Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැති වූ හැදුනුම්පතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික හැඳුනුම්පත .

ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි.

මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .

අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)

පොලිසියට ගියාම ,

1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ මටනම් එහෙම ලියල දුන්න.)

2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න.

3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න.

හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න.

තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න.

රු. 35ක සහ 15 ක මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ )

ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ සාමාන්‍ය ක්‍රමය .

one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල.

මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි .

ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි .

ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට.

ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා ඊට පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න .

දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall eken එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්‍රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා.

හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න) කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා.

(කලකට පෙර කිරියේ ගිය ත්‍රෙඩ් ඒකකින් කොපි කර ගෙන තිබූ විස්තරයකි)

[QUOTE="ElaBaba, post: 24671266, member: 567634"] ජාතික හැඳුනුම්පත . ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි. මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ . අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා) පොලිසියට ගියාම , 1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ මටනම් එහෙම ලියල දුන්න.) 2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න. 3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න. හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න. තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න. රු. 35ක සහ 15 ක මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ ) ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ සාමාන්‍ය ක්‍රමය . one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල. මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි . ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි . ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට. ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා ඊට පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න . දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall eken එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්‍රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා. හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න) කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා. (කලකට පෙර කිරියේ ගිය ත්‍රෙඩ් ඒකකින් කොපි කර ගෙන තිබූ විස්තරයකි) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom