Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නැගෙනහිර උපන් බිමේ අසරණ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර උපන් බිමේ අසරණ අපි

අන්තවාදී ආක්‍රමණය ප්රචණ්ඩ වී අරිසිමලේ පුදබිමේ මුඩුක්කු නැගෙයි...

ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙන ජනවාරි 08 ත් බුදුපිළිම කඩා දැමේ...

බොරලු කපන්න කියලා පුරාණ ගල් කණු,

සෙල් ලිපි, සඳකඩ පහන ඩෝසර් කරයි...

උපන් බිමෙහිම අසරණ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන කතාව....

කතාව ඇසෙන විට අපට අපි ගැන දුක සිතිණි. ඒ වැඩි කාලයක් නොගොස් අපිට උරුම රටේ කල්ලතෝනි ලෙස ජීවත්වීමට සිදු වන බව හැඟෙන නිසාය. නැගෙනහිර පළාතට ගිය විට මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට එය හොඳින් වැටහේ. එහෙත් සර්ව ආගමික පිරුවටය පොරවාගත් බලධාරීන් ඒ බව තේරුම් නොගැනීම ජාතියේ කරුමයයි.

අතීතයේ ඉඳලම බෞද්ධයන්ට විවිධ හිරිහැර කෙරුණා. ඒක අපේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි, ලෝකයේ විසිරුණු සියලු බෞද්ධයන්ට මේ කෙණහිලිකම් උරුමයි. සෑම අවස්ථාවකම වැඩි බහුතරය ඉන්න පරිසරයක සුළුතරය යට කරගෙන ඉන්න ප්‍රවණතාවය වැඩියි. ලංකාව සිංහලයන්ට උරුම රට වුණාට උතුර, නැගෙනහිර පළාත්වල සුළුතරය වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ මිනිස්සු. එහෙම පරිසරයක අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අන්‍ය ආගමිකයන්ගේ කෙණෙහිලිකම් මැද. දැන් මම වැඩ වාසය කරන අරිසිමලේ අරණ්‍ය සේනාසනයට අයත් විශ්‍රාම ශාලාවක් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ පූජා භූමියේ වැට මායිම් සකස් කරගන්න මැණුම් නියෝගයකුත් ලැබිලා තියෙනවා. එම භූමිය තුළ මහ දිසාපතිවරයාගේ නිසි අවසරය ඇතිව තමයි අපි එම ගොඩනැඟිල්ල ස්ථාපනය කළේ. ගොඩනැඟිල්ල ඉඳිකරන්න දායකත්වය ලබා දුන්නේ නුවර මහත්මයෙක්. පහුගිය අවුරුද්දෙ ඉඳලා මුස්ලිම් මිනිස්සු ඒ ගොඩනැඟිල්ල ආක්‍රමණය කරලා පදිංචි වෙලා ඉන්නවා. අදාළ සියලු ආයතනවලට මම ඒ බව දැනුම් දුන්නා. ඒත් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් අදාළ කිසිදු ආයතනයක් ක්‍රියාත්මක වෙලා ඔවුන්ව පලවාහරින්න කටයුතු කළේ නෑ. තව මුස්ලිම් ජාතිකයෙක් ආරණ්‍ය සේනාසනයේ කුටි ගෙවලුත් අල්ලලා ඔප්පුවක් හදලා. පරීක්ෂණ කරගෙන යනකොට හොර ඔප්පුවක් කියලා තහවුරු වුණා. ඒත් කූඨ ලේඛන සකස් කළා කියලා නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ.

මේ ප්‍රදේශ එල්.ටී.ටි.ඊ.ය යටතට පත් වුණාට පස්සෙ මුහුද අයිනේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසනය මුහුදු කොටි මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. සංඝයා වාස, බුදු පිළිම කඩා බිඳ දාලා විනාශ කරලා තිබුණා.

යුද ගැටුම් අහවරවීමත් එක්ක නැවත මේ ප්‍රදේශය ආරක්ෂක හමුදාව යටතට පත් වුණා. 2009 අවුරුද්දේ අවසාන භාගයේදී මම අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. එතකොට එම ස්ථානයේ තිබුණේ නාවික හමුදා කඳවුරක්. මුලින්ම අපි නතර වෙලා හිටියේ ඛනිජ වැලි සංස්ථාවේ. මුලදි මේ ප්‍රදේශයට එනකොට අවට මුස්ලිම් මිනිස්සු අපි දිහා බැලුවේ හරි අමුතු විදිහට. පස්සෙ මම නාවික හමුදාපතිවරයා මුණගැහිලා ආරණ්‍ය සේනාසනයේ අයිතිය ලි�තව ඉදිරිපත් කළාට පස්සෙ නාවික හමුදා කඳවුර පහළට අරගෙන සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය නිදහස් කළා. ඊට පස්සෙ නාවික හමුදාවේ දරුවන්, ඛනිජ වැලි සංස්ථාවේ කිහිපදෙනෙක්ගේ උදව් උපකාර ඇතිව මැටියෙන් කුටියක් හදාගෙන මම මෙතැන වැඩ වාසය කරන්න පටන් ගත්තා. දවසටම දානය ලැබුණේ එක වේලයි. ඒකත් දුන්නේ නාවික හමුදා කඳවුරෙන්.

මම මේ ස්ථානයට ඇවිත් වැඩ වාසය කිරීමත් එක්ක අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අරිසිමලේ අරණ්‍ය සේනාසනය ප්‍රසිද්ධ වුණා. ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වරින්, වර මේ සෙනසුනට වැඩම කරන්න පටන් ගත්තා. ටිකෙන්, ටික දායක පිරිස වැඩි වෙලා මේ ස්ථානය දියුණු වෙන්න පටන් ගත්තා. ඒ එක්කම මුස්ලිම් මිනිස්සු ආරණ්‍ය සේනාසනයට අයත් භූමිය පුරාවිද්‍යා චෛත්‍ය පැත්තෙන් අල්ලගෙන ඉහළට එන්න පටන් ගත්තා. මම මේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරන්න ඉස්සර වෙලා ඉඳලා බොරළු කපන්න කියලා මේ භූමියේ අක්කර අටක විතර පුරාවිද්‍යා නටබුන් ප්‍රදේශයක ගල් කණු පෙරළලා, සෙල් ලිපි, සඳකඩ පහණ විනාශ කරලා තිබුණා. එතැනින් නතර වුණෙත් නෑ. සංඝයා වහන්සේලා වැඩ වාසය කරන කුටි ගෙවලුත් පෙරළගෙන යන තරමට අන්තවාදී ආක්‍රමණය ප්රචණ්ඩ වුණා. ආරණ්‍ය සේනාසන භූමියේ පුංචි, පුංචි පැල්පත් හදාගෙන මිනිස්සු පදිංචි වුණා. පස්සෙ මම බණ භාවනා කටයුතුවලින් මඳකට ඈත් වෙලා ඉඩම් මංකොල්ලය ගැන හොයා බැලුවා.

කෝකිලායි කලපුවෙන් වටවෙච්ච තෙන්නමරච්චි සංඛමලේ පුරාණ රජමහා විහාරස්ථානයේ කන්ද මුදුනේ පුරාවිද්‍යා චෛත්‍යය ආසන්නයේ පිහිටි බුදුහාමුදුරුවන්ගේ රුව සහිත ගල් කැටයම් මීටර් අටසියක් විතර දුරින් තියෙන කෝවිලක බිත්තිවලට තියලා බැඳලා. දෙමළ සන්ධානයේ නායකයන් රජයට බල කරනවා එතැන පන්සලක් හදන්න දෙන්න එපා කියලා. පුරාණ බෞද්ධ නටබුන් තියෙන එම ස්ථානයේ මේ මොහොත වෙනකොටත් කුටි සෙනසුනක් හදන්න ඉඩක් නෑ. ගියොත් දෙමළ අන්තවාදීන් පහරදෙනවා. පහුගිය කාලේ යාංඔය රජමහා විහාරයේ චෛත්‍යය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා විනාශ කරලා තිබුණා. ඒ විනාශය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට, මහ දිසාපතිවරුන්ට දැනුම් දුන්නා. ඒත් අපරාධය කරපු කිසිම කෙනෙකුට නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. පහුගිය ජනවාරි 08 වැනිදා බුදුපිළිම හත, අටක් කඩා බිඳ දාලා තිබුණා. තවත් බුදුපිළිමවලට කළු තෙල් ගහලා තිබුණා. මේ අපරාධය ගැන හොයන්න හමුදාව, පොලිසිය දෙකම දැම්මා. ඒත් අපරාධ කරපු කිසිම කෙනෙක්ව තවම නීතිය ඉදිරියට ගෙනත් නෑ. ස්වාමීන් වහන්සේනමක් ගල්ලෙනක වවුල් බෙඩි ටිකක් සුද්ධ කළත් ඊළඟ දවසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩු දානවා. දැන් අලුත් නීති පනවලා මේ ප්‍රදේශවල පාරවල් අයින්වල බුදු කුටි හදන්න දෙන්නේ නෑ. අලුතින් පන්සල් හදන්න දෙන්නෙ නෑ. තියෙන බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරගන්න කියනවා. බෞද්ධ සිද්ධාස්ථාන සංඝයා වහන්සේලාට පරිහරණය කරන්න ඉඩක් නෑ. හමුදා කඳවුරුවල බුදුපිළිම පාරට පේනවට තල් වැටවල් ගහලා වහලා. සමහර ආරණ්‍ය සේනාසනවල සංඝයා වහන්සේලාට දන් ගෙනයැම තහනම් කරලා. ඒක තමයි උතුර, නැගෙනහිර සංහිඳියාව. දකුණේ අපි කෝවිලකට, පල්ලියකට ගිහිල්ලා නිකමට අගෞරව කරනවද... සිංහල මිනිස්සු එහෙම කරන්නෙ නෑ. ඒත් මේ මිනිස්සු බලන්නෙ දවසින්, දවස බෞද්ධ වෙහෙර, විහාර බුදු පිළිම විනාශ කරන්න.

මුස්ලිම්, දෙමළ, සිංහල ඕනෑම ගම්මානයක බෞද්ධ නටබුqන් තියෙනවා නම් ඒවා බෞද්ධ ආගමට අයිති උරුමය. ඒවා අද ඊයේ දේවල් නෙමෙයි. රජ කාලේ ඉඳලා පැවත එන උරුමයන්. ඒත් දැන් අපේ රටේ බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න පණ ඇති නායකයෙක් නෑ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ ගැටලු ගැන හොයා බලන්නෙ නෑ. ආණ්ඩුකාරවරයා මගෙන් අහනවා හාමුදුරුවනේ සිංහල බෞද්ධ මිනිස්සු නැති පළාතකට පන්සල් මොකදට කියලා. අපි සිංහල බෞද්ධයන් ගැන කතා කරනකොට අන්තවාදීන් කියනවා. බුදුපිළිමයක් හදන්න ගියොත් ආගම්වාදීන් කියනවා.

උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක

පනාමුරේ තිලකවංශ හිමි

Read full article

[QUOTE="kungpupanda, post: 21946332, member: 404084"] [b]නැගෙනහිර උපන් බිමේ අසරණ අපි[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#006600]අන්තවාදී ආක්‍රමණය ප්රචණ්ඩ වී අරිසිමලේ පුදබිමේ මුඩුක්කු නැගෙයි... ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙන ජනවාරි 08 ත් බුදුපිළිම කඩා දැමේ... බොරලු කපන්න කියලා පුරාණ ගල් කණු, සෙල් ලිපි, සඳකඩ පහන ඩෝසර් කරයි... [/COLOR][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#006600]උපන් බිමෙහිම අසරණ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන කතාව.... [/COLOR][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]කතාව ඇසෙන විට අපට අපි ගැන දුක සිතිණි. ඒ වැඩි කාලයක් නොගොස් අපිට උරුම රටේ කල්ලතෝනි ලෙස ජීවත්වීමට සිදු වන බව හැඟෙන නිසාය. නැගෙනහිර පළාතට ගිය විට මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට එය හොඳින් වැටහේ. එහෙත් සර්ව ආගමික පිරුවටය පොරවාගත් බලධාරීන් ඒ බව තේරුම් නොගැනීම ජාතියේ කරුමයයි. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]අතීතයේ ඉඳලම බෞද්ධයන්ට විවිධ හිරිහැර කෙරුණා. ඒක අපේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි, ලෝකයේ විසිරුණු සියලු බෞද්ධයන්ට මේ කෙණහිලිකම් උරුමයි. සෑම අවස්ථාවකම වැඩි බහුතරය ඉන්න පරිසරයක සුළුතරය යට කරගෙන ඉන්න ප්‍රවණතාවය වැඩියි. ලංකාව සිංහලයන්ට උරුම රට වුණාට උතුර, නැගෙනහිර පළාත්වල සුළුතරය වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ මිනිස්සු. එහෙම පරිසරයක අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අන්‍ය ආගමිකයන්ගේ කෙණෙහිලිකම් මැද. දැන් මම වැඩ වාසය කරන [COLOR=Red]අරිසිමලේ අරණ්‍ය සේනාසනයට අයත් විශ්‍රාම ශාලාවක් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා.[/COLOR] ඒ පූජා භූමියේ වැට මායිම් සකස් කරගන්න මැණුම් නියෝගයකුත් ලැබිලා තියෙනවා. එම භූමිය තුළ මහ දිසාපතිවරයාගේ නිසි අවසරය ඇතිව තමයි අපි එම ගොඩනැඟිල්ල ස්ථාපනය කළේ. ගොඩනැඟිල්ල ඉඳිකරන්න දායකත්වය ලබා දුන්නේ නුවර මහත්මයෙක්. පහුගිය අවුරුද්දෙ ඉඳලා මුස්ලිම් මිනිස්සු ඒ ගොඩනැඟිල්ල ආක්‍රමණය කරලා පදිංචි වෙලා ඉන්නවා. අදාළ සියලු ආයතනවලට මම ඒ බව දැනුම් දුන්නා. ඒත් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් අදාළ කිසිදු ආයතනයක් ක්‍රියාත්මක වෙලා ඔවුන්ව පලවාහරින්න කටයුතු කළේ නෑ. තව [COLOR=Red]මුස්ලිම් ජාතිකයෙක් ආරණ්‍ය සේනාසනයේ කුටි ගෙවලුත් අල්ලලා ඔප්පුවක් හදලා.[/COLOR] පරීක්ෂණ කරගෙන යනකොට හොර ඔප්පුවක් කියලා තහවුරු වුණා. ඒත් කූඨ ලේඛන සකස් කළා කියලා නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]මේ ප්‍රදේශ එල්.ටී.ටි.ඊ.ය යටතට පත් වුණාට පස්සෙ මුහුද අයිනේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසනය මුහුදු කොටි මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. සංඝයා වාස, බුදු පිළිම කඩා බිඳ දාලා විනාශ කරලා තිබුණා. යුද ගැටුම් අහවරවීමත් එක්ක නැවත මේ ප්‍රදේශය ආරක්ෂක හමුදාව යටතට පත් වුණා. 2009 අවුරුද්දේ අවසාන භාගයේදී මම අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. එතකොට එම ස්ථානයේ තිබුණේ නාවික හමුදා කඳවුරක්. මුලින්ම අපි නතර වෙලා හිටියේ ඛනිජ වැලි සංස්ථාවේ. මුලදි මේ ප්‍රදේශයට එනකොට අවට මුස්ලිම් මිනිස්සු අපි දිහා බැලුවේ හරි අමුතු විදිහට. පස්සෙ මම නාවික හමුදාපතිවරයා මුණගැහිලා ආරණ්‍ය සේනාසනයේ අයිතිය ලි�තව ඉදිරිපත් කළාට පස්සෙ නාවික හමුදා කඳවුර පහළට අරගෙන සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය නිදහස් කළා. ඊට පස්සෙ නාවික හමුදාවේ දරුවන්, ඛනිජ වැලි සංස්ථාවේ කිහිපදෙනෙක්ගේ උදව් උපකාර ඇතිව මැටියෙන් කුටියක් හදාගෙන මම මෙතැන වැඩ වාසය කරන්න පටන් ගත්තා. දවසටම දානය ලැබුණේ එක වේලයි. ඒකත් දුන්නේ නාවික හමුදා කඳවුරෙන්. මම මේ ස්ථානයට ඇවිත් වැඩ වාසය කිරීමත් එක්ක අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අරිසිමලේ අරණ්‍ය සේනාසනය ප්‍රසිද්ධ වුණා. ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වරින්, වර මේ සෙනසුනට වැඩම කරන්න පටන් ගත්තා. ටිකෙන්, ටික දායක පිරිස වැඩි වෙලා මේ ස්ථානය දියුණු වෙන්න පටන් ගත්තා. ඒ එක්කම මුස්ලිම් මිනිස්සු ආරණ්‍ය සේනාසනයට අයත් භූමිය පුරාවිද්‍යා චෛත්‍ය පැත්තෙන් අල්ලගෙන ඉහළට එන්න පටන් ගත්තා. මම මේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරන්න ඉස්සර වෙලා ඉඳලා බොරළු කපන්න කියලා මේ භූමියේ [COLOR=Red]අක්කර අටක විතර පුරාවිද්‍යා නටබුන් ප්‍රදේශයක ගල් කණු පෙරළලා, සෙල් ලිපි, සඳකඩ පහණ විනාශ කරලා තිබුණා. එතැනින් නතර වුණෙත් නෑ. සංඝයා වහන්සේලා වැඩ වාසය කරන කුටි ගෙවලුත් පෙරළගෙන යන තරමට අන්තවාදී ආක්‍රමණය ප්රචණ්ඩ වුණා[/COLOR]. ආරණ්‍ය සේනාසන භූමියේ පුංචි, පුංචි පැල්පත් හදාගෙන මිනිස්සු පදිංචි වුණා. පස්සෙ මම බණ භාවනා කටයුතුවලින් මඳකට ඈත් වෙලා ඉඩම් මංකොල්ලය ගැන හොයා බැලුවා. [IMG]http://www.divaina.com/2017/07/09/nagena1.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]කෝකිලායි කලපුවෙන් වටවෙච්ච තෙන්නමරච්චි සංඛමලේ පුරාණ රජමහා විහාරස්ථානයේ කන්ද මුදුනේ පුරාවිද්‍යා චෛත්‍යය ආසන්නයේ පිහිටි [COLOR=Red]බුදුහාමුදුරුවන්ගේ රුව සහිත ගල් කැටයම් මීටර් අටසියක් විතර දුරින් තියෙන කෝවිලක බිත්තිවලට තියලා බැඳලා.[/COLOR] දෙමළ සන්ධානයේ නායකයන් රජයට බල කරනවා එතැන පන්සලක් හදන්න දෙන්න එපා කියලා. පුරාණ බෞද්ධ නටබුන් තියෙන එම ස්ථානයේ මේ මොහොත වෙනකොටත් කුටි සෙනසුනක් හදන්න ඉඩක් නෑ. ගියොත් දෙමළ අන්තවාදීන් පහරදෙනවා. පහුගිය කාලේ [COLOR=Red]යාංඔය රජමහා විහාරයේ චෛත්‍යය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා විනාශ කරලා තිබුණා[/COLOR]. ඒ විනාශය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට, මහ දිසාපතිවරුන්ට දැනුම් දුන්නා. ඒත් අපරාධය කරපු කිසිම කෙනෙකුට නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. පහුගිය ජනවාරි 08 වැනිදා [COLOR=Red]බුදුපිළිම හත, අටක් කඩා බිඳ දාලා තිබුණා. තවත් බුදුපිළිමවලට කළු තෙල් ගහලා තිබුණා.[/COLOR] මේ අපරාධය ගැන හොයන්න හමුදාව, පොලිසිය දෙකම දැම්මා. ඒත් අපරාධ කරපු කිසිම කෙනෙක්ව තවම නීතිය ඉදිරියට ගෙනත් නෑ. ස්වාමීන් වහන්සේනමක් ගල්ලෙනක වවුල් බෙඩි ටිකක් සුද්ධ කළත් ඊළඟ දවසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩු දානවා. [COLOR=Red]දැන් අලුත් නීති පනවලා මේ ප්‍රදේශවල පාරවල් අයින්වල බුදු කුටි හදන්න දෙන්නේ නෑ. අලුතින් පන්සල් හදන්න දෙන්නෙ නෑ. තියෙන බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරගන්න කියනවා. [/COLOR]බෞද්ධ සිද්ධාස්ථාන සංඝයා වහන්සේලාට පරිහරණය කරන්න ඉඩක් නෑ. හමුදා කඳවුරුවල බුදුපිළිම පාරට පේනවට තල් වැටවල් ගහලා වහලා. සමහර ආරණ්‍ය සේනාසනවල සංඝයා වහන්සේලාට දන් ගෙනයැම තහනම් කරලා. ඒක තමයි[B][COLOR=Blue] උතුර, නැගෙනහිර සංහිඳියාව. දකුණේ අපි කෝවිලකට, පල්ලියකට ගිහිල්ලා නිකමට අගෞරව කරනවද..[/COLOR][/B]. සිංහල මිනිස්සු එහෙම කරන්නෙ නෑ. ඒත් මේ මිනිස්සු බලන්නෙ දවසින්, දවස බෞද්ධ වෙහෙර, විහාර බුදු පිළිම විනාශ කරන්න. මුස්ලිම්, දෙමළ, සිංහල ඕනෑම ගම්මානයක බෞද්ධ නටබුqන් තියෙනවා නම් ඒවා බෞද්ධ ආගමට අයිති උරුමය. ඒවා අද ඊයේ දේවල් නෙමෙයි. රජ කාලේ ඉඳලා පැවත එන උරුමයන්. ඒත් දැන් අපේ රටේ බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න පණ ඇති නායකයෙක් නෑ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ ගැටලු ගැන හොයා බලන්නෙ නෑ. ආණ්ඩුකාරවරයා මගෙන් අහනවා හාමුදුරුවනේ සිංහල බෞද්ධ මිනිස්සු නැති පළාතකට පන්සල් මොකදට කියලා. අපි සිංහල බෞද්ධයන් ගැන කතා කරනකොට අන්තවාදීන් කියනවා. බුදුපිළිමයක් හදන්න ගියොත් ආගම්වාදීන් කියනවා. [/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#006600] [/COLOR] [IMG]http://www.divaina.com/2017/07/09/n1-1.jpg[/IMG][/SIZE][SIZE=4][COLOR=#006600]උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක පනාමුරේ තිලකවංශ හිමි [URL="http://www.divaina.com/2017/07/09/feature01.html"]Read full article[/URL] [/COLOR][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom