Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව

නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව

පසුපස සිටින්නේ කොටි යෑයි හෙළිවේ!

*    පුදුකුඩිඉරිප්පු ජයග්‍රහණයේ ස්මාරකය

අභිමානවත් ලෙස විවෘත වේ

*  අයර්ලන්තයේ ඩබ්ලින් ආගමික පාසලේ

එන්.ජී.ඕ. ක්රියාකාරිකයකුගෙන් හොර විනිශ්චය සභාවක්

*  කොටින්ගෙන් තම ජීවිතයට තර්ජන

එල්ලවෙලා - හිටපු මාණ්ඩලික ප්‍රධානී

*  නැගෙනහිර ජනතා විමුක්ති හමුදාවේ

කෝනෙස් කවුරුන්ද?

*  ස්වීඩනයේ පස්ට් හෝටලයේ

කොටි සමග රහස් සාකච්ඡාවක්

*  පොක්ලන්ත යුද්ධය දිනූ ජෙනරාල් මුරේ,

ගල්ෆ් යුද්ධය ජයගත් ජෙනරාල් ශ්වැස්කෝප්,

වියට්කොං හමුදාව මෙහෙයවූ ජෙනරාල් වෝ

ගියප් දේශපාලනයට පිවිසියේද?

*  ඇමරිකානු කොටි එAජන්ත රුද්රකුමාරන්ට

එරෙහිව කිසිදු පියවරක් ගන්න බැහැ

- සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්

*  නාවික හමුදාවට අධිවේගී යාත්‍රා හයක්

*  ලෝකයේ විශාලතම ශාපය මානව හිමිකම්

වෙළෙ¹මයි - ඩේවිඩ් ටි්රම්බල් - 1998 නොබෙල් සම්මානලාභී

නාවික හමුදාව සිය 59 වැනි සමරුව සමරමින් ත්‍රිකුණාමලයේ වෙරළ ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින්

ජනතා විමුක්ති හමුදාව ගැන කොටි වෙබ් අඩවියක පළවූ ඡායාරූපයයි මේ

කොටි සමග රහස් සාකච්ඡාව පැවැති ස්වීඩනයේ පස්ට් හෝටලය

ත්රස්තවාදයේ ආධාරකරුවන් ගැන සුපරීක්ෂාකාරී විය යුතුයි. - බෙන්ජමින් නෙතන්යාහු - (ඊශ්‍රායල් අගමැති)

කොටි පරාජය කිරීම සඳහා නායකත්වය දුන් ජනාධිපතිවරයා සහ වන්නි මෙහෙයුමට දායක වූ හිටපු මාණ්ඩලික ප්‍රධානියා අතර ජනාධිපතිවරණය සඳහා තරගයක් පවතිද්දී නැගෙනහිර ප්‍රදේශයෙන් තවත් සතුරකු හිස එසවීමට උත්සාහ කරන බව ආරක්ෂක නිලධාරීන්ට අනාවරණය විය. වන්නි යුද මෙහෙයුමේදී කොටි බේරාගැනීමට අප්‍රමාණ උත්සාහයක් දැරූ බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පත ඇන්තනි ලොයිඩ් නමැත්තකු මෙරටට එවමින් පීපල්ස් ලිබරේෂන් ආමි හෙවත් මක්කල් විදුතලායි රනුවට් නමින් හඳුන්වා ගත් සංවිධානයට හා එහි ප්‍රධානියා යෑයි හඳුන්වා ගන්නා කෝනෙස් නමැත්තාට ඔක්සිජන් දීමට ක්‍රියා කර ඇත.

මෙම ලොයිඩ් නමැත්තා නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂිත නිවසකදී කෝනේස් හමුවී සාකච්ඡා කර තිබේ. එහෙත් කෝනස් කවුද කියා නැගෙනහිර බුද්ධි අංශ දනී. තමා යටතේ සාමාජිකයන් 300 ක් සිටින බවත් අවතැන්වූවන්ගේ කඳවුරුවලින් නිදහස් වූ 5000 ක් සිවිල් වැසියන් බඳවා ගැනීමට ක්‍රියා කරන බවත් මොහු සඳහන් කර ඇත. "යුද්ධය අවසන්වී නැත. කොටි සංවිධානය විනාශවීමත් සමග ද්‍රවිඩයන්ට විසඳුමක් නැත. අපේ සංවිධානයට හිටපු කොටි එක්වී සිටී. අපි පලස්තීන විමුක්ති සංවිධානය සහ ඉන්දීය නැක්සලයිට් කණ්ඩායම් සමග තවමත් සබඳකම් පවත්වනවා. අපේ ඉලක්කය ආර්ථික සහ පරිපාලන මර්මස්ථාන මෙන්ම ආරක්ෂක හමුදාවට එරෙහිව"යෑයි හිටිහැටියේ මතුවූ කෝනෙස් නමැත්තා කියා සිටියේය.

කෝනෙස් නමැත්තා සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඇන්තනි ලොයිඩ් ජනතා විමුක්ති හමුදා අලුතින් බඳවාගත් තිදෙනකු සමග නැගෙනහිර කැලෑව මැද පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුරට ගොස් ඇතැයි අනාවරණය විය.

යුද්ධයේ ජයග්‍රාහකයන් භේද භින්න වීමෙන් සිංහල බහුතරයේ ඡන්දය බෙදී යැමෙන් රටේ ද්‍රවිඩ සුළුතරයට ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න අවස්ථාවක් ලැබී ඇතැයි ද ලොයිඩ් නමැත්තා පවසා තිබේ.

එසේම ජනාධිපතිවරණ සමය තුළ සාහසික ක්‍රියා ඇති වන බවද ඔහු කියා සිටියි.

මෙහිදී නැඟෙන ප්රශ්නය නම් බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පතේ ලොයිඩ් නමැත්තා කැලෑව මැද පිහිටි ජනතා විමුක්ති හමුදාව නමැති සංවිධානයේ කඳවුරට රහසිගතව යන තෙක් නැගෙනහිර ආරක්ෂක බලධාරීහු කුමක් කළේද යන්නය.

නව ද්‍රවිඩ සංවිධානයක් අලුත් යුද්ධයක් ආරම්භ කිරීමට ශපථ කර ඇතැයි ඇන්තනි ලොයිඩ් විසින් තවදුරටත් පවසා ඇත.

කොටි නායකත්වය සමූල ඝාතනය වුවත් කොටි ආධාරකරුවෝ අවස්ථාව එනතුරු බලා සිටින බව අපි මෙයට පෙර ද අනතුරු ඇඟවූයෙමු. එA අවස්ථාව දැන් උදාවී ඇති බව කොටි වෙනුවෙන් හඬ නැඟූ බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පත කියා සිටියි.

[QUOTE="tharinda07, post: 6089375, member: 21844"] [b]නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව[/b] [CENTER][FONT=kaputadotcom][SIZE=5][COLOR=#006600][B][U]නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව [/U][/B][/COLOR][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#006600][B][U] පසුපස සිටින්නේ කොටි යෑයි හෙළිවේ[/U][/B]![/COLOR][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] පුදුකුඩිඉරිප්පු ජයග්‍රහණයේ ස්මාරකය [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] අභිමානවත් ලෙස විවෘත වේ[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] අයර්ලන්තයේ ඩබ්ලින් ආගමික පාසලේ [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] එන්.ජී.ඕ. ක්රියාකාරිකයකුගෙන් හොර විනිශ්චය සභාවක්[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] කොටින්ගෙන් තම ජීවිතයට තර්ජන [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] එල්ලවෙලා - හිටපු මාණ්ඩලික ප්‍රධානී[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] නැගෙනහිර ජනතා විමුක්ති හමුදාවේ [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] කෝනෙස් කවුරුන්ද?[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] ස්වීඩනයේ පස්ට් හෝටලයේ [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] කොටි සමග රහස් සාකච්ඡාවක්[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] පොක්ලන්ත යුද්ධය දිනූ ජෙනරාල් මුරේ, [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] ගල්ෆ් යුද්ධය ජයගත් ජෙනරාල් ශ්වැස්කෝප්, [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] වියට්කොං හමුදාව මෙහෙයවූ ජෙනරාල් වෝ [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] ගියප් දේශපාලනයට පිවිසියේද?[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] ඇමරිකානු කොටි එAජන්ත රුද්රකුමාරන්ට [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] එරෙහිව කිසිදු පියවරක් ගන්න බැහැ[/SIZE][/FONT] [FONT=kaputadotcom] - සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්[/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] නාවික හමුදාවට අධිවේගී යාත්‍රා හයක්[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] * [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=4] ලෝකයේ විශාලතම ශාපය මානව හිමිකම් [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] වෙළෙ¹මයි - ඩේවිඩ් ටි්රම්බල් - 1998 නොබෙල් සම්මානලාභී[/SIZE][/FONT] [/CENTER] [CENTER][IMG]http://www.divaina.com/2009/12/13/def2.jpg[/IMG] [IMG]http://www.divaina.com/2009/12/13/def1.jpg[/IMG] [/CENTER] [FONT=kaputadotcom] නාවික හමුදාව සිය 59 වැනි සමරුව සමරමින් ත්‍රිකුණාමලයේ වෙරළ ප්‍රදේශයේ මුර සංචාරයේ [/FONT][FONT=kaputadotcom]යෙදෙමින්[/FONT] [CENTER] [IMG]http://www.divaina.com/2009/12/13/def3.jpg[/IMG] [FONT=kaputadotcom]ජනතා විමුක්ති හමුදාව ගැන කොටි වෙබ් අඩවියක පළවූ ඡායාරූපයයි මේ[/FONT] [/CENTER] [CENTER][FONT=kaputadotcom] [/FONT][IMG]http://www.divaina.com/2009/12/13/def4.jpg[/IMG] [FONT=kaputadotcom] කොටි සමග රහස් සාකච්ඡාව පැවැති ස්වීඩනයේ පස්ට් හෝටලය[/FONT] [/CENTER] [CENTER] [FONT=kaputadotcom][SIZE=4]ත්රස්තවාදයේ ආධාරකරුවන් ගැන සුපරීක්ෂාකාරී විය යුතුයි. - බෙන්ජමින් නෙතන්යාහු - (ඊශ්‍රායල් අගමැති)[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] කොටි පරාජය කිරීම සඳහා නායකත්වය දුන් ජනාධිපතිවරයා සහ වන්නි මෙහෙයුමට දායක වූ හිටපු මාණ්ඩලික ප්‍රධානියා අතර ජනාධිපතිවරණය සඳහා තරගයක් පවතිද්දී නැගෙනහිර ප්‍රදේශයෙන් තවත් සතුරකු හිස එසවීමට උත්සාහ කරන බව ආරක්ෂක නිලධාරීන්ට අනාවරණය විය. වන්නි යුද මෙහෙයුමේදී කොටි බේරාගැනීමට අප්‍රමාණ උත්සාහයක් දැරූ බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පත ඇන්තනි ලොයිඩ් නමැත්තකු මෙරටට එවමින් පීපල්ස් ලිබරේෂන් ආමි හෙවත් මක්කල් විදුතලායි රනුවට් නමින් හඳුන්වා ගත් සංවිධානයට හා එහි ප්‍රධානියා යෑයි හඳුන්වා ගන්නා කෝනෙස් නමැත්තාට ඔක්සිජන් දීමට ක්‍රියා කර ඇත.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] මෙම ලොයිඩ් නමැත්තා නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂිත නිවසකදී කෝනේස් හමුවී සාකච්ඡා කර තිබේ. එහෙත් කෝනස් කවුද කියා නැගෙනහිර බුද්ධි අංශ දනී. තමා යටතේ සාමාජිකයන් 300 ක් සිටින බවත් අවතැන්වූවන්ගේ කඳවුරුවලින් නිදහස් වූ 5000 ක් සිවිල් වැසියන් බඳවා ගැනීමට ක්‍රියා කරන බවත් මොහු සඳහන් කර ඇත. "යුද්ධය අවසන්වී නැත. කොටි සංවිධානය විනාශවීමත් සමග ද්‍රවිඩයන්ට විසඳුමක් නැත. අපේ සංවිධානයට හිටපු කොටි එක්වී සිටී. අපි පලස්තීන විමුක්ති සංවිධානය සහ ඉන්දීය නැක්සලයිට් කණ්ඩායම් සමග තවමත් සබඳකම් පවත්වනවා. අපේ ඉලක්කය ආර්ථික සහ පරිපාලන මර්මස්ථාන මෙන්ම ආරක්ෂක හමුදාවට එරෙහිව"යෑයි හිටිහැටියේ මතුවූ කෝනෙස් නමැත්තා කියා සිටියේය. [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] කෝනෙස් නමැත්තා සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඇන්තනි ලොයිඩ් ජනතා විමුක්ති හමුදා අලුතින් බඳවාගත් තිදෙනකු සමග නැගෙනහිර කැලෑව මැද පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුරට ගොස් ඇතැයි අනාවරණය විය.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] යුද්ධයේ ජයග්‍රාහකයන් භේද භින්න වීමෙන් සිංහල බහුතරයේ ඡන්දය බෙදී යැමෙන් රටේ ද්‍රවිඩ සුළුතරයට ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න අවස්ථාවක් ලැබී ඇතැයි ද ලොයිඩ් නමැත්තා පවසා තිබේ.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] එසේම ජනාධිපතිවරණ සමය තුළ සාහසික ක්‍රියා ඇති වන බවද ඔහු කියා සිටියි.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] මෙහිදී නැඟෙන ප්රශ්නය නම් බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පතේ ලොයිඩ් නමැත්තා කැලෑව මැද පිහිටි ජනතා විමුක්ති හමුදාව නමැති සංවිධානයේ කඳවුරට රහසිගතව යන තෙක් නැගෙනහිර ආරක්ෂක බලධාරීහු කුමක් කළේද යන්නය.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] නව ද්‍රවිඩ සංවිධානයක් අලුත් යුද්ධයක් ආරම්භ කිරීමට ශපථ කර ඇතැයි ඇන්තනි ලොයිඩ් විසින් තවදුරටත් පවසා ඇත. [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] කොටි නායකත්වය සමූල ඝාතනය වුවත් කොටි ආධාරකරුවෝ අවස්ථාව එනතුරු බලා සිටින බව අපි මෙයට පෙර ද අනතුරු ඇඟවූයෙමු. එA අවස්ථාව දැන් උදාවී ඇති බව කොටි වෙනුවෙන් හඬ නැඟූ බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පත කියා සිටියි.[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom