Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නැගෙනහිර ජනතා විමුක්ති හමුදාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සතියේ ආරක්ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී ද්‍රවිඩ සන්ධානයේ එකම අරමුණ කොටි මෙන් උතුරෙත් 40000 ක හමුදාව අඩුකරලීම හෝ හමුදා සෙබළු කඳවුරුවලට සීමා කිරීම යෑයි අනාවරණය විය.

යුද්ධය අවසන් වී හය මසක් ගත වුණා. මේ කාලය තුළ කොටි ක්‍රියාකාරකම් සිදුවී නැහැ. රජය යාපන අර්ධද්වීපයේ සිටින 40000 ක භට සේනාව අඩු කිරීම හෝ ඔවුන් බැරැක්කවලට සීමා කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තා රජය වෙතින් ඉල්ලීමක් කළේය.

එහෙත් රජය මේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කරනු ලැබීය. සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හමුදාව බැරැක්කවලට සීමා කරන්නැයි ඉල්ලන්නේ සැඟවී සිටින කොටින්ට යළි මතුවීම සඳහා ඉඩදීමට නොවේද? කොටි 11000 ක් රජයේ කඳවුරුවල සිටින බව අමතක නොකළ යුතුය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකාව ප්රමුඛ රාජ්‍ය නොවන සංවිධාන කළ චෝදනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළ හිටපු ජනරාල්වරයා තමා ජනාධිපති වුවොත් යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන බව පැවසුවේ යෑයි ටී.එන්.එA. නමැති කොටි වෙබ් අඩවිය කියා සිටියේය.

මෙහිදී නැගෙන ප්රශ්නය නම් එදා මේ සාවද්‍ය යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළ හිටපු ජෙනරාල්වරයා විගස වෙනස් වී තමා මෙහෙයවූ හමුදාව යුද අපරාධ කළේ යෑයි නැඟෙන චෝදනාව විමර්ශනය කිරීමට එකඟවීමයි.

මේ ප්‍රකාශය කර පැය 72 කට පසු ඔස්ටේ්රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොන් රොක්වෙල් ඔස්ටේ්රලියානු රජයෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම් පාලිත කොහොන යුද අපරාධවලට සම්බන්ධ දැයි සොයන්නැයි පවසා ඇත.

මෙම සතියේ ආරක්ෂක කරළිය තුළ මවිතයට පත්වන සිදුවීම් ජනතාවට දැනගන්නට ලැබිණි. එA ආරක්ෂක ලේකම් විසින් රජයේ විද්‍යුත් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවයි. මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තාගේ පසුබිම ගැන අටුවාටීකා අවශ්‍ය නැත. එහෙත් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා දිගුදුර විහිදුම් බළකාය පාවාදුන්නේ 2002 පැවති රජය බව මෙරට මුළු ආරක්ෂක හමුදාව සහ ජනතාව දන්නා විටෙක ආණ්ඩු කීපයක් තුළ එවැනි ක්‍රියාදාම ඇතිවූයේ යෑයි මෙහෙයවන්නා විසින් පැවසීම යටගියාව වසන් කිරීමට දැරූ උත්සාහ කිරීමක් නොවේද?.

මෙය පුදුමයක් නොවේ. රජයේ යාන්ත්රණයට දැන් යොමුවී සිටින පාර්ශ්වයන් මේ වසරේ මාර්තු මාසයේ ක්‍රියා කළේ කෙසේද යන්න ගැන රජයේ බලධාරීන් ද නිරීක්ෂණය කළ යුතුය. මේ එම පාර්ශ්වයන් කළ සඳහනයි. කොටි සංවිධානය යුදමය ලෙස පරාජය කළ නොහැකි බව ගොඩපිටිය බෝම්බ ප්‍රහාරයෙන් පැහැදිලිවේ. කොටි සටන්කරුවෝ රටේ හැමතැනම විසිරී සිටිති. ඔවුහු තම අරමුණු වෙනුවෙන් දිවි පුදති. එහෙත් යුදමය ජයග්‍රහණ යනු විහිළුවකි. මෙයට දිය යුත්තේ දේශපාලන විසඳුමකි. එA සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු බවට ප්‍රබල බලපෑමක් මෙකී බෝම්බ ප්‍රහාරය තුළ අන්තර්ගතය.

කොටි ඝාතකයන් සමග සාම සාකච්ඡාවට යන්නැයි රජයට කියා සිටි මෙවන් පාර්ශ්වයන් රජයට උපදෙස් දීමට යැම විහිළුවක් නොවේද?.

ජනාධිපතිවරයා මේ සතියේ කොටි කේන්ද්‍රස්ථානයක්ව තිබූ පුදුකුඩිඉරිප්පු වෙත ගොස් ජයග්‍රහණයේ ස්මාරකය විවෘත කළේය. 2007 දෙසැම්බර් මාසයේ දිනෙක ප්රභාකරන් කළ ප්‍රකාශයක් කොටින්ගේ ස්විස් වෙබ් අඩවියේ සඳහන් විය. "පුදුකුඩිඉරිප්පු යනු අපේ ඊළම් රාජ්‍යයේ කේන්ද්‍රස්ථානයයි. අපි නියම සටන අරඹන්නේ මේ ශුද්ධ භූමියේ සිට යෑයි සතුරා දැනගත යුතුයි." එහෙත් අවාසනාවක මහත 2009 දෙසැම්බර් මස වන විට ප්රභාකරන් පමණක් නොව ඔහුගේ ඝාතක කණ්ඩායම ද ජීවතුන් අතර සිටියේ නැත.

පුදුකුඩිඉරිප්පු ජයග්‍රාහී ස්මාරකය විවෘත කරමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය. "මේ රට පාලනය කළ ඇතැම් දේශපාලකයන් විසින් ගත් වැරදි තීරණ නිසා ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමට එදා තිබූ හැකියාවට බාධක පැමිණුනා."

මේ අතර නෝර්වේහි ප්ලෝට් සංවිධානයේ ප්‍රධානියකු වූ රාජසිංහම් සිවරාජන් මේ සතියේදී මෙරටට සම්ප්‍රාප්ත විය. "අපි කිසිසේත් කොටින්ට යළි හිස එසවීමට ඉඩ නොදෙන්නෙමු. කොටි පරාජය කළ රජය වෙත අපි පූර්ණ සහය දක්වනවා. නෝර්වේහි කොටි එAජන්ත නෙදියවන් කුමක් කරන්නේද. ඔහු සම්බන්ධකම් පවත්වන්නේ කා සමගද කියා අපි දන්නවා යෑයි හෙතෙම රජයේ ඉහළ පෙළේ බලධාරීන්ට කියා සිටියේය.

මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මෙම සතියේ මෙරටට සම්ප්‍රාප්ත වී ශ්‍රී ලංකාවට උපදෙස් දීමට ද ඉදිරිපත් විය. තමන්ට ලැබුණු මූලාශ්‍රය හෙලි නොකළ වරදට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනි ජූඩිත් මිලර් ඇමරිකානු අධිකරණය විසින් සිරගෙට යවද්දී නිහඬව සිටි බ්ලේක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට වාර්තාකරණයට ඇති නිදහස තහවුරු කළ යුතු බවත් අනිත් අයගේ මානව හිමිකම් කඩකරන ඕනෑම කෙනකු තමන් සිදු කරන වැරදි සඳහා වගකිවයුතු බවත් කියා සිටියේය. බ්ලේක්ගේ මෙම ප්‍රකාශය ගැන විමර්ශනය කරන විට ඇමරිකාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරිම ගැන ඔහු ද වගකිවයුතුවේ. එසේම බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් රොබට් බ්ලේක් පැවසුවේ ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්රකුමාරන් ඇමරිකාව තුළ වරදක් කර නැති නිසා කිසිම පියවරක් ගත නොහැකි බවයි.

[QUOTE="tharinda07, post: 6089382, member: 21844"] [FONT=kaputadotcom][SIZE=4]මේ සතියේ ආරක්ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී ද්‍රවිඩ සන්ධානයේ එකම අරමුණ කොටි මෙන් උතුරෙත් 40000 ක හමුදාව අඩුකරලීම හෝ හමුදා සෙබළු කඳවුරුවලට සීමා කිරීම යෑයි අනාවරණය විය. යුද්ධය අවසන් වී හය මසක් ගත වුණා. මේ කාලය තුළ කොටි ක්‍රියාකාරකම් සිදුවී නැහැ. රජය යාපන අර්ධද්වීපයේ සිටින 40000 ක භට සේනාව අඩු කිරීම හෝ ඔවුන් බැරැක්කවලට සීමා කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තා රජය වෙතින් ඉල්ලීමක් කළේය. එහෙත් රජය මේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කරනු ලැබීය. සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හමුදාව බැරැක්කවලට සීමා කරන්නැයි ඉල්ලන්නේ සැඟවී සිටින කොටින්ට යළි මතුවීම සඳහා ඉඩදීමට නොවේද? කොටි 11000 ක් රජයේ කඳවුරුවල සිටින බව අමතක නොකළ යුතුය. මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකාව ප්රමුඛ රාජ්‍ය නොවන සංවිධාන කළ චෝදනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළ හිටපු ජනරාල්වරයා තමා ජනාධිපති වුවොත් යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන බව පැවසුවේ යෑයි ටී.එන්.එA. නමැති කොටි වෙබ් අඩවිය කියා සිටියේය. මෙහිදී නැගෙන ප්රශ්නය නම් එදා මේ සාවද්‍ය යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළ හිටපු ජෙනරාල්වරයා විගස වෙනස් වී තමා මෙහෙයවූ හමුදාව යුද අපරාධ කළේ යෑයි නැඟෙන චෝදනාව විමර්ශනය කිරීමට එකඟවීමයි. මේ ප්‍රකාශය කර පැය 72 කට පසු ඔස්ටේ්රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොන් රොක්වෙල් ඔස්ටේ්රලියානු රජයෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම් පාලිත කොහොන යුද අපරාධවලට සම්බන්ධ දැයි සොයන්නැයි පවසා ඇත. මෙම සතියේ ආරක්ෂක කරළිය තුළ මවිතයට පත්වන සිදුවීම් ජනතාවට දැනගන්නට ලැබිණි. එA ආරක්ෂක ලේකම් විසින් රජයේ විද්‍යුත් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවයි. මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තාගේ පසුබිම ගැන අටුවාටීකා අවශ්‍ය නැත. එහෙත් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා දිගුදුර විහිදුම් බළකාය පාවාදුන්නේ 2002 පැවති රජය බව මෙරට මුළු ආරක්ෂක හමුදාව සහ ජනතාව දන්නා විටෙක ආණ්ඩු කීපයක් තුළ එවැනි ක්‍රියාදාම ඇතිවූයේ යෑයි මෙහෙයවන්නා විසින් පැවසීම යටගියාව වසන් කිරීමට දැරූ උත්සාහ කිරීමක් නොවේද?. මෙය පුදුමයක් නොවේ. රජයේ යාන්ත්රණයට දැන් යොමුවී සිටින පාර්ශ්වයන් මේ වසරේ මාර්තු මාසයේ ක්‍රියා කළේ කෙසේද යන්න ගැන රජයේ බලධාරීන් ද නිරීක්ෂණය කළ යුතුය. මේ එම පාර්ශ්වයන් කළ සඳහනයි. කොටි සංවිධානය යුදමය ලෙස පරාජය කළ නොහැකි බව ගොඩපිටිය බෝම්බ ප්‍රහාරයෙන් පැහැදිලිවේ. කොටි සටන්කරුවෝ රටේ හැමතැනම විසිරී සිටිති. ඔවුහු තම අරමුණු වෙනුවෙන් දිවි පුදති. එහෙත් යුදමය ජයග්‍රහණ යනු විහිළුවකි. මෙයට දිය යුත්තේ දේශපාලන විසඳුමකි. එA සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු බවට ප්‍රබල බලපෑමක් මෙකී බෝම්බ ප්‍රහාරය තුළ අන්තර්ගතය. කොටි ඝාතකයන් සමග සාම සාකච්ඡාවට යන්නැයි රජයට කියා සිටි මෙවන් පාර්ශ්වයන් රජයට උපදෙස් දීමට යැම විහිළුවක් නොවේද?. ජනාධිපතිවරයා මේ සතියේ කොටි කේන්ද්‍රස්ථානයක්ව තිබූ පුදුකුඩිඉරිප්පු වෙත ගොස් ජයග්‍රහණයේ ස්මාරකය විවෘත කළේය. 2007 දෙසැම්බර් මාසයේ දිනෙක ප්රභාකරන් කළ ප්‍රකාශයක් කොටින්ගේ ස්විස් වෙබ් අඩවියේ සඳහන් විය. "පුදුකුඩිඉරිප්පු යනු අපේ ඊළම් රාජ්‍යයේ කේන්ද්‍රස්ථානයයි. අපි නියම සටන අරඹන්නේ මේ ශුද්ධ භූමියේ සිට යෑයි සතුරා දැනගත යුතුයි." එහෙත් අවාසනාවක මහත 2009 දෙසැම්බර් මස වන විට ප්රභාකරන් පමණක් නොව ඔහුගේ ඝාතක කණ්ඩායම ද ජීවතුන් අතර සිටියේ නැත. පුදුකුඩිඉරිප්පු ජයග්‍රාහී ස්මාරකය විවෘත කරමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය. "මේ රට පාලනය කළ ඇතැම් දේශපාලකයන් විසින් ගත් වැරදි තීරණ නිසා ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමට එදා තිබූ හැකියාවට බාධක පැමිණුනා." මේ අතර නෝර්වේහි ප්ලෝට් සංවිධානයේ ප්‍රධානියකු වූ රාජසිංහම් සිවරාජන් මේ සතියේදී මෙරටට සම්ප්‍රාප්ත විය. "අපි කිසිසේත් කොටින්ට යළි හිස එසවීමට ඉඩ නොදෙන්නෙමු. කොටි පරාජය කළ රජය වෙත අපි පූර්ණ සහය දක්වනවා. නෝර්වේහි කොටි එAජන්ත නෙදියවන් කුමක් කරන්නේද. ඔහු සම්බන්ධකම් පවත්වන්නේ කා සමගද කියා අපි දන්නවා යෑයි හෙතෙම රජයේ ඉහළ පෙළේ බලධාරීන්ට කියා සිටියේය. මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මෙම සතියේ මෙරටට සම්ප්‍රාප්ත වී ශ්‍රී ලංකාවට උපදෙස් දීමට ද ඉදිරිපත් විය. තමන්ට ලැබුණු මූලාශ්‍රය හෙලි නොකළ වරදට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනි ජූඩිත් මිලර් ඇමරිකානු අධිකරණය විසින් සිරගෙට යවද්දී නිහඬව සිටි බ්ලේක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට වාර්තාකරණයට ඇති නිදහස තහවුරු කළ යුතු බවත් අනිත් අයගේ මානව හිමිකම් කඩකරන ඕනෑම කෙනකු තමන් සිදු කරන වැරදි සඳහා වගකිවයුතු බවත් කියා සිටියේය. බ්ලේක්ගේ මෙම ප්‍රකාශය ගැන විමර්ශනය කරන විට ඇමරිකාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරිම ගැන ඔහු ද වගකිවයුතුවේ. එසේම බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් රොබට් බ්ලේක් පැවසුවේ ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්රකුමාරන් ඇමරිකාව තුළ වරදක් කර නැති නිසා කිසිම පියවරක් ගත නොහැකි බවයි. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom