Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැගිට්ටා නැගිට්ටා කොටි නැගිට්ටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE

November 11, 2021 at 12:40 pm | lanka C news

නිති විරෝධිව ට්රෝලරයකින් රැකියා සොයා කැනඩාවට යාමට සුදානමින් සිටිය දි හලාවත මෝයේ දි රැදි සිටිය දි අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රබල එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් දෙදෙනෙකු සිටින බවත් එයින් එක් කොටි සාමාජිකයෙක් මෙරට දෙමළ පිරිස් රැකියා සදහා විදේශයන් කරා යවන සංවිධානයක ප්රබලයෙකු බවත් රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කර ගෙන ඇති බවත් කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වයඹ නාවික විධානයේ නිලදාරින් පිරිසක් විසින් පසුගිය පසුගිය 9 වන දින උදේ හලාවත මෝය අසල රැදි සිටිය දි පිරිමින් 16 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු ද කුඩා දරුවෙකුවද වෑන් රථයක් සමග අත් අඩංගුවට ගෙන හලාවත පොලිසිය වෙත වැඩිදුර පරික්ෂණ සදහා බාර දි තිබුණි.

මෙම පිරිස යාපනය කිළිනොච්චිය වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර ට්‍රෝලර් යාත්‍රාවේ ක්‍රියාකරු වන වෙන්නප්පුව නයිනාමඩමේ පදිංචිකරුවකු ද සිටින බවත් හෙළි විය.

පසුව මෙම පිරිස සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි විමර්ශන නිලදාරින් විසින් පුළුල් විමර්ශනයක් සිදු කළ අතර එහි දි අනාවරණය කර ගත හැකි වි ඇත්තේ අත් අඩංගුවට ගත් පිරිස අතර දෙදෙනෙකු එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රබලයන් බවටත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වත්තල පදිංචි බවත් ඔහු කලින් මාතලේ රත්තොට විසු බවටත් කරුණු අනාවරණය කර ගෙන ඇති බවත් කියයි.

කන්නා නමින් කොටි සංවිධානය මොහුව හදුන්වා ඇති අතර ඔහු හබරණ දිගම්පතන මහා විනාශයටද සම්බන්ධව සිටි අතර කොටින් විසින් අවස්තා ගණනාවක දි සිදු කරණ ලද මහ විනාශයන් රැසකට ද මෙම කන්නා සම්බන්ධව සිටි බවටත් ඔහුට විරුද්ධ මහනුවර අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර ඇති බවත් මොහු 2008 වසරේ දි මැලේසියාවට ගොස් 2014 වසරේ දි පෙරළා දිවයිනට පැමිණි බවත් පසුව ඔහු ශ්‍රී ලාංකික දෙමල ජාතිකයින් නිති විරෝධි ලෙසින් ය්රෝලර් යාත්‍රාවලින් විදේශ රැකියාවනට යවන ජාවාරමක නායකයෙකුව කටයුතු කළ අයෙකු බවත් හෙලි කර ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පිරිස කුඩා බෝට්ටු දෙකකින් උඩප්පුව වෙරළින් දියඹ කරා ගෙන ගොස් ට්‍රෝලර් යාත්‍රාවට නංවා පසුව එම යාත්‍රාව ඉන්දිය මුහුදු සීමාවට ගොස් සිටිය දි ඇතිවු සැකයෙන් යළි ගෙන යමින් සිටි පරිස රැගත් ට්රෝපරය යළි දිවයිව කරා පැමිණ මහ මුහුදේ අතරමග රදවා කුඩා බෝට්ටු දෙකකින් පිරිස ගොඩ බිම කරා රැගෙන ආ බවටත් කරුණු හෙළි කර ගෙන ඇති බවත් කියයි.

අත් අඩංගුවට ගත් පිරිස රැගෙන යාමට යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව ද මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර එය වෙන්නප්පුව නයිනාමඩම ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියකගේ නමින් ධිවර දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇති බවත් එහි ක්‍රියාකරු ( ස්කීපර් ) එම දැරියගේ ඥාතියෙකු බවටත් හදුනා ගෙන ඇත.

මෙම පිරිස සම්බන්ධයෙන් නාවික හමුදාව රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශන ඒකකය සහ හලාවත පොලිසිය තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවත් කීය.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

[QUOTE="hirashgeff, post: 27078932, member: 15895"] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b6%bd%e0%b7%8f%e0%b7%80/']මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE[/URL][/HEADING] November 11, 2021 at 12:40 pm | lanka C news[IMG alt="මහා මිනිස් ජාවාරමක් හලාවතින් අල්ලයි.. පසුපස LTTE"]https://lankacnews.com/wp-content/uploads/2021/11/123.jpg[/IMG] නිති විරෝධිව ට්රෝලරයකින් රැකියා සොයා කැනඩාවට යාමට සුදානමින් සිටිය දි හලාවත මෝයේ දි රැදි සිටිය දි අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රබල එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් දෙදෙනෙකු සිටින බවත් එයින් එක් කොටි සාමාජිකයෙක් මෙරට දෙමළ පිරිස් රැකියා සදහා විදේශයන් කරා යවන සංවිධානයක ප්රබලයෙකු බවත් රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කර ගෙන ඇති බවත් කියයි. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වයඹ නාවික විධානයේ නිලදාරින් පිරිසක් විසින් පසුගිය පසුගිය 9 වන දින උදේ හලාවත මෝය අසල රැදි සිටිය දි පිරිමින් 16 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු ද කුඩා දරුවෙකුවද වෑන් රථයක් සමග අත් අඩංගුවට ගෙන හලාවත පොලිසිය වෙත වැඩිදුර පරික්ෂණ සදහා බාර දි තිබුණි. මෙම පිරිස යාපනය කිළිනොච්චිය වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර ට්‍රෝලර් යාත්‍රාවේ ක්‍රියාකරු වන වෙන්නප්පුව නයිනාමඩමේ පදිංචිකරුවකු ද සිටින බවත් හෙළි විය. පසුව මෙම පිරිස සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි විමර්ශන නිලදාරින් විසින් පුළුල් විමර්ශනයක් සිදු කළ අතර එහි දි අනාවරණය කර ගත හැකි වි ඇත්තේ අත් අඩංගුවට ගත් පිරිස අතර[B] දෙදෙනෙකු එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රබලයන් බවටත් [/B]ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වත්තල පදිංචි බවත් ඔහු කලින් මාතලේ රත්තොට විසු බවටත් කරුණු අනාවරණය කර ගෙන ඇති බවත් කියයි. කන්නා නමින් කොටි සංවිධානය මොහුව හදුන්වා ඇති අතර ඔහු හබරණ දිගම්පතන මහා විනාශයටද සම්බන්ධව සිටි අතර කොටින් විසින් අවස්තා ගණනාවක දි සිදු කරණ ලද මහ විනාශයන් රැසකට ද මෙම කන්නා සම්බන්ධව සිටි බවටත් ඔහුට විරුද්ධ මහනුවර අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර ඇති බවත් මොහු 2008 වසරේ දි මැලේසියාවට ගොස් 2014 වසරේ දි පෙරළා දිවයිනට පැමිණි බවත් පසුව ඔහු ශ්‍රී ලාංකික දෙමල ජාතිකයින් නිති විරෝධි ලෙසින් ය්රෝලර් යාත්‍රාවලින් විදේශ රැකියාවනට යවන ජාවාරමක නායකයෙකුව කටයුතු කළ අයෙකු බවත් හෙලි කර ගෙන ඇත. අත් අඩංගුවට ගත් පිරිස කුඩා බෝට්ටු දෙකකින් උඩප්පුව වෙරළින් දියඹ කරා ගෙන ගොස් ට්‍රෝලර් යාත්‍රාවට නංවා පසුව එම යාත්‍රාව ඉන්දිය මුහුදු සීමාවට ගොස් සිටිය දි ඇතිවු සැකයෙන් යළි ගෙන යමින් සිටි පරිස රැගත් ට්රෝපරය යළි දිවයිව කරා පැමිණ මහ මුහුදේ අතරමග රදවා කුඩා බෝට්ටු දෙකකින් පිරිස ගොඩ බිම කරා රැගෙන ආ බවටත් කරුණු හෙළි කර ගෙන ඇති බවත් කියයි. අත් අඩංගුවට ගත් පිරිස රැගෙන යාමට යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව ද මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර එය වෙන්නප්පුව නයිනාමඩම ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියකගේ නමින් ධිවර දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇති බවත් එහි ක්‍රියාකරු ( ස්කීපර් ) එම දැරියගේ ඥාතියෙකු බවටත් හදුනා ගෙන ඇත. මෙම පිරිස සම්බන්ධයෙන් නාවික හමුදාව රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශන ඒකකය සහ හලාවත පොලිසිය තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවත් කීය. – හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom