නැන්දගෙ අදහස පොඩි දුව දෙන්ඩයි, මාමගෙ අදහස... 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    Late 2000s වල කොළඹ ප්‍රධාන ඉස්කෝලවල හිටපු ඩෑල්වලට මේ සිංදුව හොඳට මතක අ‍ැති. School වෑන්වල යන කාලෙ අනිවා අ‍ැහෙන සිංදුවක්. එ‍් කාලෙ සුපිරියටම hit වුණ Shaggy angel එකේ rap කෑල්ලට අපි හදා ගත්ත සිංහල වචන ටික. 😂😂

    මේකෙ වීඩියෝ එක හොයා ගන්ඩ නැද්ද බං? එ‍් කාලෙ බලපු සුපිරි 3gp එකක් තිබුණා. @Kalegana උඹට අ‍ැරියස් වුණාට කමක් නෑ මේක හොයල දුන්නොත් නම් පින් සිදු වෙනවා. 😍🙏

    නැන්දගෙ අදහස පොඩි දුව දෙන්ඩයි
    මාමගෙ අදහස ලොකු දුව දෙන්ඩයි
    මගෙ නම් අදහස දෙන්නම ගන්ඩයි
    දෙන්නම අරගෙන නැන්දත් ගන්ඩයි

    Girl you're my angel, you're my darling angel..

    වත්තට යන්නම් මලක් කඩන්නම්
    අම්මට දෙන්නම් දීලා වඳින්නම්
    පොත් ටික ගන්නම් පාසල් යන්නම්
    අකුරු ලියන්නම් ජයක් ලබන්නම්.

    Girl you're my angel, you're my darling angel..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Mage nam adahasa umbe ammata hukanna
    8F536D88-DF54-4E98-A536-9104A3192B37.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අපි ඕක කිව්වෙ මෙහෙම.

    සෙත්සිරි දෙන මහ ගුණ මමුදාණම්..
    සත්හට වන බව දුකට වෙදාණන්..
    හුත්තට වම්බටු හරි අවදානම්..
    ඕනම දේකට අපි සූදානම්..

    බලු බෙටි පොඩිත්තක..
    නලියන පුණුවො රොත්තක..
    කුණු දිය කඩිත්තක..
    තිබෙන ගඳ ඇත නාකි හුත්තක..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    අපි ඕක කිව්වෙ මෙහෙම.

    සෙත්සිරි දෙන මහ ගුණ මමුදාණම්..
    සත්හට වන බව දුකට වෙදාණන්..
    හුත්තට වම්බටු හරි අවදානම්..
    ඕනම දේකට අපි සූදානම්..

    බලු බෙටි පොඩිත්තක..
    නලියන පුණුවො රොත්තක..
    කුණු දිය කඩිත්තක..
    තිබෙන ගඳ ඇත නාකි හුත්තක..
    අඩේ ඔව් ඔව් මතකනෙ උඹලට? ඕකෙ අර share වෙච්ච 3gp එක හොයාගන්න තියෙනවද බං? 🤔
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අඩේ ඔව් ඔව් මතකනෙ උඹලට? ඕකෙ අර share වෙච්ච 3gp එක හොයාගන්න තියෙනවද බං? 🤔
    ඊයා බන් මොකටද ඕව හොයන්නෙ ? 🤮 ඕක මම හිතන්නෙ nonstop එකක්ද කොහෙද බන්
     
    • Haha
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    ඊයා බන් මොකටද ඕව හොයන්නෙ ? 🤮 ඕක මම හිතන්නෙ nonstop එකක්ද කොහෙද බන්
    පල පල, nostalgia අ‍ාතල් උඹ දන් නෑනෙ ඉතින්.