Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
නැගෙනහිර පර්යන්තය වැඩ අරඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EST එක 2015 මුල් අදිර මීටර් 440 ලංකා බැන්කුවෙන් ගන්න ඩො.මි.80 ණයක් අරගෙනෙ ඉවර කරනවා.

එකේ මෙහෙයුම් කටයුතු 2015දි පටන් ගන්න තිබ්බේ.

ආණ්ඩු පෙරලිල්ලත් එක්ක එකට ඔඩර් කරපු ගැන්ට්‍රි දොඹකරන කැන්සල් කරනවා

EST වැඩ පටන්ගත්තොත් වැඩිම පාඩුව වෙන්නේ SAGT එකට.

SAGT ටර්මිනල් එකේ වැඩි අයිතිය තියෙන ජෝන් කීල්ස් සමාගමට

එකේ ගිවිසුම 2030 වෙද්දි ඉවර වෙනවා.

ඉතින් යහපාලනය කාලෙදි ජොන් කීල්ස් අතරමැදියා වෙලා EST එකේ මෙහෙයුම් ඉන්දියාව සහ ජාපානේ එක්ක පටන් ගන්න ගිවිසුමක් ගහනවා

පස්සේ ජපානේ ගිවිසුමෙන් අයින් වෙනවා.ඉතිරි වෙන්නේ ඉන්දියාව

ණය ඔක්කොම අරන් වැඩ ඉවර කලේ වරාය අධිකාරිය,අන්තිමට කොහෙවත් ඉන්න ඉන්දියාවට මෙහෙයුම් දෙන්න හැදුවේ

කොහොමහරි ඕක ඇදි ඇදි තියෙද්දි ජානාධිපති මාරු වෙනවා

තාවකාලිකව දාපු කැබිනට් එකේ ජොන්ටා වරාය ඇමති වෙනවා

ජෝන් කීල්ස් ආයෙත් වාරායේ අධිකායේ නිලධාරීන් හරහා ජොන්ටා ලවුවා ගිවිසුම අනුව වැඩ පටන් ගන්න හදනවා

ඒකට වාරාය අධීකාරියේ යුනියන් කේස් එක දානවා.යුනියන් ඡන්දේ අස්සේ වර්ජනයක් කරනවා

අන්තිමට මහින්ද එක්ක තිබ්බ මිටිමකින් පස්සේ වර්ජනය නවත්තනවා,ඒ අලුත් ආන්ඩුව යටතේ EST වැඩ පටන්ගන්නවා කියන පොරොන්දුව උඩ

කොහොමහරි අන්තිමට වැඩ පටන්ගන්නවා.

කියන්න පුලුවන් කෙටියෙන් කතාව කිවුවේ

[QUOTE="Mad Weera, post: 25807424, member: 552459"] [SIZE=4]EST එක 2015 මුල් අදිර මීටර් 440 ලංකා බැන්කුවෙන් ගන්න ඩො.මි.80 ණයක් අරගෙනෙ ඉවර කරනවා. එකේ මෙහෙයුම් කටයුතු 2015දි පටන් ගන්න තිබ්බේ. ආණ්ඩු පෙරලිල්ලත් එක්ක එකට ඔඩර් කරපු ගැන්ට්‍රි දොඹකරන කැන්සල් කරනවා EST වැඩ පටන්ගත්තොත් වැඩිම පාඩුව වෙන්නේ SAGT එකට. SAGT ටර්මිනල් එකේ වැඩි අයිතිය තියෙන ජෝන් කීල්ස් සමාගමට එකේ ගිවිසුම 2030 වෙද්දි ඉවර වෙනවා. ඉතින් යහපාලනය කාලෙදි ජොන් කීල්ස් අතරමැදියා වෙලා EST එකේ මෙහෙයුම් ඉන්දියාව සහ ජාපානේ එක්ක පටන් ගන්න ගිවිසුමක් ගහනවා පස්සේ ජපානේ ගිවිසුමෙන් අයින් වෙනවා.ඉතිරි වෙන්නේ ඉන්දියාව ණය ඔක්කොම අරන් වැඩ ඉවර කලේ වරාය අධිකාරිය,අන්තිමට කොහෙවත් ඉන්න ඉන්දියාවට මෙහෙයුම් දෙන්න හැදුවේ කොහොමහරි ඕක ඇදි ඇදි තියෙද්දි ජානාධිපති මාරු වෙනවා තාවකාලිකව දාපු කැබිනට් එකේ ජොන්ටා වරාය ඇමති වෙනවා ජෝන් කීල්ස් ආයෙත් වාරායේ අධිකායේ නිලධාරීන් හරහා ජොන්ටා ලවුවා ගිවිසුම අනුව වැඩ පටන් ගන්න හදනවා ඒකට වාරාය අධීකාරියේ යුනියන් කේස් එක දානවා.යුනියන් ඡන්දේ අස්සේ වර්ජනයක් කරනවා අන්තිමට මහින්ද එක්ක තිබ්බ මිටිමකින් පස්සේ වර්ජනය නවත්තනවා,ඒ අලුත් ආන්ඩුව යටතේ EST වැඩ පටන්ගන්නවා කියන පොරොන්දුව උඩ කොහොමහරි අන්තිමට වැඩ පටන්ගන්නවා. කියන්න පුලුවන් කෙටියෙන් කතාව කිවුවේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom