Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්!

නැගෙනහිර පළාතේ එක්තරා ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් මගින් එහි මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබේ.

මේ හොල්මන් කරන්නේ රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද ප්රජතන්ත්රවිරෝධී යුදවාදයයි.

කුමණ මට්ටමකදී ගන්නා ලද තීරණයක් දැයි තවම දැන ගන්නට නැතත් ත්‍රිවිධ හමුදා ගෙන ඇති මෙම දේශපාලන තීරණය අනුව මහ ඇමැතිවරයාට නැගෙනහිර පළාතේ කිසිදු ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුලුවීම තහනම් වන අතර මහ ඇමැතිවරයා සහභාගිවන කිසිදු උත්සවයකට ත්‍රිවිධ හමුදා සහභාගි නොවනු ඇත.

මේ වනාහී යුද හමුදා කුමන්ත්‍රණ සිදුව ඇති රටවලදී දක්නට ලැබුණූ පෙරනිමිතිවලින් එකකි.

මෙම තීරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් පසුගිය 20 වන සිකුරාදා සාම්පූර්හි පැවැති විවෘත කිරීමේ උත්සවයකදී එහි නිවේදක වූ නාවික හමුදා කපිතන් ප්‍රේමරත්නට ප්‍රසිද්ධියේ ඉංග්‍රිසි බසින් බැණ වැදීමය. නසීර් අහමඩ්ට යකා නැග තිබුණේ ඔහුට වේදිකාවට ආරාධනය නොකලේය යන හේතුව මතය. එසේ වී නම් එයද වරදකි. එසේ නමත් පිස්සු බල්ලකු සේ කෑ ගැසීම ඊට විසදුම වන්නේ නැත.

පළාතේ මහ ඇමැතිවරයා යනු පළාතේ මහජන නියෝජිතයින්ගේ ජන්දයෙන් පත් පළාත් දේහපාලන නායකත්වයයි. දේශපාලන නායකත්වයට ඉහළින් පියවර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අයිතියක් නැත.

මහ ඇමැති නසීර් අහමඩ්ගේ හැසිරීම තුච්චය. ඔහු නිල ඇදුමින් සැරසී සිටි නාවික හමුදා නිලධාරියාට පමණක් නොව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුට ද බැණ වැදුණේ ය. එම බැණ වැදීම කරන ලද අවස්ථාවෙහි උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණ සිටි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් කර කියා ගැනිමට දෙයක් නොමැතිව බලා සිටිනු අදාළ වීඩියෝවෙහි දැක්වේ.

නසීර් මොහමඩ් ද මෙරට අනෙක් දේශපාලනඥයින් මෙන් බලයෙන් ඉදිමී සිටින බව එම බැණ වැදීමෙන් පැහැදිළි වෙයි.

නිල අදුමින් සිටි නිවික හමුදා කපිතන්වරයකුට එරෙහිව මෙම අනිසි නොමනා හැසිරීම සම්බන්ධයෙන් පියවවර ගැනීමට අයිතිය ඇත්තේ රටෙහි දේශපාලන අදිකාරිය වන ආණ්ඩුවට මිස හමුදා ප්‍රධානීන්ට නොවේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගුණවර්ධන විසින් වාර්තාවක් ආරක්ෂ ලේකම්වරයාට බාර දී තිබියදී තමන්ගේම තීරණයක් මගින් මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට සහ දඩුවම් පැමිණවීමට ත්‍රිවිධ හමුදාවන්ට අයිතියක් නැත.

මෙම පියවර තව ටිකක් පෙරට ගෙන ගිය හොත් ඕනෑම ඇමැතිවරයකුට විරුද්ධව පමණක් නොව අගමැති සහ ජනාධිපතිට විරුද්ධවද මෙවැනි අඥා නිකුත් කීරීමට ත්‍රිවිධ හමුදා ඉදිරිපත් නොවනු ඇතැයි කිය හැක්කේ කෙසේද?

යුද සමයෙහි යුද හමුදාපති වූ ජෙනරල් සරත් පොන්සේකා රාජපක්ෂ පාලනය විසින් කුදලා ගෙන ගොස් බොරු නඩු විභාගයකින් සිරගත කළ අවස්ථාවෙහි මේ කියන ත්‍රිවිධ හමුදා කටක් ඇරියේ නැත. එමෙන්ම දැන් හෙළිදරව්වී ගෙන යන පරිදි රාජපක්ෂ පාලනය සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරිමට යුද සහ නාවික හමුදා පිරිස් යොදා ගනිත්දී මේ කියන මහත්වරු සිටියේ කොහේද? නාවික හමුදා කඳවුරු නිතිවිරෝධී සිරකඳවුරු බවට පත් කරත්දී කටක් ඇරි හමුදා නායකයා කව්ද?

නැගෙනහිර ත්‍රිවිධ හමුදා විසින් ගෙන ඇති මෙම සාහසික පියවර ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව යුද සමයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හෝ නොහැකිවීමට ඉඩ තිබේ.

රාජපක්ෂ සමයෙහි මෙරට ප්රජාතන්ත්රවාදී බලවේගයන්ට සහ දෙමළ හා මුස්ලිම් ජනයාට එරෙහි බලවේගයක් ලෙස දේශපාලනීයකරණය කරන ලද මෙරට ආක්ෂක හමුදා තවම පවතින්නේ රාජපක්ෂ මානසිකත්වයේ බව මෙම නැගෙනහිර සිදුවීම පැහදිළි කරයි.

ආරක්ෂක අංශයන්හි නිසි ප්රතිසංස්රණ මගින් ඒවා නීතියේ පාලනයට යටත් ප්‍රජාතනත්‍රවාදී සමාජයකට ඔබින පරිදි හැඩ ගැස්වීම කල් දැමීම වත්මන යහපාලන ආණ්ඩුවට මාරාන්තිකවිමට ඉඩ තිබේ.

[QUOTE="amasin, post: 20202667, member: 438906"] [b]නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්![/b] [SIZE="5"]නැගෙනහිර පළාතේ එක්තරා ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් මගින් එහි මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබේ. මේ හොල්මන් කරන්නේ රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද ප්රජතන්ත්රවිරෝධී යුදවාදයයි. කුමණ මට්ටමකදී ගන්නා ලද තීරණයක් දැයි තවම දැන ගන්නට නැතත් ත්‍රිවිධ හමුදා ගෙන ඇති මෙම දේශපාලන තීරණය අනුව මහ ඇමැතිවරයාට නැගෙනහිර පළාතේ කිසිදු ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුලුවීම තහනම් වන අතර මහ ඇමැතිවරයා සහභාගිවන කිසිදු උත්සවයකට ත්‍රිවිධ හමුදා සහභාගි නොවනු ඇත. මේ වනාහී යුද හමුදා කුමන්ත්‍රණ සිදුව ඇති රටවලදී දක්නට ලැබුණූ පෙරනිමිතිවලින් එකකි. මෙම තීරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් පසුගිය 20 වන සිකුරාදා සාම්පූර්හි පැවැති විවෘත කිරීමේ උත්සවයකදී එහි නිවේදක වූ නාවික හමුදා කපිතන් ප්‍රේමරත්නට ප්‍රසිද්ධියේ ඉංග්‍රිසි බසින් බැණ වැදීමය. නසීර් අහමඩ්ට යකා නැග තිබුණේ ඔහුට වේදිකාවට ආරාධනය නොකලේය යන හේතුව මතය. එසේ වී නම් එයද වරදකි. එසේ නමත් පිස්සු බල්ලකු සේ කෑ ගැසීම ඊට විසදුම වන්නේ නැත. පළාතේ මහ ඇමැතිවරයා යනු පළාතේ මහජන නියෝජිතයින්ගේ ජන්දයෙන් පත් පළාත් දේහපාලන නායකත්වයයි. දේශපාලන නායකත්වයට ඉහළින් පියවර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අයිතියක් නැත. මහ ඇමැති නසීර් අහමඩ්ගේ හැසිරීම තුච්චය. ඔහු නිල ඇදුමින් සැරසී සිටි නාවික හමුදා නිලධාරියාට පමණක් නොව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුට ද බැණ වැදුණේ ය. එම බැණ වැදීම කරන ලද අවස්ථාවෙහි උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණ සිටි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් කර කියා ගැනිමට දෙයක් නොමැතිව බලා සිටිනු අදාළ වීඩියෝවෙහි දැක්වේ. නසීර් මොහමඩ් ද මෙරට අනෙක් දේශපාලනඥයින් මෙන් බලයෙන් ඉදිමී සිටින බව එම බැණ වැදීමෙන් පැහැදිළි වෙයි. නිල අදුමින් සිටි නිවික හමුදා කපිතන්වරයකුට එරෙහිව මෙම අනිසි නොමනා හැසිරීම සම්බන්ධයෙන් පියවවර ගැනීමට අයිතිය ඇත්තේ රටෙහි දේශපාලන අදිකාරිය වන ආණ්ඩුවට මිස හමුදා ප්‍රධානීන්ට නොවේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගුණවර්ධන විසින් වාර්තාවක් ආරක්ෂ ලේකම්වරයාට බාර දී තිබියදී තමන්ගේම තීරණයක් මගින් මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට සහ දඩුවම් පැමිණවීමට ත්‍රිවිධ හමුදාවන්ට අයිතියක් නැත. මෙම පියවර තව ටිකක් පෙරට ගෙන ගිය හොත් ඕනෑම ඇමැතිවරයකුට විරුද්ධව පමණක් නොව අගමැති සහ ජනාධිපතිට විරුද්ධවද මෙවැනි අඥා නිකුත් කීරීමට ත්‍රිවිධ හමුදා ඉදිරිපත් නොවනු ඇතැයි කිය හැක්කේ කෙසේද? යුද සමයෙහි යුද හමුදාපති වූ ජෙනරල් සරත් පොන්සේකා රාජපක්ෂ පාලනය විසින් කුදලා ගෙන ගොස් බොරු නඩු විභාගයකින් සිරගත කළ අවස්ථාවෙහි මේ කියන ත්‍රිවිධ හමුදා කටක් ඇරියේ නැත. එමෙන්ම දැන් හෙළිදරව්වී ගෙන යන පරිදි රාජපක්ෂ පාලනය සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරිමට යුද සහ නාවික හමුදා පිරිස් යොදා ගනිත්දී මේ කියන මහත්වරු සිටියේ කොහේද? නාවික හමුදා කඳවුරු නිතිවිරෝධී සිරකඳවුරු බවට පත් කරත්දී කටක් ඇරි හමුදා නායකයා කව්ද? නැගෙනහිර ත්‍රිවිධ හමුදා විසින් ගෙන ඇති මෙම සාහසික පියවර ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව යුද සමයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හෝ නොහැකිවීමට ඉඩ තිබේ. රාජපක්ෂ සමයෙහි මෙරට ප්රජාතන්ත්රවාදී බලවේගයන්ට සහ දෙමළ හා මුස්ලිම් ජනයාට එරෙහි බලවේගයක් ලෙස දේශපාලනීයකරණය කරන ලද මෙරට ආක්ෂක හමුදා තවම පවතින්නේ රාජපක්ෂ මානසිකත්වයේ බව මෙම නැගෙනහිර සිදුවීම පැහදිළි කරයි. ආරක්ෂක අංශයන්හි නිසි ප්රතිසංස්රණ මගින් ඒවා නීතියේ පාලනයට යටත් ප්‍රජාතනත්‍රවාදී සමාජයකට ඔබින පරිදි හැඩ ගැස්වීම කල් දැමීම වත්මන යහපාලන ආණ්ඩුවට මාරාන්තිකවිමට ඉඩ තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom