයනය, තේ, රබර් නිෂ්පාදන, පොල් නිෂ්පාදන සහ කුළුබඩු හා සාන්ද්ර නිෂ්පාදන වන අතර 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේදී අපනයන කාර්යසාධනය 8.44%කින් ඉහළ ගොස් ඇති බවද එම මණ්ඩලය පෙන්වා දෙයි. [CENTER][/CENTER] 2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 323.17ක් වූ අතර එය 2023 අදාළ කාලපරිච්ඡේදයට වඩා 19.75%කින් ඉහළ ගොස් තිබේ. මෙහි ප්රතිඵලයක් ලෙස, 2024 ඔක්තෝබර් මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයම ඇතුළත්ව සමස්ත අපනයනය, 2023 අදාළ කාලපරිච්ඡේදයට වඩා 18.57%ක වර්ධනයක් සහිතව, ඇමරිකානු ඩොලර් මිලියන 1,420.27ක් ලෙස වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා: "2024 ඔක්තෝබර් මාසයේදී ලබා ගත් සුවිශේෂී අපනයන කාර්යසාධනය අප යුතු පරිදි අගය කරමු. වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනවල (18.22% වර්ධනය) සැලකිය යුතු වර්ධනය සුබවාදී ප්රවණතාවකි. අපනයන ක්ෂේත්රයේ සියලු පාර්ශ්වකරුවන්ගේ මෙම කැපවීම අප අගය කරන අතර අපගේ අපනයන හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමට සහ ශ්රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපනයන සංවර්ධනය හා ප්රවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙමු." [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom