Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
නැගෙනහිර දාගැබ් ඩෝසර් කලේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර දාගැබ් ඩෝසර් කලේ කවුද?

මොට්ටාගල දාගැබ මට්ටම් කිරීම පිටුපස තිබෙන බලවේගය

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්හි සාගම මොට්ටයාගල පුද බිමක නැගෙනහිර මායිමේ ඌරක්කායේ නටඹුන් චෛත්‍ය ඩෝසර කිරීමට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද එහි උද්ඝෝෂණයක් කළහ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් සංඝසභාව සහ බොදුබල සේනා සංවිධානයේ භික්ෂූහු ඊට එක්වූහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ.

මේ රටේ පුරාවස්තු විනාශය වැලැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙනවා. උග්‍ර නිලධාරී හිඟයක් නිසා අද අපේ රටේ ජාතික උරුම විනාශ වෙනවා. අපි මේ රටේ නිල නොවන දෙවැනි පොලීසිය හැටියට පුරා වස්තු විනාශය වැලැක්වීමට කටයුතු කරනවා. අපේ ජාතික උරුමය රැුකීමට කොන්ද පණ තියෙන ඇමැති කෙනකු පත් කරන්නැයි අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් අපේ උරුමය වැලලීයන බවද ඒ හිමියෝ කීහ.

අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්ෂක මහාවාපී මහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝද අදහස් දැක්වූහ.

චෛත්‍යයක් ඩොසර් කළ සැකකරුවන් විසින් එම ස්ථානයේ තිබී රැගෙන ගිය බව කියන කරඩු දෙකක් බෝධි සත්ව රූපයක්, රන් පැහැ බෝල කිහිපයක්, රජවරුන් පළඳින ලාංඡුනයක් නිරුක්කෝවිල් නිවෙසක තිබී සොයාගත් බව තිරුක්කෝවිල් පොලිසිය කියයි.

අම්පාර දිස්ත්‍රික්කයේ අලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන මොට්ටයාන් මලේ නොහොත් තට්ටගල නමින් වර්තමානයේ දී හඳුන්වන ස්ථානය අවට විසිරී තිබූ ගඩොල් සමග පවතින පස් කඳු කීපයක් පසුගිය දා ඩෝසර් කරන ලදහ. ඒ ගල් තලාව අවට හාත්පසම පැතිර පවතින්නේ විශාල වෙල් යායාකි.. මෙහි වගා කරන මුස්ලිම් ගොවියන් පිරිසක් එම ස්ථානයට ඩෝසර්යක් ගෙනවුත් පස් කන්ද සමතලා වන්නට මට්ටම් කොට එහි කුඹුරු ලියැදි කීපයක් තනා තිබේ. ඒ ස්ථානයේ තිබූ තල් ගස් දෙකක් ද ඩෝසරයට අසුවී පැත්තට වැටී තිබෙනු දැකිය හැකිය. ඩෝසර පහරින් බේරුණු සෙල් ලිපිය දිරාපත් වූ ගල් තලා වේ දක්නට ඇත.මෙම විනාශය කරන ලද මුස්ලිම් වරු අත්අඩංගුවට පත් කරන ලද අතර අක්කර පත්තුව පොලීසියේ නිගමනය වූයේ මෙහි දාගැබක් නොතිබුණු බවටයි. නමුත් අක්කර පත්තුවේ පදිංචි සමන් දිසානායක මහතා ඩෝසර් කිරිමට සතියකට පමණ පළමු මෙම ස්ථානයට පැමිණ ගත් ඡායාරූපයක් නිසා පොලිසියට කර ඇරිය නොහැකි විය. ඒ අනුව සිද්දියට අදාලව නඩු පවරන ලද අතර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව පැමිණෙන්නටද ප්‍රථම අදාල සැක කරුවන්ට පුරාවිද්‍යා ආඥාපනත අනුව අවම දඩය වූ රුපියල් විසපන්දහසක් නියම කොට නිදහස් කරනු ලැබ ඇත. නමුත් මෙම ඓතිහාසික ස්ථානය තවමත් අනාරක්ෂිතය.

මොට්ටාගල ට දෙමළ බසින් මොට්ටයකල්ලු කියති. මේ ස්ථානය පිලිබඳව ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අවධානය යොමුකර ඇත. ඒ අනුව එම ගල්තලාව වටේ පවතින කටාරම් කොටූ ගල් ලෙන් රාශියක් ගවේශණයට ලක් කර ලෙන් ලිපි කීපයක් ද පිටපත් කර එම වාර්තාව රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පළකර තිබේ. එම ලිපි කියවූ විට මේ වැකි කීපය හමු වෙයි.

දසභතික රනඣවක නය උපරඣ නග උපරඣ නගහ මරුමකනෙ මහ පසඩිකෙ අභය රඣහපුතෙ ගමණි තිසහ විහරෙ අගත අනගත භිකු සගස නියතෙ (දසබෑ රජුන්ගේ ජාවක නියමු උපරාජ නාගගේ මුණුබුරු මහපසඩික අභය රජුගේ පුත් ගාමිණී තිස්සගේ විහාරය) මෙම ලෙන් ලිපියට අනුව මෙම ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් සෑදවූ විහාරස්ථානයක් පිහිටුවා තිබී ඇති බව පැහැදිළිය. මෙහි දස බෑ රජු න් ගේ ජාවක සම්බන්ධයක් සහ උපරාජ නාග නොහොත් මහා නාග රජුගේ පෙළපත දැක්වීමක්ද ඇත. ඉන්දියාවේ ශාක්‍ය ප්‍රදේශයෙන් ජාවක ප්‍රදේශ වලට රාජ්‍යයන් පිහිටුවීම සඳහා ගිය කුමාරවරුන් ගැන ඉතිහාසයේ තිබෙන්නේ දුර්ලභ විස්තරයක් වුවද මෙම ලිපියෙන් අපට පැහැදිළි වන්නේ ඔවුන් ලංකාවේ නැගෙනහිර පෙදෙස් වලටද පැමිණ බවයි. ඒ වන විට නැගෙනහිර නොහොත් දිගා මඩුල්ලේ බලවත්ව සිටි නාග ගෝත්‍රිකයින් නිසා ශාක්‍ය කුමාරවරුන්ද නාග අභිධානය භාවිතා කර තිබෙන බව පැහැදිලිය. කෙසේ වෙතත් මොට්ටාගල ගමිණි තිස විහාරය දුටු ගැමුණු යුගයේ දී බෙහෙවින්ම ප්‍රචලිත ව තිබූ ස්ථානයක් වශයෙන් හඳුනා ගත හැකිය. ඒ යුගයේ දී ගල මතු පිට දාගැබ් දෙකක් ඉඳි කර තිබී ඇත.ගල මතු පිටට නගින් පඩි පෙළක් ද ඇත. නිදන් හොරුන් විසින් හාරන ලද එම ස්ථානයන් අදටත් දැකිය හැකිය. එයට අමතරව මොට්ටාගල පර්වතයට සමීප අනෙක් පර්වතයේ ද දාගැබක් පිහිටා ඇත.

ඉහතකී ලෙන් ලිපි වලට අමතරව තවත් පර්වත ලපි දෙකක් මොට්ටාගල තිබේ. මේවා මුල් යුගයේ දී පිටපත් කර නැත. නමුත් 1966 වර්ෂයේ දී එක් ලිපියක් පමණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කර රැගෙන ගොස් ඇති අතර එය ප්‍රකාශයට පත් කර නොමැත. මෙම ලිපිය අඩි විසි හතරක් දිගැති බවද එය ක්‍රි.වර්ෂයෙන් පළමු සියවසේ ලියැවුණක් බවද දෙපාර්තමේන්තු සතු ලේඛන වල සටහන්ව තිබේ. නමුත් මෙම ලිපියේ ස්පර්ශ ලාංඡනය ලේඛනාගාරයට ගෙන ගොස් තිබෙන බවද දැන ගන්නට ඇත.

අම්පාර දිසාව එදා දිගා මුඩුල්ල යනුවෙන් හැඳින්වුණි. එහි නුදුරුව තිබෙන බෞද්ධ සිද්ධස්ථාන රාශියකි.වසර තිහක් පමණ තිස්සේ ඇදීගිය කොටි ක්රස්තවාදී යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදේශ වල සිටි සිංහලයන් සිය වාසස්ථාන අතහැර අම්පාරට සහ වෙනත් දිස්ත්රික්කයන්ට සංක්‍රමණය විය. අක්කර පත්තුවේ පමණක් සිංහල පවුල් දෙසීයක් පමණ එකළ සිය රැකී රක්ෂා කටයුතු කරමින් සිට ඇත. එහි දැනටත් සිංහල පාසලක් වන අතර අක්කර පත්තුව නගර මධ්‍යයේ ඉඳි කර තිබෙන ඔරලෝසු කණුවේ ඉහළ කොටසේ තිබෙන ස්ථූපයෙන් පැහැදිලි වන්නේ මේ ප්‍රදේශයේ බෞද්ධ සංකේතයයි.

නැගෙනහිර පළාත වශයෙන් වර්තමානයේ දී හඳුනා ගන්නා මේ ප්‍රදේශය පැරණි දිගාමඩුල්ලයි. ලංකාවේ රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමට පටන් ගත් කල්හි මේ පළාත් සියල්ල සංවර්ධනයෙන් ඈත්ව ගියේය. නමුත් යුරෝපීයන් ගේ ආගමනයත් සමගම ත්‍රිකුණාමලය මඩ කලපුව ආදී ස්ථාන වානිජ වශයෙන් වැදගත් වන්නට වූයෙන් රට මැද සිටි රජවරු මෙහි ආරක්ෂා සංවිධාන වරින්වර තර කළහ. සෙනරත් රජුගේ කාලයේ දී ඔහුගේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට තිබූ දුෂ්කරතා නිසා නැගෙනහිර පළාත ශක්තිමත්ව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද මතු විය. විදේශිකයින් නිතරම මේ වෙරළ තීරයෙන් රටට ගොඩ බැස වානිජ ආධිපත්‍ය පවත්වා ගැනීමට මාන බැලීය. සෙනරත් රජුට එරෙහි සිංහල කුමාරවරුද මේ විදේශිකයින් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළහ. මේ අතර පෘතුගීසීන් ගේ තාඩන පීඩන වලට ලක්වූ දකුණු ඉන්දීය මුස්ලිම් වරු සෙනරත් රජුගේ ආරක්ෂාව අයැද සිටියහ. සෙනරත් රජු මොවුන් කෙරෙහි අනුකම්පා කොට අවතැන් වූ පිරිස දිගාමඩුල්ලේ පදිංචි කරන ලද්දේ ඒ ගම් නියම් ගම් වල රාජකාරි පිණිසමය. එහි සිටින සිංහලයින් සමග මිශ්‍ර වන ලෙසටද කියා සිටි බවට කතාවක් ඇත.

අවසාන වශයෙන් මේ දිගාමුඩුල්ල සංවර්ධනය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතිනි. එතුමා දීඝවාපී විහාරයට වී බිජු අමුණු දහසක පමණ ඉඩම් පූජා කර ගල් සන්නසක් පිහිටවූ අතර දැනට දක්නට ඇත්තේ එහි පිටපතක් පමණි. කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන සමය වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ පළාතේ දෙමළ පාසල් පිහිටුවීම නිසා සිංහල ජනතාවද වැදි ජන වර්ගයන්ද ද්‍රවිඩ බස සිය මව් බස කර ගත්හ.මුස්ලිම් වරුන් ගෙන් වැඩි පිරිසක් දකුණු ඉන්දියාවෙන් පැමිණි බැවින් වානිජ භාෂාව වශයෙන් ද බලවත් වූයේ ද්‍රවිඩ භාෂාවයි. මේ අතර ඉංග්‍රීසීන් ගේ සේවාවන්ටද එකතු වූ මුස්ලිම් වරු ධන බලයෙන් හා රාජකාරි බලයෙන් ද ශක්තිමත් වූහ.

1916 වසරේ දී පූජ්‍ය කොහුකුඹුරේ රේවත ස්වාමින් වහණ්සේ විසින් දීඝවාපී චෛත්‍ය රාජයානන්වහණ්සේ නැවත සොයා ගන්නා කල්හි එය ඝන කැලෑවෙන් වටව තිබූ ගඩොල් ගොඩක් පමණක් වී තිබුණි. විසිවන සියවස මුල් භාගයේ දී වාරිමාර්ග කටයුතු සඳහා බඳවා ගත් මුස්ලිම් වරු මේ දාගැබේ ගර්භය බිඳ එහි තිබෙන ගඩොල් ද කලුගල් ද ගලවා ගෙන ගල් අමුණු ඉඳි කරලීමට කටයුතු කරමින් සිටියහ. මඩකලපුවේ දිසාපතිවරයාව සිටි ඇලන්සන් බේලි මහතාගේ අනුදැනුම ඇතිව මෙසේ දීඝවාපී චෛත්‍ය විනාශ කරමින් සිටි මුස්ලිම් කම්කරුවන් පළවා හැර එම ස්ථානයේ ගසක අත්තක් උඩ නවාතැන් ගත් රේවත හිමියන් ඉතා දුෂ්කර ලෙසට දිවි ගෙවමින් පැරණි බෞද්ධ උරුමය සුරක්ෂිත කරන්නට වෙහෙසුනේය. දීඝවාපී චෛත්‍ය වටා ඉඩම් වල හේන් ගොවිතැන් කරමින් සිටි මුස්ලිම් වරුන්ට එරෙහිව කටයුතු කළ උන් වහණ්සේ නඩු කියා ඔවුන් එතැනනි ඉවත් කළහ. සෙනරත් රජු විසින් දාහත් වන් සියවසේ පදිංචි කරන ලද මේ මුස්ලිම් වරු ඉන්පසු රේවත හිමියන් හා වෛර බැඳ ගත්හ.කොළඹ දුම්රිය සමිතියේ අනුග්‍රහයෙන් මෙහි ආවාස ගෙයක් තනවා ගෙවදී ඇත්තේ 1933 වසරේ දීය.

1950 ඔක්තොබර් 3 වන දින උදෑසන රේවත හිමියන් පැන් පහසුව පිණිස ළිඳ අසලට යන විට ඒ අසල කැළයේ සැඟව සිටි ඉස්මයිල් නම් මුස්ලිම් වරයා විසින් තබන ලද වෙඩි පහරින් උන්වහණ්සේ ජීවිතක්ෂට පත් විය.පසුගිය කාලයේදී අශ්රොෆ් ඇමති වරයාගේ අනුදැනුම ඇතිව දීඝවාපී පෙදෙසේ විහාරකාඩුවේ චෛත්‍යයක්ද ඩෝසර් කරලීමෙන් රටපුරා මහත් ආන්දොලනයක් ඇති විය. මෙයින් ඇති වූ බෞද්ධ ප්රබෝධය නිසා දීඝවාපී විහාරයට අක්කර පන්සීයක් පමණ වෙන්කර එය සංවර්ධනය කරලීමට රජයට සිදු විය.නමුත් මේ පළාතේ කිසිම ඓතිහාසික ස්ථානයක් සුරක්ෂිතව නොමැත. වරන් වර ඒවා නෙයෙක් අරමුණු උදෙසා විනාශ කරන ලබයි. මොට්ටාගල නොහොත් ගමිණි තිස විහාරය ද එසේමය. එම විහාරස්ථානය සතුව තිබූ ඉඩම් තවමත් පුරා වස්තු ආඥාපණත යටතේ ගැසට් නොකර සිටීමෙන්ද නිදන් හාරන්නන්ට හා මුස්ලිම් වර්ගවාදයට ඉඩහසර ලබා දී ඇත. දීඝවාපී චෛත්‍යට පළන්දන ලද ධජයක් සුළඟේ ගසා ගෙන ගොස් කුඹුරක වැටී තිබියදී පොරෝණයක් ලෙසට පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට ඉපදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණ කතා සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ ප්‍රේතයාට සුගතිය අත් කර දීමට හැකි වූයේ පතාක දහසක් දීඝවාපී චෛත්‍යට පූජා කරලීමෙනි. මේ ආකාරයට ප්‍රේත ආත්ම භාවයන් හා භූත ආත්ම භාවයන් ලබා ගෙන දුක් විඳින ලක්ෂ ගණනක් පිරිසක් මේ නැගෙනහිර ප්‍රදේශ වල වෙසෙන බව අපට දැන ගණ්නට ලැබුණේ භාවනා යොගීන් ගෙනි. වෙසෙසින්ම මුස්ලිම් වරු කලක් තිස්සේ මේ ඓතිහාසික තැන් විනාශ කරමින් හැසිරීමේ ප්‍රති විපාක වශයෙන් එසේ දුගතියෙහි ඉපද මේ පෙදෙස් වල පින්කම් කරලීමට පැමිණෙන්නන්ට කරදර පමුණු වමින් සිටින බව ද දැන ගන්නට ලැබුණි. කොහු කුඹුරේ රේවත මාහිහියන් වහණ්සේ ජීවිතක්ෂයට පත් කළ පුද්ගලයාටද අත්ව ඇත්තේ එම ඉරණමයි. ඔවුහු වෛර බැඳ ගෙන තවමත් මේ ස්ථාන ගැන ලෝභයෙන් සිටිති. ඒ නිසා අප නිරන්තරයෙන්ම මේ ස්ථාන වලට පැමිණ පුද පූජා පවත්වා දුගතියට පත් ආත්මයනට පින් පමුණුවා මේ වෛරයන් සන්සිඳ වීම කළ යුතු බව අපට දැන ගන්නට ලැබුණි. මොට්ටාගල ද දැනට විහාරයක් නැති බැවින් එතැන විහාරයක් අභිනවයෙන් තනවා හෝ ඒ ස්ථාන වලට සෙත් ශාන්තිය අත්කර ගත හැකි පින්කම් කළ යුතු බවට අවසාන වශයෙන් සඳහන් කරමි. එසේ නොමැති වුවහොත් මේ ප්‍ර දේශ වල බෞද්ධ උරුමය නැවත ස්ථාපිත කරලීමේ කටයුත්ත බෙහෙවින්ම දුෂ්කර වනවා නිසැකය.

source :- මතුගම සෙනෙවිරුවන් (Lanka C News)

[QUOTE="been10, post: 14025623, member: 421604"] [b]නැගෙනහිර දාගැබ් ඩෝසර් කලේ කවුද?[/b] [SIZE="6"][COLOR="DarkGreen"][B][U]මොට්ටාගල දාගැබ මට්ටම් කිරීම පිටුපස තිබෙන බලවේගය[/U][/B][/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/11/mohottalagala.png[/IMG] [SIZE="4"][COLOR="Indigo"]අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්හි සාගම මොට්ටයාගල පුද බිමක නැගෙනහිර මායිමේ ඌරක්කායේ නටඹුන් චෛත්‍ය ඩෝසර කිරීමට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද එහි උද්ඝෝෂණයක් කළහ. දිගාමඩුල්ල දිස්ත්‍රික් සංඝසභාව සහ බොදුබල සේනා සංවිධානයේ භික්ෂූහු ඊට එක්වූහ. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ. මේ රටේ පුරාවස්තු විනාශය වැලැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙනවා. උග්‍ර නිලධාරී හිඟයක් නිසා අද අපේ රටේ ජාතික උරුම විනාශ වෙනවා. අපි මේ රටේ නිල නොවන දෙවැනි පොලීසිය හැටියට පුරා වස්තු විනාශය වැලැක්වීමට කටයුතු කරනවා. අපේ ජාතික උරුමය රැුකීමට කොන්ද පණ තියෙන ඇමැති කෙනකු පත් කරන්නැයි අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් අපේ උරුමය වැලලීයන බවද ඒ හිමියෝ කීහ. [IMG]http://www.lankadeepa.lk/images/fb.png[/IMG] අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්ෂක මහාවාපී මහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝද අදහස් දැක්වූහ. චෛත්‍යයක් ඩොසර් කළ සැකකරුවන් විසින් එම ස්ථානයේ තිබී රැගෙන ගිය බව කියන කරඩු දෙකක් බෝධි සත්ව රූපයක්, රන් පැහැ බෝල කිහිපයක්, රජවරුන් පළඳින ලාංඡුනයක් නිරුක්කෝවිල් නිවෙසක තිබී සොයාගත් බව තිරුක්කෝවිල් පොලිසිය කියයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]අම්පාර දිස්ත්‍රික්කයේ අලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන මොට්ටයාන් මලේ නොහොත් තට්ටගල නමින් වර්තමානයේ දී හඳුන්වන ස්ථානය අවට විසිරී තිබූ ගඩොල් සමග පවතින පස් කඳු කීපයක් පසුගිය දා ඩෝසර් කරන ලදහ. ඒ ගල් තලාව අවට හාත්පසම පැතිර පවතින්නේ විශාල වෙල් යායාකි.. මෙහි වගා කරන මුස්ලිම් ගොවියන් පිරිසක් එම ස්ථානයට ඩෝසර්යක් ගෙනවුත් පස් කන්ද සමතලා වන්නට මට්ටම් කොට එහි කුඹුරු ලියැදි කීපයක් තනා තිබේ. ඒ ස්ථානයේ තිබූ තල් ගස් දෙකක් ද ඩෝසරයට අසුවී පැත්තට වැටී තිබෙනු දැකිය හැකිය. ඩෝසර පහරින් බේරුණු සෙල් ලිපිය දිරාපත් වූ ගල් තලා වේ දක්නට ඇත.මෙම විනාශය කරන ලද මුස්ලිම් වරු අත්අඩංගුවට පත් කරන ලද අතර අක්කර පත්තුව පොලීසියේ නිගමනය වූයේ මෙහි දාගැබක් නොතිබුණු බවටයි. නමුත් අක්කර පත්තුවේ පදිංචි සමන් දිසානායක මහතා ඩෝසර් කිරිමට සතියකට පමණ පළමු මෙම ස්ථානයට පැමිණ ගත් ඡායාරූපයක් නිසා පොලිසියට කර ඇරිය නොහැකි විය. ඒ අනුව සිද්දියට අදාලව නඩු පවරන ලද අතර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව පැමිණෙන්නටද ප්‍රථම අදාල සැක කරුවන්ට පුරාවිද්‍යා ආඥාපනත අනුව අවම දඩය වූ රුපියල් විසපන්දහසක් නියම කොට නිදහස් කරනු ලැබ ඇත. නමුත් [B]මෙම ඓතිහාසික ස්ථානය තවමත් අනාරක්ෂිතය.[/B] මොට්ටාගල ට දෙමළ බසින් මොට්ටයකල්ලු කියති. මේ ස්ථානය පිලිබඳව ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අවධානය යොමුකර ඇත. ඒ අනුව එම ගල්තලාව වටේ පවතින කටාරම් කොටූ ගල් ලෙන් රාශියක් ගවේශණයට ලක් කර ලෙන් ලිපි කීපයක් ද පිටපත් කර එම වාර්තාව රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පළකර තිබේ. එම ලිපි කියවූ විට මේ වැකි කීපය හමු වෙයි. [B][I]දසභතික රනඣවක නය උපරඣ නග උපරඣ නගහ මරුමකනෙ මහ පසඩිකෙ අභය රඣහපුතෙ ගමණි තිසහ විහරෙ අගත අනගත භිකු සගස නියතෙ (දසබෑ රජුන්ගේ ජාවක නියමු උපරාජ නාගගේ මුණුබුරු මහපසඩික අභය රජුගේ පුත් ගාමිණී තිස්සගේ විහාරය) මෙම ලෙන[/I][/B]් ලිපියට අනුව මෙම ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් සෑදවූ විහාරස්ථානයක් පිහිටුවා තිබී ඇති බව පැහැදිළිය. මෙහි දස බෑ රජු න් ගේ ජාවක සම්බන්ධයක් සහ උපරාජ නාග නොහොත් මහා නාග රජුගේ පෙළපත දැක්වීමක්ද ඇත. ඉන්දියාවේ ශාක්‍ය ප්‍රදේශයෙන් ජාවක ප්‍රදේශ වලට රාජ්‍යයන් පිහිටුවීම සඳහා ගිය කුමාරවරුන් ගැන ඉතිහාසයේ තිබෙන්නේ දුර්ලභ විස්තරයක් වුවද මෙම ලිපියෙන් අපට පැහැදිළි වන්නේ ඔවුන් ලංකාවේ නැගෙනහිර පෙදෙස් වලටද පැමිණ බවයි. ඒ වන විට නැගෙනහිර නොහොත් දිගා මඩුල්ලේ බලවත්ව සිටි නාග ගෝත්‍රිකයින් නිසා ශාක්‍ය කුමාරවරුන්ද නාග අභිධානය භාවිතා කර තිබෙන බව පැහැදිලිය. කෙසේ වෙතත් මොට්ටාගල ගමිණි තිස විහාරය දුටු ගැමුණු යුගයේ දී බෙහෙවින්ම ප්‍රචලිත ව තිබූ ස්ථානයක් වශයෙන් හඳුනා ගත හැකිය. ඒ යුගයේ දී ගල මතු පිට දාගැබ් දෙකක් ඉඳි කර තිබී ඇත.ගල මතු පිටට නගින් පඩි පෙළක් ද ඇත. නිදන් හොරුන් විසින් හාරන ලද එම ස්ථානයන් අදටත් දැකිය හැකිය. එයට අමතරව මොට්ටාගල පර්වතයට සමීප අනෙක් පර්වතයේ ද දාගැබක් පිහිටා ඇත. ඉහතකී ලෙන් ලිපි වලට අමතරව තවත් පර්වත ලපි දෙකක් මොට්ටාගල තිබේ. මේවා මුල් යුගයේ දී පිටපත් කර නැත. නමුත් 1966 වර්ෂයේ දී එක් ලිපියක් පමණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කර රැගෙන ගොස් ඇති අතර එය ප්‍රකාශයට පත් කර නොමැත. මෙම ලිපිය අඩි විසි හතරක් දිගැති බවද එය ක්‍රි.වර්ෂයෙන් පළමු සියවසේ ලියැවුණක් බවද දෙපාර්තමේන්තු සතු ලේඛන වල සටහන්ව තිබේ. නමුත් මෙම ලිපියේ ස්පර්ශ ලාංඡනය ලේඛනාගාරයට ගෙන ගොස් තිබෙන බවද දැන ගන්නට ඇත. අම්පාර දිසාව එදා දිගා මුඩුල්ල යනුවෙන් හැඳින්වුණි. එහි නුදුරුව තිබෙන බෞද්ධ සිද්ධස්ථාන රාශියකි.වසර තිහක් පමණ තිස්සේ ඇදීගිය කොටි ක්රස්තවාදී යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදේශ වල සිටි සිංහලයන් සිය වාසස්ථාන අතහැර අම්පාරට සහ වෙනත් දිස්ත්රික්කයන්ට සංක්‍රමණය විය. අක්කර පත්තුවේ පමණක් සිංහල පවුල් දෙසීයක් පමණ එකළ සිය රැකී රක්ෂා කටයුතු කරමින් සිට ඇත. එහි දැනටත් සිංහල පාසලක් වන අතර අක්කර පත්තුව නගර මධ්‍යයේ ඉඳි කර තිබෙන ඔරලෝසු කණුවේ ඉහළ කොටසේ තිබෙන ස්ථූපයෙන් පැහැදිලි වන්නේ මේ ප්‍රදේශයේ බෞද්ධ සංකේතයයි. නැගෙනහිර පළාත වශයෙන් වර්තමානයේ දී හඳුනා ගන්නා මේ ප්‍රදේශය පැරණි දිගාමඩුල්ලයි. ලංකාවේ රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමට පටන් ගත් කල්හි මේ පළාත් සියල්ල සංවර්ධනයෙන් ඈත්ව ගියේය. නමුත් යුරෝපීයන් ගේ ආගමනයත් සමගම ත්‍රිකුණාමලය මඩ කලපුව ආදී ස්ථාන වානිජ වශයෙන් වැදගත් වන්නට වූයෙන් රට මැද සිටි රජවරු මෙහි ආරක්ෂා සංවිධාන වරින්වර තර කළහ. සෙනරත් රජුගේ කාලයේ දී ඔහුගේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට තිබූ දුෂ්කරතා නිසා නැගෙනහිර පළාත ශක්තිමත්ව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද මතු විය. විදේශිකයින් නිතරම මේ වෙරළ තීරයෙන් රටට ගොඩ බැස වානිජ ආධිපත්‍ය පවත්වා ගැනීමට මාන බැලීය. සෙනරත් රජුට එරෙහි සිංහල කුමාරවරුද මේ විදේශිකයින් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළහ. මේ අතර පෘතුගීසීන් ගේ තාඩන පීඩන වලට ලක්වූ දකුණු ඉන්දීය මුස්ලිම් වරු සෙනරත් රජුගේ ආරක්ෂාව අයැද සිටියහ. සෙනරත් රජු මොවුන් කෙරෙහි අනුකම්පා කොට අවතැන් වූ පිරිස දිගාමඩුල්ලේ පදිංචි කරන ලද්දේ ඒ ගම් නියම් ගම් වල රාජකාරි පිණිසමය. එහි සිටින සිංහලයින් සමග මිශ්‍ර වන ලෙසටද කියා සිටි බවට කතාවක් ඇත. අවසාන වශයෙන් මේ දිගාමුඩුල්ල සංවර්ධනය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතිනි. එතුමා දීඝවාපී විහාරයට වී බිජු අමුණු දහසක පමණ ඉඩම් පූජා කර ගල් සන්නසක් පිහිටවූ අතර දැනට දක්නට ඇත්තේ එහි පිටපතක් පමණි. කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන සමය වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ පළාතේ දෙමළ පාසල් පිහිටුවීම නිසා සිංහල ජනතාවද වැදි ජන වර්ගයන්ද ද්‍රවිඩ බස සිය මව් බස කර ගත්හ.මුස්ලිම් වරුන් ගෙන් වැඩි පිරිසක් දකුණු ඉන්දියාවෙන් පැමිණි බැවින් වානිජ භාෂාව වශයෙන් ද බලවත් වූයේ ද්‍රවිඩ භාෂාවයි. මේ අතර ඉංග්‍රීසීන් ගේ සේවාවන්ටද එකතු වූ මුස්ලිම් වරු ධන බලයෙන් හා රාජකාරි බලයෙන් ද ශක්තිමත් වූහ. 1916 වසරේ දී පූජ්‍ය කොහුකුඹුරේ රේවත ස්වාමින් වහණ්සේ විසින් දීඝවාපී චෛත්‍ය රාජයානන්වහණ්සේ නැවත සොයා ගන්නා කල්හි එය ඝන කැලෑවෙන් වටව තිබූ ගඩොල් ගොඩක් පමණක් වී තිබුණි. විසිවන සියවස මුල් භාගයේ දී වාරිමාර්ග කටයුතු සඳහා බඳවා ගත් මුස්ලිම් වරු මේ දාගැබේ ගර්භය බිඳ එහි තිබෙන ගඩොල් ද කලුගල් ද ගලවා ගෙන ගල් අමුණු ඉඳි කරලීමට කටයුතු කරමින් සිටියහ. මඩකලපුවේ දිසාපතිවරයාව සිටි ඇලන්සන් බේලි මහතාගේ අනුදැනුම ඇතිව මෙසේ දීඝවාපී චෛත්‍ය විනාශ කරමින් සිටි මුස්ලිම් කම්කරුවන් පළවා හැර එම ස්ථානයේ ගසක අත්තක් උඩ නවාතැන් ගත් රේවත හිමියන් ඉතා දුෂ්කර ලෙසට දිවි ගෙවමින් පැරණි බෞද්ධ උරුමය සුරක්ෂිත කරන්නට වෙහෙසුනේය. දීඝවාපී චෛත්‍ය වටා ඉඩම් වල හේන් ගොවිතැන් කරමින් සිටි මුස්ලිම් වරුන්ට එරෙහිව කටයුතු කළ උන් වහණ්සේ නඩු කියා ඔවුන් එතැනනි ඉවත් කළහ. සෙනරත් රජු විසින් දාහත් වන් සියවසේ පදිංචි කරන ලද මේ මුස්ලිම් වරු ඉන්පසු රේවත හිමියන් හා වෛර බැඳ ගත්හ.කොළඹ දුම්රිය සමිතියේ අනුග්‍රහයෙන් මෙහි ආවාස ගෙයක් තනවා ගෙවදී ඇත්තේ 1933 වසරේ දීය. 1950 ඔක්තොබර් 3 වන දින උදෑසන රේවත හිමියන් පැන් පහසුව පිණිස ළිඳ අසලට යන විට ඒ අසල කැළයේ සැඟව සිටි ඉස්මයිල් නම් මුස්ලිම් වරයා විසින් තබන ලද වෙඩි පහරින් උන්වහණ්සේ ජීවිතක්ෂට පත් විය.පසුගිය කාලයේදී අශ්රොෆ් ඇමති වරයාගේ අනුදැනුම ඇතිව දීඝවාපී පෙදෙසේ විහාරකාඩුවේ චෛත්‍යයක්ද ඩෝසර් කරලීමෙන් රටපුරා මහත් ආන්දොලනයක් ඇති විය. මෙයින් ඇති වූ බෞද්ධ ප්රබෝධය නිසා දීඝවාපී විහාරයට අක්කර පන්සීයක් පමණ වෙන්කර එය සංවර්ධනය කරලීමට රජයට සිදු විය.නමුත් මේ පළාතේ කිසිම ඓතිහාසික ස්ථානයක් සුරක්ෂිතව නොමැත. වරන් වර ඒවා නෙයෙක් අරමුණු උදෙසා විනාශ කරන ලබයි. මොට්ටාගල නොහොත් ගමිණි තිස විහාරය ද එසේමය. එම විහාරස්ථානය සතුව තිබූ ඉඩම් තවමත් පුරා වස්තු ආඥාපණත යටතේ ගැසට් නොකර සිටීමෙන්ද නිදන් හාරන්නන්ට හා මුස්ලිම් වර්ගවාදයට ඉඩහසර ලබා දී ඇත. දීඝවාපී චෛත්‍යට පළන්දන ලද ධජයක් සුළඟේ ගසා ගෙන ගොස් කුඹුරක වැටී තිබියදී පොරෝණයක් ලෙසට පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට ඉපදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණ කතා සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ ප්‍රේතයාට සුගතිය අත් කර දීමට හැකි වූයේ පතාක දහසක් දීඝවාපී චෛත්‍යට පූජා කරලීමෙනි. මේ ආකාරයට ප්‍රේත ආත්ම භාවයන් හා භූත ආත්ම භාවයන් ලබා ගෙන දුක් විඳින ලක්ෂ ගණනක් පිරිසක් මේ නැගෙනහිර ප්‍රදේශ වල වෙසෙන බව අපට දැන ගණ්නට ලැබුණේ භාවනා යොගීන් ගෙනි. වෙසෙසින්ම මුස්ලිම් වරු කලක් තිස්සේ මේ ඓතිහාසික තැන් විනාශ කරමින් හැසිරීමේ ප්‍රති විපාක වශයෙන් එසේ දුගතියෙහි ඉපද මේ පෙදෙස් වල පින්කම් කරලීමට පැමිණෙන්නන්ට කරදර පමුණු වමින් සිටින බව ද දැන ගන්නට ලැබුණි. කොහු කුඹුරේ රේවත මාහිහියන් වහණ්සේ ජීවිතක්ෂයට පත් කළ පුද්ගලයාටද අත්ව ඇත්තේ එම ඉරණමයි. ඔවුහු වෛර බැඳ ගෙන තවමත් මේ ස්ථාන ගැන ලෝභයෙන් සිටිති. ඒ නිසා අප නිරන්තරයෙන්ම මේ ස්ථාන වලට පැමිණ පුද පූජා පවත්වා දුගතියට පත් ආත්මයනට පින් පමුණුවා මේ වෛරයන් සන්සිඳ වීම කළ යුතු බව අපට දැන ගන්නට ලැබුණි. මොට්ටාගල ද දැනට විහාරයක් නැති බැවින් එතැන විහාරයක් අභිනවයෙන් තනවා හෝ ඒ ස්ථාන වලට සෙත් ශාන්තිය අත්කර ගත හැකි පින්කම් කළ යුතු බවට අවසාන වශයෙන් සඳහන් කරමි. එසේ නොමැති වුවහොත් මේ ප්‍ර දේශ වල බෞද්ධ උරුමය නැවත ස්ථාපිත කරලීමේ කටයුත්ත බෙහෙවින්ම දුෂ්කර වනවා නිසැකය. [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/11/mohottalagala-2.png[/IMG] [/COLOR][/SIZE] source :- මතුගම සෙනෙවිරුවන් (Lanka C News) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom