අපේ ගෙදර හිටිය පූසෙක් නැති උනා, නැති උනා කිව්වෙ ඌ එලියට ගිහින් ආයෙ ආවෙ නෑ. අඩෝ මාස 4 විතර පස්සෙ මෙන්න මූ ඊයෙ ගෙදර ආව. 
කැරියට මෙලෝ හෙනයක් නෑ හිටිය වගේමයි. ශුවර් එකටම මූට තව ගෙයක් ඇති. උබලගෙ ගෙවල් වල හිටපු උන් නැති වෙලා කොයි තරම් කාලෙකින් ආයෙ ඇවිත් තියනවද?