Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැණවතුන් නාසන මෝඩ ප්‍රශ්න 30ක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නැණවතෙක් නොවෙමි, ඒ නිසා මට පිලිතුරු ඇත.

1. සියතට ගැහුවේ කවුරුද? ඒ කවර හේතුවක් නිසාද?

සියතට ගහුවේ සියතමයි, හේතුව අපේ නීති ගරුක, සීලාචාර්, සාමකාමී ආණ්ඩුව ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කිරීමේ කුමණ්ත්රණයක කොටසක් ලෙසයි

2. ලෝකයේ දරුණුම ත්රස්තවාදියායැයි අපේ ආණ්ඩුව විසින් අපට ඉගැන්නූ වේලුපිල්ලෙයි පිරබාහරන්ගේ චක් ගෝලයකු වූද ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානයේ විදේශ බාහුව වූ කුමරන් පද්මනාදන් හෙවත් KPට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් නොගැනෙන වාතාවරණයක් තුළ එම පිරබාහරන් නම් ත්රස්තවාදියා පරාජය කළ යුද හමුදාපති හිරබත් කන්නේ ඇයි?

හමුදාපති දේශද්‍රෝහියෙකි, එනම් පිරබාහරන් පරාජය කොට මරාදැමීම ද්‍රෝහිකමකි, පිරබාහරන්ගේ හොඳම ගෝලයාට රජ සැපලැබෙන්නේ ඔහු ද්‍රෝහියෙකු නොවන නිසාය. ඔහු කළ එකම වැරැද්ද දහස්ගණන් හමුදාව, අහිංසක සිවිල් ජනතාව මරාදැමීමට කොටින්ට සල්ලි හා ආයුද එකතුකර දීම පමණකි. ඕකත් මහ වැරැද්දක්ද?

3. රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාර මියැදුණේ බස්සා ගැහූ පොළු පහරින්ද, කොස්සා ගැහු පොළු පහරින්ද?

බස්සා, කොස්සාගේ පොල්ල හොරකම් කොට ගසා තිබේ. ඒ අනුව ඌ හොරෙක් මෙන්ම මිනිමරුවෙක්ද වෙයි.

4. මෙවර ප්‍රතිසංස්කරණ, ප්රතිශෝධන වලින් පසුවවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙයිද?

නෑ මහින්ද ඉන්නකම් රනිලුත් ඉන්නවා......ඒ දෙන්නා සහචක ජීවීන් (symbiotic lifeforms) දෙදෙනෙකි

5. විධායක ජනාධිපතිකම හා විධායක අගමැතිකම අතර ඇති වෙනස කුමක්ද?

ඇයි නම?

6. දුර්වල නායකත්වය හා පක්ෂය දිගින් දිගටම මැතිවරණවලින් පැරැදීම නිසා නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල් වික්‍රමසිංහට දැඩි බලපෑම් එල්ල වුවත්, ඊට සමාන තත්ත්වයක ඉන්නා සෝමවංශ අමරසිංහට නායකත්වයෙන් ඉවත්වන්නැයි කිසිම ජේ.වී.පී. කාරයකු හීනෙන්වත් නොකියන්නේ මන්ද?

ජවිපේ ප්රජාතන්ත්රවාදී පක්සයක් නොවේ, එජාපය හොඳටම ප්රජාතන්ත්රවාදීය. අනික ජවිපෙ පැරදුනේ සෝමවංසගේ වරදින් නොව ජනතාවගේ වරදිනි.

7. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධන ගැන ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් බඩු මිළ ඉහළ යෑම ගැන උද්ඝෝෂණ තියන්නේ ඇයිද? ප්‍රශ්න දෙකම එක විදියට විසඳා ගැනීමට බැරි ඇයි?

රනිල් යන්නේ එයාගෙ ප්‍රස්නෙ විසඳ ගන්න මිසක් ජනතාවගේ ප්‍රස්න විසදන්නද? මොන ගොන් කතාවක්ද ටැබූ ඒ?

8. ඩෙංගි මඬින්න බැක්ටීරියාවක් එන්නේ කවදාද?

ලංකාවේ ගස්ලබු වඳවුනු දිනටයි.

9. ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙන්නේ කවදාද?

ඇයි දැනටම වෙලා නැද්ද? ටැබූ ලංකාවෙද ඉන්නේ?

10). ජනාධිපතිවරයා මැරෙන දවසට මමත් මැරෙනවා යැයි කියන ඇමතිවරයා කවුද?

http://www.adaderana.lk/sinhala/news.php?nid=9776

කොහොමටත් ජනපතිගේ ආරක්සාව හා අනුග්‍රහය නැතුව කසලශෝදක රැකියාවකටත් නුසුදුසු, මේවන විටත් අඩුමගණනේ විසි අවුරුද්දකටවත් හිරේ යායුතු එකම ඇමතියා. ඌට වෙනදේ ඌ දන්න නිසායි ඔහොම කියන්නේ.

11). වාරිමාර්ග ඇමතිවරයෙක් ලෝක සෞඛ්‍යය සංවිධානයක් නියෝජනය කරන රට කුමක් ද?

කියුබාව

12). පරණ දුම්රිය එන්ජින්, අළුත් මිලට ගත් කෝටි ගනනක ගණුගෙනුවේ වරදකරුවෙක් හමුවී ඇත්ද?

වැරැද්දක් තියෙන්න එපැයි මෝඩයෝ වැරදිකාරයෙක් හමුවෙන්න.

13). පසුගිය සතියේදී පැමිණිල්ලක් කිරීමට ආ කාන්තාවක් පොලිසිය තුලදී දූෂණය කල පොලීසිය පිහිටියේ කොහෙද?

ලොස් ඇන්ජලීස් වල නේද?

14). කේ.පී ගේ තිබුනා යැයි කියූ නැව් 18 හා ඩොලර් මිලියන 500 කට අධික මුදල් වලට සිදු වූයේ කුමක් ද

දයා සඳගිරි ඔය නැව් ඔක්කොම ගිල්ලපු නිසානේද බලසම්පන්න ලේකම් කමක් තෑගි ලැබුනේ?? ඩොලර් ටික ජනපතිවරනෙදි වියදම් වුනානෙ.

15). සිය නිවසේ සේවය කළ බාලවයස්කාර මෙහෙකාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියනඅභියාචනාධිකරණ විනිශ්චයකාරතුමන් විත්ති කූඩුවට නැංවෙන්නේ කවදාද?

රජයේ බලවතුන් හා අධිකරනයේ බලවතුන්ට රටේ සාමාන්‍ය නීතිය බලපානවායයි සිතන මෝඩයා කවුද? උන්ට මොන නීතිද?

16). මෑතදී කොළඹ නගරයේ සිඟන්නන් කිහිප දෙනකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධි පහ එකකට එකක් සම්බන්ධද?

කවුද ඕයි දන්නේ? හිගන්නෝ ගැන හොයන්නේ හිඟාකන එවුන්නේ

17). සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂේප කරන්නේනම් අසත්‍ය පුවතක් පල කර යුධ හමුදාව පාවා දුන් පෙඩ්රිකා ජෑන්ස්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?

හමුදාව පාවාදීම වරදක් වන්නේ පාවාදෙන්නා ආණ්ඩුව සමග ඩීල් එකක් දමාගෙන නැත්නම් බව නොදන්නේ මොන මෝඩයාද?

18). මහින්ද තාත්තාගෙන් නාමල් පුතාට නායකකම දීමට පාර හදනවායැයි කියන්නන් සජිත් පුතා නායකයා කිරීමට විරුද්ධ නොවන්නේ ඇයි?

ඇයි ගොනෝ සජිත්ගේ තාත්තා මැරුණේ 1993 මැයි මාසෙනෙ. නාමල්ගේ තාත්තාට එහෙම හෙනයක් නෑනෙ.

19). සෝම හාමුදුරුවො අපවත් කල වුන් අනෙක් දේශහිතේෂි භික්ෂූන් අපවත් කිරීමට ඉදිරිපත් නොවන්නේ ඇයි

ඔය වගේ සල්ලි පෙරේතයෝ / ගෑනු කිචාලා අපවත් කරහම බුදුදහම සුරැකෙනවානෙ. සසුනට වැඩකල සෝම හාමුදුරුවෝ අපවත් කරවපු උන් ඔය තක්කඩි ගණින්නාන්සේලාට යහතින් ඉන්න දෙන්නේ ඒකනෙ. සසුන නසන්නට මේවගේ ගණින්නාන්සේලා සෙට් එකක් කවදා පහලවෙයිද? උන් මරාගෙන කොහොමද?

20). කැළණිය ආසනයෙ ක්‍රියාත්මක වන නීති ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ප්‍රමාද වන්නේ ඇයි?

කැළණිය වෙනම රාජ්‍යයක් බව දන්නේම නැද්ද?

21). විමල් වීරවංශ ට අධිආරක්ෂිත කලාපයක වැසිකිලිකුත් හදාගෙන උපවාස කරන්නට ඉඩදුන් ආණ්ඩුව කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාස කළ භික්ෂූන් වහන්සේලාට පහර දුන්නේ ඇයි

විමල් කියන්නේ ඔඩොක්කු කුක්කෙක්, ඌට ගහලා කොහොමද?

22). සිය දිගුකාලීන දේශපාලනය තුලින් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට උදාකර දුන් විමුක්තියත්, එක්සත් ජාතික පක්ෂය ඇතිකල එක්සත් කමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් නිදහසත් කුමක්ද

මහින්ද රාජපක්සගේ විජයග්‍රහණය මගින් ඔය ඔක්කෝම ලැබුනානේ, ඔය හැමෝම දැන් එයාගෙ සාක්කුවෙනේ.

23). ජනතා නියෝජිතයන් හිරබත් කන්නේත්, ඔවුන් බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන්ට මරිසිය දාන්නේත්, තම නඩුවේ ජූරියට මරණ තර්ජන කරන්නේත් ඇයි

සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට

24). ආචාර්ය මර්වින් සිල්වා සෑහෙන කාලයකින් සිරසත් සමග වලියක් ඇද නොගත්තේ ඇයි

සියතෙන් ඒ අඩුව පිරැවෙන නිසානේ.

25). සිරිකොත ඉදිරිපිට ගිනිතබාගත් අලියා ඊට පෙර සිරිකොතට ගිනි නොතිබ්බේ ඇයි ?

සිරිකොතේ තවත් ගිනිතියන්න දෙයක් ඉතුරුවෙලා නෑනෙ. නායකයා යකඩත් පුච්චලා යවලානේ තියෙන්නේ.

26). අලින් සිත් තැවුලට පත් වූ විට ගිනි තබාගැනීමට හේතුව කුමක්ද ?

මාරාන්තික උපවාස කරනවා කියන නරි මැරෙන්නේ නැති ලැජ්ජාවට

27). මතක ඇති කාලයක සිට අධි ආරක්ෂක කලාපයක් සේ නම්කර වසා තිබුණු බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇති කොටස විමල් වීරවංශ අමාත්‍ය තුමන්ගේ මාරාන්තික උපවාසයට සති දෙකකට පෙර යළි වාහන හා මගී ගමනා ගමනයට විවෘත කළේත්, මාරාන්තික උපවාසය නිමා වූදාට පසුවදා නැවත වැසුවේත් ඇයි?

පාර වහලා තියෙනකොට ඉස්ටේජ් අටවගෙන උපවාස කරන්නේ කොහොමද යකෝ? පෙලපාලි යන්නේ උඩින්ද එතකොට?

28). රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාර මැරුණ විදිහ හොයන්න පරීක්ශණයක් පවත්වන්න කියා නාමල් මහින්දට ලියුමක් යැවෙව් ඇයි?.රෑට කෑම මේසෙදි හම්බ උනාම කියන්න තිබුනේ නැද්ද ?

තාත්තා පොරොන්දු ඉටුනොකරන බව පුතන්ඩියා දන්නවානේ. ඒකයි ලියුම් ලියලා මාද්දියට නිකුත් කරන්නේ. එතකොට පබ්ලික් රෙකෝඩ් එකක් තියෙනවනේ.

29). සිරසට ගල් ගහපු එකත් සියතට බෝම්බ ගහපු එකත් ඇත්ත කියන ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් එකේ කිව්වෙ නැත්තේ ඇයි

කීකරු ජන මාධ්‍ය එහෙම තමයි. තට්ට ජැකායි, ලේක් හවුස් බන්දුලයි දෙන්නම පඩි ගන්න තැනක ඕවා කියවෙයිද බන්?

[QUOTE="makka_makka, post: 8017636, member: 105919"] [I][B][COLOR=Red]මම නැණවතෙක් නොවෙමි, ඒ නිසා මට පිලිතුරු ඇත.[/COLOR][/B][/I] 1. සියතට ගැහුවේ කවුරුද? ඒ කවර හේතුවක් නිසාද? [COLOR=Blue][B] සියතට ගහුවේ සියතමයි, හේතුව අපේ නීති ගරුක, සීලාචාර්, සාමකාමී ආණ්ඩුව ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කිරීමේ කුමණ්ත්රණයක කොටසක් ලෙසයි[/B][/COLOR] 2. ලෝකයේ දරුණුම ත්රස්තවාදියායැයි අපේ ආණ්ඩුව විසින් අපට ඉගැන්නූ වේලුපිල්ලෙයි පිරබාහරන්ගේ චක් ගෝලයකු වූද ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානයේ විදේශ බාහුව වූ කුමරන් පද්මනාදන් හෙවත් KPට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් නොගැනෙන වාතාවරණයක් තුළ එම පිරබාහරන් නම් ත්රස්තවාදියා පරාජය කළ යුද හමුදාපති හිරබත් කන්නේ ඇයි? [COLOR=Blue][B]හමුදාපති දේශද්‍රෝහියෙකි, එනම් පිරබාහරන් පරාජය කොට මරාදැමීම ද්‍රෝහිකමකි, පිරබාහරන්ගේ හොඳම ගෝලයාට රජ සැපලැබෙන්නේ ඔහු ද්‍රෝහියෙකු නොවන නිසාය. ඔහු කළ එකම වැරැද්ද දහස්ගණන් හමුදාව, අහිංසක සිවිල් ජනතාව මරාදැමීමට කොටින්ට සල්ලි හා ආයුද එකතුකර දීම පමණකි. ඕකත් මහ වැරැද්දක්ද?[/B][/COLOR] 3. රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාර මියැදුණේ බස්සා ගැහූ පොළු පහරින්ද, කොස්සා ගැහු පොළු පහරින්ද? [COLOR=Blue][B]බස්සා, කොස්සාගේ පොල්ල හොරකම් කොට ගසා තිබේ. ඒ අනුව ඌ හොරෙක් මෙන්ම මිනිමරුවෙක්ද වෙයි.[/B][/COLOR] 4. මෙවර ප්‍රතිසංස්කරණ, ප්රතිශෝධන වලින් පසුවවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙයිද? [COLOR=Blue][B]නෑ මහින්ද ඉන්නකම් රනිලුත් ඉන්නවා......ඒ දෙන්නා සහචක ජීවීන් (symbiotic lifeforms) දෙදෙනෙකි[/B][/COLOR] 5. විධායක ජනාධිපතිකම හා විධායක අගමැතිකම අතර ඇති වෙනස කුමක්ද? [COLOR=Blue][B]ඇයි නම?[/B][/COLOR] 6. දුර්වල නායකත්වය හා පක්ෂය දිගින් දිගටම මැතිවරණවලින් පැරැදීම නිසා නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල් වික්‍රමසිංහට දැඩි බලපෑම් එල්ල වුවත්, ඊට සමාන තත්ත්වයක ඉන්නා සෝමවංශ අමරසිංහට නායකත්වයෙන් ඉවත්වන්නැයි කිසිම ජේ.වී.පී. කාරයකු හීනෙන්වත් නොකියන්නේ මන්ද? [COLOR=Blue][B]ජවිපේ ප්රජාතන්ත්රවාදී පක්සයක් නොවේ, එජාපය හොඳටම ප්රජාතන්ත්රවාදීය. අනික ජවිපෙ පැරදුනේ සෝමවංසගේ වරදින් නොව ජනතාවගේ වරදිනි.[/B][/COLOR] 7. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධන ගැන ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් බඩු මිළ ඉහළ යෑම ගැන උද්ඝෝෂණ තියන්නේ ඇයිද? ප්‍රශ්න දෙකම එක විදියට විසඳා ගැනීමට බැරි ඇයි? [COLOR=Blue][B]රනිල් යන්නේ එයාගෙ ප්‍රස්නෙ විසඳ ගන්න මිසක් ජනතාවගේ ප්‍රස්න විසදන්නද? මොන ගොන් කතාවක්ද ටැබූ ඒ?[/B][/COLOR] 8. ඩෙංගි මඬින්න බැක්ටීරියාවක් එන්නේ කවදාද? [COLOR=Blue][B]ලංකාවේ ගස්ලබු වඳවුනු දිනටයි.[/B][/COLOR] 9. ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙන්නේ කවදාද? [COLOR=Blue][B]ඇයි දැනටම වෙලා නැද්ද? ටැබූ ලංකාවෙද ඉන්නේ?[/B][/COLOR] 10). ජනාධිපතිවරයා මැරෙන දවසට මමත් මැරෙනවා යැයි කියන ඇමතිවරයා කවුද? [URL]http://www.adaderana.lk/sinhala/news.php?nid=9776[/URL] [COLOR=Blue][B]කොහොමටත් ජනපතිගේ ආරක්සාව හා අනුග්‍රහය නැතුව කසලශෝදක රැකියාවකටත් නුසුදුසු, මේවන විටත් අඩුමගණනේ විසි අවුරුද්දකටවත් හිරේ යායුතු එකම ඇමතියා. ඌට වෙනදේ ඌ දන්න නිසායි ඔහොම කියන්නේ.[/B][/COLOR] 11). වාරිමාර්ග ඇමතිවරයෙක් ලෝක සෞඛ්‍යය සංවිධානයක් නියෝජනය කරන රට කුමක් ද? [COLOR=Blue][B]කියුබාව[/B][/COLOR] 12). පරණ දුම්රිය එන්ජින්, අළුත් මිලට ගත් කෝටි ගනනක ගණුගෙනුවේ වරදකරුවෙක් හමුවී ඇත්ද? [COLOR=Blue][B] වැරැද්දක් තියෙන්න එපැයි මෝඩයෝ වැරදිකාරයෙක් හමුවෙන්න.[/B][/COLOR] 13). පසුගිය සතියේදී පැමිණිල්ලක් කිරීමට ආ කාන්තාවක් පොලිසිය තුලදී දූෂණය කල පොලීසිය පිහිටියේ කොහෙද? [COLOR=Blue][B]ලොස් ඇන්ජලීස් වල නේද?[/B][/COLOR] 14). කේ.පී ගේ තිබුනා යැයි කියූ නැව් 18 හා ඩොලර් මිලියන 500 කට අධික මුදල් වලට සිදු වූයේ කුමක් ද [COLOR=Blue][B] දයා සඳගිරි ඔය නැව් ඔක්කොම ගිල්ලපු නිසානේද බලසම්පන්න ලේකම් කමක් තෑගි ලැබුනේ?? ඩොලර් ටික ජනපතිවරනෙදි වියදම් වුනානෙ.[/B][/COLOR] 15). සිය නිවසේ සේවය කළ බාලවයස්කාර මෙහෙකාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියනඅභියාචනාධිකරණ විනිශ්චයකාරතුමන් විත්ති කූඩුවට නැංවෙන්නේ කවදාද? [COLOR=Blue][B]රජයේ බලවතුන් හා අධිකරනයේ බලවතුන්ට රටේ සාමාන්‍ය නීතිය බලපානවායයි සිතන මෝඩයා කවුද? උන්ට මොන නීතිද? [/B][/COLOR] 16). මෑතදී කොළඹ නගරයේ සිඟන්නන් කිහිප දෙනකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධි පහ එකකට එකක් සම්බන්ධද? [COLOR=Blue][B] කවුද ඕයි දන්නේ? හිගන්නෝ ගැන හොයන්නේ හිඟාකන එවුන්නේ[/B][/COLOR] 17). සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂේප කරන්නේනම් අසත්‍ය පුවතක් පල කර යුධ හමුදාව පාවා දුන් පෙඩ්රිකා ජෑන්ස්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි? [COLOR=Blue][B]හමුදාව පාවාදීම වරදක් වන්නේ පාවාදෙන්නා ආණ්ඩුව සමග ඩීල් එකක් දමාගෙන නැත්නම් බව නොදන්නේ මොන මෝඩයාද?[/B][/COLOR] 18). මහින්ද තාත්තාගෙන් නාමල් පුතාට නායකකම දීමට පාර හදනවායැයි කියන්නන් සජිත් පුතා නායකයා කිරීමට විරුද්ධ නොවන්නේ ඇයි? [COLOR=Blue][B]ඇයි ගොනෝ සජිත්ගේ තාත්තා මැරුණේ 1993 මැයි මාසෙනෙ. නාමල්ගේ තාත්තාට එහෙම හෙනයක් නෑනෙ. [/B][/COLOR] 19). සෝම හාමුදුරුවො අපවත් කල වුන් අනෙක් දේශහිතේෂි භික්ෂූන් අපවත් කිරීමට ඉදිරිපත් නොවන්නේ ඇයි [COLOR=Blue][B]ඔය වගේ සල්ලි පෙරේතයෝ / ගෑනු කිචාලා අපවත් කරහම බුදුදහම සුරැකෙනවානෙ. සසුනට වැඩකල සෝම හාමුදුරුවෝ අපවත් කරවපු උන් ඔය තක්කඩි ගණින්නාන්සේලාට යහතින් ඉන්න දෙන්නේ ඒකනෙ. සසුන නසන්නට මේවගේ ගණින්නාන්සේලා සෙට් එකක් කවදා පහලවෙයිද? උන් මරාගෙන කොහොමද?[/B][/COLOR] 20). කැළණිය ආසනයෙ ක්‍රියාත්මක වන නීති ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ප්‍රමාද වන්නේ ඇයි? [COLOR=Blue][B]කැළණිය වෙනම රාජ්‍යයක් බව දන්නේම නැද්ද?[/B][/COLOR] 21). විමල් වීරවංශ ට අධිආරක්ෂිත කලාපයක වැසිකිලිකුත් හදාගෙන උපවාස කරන්නට ඉඩදුන් ආණ්ඩුව කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාස කළ භික්ෂූන් වහන්සේලාට පහර දුන්නේ ඇයි [COLOR=Blue][B]විමල් කියන්නේ ඔඩොක්කු කුක්කෙක්, ඌට ගහලා කොහොමද?[/B][/COLOR] 22). සිය දිගුකාලීන දේශපාලනය තුලින් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට උදාකර දුන් විමුක්තියත්, එක්සත් ජාතික පක්ෂය ඇතිකල එක්සත් කමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් නිදහසත් කුමක්ද [COLOR=Blue][B]මහින්ද රාජපක්සගේ විජයග්‍රහණය මගින් ඔය ඔක්කෝම ලැබුනානේ, ඔය හැමෝම දැන් එයාගෙ සාක්කුවෙනේ.[/B][/COLOR] 23). ජනතා නියෝජිතයන් හිරබත් කන්නේත්, ඔවුන් බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන්ට මරිසිය දාන්නේත්, තම නඩුවේ ජූරියට මරණ තර්ජන කරන්නේත් ඇයි [COLOR=Blue][B]සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට[/B][/COLOR] 24). ආචාර්ය මර්වින් සිල්වා සෑහෙන කාලයකින් සිරසත් සමග වලියක් ඇද නොගත්තේ ඇයි [COLOR=Blue][B]සියතෙන් ඒ අඩුව පිරැවෙන නිසානේ.[/B][/COLOR] 25). සිරිකොත ඉදිරිපිට ගිනිතබාගත් අලියා ඊට පෙර සිරිකොතට ගිනි නොතිබ්බේ ඇයි ? [COLOR=Blue][B]සිරිකොතේ තවත් ගිනිතියන්න දෙයක් ඉතුරුවෙලා නෑනෙ. නායකයා යකඩත් පුච්චලා යවලානේ තියෙන්නේ.[/B][/COLOR] 26). අලින් සිත් තැවුලට පත් වූ විට ගිනි තබාගැනීමට හේතුව කුමක්ද ? [COLOR=Blue][B]මාරාන්තික උපවාස කරනවා කියන නරි මැරෙන්නේ නැති ලැජ්ජාවට[/B][/COLOR] 27). මතක ඇති කාලයක සිට අධි ආරක්ෂක කලාපයක් සේ නම්කර වසා තිබුණු බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇති කොටස විමල් වීරවංශ අමාත්‍ය තුමන්ගේ මාරාන්තික උපවාසයට සති දෙකකට පෙර යළි වාහන හා මගී ගමනා ගමනයට විවෘත කළේත්, මාරාන්තික උපවාසය නිමා වූදාට පසුවදා නැවත වැසුවේත් ඇයි? [COLOR=Blue][B]පාර වහලා තියෙනකොට ඉස්ටේජ් අටවගෙන උපවාස කරන්නේ කොහොමද යකෝ? පෙලපාලි යන්නේ උඩින්ද එතකොට? [/B][/COLOR] 28). රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාර මැරුණ විදිහ හොයන්න පරීක්ශණයක් පවත්වන්න කියා නාමල් මහින්දට ලියුමක් යැවෙව් ඇයි?.රෑට කෑම මේසෙදි හම්බ උනාම කියන්න තිබුනේ නැද්ද ? [COLOR=Blue][B]තාත්තා පොරොන්දු ඉටුනොකරන බව පුතන්ඩියා දන්නවානේ. ඒකයි ලියුම් ලියලා මාද්දියට නිකුත් කරන්නේ. එතකොට පබ්ලික් රෙකෝඩ් එකක් තියෙනවනේ.[/B][/COLOR] 29). සිරසට ගල් ගහපු එකත් සියතට බෝම්බ ගහපු එකත් ඇත්ත කියන ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් එකේ කිව්වෙ නැත්තේ ඇයි [COLOR=Blue][B]කීකරු ජන මාධ්‍ය එහෙම තමයි. තට්ට ජැකායි, ලේක් හවුස් බන්දුලයි දෙන්නම පඩි ගන්න තැනක ඕවා කියවෙයිද බන්?[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom