Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවන් අයහපත් වාතාවරණයක් මැද ජනාධිපතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවට අවමන් කිරීමේ තවත් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයුමක් ආරම්භ විය. අයිරිෂ් මෙහෙයුම නමින් හඳුන්වන මෙකී ක්‍රියාදාමය නම් ජනවාරි 14 සහ 15 යන දෙදින තුළ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සෙවීමේ විනිශ්චය සභාවක් ඩබ්ලින් නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර අයිරිෂ් ස්කූල් ඔෆ් එකියුමෙනික්ස් නම් වූ ආගමික පාසලේ පර්යේෂණ සහකාරවරයකු ලෙස ක්‍රියා කරන බව පවසන ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා මේ මෙහෙයුමේ සංවිධායකවරයායි. එහෙත් මේ විනිශ්චය සභාවට කිසිම නීතිමය පදනමක් නැත. ශ්‍රී ලංකාවේ ඇතිවූ මානව හිමිකම් උල්ලංඝනය ඇඟ ලොමුදැහැ ගන්වන ක්‍රියාවක් යෑයි පවසන මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා අයි.ආර්.ඒ. ත්රස්තයන් බිහිසුණු ක්‍රියා සිදු කරද්දී කොහේ සිටියේද?.

ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් වැය කරමින් පවත්වන මෙම හොර විනිශ්චය සභාව සඳහා නවදිල්ලියේ හිටපු විශ්‍රාමික විනිසුරු රාජින්දර් සචාර් සහ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් ඩෙනිස් හැලිවේ ඇතුළු විද්වතුන් යෑයි කියාගන්නා එකොළොස් දෙනෙක් ගෙන්වා ඇත.

එසේම මෙම හොර විනිශ්චය සභාවේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි රටවල මානව හිමිකම් කණ්ඩායම්වලට හා අතරමැදියන්ට ඇරයුම් කර ඇති අතර එA සඳහා සියලු විය හියදම් ගෙවන බව පවසා තිබේ.

එසේ වුවත් ශ්‍රී ලංකා රජය මෙම විනිශ්චය සභාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. "නවදිල්ලියේ හිටපු විනිසුරු සමාර්ට වන්නි මෙහෙයුම ගැන විමර්ශනය කිරීමේ හැකියාවක් නැහැ" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර ආරක්ෂක ලේකම්වරයා විසින් විශාලතම පාවාදීම ලෙස හැඳින්වූ සටන් විරාම ගිවිසුමේ ආධාරකරුවකු වූ දැන් ස්වීඩනයේ ස්ටෝරා නගරයේ සැඟවී සිටින හිටපු ආරක්ෂක හමුදා නිලධාරියකු නෝර්වේ කොටි එAජන්ත නෙදියවන් හමුවී පැවැත්වූ රහස් සාකච්ඡාවක් ගැන මෙරට බුද්ධි අංශවලට වාර්තා විය. මේ රහස් සාකච්ඡාවේ සුලමුල ඊට සහභාගි වූ ද්‍රවිඩ චරපුරුෂයකු විසින් අනාවරණය කර ඇත.

එහෙත් එA වන විට මේ තැනැත්තාගේ සියලු කටයුතු ද්‍රවිඩ චරපුරුෂයන් විසින් රජයේ වගකිවයුතු අංශ වෙත අනාවරණය කර තිබිණි. එසේම පෙඩ්රික් නවුමාන් නමැති ජර්මානු සංවිධානය ද රජය පෙරළා දැමීමට උත්සාහ කරන බව වැඩිදුරටත් හෙළි විය.

මේ රාජ්‍ය නොවන සංවිධානවල රාජ්‍ය විරෝධී මෙහෙයුමට පෝරට් නමැති නෝවීජියානු සංවිධානය ද සම්බන්ධ යෑයි රජයට වාර්තා වූයේ කොළඹ නගරයේ අලවා තිබූ පෝස්ටරයකිනි.

කොටින්ට එරෙහිව ආරක්ෂක හමුදාව දියත් කළ වන්නි මෙහෙයුම ජය ලැබීම නිසා පසුගිය මැයි 20 වැනිදා කොළඹ පෝරට් කාර්යාලයේ ඔසවා තිබූ මෙරට ජාතික ධජය වහාම ඉවත් කරන්නැයි නෝවෙයි ටුවෙන්ටිනස් නමැති පෝරම් නියෝජිතවරිය කළ නියෝගයක් නිසා රජය ඇය වහාම මෙරටින් පිටුවහල් කරනු ලැබීය. මේ අතර හිටපු මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ප්‍රකාශයක් කරමින් අවතැන්වූවන් අතර කොටින් 1000 ක් පමණ සිටින බවත් තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇතැයි ද කියා සිටියේය. දේශපාලනයට ප්‍රවිශ්ටවීමට ගත් තීරණය කණගාටුදායකයි. එහෙත් එය දැඩි ආත්ම ශක්තිය මත ගත් තීරණයක්. රජය මට නිසි ලෙස සැලකුවේ නැහැ. හමුදාව බලය අල්ලාගනු ඇතැයි ඔවුන් සැකකලා. එය ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානයක් පරාජය කළ විනයගරුක හමුදාවට කළ අවමානයක් යෑයි හෙතෙම තවදුරටත් පවසා ඇත.

මෙහිදී හිටපු ජනරාල්වරයා 2002 සටන් විරාම ගිවිසුමින් මුළු ආරක්ෂක හමුදාවම පාවා දුන් පාර්ශ්වයන් සමග සම්බන්ධ වූයේ මන්දැයි ප්‍රකාශ කර නැත. 1982 දී බ්‍රිතාන්‍ය අගමැතිනි මාගරට් තැචර්, මේජර් ජනරාල් ජෙරමි මුරේව පොක්ලන්ත දූපත අල්ලාගැනීමට යවා යුද ජයග්‍රහණය ලැබීය. 1991 දී ජනාධිපති බුෂ් ජෙනරාල් නෝමන් ශ්වැස්කෝප්ව ගල්ෆ් යුද්ධයට යවා ඉරාකය පරාජය කළේය. වියට්කොං හමුදා නායක ජෙනරාල් වෝ ගියප්ට ඉතා බලගතු ඇමරිකානු හමුදාව පරාජය කිරීමට හැකිවිය. එහෙත් මේ කිසිම ජෙනරාල්වරයෙක් දේශපාලනයට පිවිසියේ නැත.

එසේම ඊශ්‍රායල මිසර සය දින යුද්ධයේ වීරයා වූ මොශේ දයාන් සෙනවියා ද ඊශ්‍රායලයේ බලය ඇල්ලීමට ඉදිරිපත් නොවිණි. මේ නිසා කොටි පැරදවීමට දායක වූ හිටපු මාණ්ඩලික ප්‍රධානියා, කොටි හිතවාදීන් සමග එක්වී සිටි පාර්ශ්වයන් සමග එක්වීම මෙරට ජනතාවට ප්‍රශ්නයක් නොවන්නේද?.

ඊශ්‍රායලයේ එකම යුද වීරයකු වත් හමාස් හෝ පලස්තීන කණ්ඩායම්වල සහය මත ඊශ්‍රායල් මැතිවරණයට ඉදිරිපත් වූයේද?

මෙවන් තත්ත්වයක් මැද හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මෙරටට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ වාර්තාවේ නිර්මාතෘ වූ බ්ලේක් ජනාධිපතිවරණය පැවැත්වීමට යෝජිත අවස්ථාවක යෙදී තිබීම දැඩි සැකයට භාජනය වේ.

මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියා උතුරේ අවතැන්වූවන්ගේ කඳවුරුවලට ගොස් එහි සිටින පිරිස් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

රොබට් බ්ලේක් මෙරටට පැමිණීමට පෙර කොළඹ නෝර්වේ තානාපති ටෝරේ හැට්රම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පීටර් ගේස් යාපන අර්ධද්වීපයට ගොස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හා ආරක්ෂක හමුදා බලධාරීහු හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මොවුන්ගේ මෙම ක්‍රියාදාමයෙන් සනාථ වන්නේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නොවේද?

[QUOTE="tharinda07, post: 6089378, member: 21844"] [FONT=kaputadotcom][SIZE=4]මෙවන් අයහපත් වාතාවරණයක් මැද ජනාධිපතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවට අවමන් කිරීමේ තවත් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයුමක් ආරම්භ විය. අයිරිෂ් මෙහෙයුම නමින් හඳුන්වන මෙකී ක්‍රියාදාමය නම් ජනවාරි 14 සහ 15 යන දෙදින තුළ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සෙවීමේ විනිශ්චය සභාවක් ඩබ්ලින් නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර අයිරිෂ් ස්කූල් ඔෆ් එකියුමෙනික්ස් නම් වූ ආගමික පාසලේ පර්යේෂණ සහකාරවරයකු ලෙස ක්‍රියා කරන බව පවසන ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා මේ මෙහෙයුමේ සංවිධායකවරයායි. එහෙත් මේ විනිශ්චය සභාවට කිසිම නීතිමය පදනමක් නැත. ශ්‍රී ලංකාවේ ඇතිවූ මානව හිමිකම් උල්ලංඝනය ඇඟ ලොමුදැහැ ගන්වන ක්‍රියාවක් යෑයි පවසන මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා අයි.ආර්.ඒ. ත්රස්තයන් බිහිසුණු ක්‍රියා සිදු කරද්දී කොහේ සිටියේද?. ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් වැය කරමින් පවත්වන මෙම හොර විනිශ්චය සභාව සඳහා නවදිල්ලියේ හිටපු විශ්‍රාමික විනිසුරු රාජින්දර් සචාර් සහ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් ඩෙනිස් හැලිවේ ඇතුළු විද්වතුන් යෑයි කියාගන්නා එකොළොස් දෙනෙක් ගෙන්වා ඇත. එසේම මෙම හොර විනිශ්චය සභාවේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි රටවල මානව හිමිකම් කණ්ඩායම්වලට හා අතරමැදියන්ට ඇරයුම් කර ඇති අතර එA සඳහා සියලු විය හියදම් ගෙවන බව පවසා තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකා රජය මෙම විනිශ්චය සභාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. "නවදිල්ලියේ හිටපු විනිසුරු සමාර්ට වන්නි මෙහෙයුම ගැන විමර්ශනය කිරීමේ හැකියාවක් නැහැ" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය. මේ අතර ආරක්ෂක ලේකම්වරයා විසින් විශාලතම පාවාදීම ලෙස හැඳින්වූ සටන් විරාම ගිවිසුමේ ආධාරකරුවකු වූ දැන් ස්වීඩනයේ ස්ටෝරා නගරයේ සැඟවී සිටින හිටපු ආරක්ෂක හමුදා නිලධාරියකු නෝර්වේ කොටි එAජන්ත නෙදියවන් හමුවී පැවැත්වූ රහස් සාකච්ඡාවක් ගැන මෙරට බුද්ධි අංශවලට වාර්තා විය. මේ රහස් සාකච්ඡාවේ සුලමුල ඊට සහභාගි වූ ද්‍රවිඩ චරපුරුෂයකු විසින් අනාවරණය කර ඇත. එහෙත් එA වන විට මේ තැනැත්තාගේ සියලු කටයුතු ද්‍රවිඩ චරපුරුෂයන් විසින් රජයේ වගකිවයුතු අංශ වෙත අනාවරණය කර තිබිණි. එසේම පෙඩ්රික් නවුමාන් නමැති ජර්මානු සංවිධානය ද රජය පෙරළා දැමීමට උත්සාහ කරන බව වැඩිදුරටත් හෙළි විය. මේ රාජ්‍ය නොවන සංවිධානවල රාජ්‍ය විරෝධී මෙහෙයුමට පෝරට් නමැති නෝවීජියානු සංවිධානය ද සම්බන්ධ යෑයි රජයට වාර්තා වූයේ කොළඹ නගරයේ අලවා තිබූ පෝස්ටරයකිනි. කොටින්ට එරෙහිව ආරක්ෂක හමුදාව දියත් කළ වන්නි මෙහෙයුම ජය ලැබීම නිසා පසුගිය මැයි 20 වැනිදා කොළඹ පෝරට් කාර්යාලයේ ඔසවා තිබූ මෙරට ජාතික ධජය වහාම ඉවත් කරන්නැයි නෝවෙයි ටුවෙන්ටිනස් නමැති පෝරම් නියෝජිතවරිය කළ නියෝගයක් නිසා රජය ඇය වහාම මෙරටින් පිටුවහල් කරනු ලැබීය. මේ අතර හිටපු මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ප්‍රකාශයක් කරමින් අවතැන්වූවන් අතර කොටින් 1000 ක් පමණ සිටින බවත් තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇතැයි ද කියා සිටියේය. දේශපාලනයට ප්‍රවිශ්ටවීමට ගත් තීරණය කණගාටුදායකයි. එහෙත් එය දැඩි ආත්ම ශක්තිය මත ගත් තීරණයක්. රජය මට නිසි ලෙස සැලකුවේ නැහැ. හමුදාව බලය අල්ලාගනු ඇතැයි ඔවුන් සැකකලා. එය ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානයක් පරාජය කළ විනයගරුක හමුදාවට කළ අවමානයක් යෑයි හෙතෙම තවදුරටත් පවසා ඇත. මෙහිදී හිටපු ජනරාල්වරයා 2002 සටන් විරාම ගිවිසුමින් මුළු ආරක්ෂක හමුදාවම පාවා දුන් පාර්ශ්වයන් සමග සම්බන්ධ වූයේ මන්දැයි ප්‍රකාශ කර නැත. 1982 දී බ්‍රිතාන්‍ය අගමැතිනි මාගරට් තැචර්, මේජර් ජනරාල් ජෙරමි මුරේව පොක්ලන්ත දූපත අල්ලාගැනීමට යවා යුද ජයග්‍රහණය ලැබීය. 1991 දී ජනාධිපති බුෂ් ජෙනරාල් නෝමන් ශ්වැස්කෝප්ව ගල්ෆ් යුද්ධයට යවා ඉරාකය පරාජය කළේය. වියට්කොං හමුදා නායක ජෙනරාල් වෝ ගියප්ට ඉතා බලගතු ඇමරිකානු හමුදාව පරාජය කිරීමට හැකිවිය. එහෙත් මේ කිසිම ජෙනරාල්වරයෙක් දේශපාලනයට පිවිසියේ නැත. එසේම ඊශ්‍රායල මිසර සය දින යුද්ධයේ වීරයා වූ මොශේ දයාන් සෙනවියා ද ඊශ්‍රායලයේ බලය ඇල්ලීමට ඉදිරිපත් නොවිණි. මේ නිසා කොටි පැරදවීමට දායක වූ හිටපු මාණ්ඩලික ප්‍රධානියා, කොටි හිතවාදීන් සමග එක්වී සිටි පාර්ශ්වයන් සමග එක්වීම මෙරට ජනතාවට ප්‍රශ්නයක් නොවන්නේද?. ඊශ්‍රායලයේ එකම යුද වීරයකු වත් හමාස් හෝ පලස්තීන කණ්ඩායම්වල සහය මත ඊශ්‍රායල් මැතිවරණයට ඉදිරිපත් වූයේද? මෙවන් තත්ත්වයක් මැද හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මෙරටට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ වාර්තාවේ නිර්මාතෘ වූ බ්ලේක් ජනාධිපතිවරණය පැවැත්වීමට යෝජිත අවස්ථාවක යෙදී තිබීම දැඩි සැකයට භාජනය වේ. මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියා උතුරේ අවතැන්වූවන්ගේ කඳවුරුවලට ගොස් එහි සිටින පිරිස් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. රොබට් බ්ලේක් මෙරටට පැමිණීමට පෙර කොළඹ නෝර්වේ තානාපති ටෝරේ හැට්රම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පීටර් ගේස් යාපන අර්ධද්වීපයට ගොස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හා ආරක්ෂක හමුදා බලධාරීහු හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මොවුන්ගේ මෙම ක්‍රියාදාමයෙන් සනාථ වන්නේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නොවේද?[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom