Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැගෙනහිර සිංහලයා අනතුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර සිංහලයා අනතුරේ

නැගෙනහිර සිංහලයා අනතුරේ

මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානය ප්රමුඛ බෙදුම්වාදී බලවේග සියළු බලමුළු තර කරමින් නැගෙනහිර පළාත ඩැහැ ගැනීමේ සටනක යෙදී සිටින මේ මොහොතේදී ඔවුන්ගේ බෙදුම්වාදී,අවස්ථාවාදී,අන්තවාදී කෙරුවාව දෙස මදක් විමසා බැලිම වැදගත්ය.

මෙයට පෙර ප්රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්ලිම් කොන්ග්රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි. නැගෙනහිර පළාතේ වෙනම මුස්ලිම් කළාපයක් ඉල්ලයි. එහෙත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එක් එක් ආණ්ඩුවලට පනිමින් කටයුතු කරන අවස්ථාවාදී රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට වහාම නැවතීමේ තිත තැබිය යුතුමය.

මෙරට ජනතාව දැන් සැබෑ නිදහසක් සමරමින් කොළඹ සිට යාපනයටත්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාරටත් බියකින් තොරව යන්නේත්, නැගෙනහිරින් කෑලි ඉල්ලන මුස්ලිම්වරු නිදහසේ එහි දිවි ගෙවන්නේත් රණවිරුවන් 10000 කට අධික සංඛ්‍යාවක් සිය වර්තමානය හා අනාගතය පුද කිරීමේ හේතුවෙනි. ප්රභාකරන් එදා බන්දේසියක තබා රටින් 2/3 ක් ඉල්ලද්දී මුස්ලිම් කොන්ග්‍රසයේ මහ උන් හිටියේ ප්රභාකරන්ගේ පශ්චාත් භාගයේ එල්ලී නැගෙනහිරින් වෙනම කොටසක් කඩා ගැනීමේ අභිලාෂයෙන්ය. එහි ප්‍රථිපලයක් ලෙස මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් හා ප්රභාකරන් අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. 2003 වසරේදී ප්රභාකරන් විසින්ම එම ගිවිසුම බිඳ දැමීය. එම වසරේ දෙසැම්බර් 19 වැනිදා ද්‍රවිඩ මාධ්‍ය කණ්ඩායමක් ඇමතූ එවකට සිටි කොටි දේශපාලන නායක තමිල් සෙල්වන් පැවසුවේ ප්‍රභා - හකීම් ගිවිසුම අහෝසිවී ඇති බවයි. එහෙත් 2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශ විය. දැන් මුස්ලිම් කොන්ග්‍රසයේ අන්තවාදීන් නැගෙනහිර මැතිවරණය ඉලක්ක කරමින් ජාතිවාදය අවුලුවන අතරම බන්දේසියක තබා නැගෙනහිරට මුස්ලිම් කලාපයක් ඉල්ලයි. මේ අන්දමට ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ රටවල් මුස්ලිම් කලාප දී තිබේද? මුස්ලිම් කලාපයක් ඉල්ලීම යනු රට කැබලි බවට පත් කිරීමයි. මුස්ලිම් කොන්ග්රසය මේ ඉල්ලීම කළ මුල් වතාව මෙය නොවේ.

අපේ අහිංසක සිංහල මව්පියන්ගේ දරුවන් ලේ මස් පුද කොට නැගෙනහිර කොටි පරදවා මව්බිමේ ඒකීය භාවය තහවුරු කළේ හකීම්ලා ඉල්ලන අන්දමට වෙනම පරිපාලන කලාප දීමටද? ඉන්දියාවේ අතිවිශාල මුස්ලිම් ජනතාවක් සිටින අතර එම ජනතාව වෙනුවෙන් මුස්ලිම් කලාප දී තිබේද?

ඊළඟට මොවුන් මුස්ලිම් පොලිසියක් ඉල්ලනු නියතය. ජිහාද්, වහාබ් කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ නැගෙනහිර ප්‍රදේශයේයි. ජමාත් අල් ඉස්ලාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිවට නම ගෑවී ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රස නායකයන්ගේය. නැගෙනහිර ඔලුවිල් වරායේ නාවික එකකයක් පවා ස්ථානගත කිරීමට පවා මොවුන් එරෙහි වූයේ ඇයි දැයි සිතා ගත හැකිය.

පසුගිය සමයේ 13 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවත් සමග කරලියට ආ නැගෙනහිර වෙනම මුස්ලිම් පාරිපාලන ඒකකයේ ඉල්ලීම නැවත වරක් රග දැක් වූයේ එළඹ ඇති පළාත් සභා මැතිවරණ වේදිකාවේදීය. නැගෙනහිරින් වෙනම පාලනයක් හෙවත් සපරිස්ථානයක් බිහි කර ගැනීමේ දිගු කාලීන ඉලක්කය වෙනුවෙන් ඇප කැප වී සිටින හකීම් ප්‍රමඛ මුස්ලිම් අත්තවාදීන් තරගයට මෙන් ජාතිවාදය අවුලුවමින් නැගෙනහිර නූගත් මුස්ලිම් ජනයා සිංහලයන් හා රජය කෙරහි කුපිත කරවීමේ යෙදෙන ආකාරය හොදාකාරවම දක්නට ලැබුනි. මැතිවරණ ජයග්රහණයෙන් පසු මුස්ලිම් ජනයාගේ උරුමය තහවුරු කරන බවටද ප්‍රකාශ නිකුත් කරන්නට වූ අතර මෙය වක්‍රාකාරයෙන් නැගෙනහිර සිංහලයාට කෙරූ අනතුරු හැගවීමකි. මුස්ලිම් වරුන්ට නැගෙනහිර ඇත්තේ අහවල් උරුමයක්ද? ඒ නැති උරුමය පවා මුන් තහවුරු කරන්නට හදන්නේ සිංහලයන්ට අයත් ඉඩම් කොල්ලකමින් පන්සල් වෙහෙර විහාර ඩොසර් කර බිමට සමතලා කිරීමෙන්ය. නැගෙනහිරින් ඉතිරී වි සිටින සිංහලයන් පලවාහරිමින්ය. අම්පාර දීඝවාපියේ ඓතිහාසික පුරාවිදු භූමිවලට කලකට පෙර සිදු වූ දේත්, මේ වන විට මුහුදු මහ විහාරය ඇතුලු සමස්ථ නැගෙනහිර ඓතිහාසික සිංහල බෞද්ධ උරුමයට සිදුවෙමින් පවතින දෙයිනුත් එය තව තවත් තහවුරු වේ.

මුහුදු මහා විහාරයට කර ඇති විනාශය = https://www.facebook.com/photo.php?fbid=491894844161437&set=a.274866039197653.86923.274859899198267&type=3&theater

මේ තත්වය යටතේ අද නැගෙනහිර සුළුතරයක් වෙමින් පවතින සිංහලයාගේ අනාගත පැවැත්ම පිළිබද ඇත්තේ දැඩි අවිනිශ්චිත බවකි. තමන් උපන් බිමේම සුළුතරයක් වීමේ අමිහිරි අත්දැකීම අද ඔවුන් විදිමින් සිටීන්නේ මුලු මහත් සිංහල ජාතියටම සිහි තබා ගත යුතු පාඩමක් නිහඩව කියා පාමිනි. ඒ අද නැගෙනහිර බහුතර මුස්ලිම් බලය හමුවේ සිංහලයාත් බෞද්ධ වෙහෙර විහාර ඇතුලු ඓතිහාසික උරුමයත් තර්ජනයට ලක්ව ඇත්තේ යම් සේද අනාගතයේදී අපේ මාතෘ භූමියේ බහුතරය මුස්ලිමුන් වුවහොත්, මුලු මහත් සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් අත්විදින්නට සිදු වන්නේ අද නැගෙනහිර සිංහල බෞද්ධ සමාජය අත්විදිමින් පවතින ඛේදජනක ඉරණමම බවයි.

Repost nam sorry!

gaththe methanin https://www.facebook.com/photo.php?fbid=524243650926556&set=a.274866039197653.86923.274859899198267&type=1&ref=nf

[QUOTE="silibilla, post: 13370218, member: 381684"] [b]නැගෙනහිර සිංහලයා අනතුරේ[/b] [IMG]http://img594.imageshack.us/img594/2973/39204652424365092655610.jpg[/IMG] [B][SIZE=5]නැගෙනහිර සිංහලයා අනතුරේ මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානය ප්රමුඛ බෙදුම්වාදී බලවේග සියළු බලමුළු තර කරමින් නැගෙනහිර පළාත ඩැහැ ගැනීමේ සටනක යෙදී සිටින මේ මොහොතේදී ඔවුන්ගේ බෙදුම්වාදී,අවස්ථාවාදී,අන්තවාදී කෙරුවාව දෙස මදක් විමසා බැලිම වැදගත්ය. මෙයට පෙර ප්රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්ලිම් කොන්ග්රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි. නැගෙනහිර පළාතේ වෙනම මුස්ලිම් කළාපයක් ඉල්ලයි. එහෙත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එක් එක් ආණ්ඩුවලට පනිමින් කටයුතු කරන අවස්ථාවාදී රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට වහාම නැවතීමේ තිත තැබිය යුතුමය. මෙරට ජනතාව දැන් සැබෑ නිදහසක් සමරමින් කොළඹ සිට යාපනයටත්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාරටත් බියකින් තොරව යන්නේත්, නැගෙනහිරින් කෑලි ඉල්ලන මුස්ලිම්වරු නිදහසේ එහි දිවි ගෙවන්නේත් රණවිරුවන් 10000 කට අධික සංඛ්‍යාවක් සිය වර්තමානය හා අනාගතය පුද කිරීමේ හේතුවෙනි. ප්රභාකරන් එදා බන්දේසියක තබා රටින් 2/3 ක් ඉල්ලද්දී මුස්ලිම් කොන්ග්‍රසයේ මහ උන් හිටියේ ප්රභාකරන්ගේ පශ්චාත් භාගයේ එල්ලී නැගෙනහිරින් වෙනම කොටසක් කඩා ගැනීමේ අභිලාෂයෙන්ය. එහි ප්‍රථිපලයක් ලෙස මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් හා ප්රභාකරන් අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. 2003 වසරේදී ප්රභාකරන් විසින්ම එම ගිවිසුම බිඳ දැමීය. එම වසරේ දෙසැම්බර් 19 වැනිදා ද්‍රවිඩ මාධ්‍ය කණ්ඩායමක් ඇමතූ එවකට සිටි කොටි දේශපාලන නායක තමිල් සෙල්වන් පැවසුවේ ප්‍රභා - හකීම් ගිවිසුම අහෝසිවී ඇති බවයි. එහෙත් 2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශ විය. දැන් මුස්ලිම් කොන්ග්‍රසයේ අන්තවාදීන් නැගෙනහිර මැතිවරණය ඉලක්ක කරමින් ජාතිවාදය අවුලුවන අතරම බන්දේසියක තබා නැගෙනහිරට මුස්ලිම් කලාපයක් ඉල්ලයි. මේ අන්දමට ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ රටවල් මුස්ලිම් කලාප දී තිබේද? මුස්ලිම් කලාපයක් ඉල්ලීම යනු රට කැබලි බවට පත් කිරීමයි. මුස්ලිම් කොන්ග්රසය මේ ඉල්ලීම කළ මුල් වතාව මෙය නොවේ. අපේ අහිංසක සිංහල මව්පියන්ගේ දරුවන් ලේ මස් පුද කොට නැගෙනහිර කොටි පරදවා මව්බිමේ ඒකීය භාවය තහවුරු කළේ හකීම්ලා ඉල්ලන අන්දමට වෙනම පරිපාලන කලාප දීමටද? ඉන්දියාවේ අතිවිශාල මුස්ලිම් ජනතාවක් සිටින අතර එම ජනතාව වෙනුවෙන් මුස්ලිම් කලාප දී තිබේද? ඊළඟට මොවුන් මුස්ලිම් පොලිසියක් ඉල්ලනු නියතය. ජිහාද්, වහාබ් කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ නැගෙනහිර ප්‍රදේශයේයි. ජමාත් අල් ඉස්ලාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිවට නම ගෑවී ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රස නායකයන්ගේය. නැගෙනහිර ඔලුවිල් වරායේ නාවික එකකයක් පවා ස්ථානගත කිරීමට පවා මොවුන් එරෙහි වූයේ ඇයි දැයි සිතා ගත හැකිය. පසුගිය සමයේ 13 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවත් සමග කරලියට ආ නැගෙනහිර වෙනම මුස්ලිම් පාරිපාලන ඒකකයේ ඉල්ලීම නැවත වරක් රග දැක් වූයේ එළඹ ඇති පළාත් සභා මැතිවරණ වේදිකාවේදීය. නැගෙනහිරින් වෙනම පාලනයක් හෙවත් සපරිස්ථානයක් බිහි කර ගැනීමේ දිගු කාලීන ඉලක්කය වෙනුවෙන් ඇප කැප වී සිටින හකීම් ප්‍රමඛ මුස්ලිම් අත්තවාදීන් තරගයට මෙන් ජාතිවාදය අවුලුවමින් නැගෙනහිර නූගත් මුස්ලිම් ජනයා සිංහලයන් හා රජය කෙරහි කුපිත කරවීමේ යෙදෙන ආකාරය හොදාකාරවම දක්නට ලැබුනි. මැතිවරණ ජයග්රහණයෙන් පසු මුස්ලිම් ජනයාගේ උරුමය තහවුරු කරන බවටද ප්‍රකාශ නිකුත් කරන්නට වූ අතර මෙය වක්‍රාකාරයෙන් නැගෙනහිර සිංහලයාට කෙරූ අනතුරු හැගවීමකි. මුස්ලිම් වරුන්ට නැගෙනහිර ඇත්තේ අහවල් උරුමයක්ද? ඒ නැති උරුමය පවා මුන් තහවුරු කරන්නට හදන්නේ සිංහලයන්ට අයත් ඉඩම් කොල්ලකමින් පන්සල් වෙහෙර විහාර ඩොසර් කර බිමට සමතලා කිරීමෙන්ය. නැගෙනහිරින් ඉතිරී වි සිටින සිංහලයන් පලවාහරිමින්ය. අම්පාර දීඝවාපියේ ඓතිහාසික පුරාවිදු භූමිවලට කලකට පෙර සිදු වූ දේත්, මේ වන විට මුහුදු මහ විහාරය ඇතුලු සමස්ථ නැගෙනහිර ඓතිහාසික සිංහල බෞද්ධ උරුමයට සිදුවෙමින් පවතින දෙයිනුත් එය තව තවත් තහවුරු වේ. මුහුදු මහා විහාරයට කර ඇති විනාශය = [URL]https://www.facebook.com/photo.php?fbid=491894844161437&set=a.274866039197653.86923.274859899198267&type=3&theater[/URL] මේ තත්වය යටතේ අද නැගෙනහිර සුළුතරයක් වෙමින් පවතින සිංහලයාගේ අනාගත පැවැත්ම පිළිබද ඇත්තේ දැඩි අවිනිශ්චිත බවකි. තමන් උපන් බිමේම සුළුතරයක් වීමේ අමිහිරි අත්දැකීම අද ඔවුන් විදිමින් සිටීන්නේ මුලු මහත් සිංහල ජාතියටම සිහි තබා ගත යුතු පාඩමක් නිහඩව කියා පාමිනි. ඒ අද නැගෙනහිර බහුතර මුස්ලිම් බලය හමුවේ සිංහලයාත් බෞද්ධ වෙහෙර විහාර ඇතුලු ඓතිහාසික උරුමයත් තර්ජනයට ලක්ව ඇත්තේ යම් සේද අනාගතයේදී අපේ මාතෘ භූමියේ බහුතරය මුස්ලිමුන් වුවහොත්, මුලු මහත් සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් අත්විදින්නට සිදු වන්නේ අද නැගෙනහිර සිංහල බෞද්ධ සමාජය අත්විදිමින් පවතින ඛේදජනක ඉරණමම බවයි. Repost nam sorry! [/SIZE][/B] [LIST] [*][B][SIZE=5]gaththe methanin [SIZE=2]https://www.facebook.com/photo.php?fbid=524243650926556&set=a.274866039197653.86923.274859899198267&type=1&ref=nf[/SIZE][/SIZE][/B] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom