නැගෙනහිර වහබ්පාලනයක් ඇරඹේ - ලක්බිම

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    නැගෙනහිර වහබ්පාලනයක් ඇරඹේ - ලක්බිම

    නැගෙනහිර වහබ්පාලනයක් ඇරඹේ.සිoහලබසට තහන්චි.හිස්බුල්ලා තවමත් ආණ්ඩුකාර:eek:

    අම්පාර පොතුවිල් මුහුදු මහා විහාර මාවත ඇතුළු නගරයේ සියලු පටු මාර්ග වල අරාබි බස හා අරාබි නම් ඇතුලත් පුවරු සවිකර ඇතැයි නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියන් පවසයි.

    උන්වහන්සේ මේ බව පැවසූවේ එම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැදින්වු මාර්ගය මේ වන විට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා මස්කිතුල් ෆ්ලාහර් පාර ලෙස නම් කර තිබෙන බව උන්වහන්සේ පැවසූහ.

    “මම බොහොම සංවේගයෙන් අද කතාකරන්නේ. අද නැගෙනහිර පළාතේ සිංහල ජනතාව මුස්ලිම් අරාබි පාලනයට යටවෙලා මහා පිඩාවක් විදිනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. අහන්න බලන්න විසදුමක් දෙන්න බලධාරීයෙක් නැහැ. අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍ය විතරයි. නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා.

    මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55ක් අල්ලා ගත්තා. රජය නිහඩයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගෙන්න එපා. දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ පෙරෙදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටු මාර්ග වලට අරාබි හා මුස්ලිම් නම් වලින් නාම පුවරු සවි කර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ. මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.”

    ජනාධිපතිවරයා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රීක් කමිටු වල සම සභාපතිත්වය පිරිනැමිම සම්බන්ධයෙන් නැගෙනහිර භික්ෂුන්වහන්සේලා විරෝධය පළ කරන බවද විහාරාධිපති හිමියන් මෙහිදි පැවසීය.

    අද වන විට සිංහල බෞද්ධ ජනතාව නැගෙනහිර පළාතේ තුන්වන තැනට වැටී ඇති බවත් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ රණවිරුවන් නමින් පළාතේ සියලු මාර්ග නම් කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

    මෙහිදි අදහස් දැක්වු පොළොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩල හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර හිමියන් පෙන්වා දුන්නේ රීසාඩ් බදුර්දීන් , අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන දේශපාලඥයන් බලය තහවුරු කරගෙන සිංහල , දෙමළ ජනතාවගේ මූලික අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවයි.

    රීසාඩ් බදුර්දීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තනතුරු වලින් පහ නොකරන්නේ නම් තමන්වහන්සේලා ජනාධිපති හා අගමැති කාර්යාල වටලන බවත් විසදුමක් දෙනතුරු උද්ගෝෂණ උපවාස ක්‍රීයාත්මක කරන බවත් පැවසීය.

    – lakbima

    මේ අතර මුසම්මිල් හිරු බලය වැඩසටහනට පැමිණ පැවසුවේ හිස්බුලාට සහ ඔහුගේ පුතාට මිලියන ගණනින් වහබ්වාදී මුදල් පිටරටින් ලැබී ඇති බවය . :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    ජනාධිපතිට තමා පුළුවන් හිස්බුල්ලව,බදුර්දීන් ව ගෙදර යවන්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනාධිපතිට තමා පුළුවන් හිස්බුල්ලව,බදුර්දීන් ව ගෙදර යවන්න.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    නැගෙනහිර වහබ්පාලනයක් ඇරඹේ.සිoහලබසට තහන්චි.හිස්බුල්ලා තවමත් ආණ්ඩුකාර:eek:

    අම්පාර පොතුවිල් මුහුදු මහා විහාර මාවත ඇතුළු නගරයේ සියලු පටු මාර්ග වල අරාබි බස හා අරාබි නම් ඇතුලත් පුවරු සවිකර ඇතැයි නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියන් පවසයි.

    උන්වහන්සේ මේ බව පැවසූවේ එම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැදින්වු මාර්ගය මේ වන විට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා මස්කිතුල් ෆ්ලාහර් පාර ලෙස නම් කර තිබෙන බව උන්වහන්සේ පැවසූහ.

    “මම බොහොම සංවේගයෙන් අද කතාකරන්නේ. අද නැගෙනහිර පළාතේ සිංහල ජනතාව මුස්ලිම් අරාබි පාලනයට යටවෙලා මහා පිඩාවක් විදිනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. අහන්න බලන්න විසදුමක් දෙන්න බලධාරීයෙක් නැහැ. අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍ය විතරයි. නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා.

    මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55ක් අල්ලා ගත්තා. රජය නිහඩයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගෙන්න එපා. දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ පෙරෙදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටු මාර්ග වලට අරාබි හා මුස්ලිම් නම් වලින් නාම පුවරු සවි කර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ. මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.”

    ජනාධිපතිවරයා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රීක් කමිටු වල සම සභාපතිත්වය පිරිනැමිම සම්බන්ධයෙන් නැගෙනහිර භික්ෂුන්වහන්සේලා විරෝධය පළ කරන බවද විහාරාධිපති හිමියන් මෙහිදි පැවසීය.

    අද වන විට සිංහල බෞද්ධ ජනතාව නැගෙනහිර පළාතේ තුන්වන තැනට වැටී ඇති බවත් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ රණවිරුවන් නමින් පළාතේ සියලු මාර්ග නම් කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

    මෙහිදි අදහස් දැක්වු පොළොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩල හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර හිමියන් පෙන්වා දුන්නේ රීසාඩ් බදුර්දීන් , අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන දේශපාලඥයන් බලය තහවුරු කරගෙන සිංහල , දෙමළ ජනතාවගේ මූලික අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවයි.

    රීසාඩ් බදුර්දීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තනතුරු වලින් පහ නොකරන්නේ නම් තමන්වහන්සේලා ජනාධිපති හා අගමැති කාර්යාල වටලන බවත් විසදුමක් දෙනතුරු උද්ගෝෂණ උපවාස ක්‍රීයාත්මක කරන බවත් පැවසීය.

    – lakbima

    මේ අතර මුසම්මිල් හිරු බලය වැඩසටහනට පැමිණ පැවසුවේ හිස්බුලාට සහ ඔහුගේ පුතාට මිලියන ගණනින් වහබ්වාදී මුදල් පිටරටින් ලැබී ඇති බවය . :yes:

    Danwath malwathu, asgiri himiwaru putuwen nagitala parata awoth narakada? :angry: