Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැගෙනහිර_*කයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරෝධය මැද

කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා

සිරිමන්ත රත්නසේකර

ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක් එහිදී බිම ඇද වැටී සිරස්පතට හානි සිදුව ඇත.

පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක් ඇති පිළිම වහන්සේ නමක් අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස් කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා තනුජා කස්තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක් සිදුව නැති බවත් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.

[QUOTE="funkyguy89, post: 20190773, member: 250919"] [SIZE=4]විරෝධය මැද [/SIZE][SIZE=5][COLOR=#336600]කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා[/COLOR][/SIZE][SIZE=4] සිරිමන්ත රත්නසේකර ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක් එහිදී බිම ඇද වැටී සිරස්පතට හානි සිදුව ඇත. පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක් ඇති පිළිම වහන්සේ නමක් අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස් කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා තනුජා කස්තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක් සිදුව නැති බවත් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom