Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැති උන ID එක ගන්න මමම යන්න ඕනේ ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම

PDF Print Email

එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම.

හදිසි අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් එක් දිනක් තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවයක් 2003.09.01 දින සිට ආරම්භ කර ඇත. මේ සඳහා එක් අයදුම්පතක් වෙනුවෙන් රු. 500 ක රජයේ අනුමත ගාස්තුවක් අය කරනු ලැබේ.

අයඳුම්පත් සහතික කිරීම.

අයදුම්කරු පදිංචි වසමේ ග්රාමනිලධාරි වරයා හා ප්‍රාදේශීය ලේකම් වරයා

වතු අධිකාරි (වතු පදිංචිකරුවන්)

පාසල් අයදුම්කරුවන් අදාල පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවෙනාධිපති හිමි (මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා)

අයඳුම්පත් භාර ගැනීම.

වයස අවු 20ට අඩු මුල්වරට හැඳුනුම්පතක් ලබා ගන්නා අයදුම්කරුවන්ගේ

පැරණි හැඳුනුම්පත සංශෝධනය කර ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ

දෙපාර්තමේන්තු ලේඛන කඩිනමින් සොයා ගත හැකිවන, නැතිවූ හැඳුනුම්පත් සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ගේ

හැඳුනුම්පත් නිකුත් කිරීම

මෙම සේවයට අයදුම්පත් යොමු කිරීමට හා හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්ය වන නමුත් එසේ පැමිණිය නොහැකි අවස්ථාවන්හි දී ඥාතීත්වය තහවුරු කරන ලේඛනයක් ඇති පවුලේ සාමාජිකයෙකුහට (මව/පියා/දරුවන්/ස්වාමියා/බිරිඳ) හෝ අයදුම්කරු විසින් බලය පැවරූ ලිපියක් ලබාදුන් අයකුට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.

ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

10වන මහල,

"සුහුරුපාය"

ශ්‍රී සුභුතිපුර පාර,

බත්තරමුල්ල.

ඒ.පී.ජි.රොෂාන් අමරසිංහ

දුරකථන:+94-11-2555616,

ෆැක්ස් අංක:+94-11-2593634

විද්‍යුත් තැපෑල:info@drp.gov.lk

වෙබ් අඩවිය: www.drp.gov.lk

so: http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1699&task=info&lang=si&Itemid=

ප.ලි බලය පැවරු ලිපිය gm සහ සමාදාන විනිසුරු වරයෙකු තහවරු කලයුතුය.

[QUOTE="virajkavn, post: 20975650, member: 48463"] එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම PDF Print Email එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම. හදිසි අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් එක් දිනක් තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවයක් 2003.09.01 දින සිට ආරම්භ කර ඇත. මේ සඳහා එක් අයදුම්පතක් වෙනුවෙන් රු. 500 ක රජයේ අනුමත ගාස්තුවක් අය කරනු ලැබේ. අයඳුම්පත් සහතික කිරීම. අයදුම්කරු පදිංචි වසමේ ග්රාමනිලධාරි වරයා හා ප්‍රාදේශීය ලේකම් වරයා වතු අධිකාරි (වතු පදිංචිකරුවන්) පාසල් අයදුම්කරුවන් අදාල පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවෙනාධිපති හිමි (මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා) අයඳුම්පත් භාර ගැනීම. වයස අවු 20ට අඩු මුල්වරට හැඳුනුම්පතක් ලබා ගන්නා අයදුම්කරුවන්ගේ පැරණි හැඳුනුම්පත සංශෝධනය කර ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ දෙපාර්තමේන්තු ලේඛන කඩිනමින් සොයා ගත හැකිවන, නැතිවූ හැඳුනුම්පත් සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ගේ හැඳුනුම්පත් නිකුත් කිරීම [SIZE="6"][COLOR="Blue"]මෙම සේවයට අයදුම්පත් යොමු කිරීමට හා හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්ය වන නමුත් එසේ පැමිණිය නොහැකි අවස්ථාවන්හි දී ඥාතීත්වය තහවුරු කරන ලේඛනයක් ඇති පවුලේ සාමාජිකයෙකුහට (මව/පියා/දරුවන්/ස්වාමියා/බිරිඳ) හෝ අයදුම්කරු විසින් බලය පැවරූ ලිපියක් ලබාදුන් අයකුට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.[/COLOR][/SIZE] ආයතනයේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 10වන මහල, "සුහුරුපාය" ශ්‍රී සුභුතිපුර පාර, බත්තරමුල්ල. ඒ.පී.ජි.රොෂාන් අමරසිංහ දුරකථන:+94-11-2555616, ෆැක්ස් අංක:+94-11-2593634 විද්‍යුත් තැපෑල:info@drp.gov.lk වෙබ් අඩවිය: [url]www.drp.gov.lk[/url] so: [url]http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1699&task=info&lang=si&Itemid=[/url] ප.ලි බලය පැවරු ලිපිය gm සහ සමාදාන විනිසුරු වරයෙකු තහවරු කලයුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom