Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නැන්දම්මයි ලේලියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැන්දම්මයි ලේලියි

නැන්දම්මයි ලේලියි

නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.

’ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල.’

’ඇයි කරුණක්කා එහෙම කිව්වේ?’ නන්දා ද සිනාසී ඇසුවාය.

’මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා.’ කරුණා කීවාය.

රයිගමයයි ගම්පොළයයි

සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පී‍්‍රතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.

’උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත, ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා.’ දෙකක් දාගත් සුගත් කීවේය.

’ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ.’ එය අසා සිටි සුසන්ත කීවේය.

’වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?’ සුගත් ඇසීය.

’වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා.’ සුසන්ත කීවේය.

බළල් මස්ද?

’මොකෝ බං අර කෑම කන්ඩ ආපු මනුස්සයා කෑම නොකා ම හිටිහැටියෙ ආපහු ගියේ?’ මුදලාලි, වේටර්ගෙන් ඇහැව්වේ පුදුමයටත් වඩා තරහිනි.

’අනේ මන්දා මුදලාලි ඒ මනුස්සයා ඇහැව්වා කෑම කන්ඩ මස් තියෙනවද කියල. මම කිව්වා විනාඩි පහෙන් උයලා ගේන්නම් කියල. වතුර වීදුරුවකුයි පිඟානකුයි ගේන්ඩ මම ඇතුළට යද්දි කුස්සියෙ හිටිය බළලගෙ වලිගෙ මට පෑගිලා ඌ මරහඬ දුන්නා. මම පිඟානයි වතුර වීදුරුවයි අරගෙන එනකොට මිනිහා ගිහින්.’ වේටර් කීවේය.

පිස්සෝ කවුද?

මානසික ආරෝග්‍ය ශාලාවෙන් පැන ගිය පිස්සකු අල්ලාගත් පුවතක් පිළිබඳව අනෝමා අල්ලපු ගෙදර රූපා සමඟ කියනු අසා සිටි පුතා සාලයට විත් එහි පුවත්පතක් බලමින් සිටි නිහාල් ගෙන් මෙසේ ඇසීය.

’කොහොමද තාත්තෙ පිස්සන්ව අල්ල ගන්නෙ?’

’සෙන්ට්, පවුඩර්, ක්‍රීම්... එතකොට ඇඟ පේන කොට ගවුම්... ඒ වගේ අඟදර දඟර, බොරු මායම්... ඔය වගේ දේවල්වලින් තමයි පුතේ.’ නිහාල් පිළිතුරු දුන්නේ කුස්සිය දෙස හොරැහින් බලමිනි.

වරද කාගේද?

දැනෙන නොදැනෙන තරමට හීන් අඩියක් ගසා කාර්යාලයට ඒමට පුරුදුව සිටි සුගත් එදා රාජකාරිය සඳහා පැමිණියේ හොඳටම බීමත්වය.

’ඇයි බං ඔච්චර බීලා වැඩට ආවේ?’

මංජුල ඇසුවේ ඉන් ඔහු අමාරුවේ වැටෙතැයි සැකයෙනි.

’ඒක මගෙ වැරැද්දක් නෙමෙයි.’ සුගත් ගොත ගසමින් කීවේය.

’නැත්තං කාගෙද යකෝ වැරැද්ද?’ මංජුල ඇසුවේ කෝපයෙනි.

’මං දන්නෙ නෑ වැරැද්ද කාගෙද කියල. අවුරුදු දවස් හින්දා හවසට බාර් එකේ පෝළිම වැඩිවෙයි කියල හිතලා, උදේ ම මම ගත්තු අරක්කු බෝතලේ මූඩිය නැතිවුණා.’ සුගත් කීවේය.

උල් දිය මොන පාට ද?

ග්‍රාම සේවක මහතා කිසියම් සමීක්ෂණයක් සඳහා යද්දී ගොවි මහතකු කුඹුරක වැඩ කරමින් සිටිනවා දැක මඳකට නැවතුණේය.

’ගොවි මහත්තයෝ, ඔහේ මේ කුඹුර වපුරන්නෙ අහස් දියෙන් ද එහෙමත් නැත්නම් වැව් දියෙන් ද?’ ග්‍රාම සේවක මහතා ගොවි රාලගෙන් ඇසීය.

’ඔය දෙකෙන් ම නෙමෙයි ආයුබෝවන්, උල් දියෙන්.’ ගොවියා සිනාසී කීවේය.

’හරි! මටත් හිතුණා ඔය ටික, කුඹුරේ වතුර බොරපාට වෙලා තියෙනවා දකින කොට.’ ග්‍රාමසේවක මහතා කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

[QUOTE="suranga84, post: 10299014, member: 10094"] [b]නැන්දම්මයි ලේලියි[/b] [CENTER][B][SIZE=3]නැන්දම්මයි ලේලියි[/SIZE][/B] [SIZE=3] [COLOR=DarkRed]නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ’ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල.’[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ’ඇයි කරුණක්කා එහෙම කිව්වේ?’ නන්දා ද සිනාසී ඇසුවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ’මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා.’ කරුණා කීවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]:dull: [/COLOR][/SIZE] [B][SIZE=3] රයිගමයයි ගම්පොළයයි[/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][COLOR=DarkOrchid]සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පී‍්‍රතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid] ’උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත, ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා.’ දෙකක් දාගත් සුගත් කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid] ’ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ.’ එය අසා සිටි සුසන්ත කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid] ’වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?’ සුගත් ඇසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid] ’වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා.’ සුසන්ත කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]:lol: [/COLOR][/SIZE] [B][SIZE=3] බළල් මස්ද?[/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][COLOR=Green]’මොකෝ බං අර කෑම කන්ඩ ආපු මනුස්සයා කෑම නොකා ම හිටිහැටියෙ ආපහු ගියේ?’ මුදලාලි, වේටර්ගෙන් ඇහැව්වේ පුදුමයටත් වඩා තරහිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] ’අනේ මන්දා මුදලාලි ඒ මනුස්සයා ඇහැව්වා කෑම කන්ඩ මස් තියෙනවද කියල. මම කිව්වා විනාඩි පහෙන් උයලා ගේන්නම් කියල. වතුර වීදුරුවකුයි පිඟානකුයි ගේන්ඩ මම ඇතුළට යද්දි කුස්සියෙ හිටිය බළලගෙ වලිගෙ මට පෑගිලා ඌ මරහඬ දුන්නා. මම පිඟානයි වතුර වීදුරුවයි අරගෙන එනකොට මිනිහා ගිහින්.’ වේටර් කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]:rofl: [/COLOR][/SIZE] [B][SIZE=3] පිස්සෝ කවුද?[/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][COLOR=Blue]මානසික ආරෝග්‍ය ශාලාවෙන් පැන ගිය පිස්සකු අල්ලාගත් පුවතක් පිළිබඳව අනෝමා අල්ලපු ගෙදර රූපා සමඟ කියනු අසා සිටි පුතා සාලයට විත් එහි පුවත්පතක් බලමින් සිටි නිහාල් ගෙන් මෙසේ ඇසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ’කොහොමද තාත්තෙ පිස්සන්ව අල්ල ගන්නෙ?’[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ’සෙන්ට්, පවුඩර්, ක්‍රීම්... එතකොට ඇඟ පේන කොට ගවුම්... ඒ වගේ අඟදර දඟර, බොරු මායම්... ඔය වගේ දේවල්වලින් තමයි පුතේ.’ නිහාල් පිළිතුරු දුන්නේ කුස්සිය දෙස හොරැහින් බලමිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]:oo: [/COLOR][/SIZE] [B][SIZE=3] වරද කාගේද?[/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][COLOR=DarkSlateGray]දැනෙන නොදැනෙන තරමට හීන් අඩියක් ගසා කාර්යාලයට ඒමට පුරුදුව සිටි සුගත් එදා රාජකාරිය සඳහා පැමිණියේ හොඳටම බීමත්වය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] ’ඇයි බං ඔච්චර බීලා වැඩට ආවේ?’[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] මංජුල ඇසුවේ ඉන් ඔහු අමාරුවේ වැටෙතැයි සැකයෙනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] ’ඒක මගෙ වැරැද්දක් නෙමෙයි.’ සුගත් ගොත ගසමින් කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] ’නැත්තං කාගෙද යකෝ වැරැද්ද?’ මංජුල ඇසුවේ කෝපයෙනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] ’මං දන්නෙ නෑ වැරැද්ද කාගෙද කියල. අවුරුදු දවස් හින්දා හවසට බාර් එකේ පෝළිම වැඩිවෙයි කියල හිතලා, උදේ ම මම ගත්තු අරක්කු බෝතලේ මූඩිය නැතිවුණා.’ සුගත් කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]:nerd: [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=3] උල් දිය මොන පාට ද?[/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][COLOR=DarkOrange]ග්‍රාම සේවක මහතා කිසියම් සමීක්ෂණයක් සඳහා යද්දී ගොවි මහතකු කුඹුරක වැඩ කරමින් සිටිනවා දැක මඳකට නැවතුණේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange] ’ගොවි මහත්තයෝ, ඔහේ මේ කුඹුර වපුරන්නෙ අහස් දියෙන් ද එහෙමත් නැත්නම් වැව් දියෙන් ද?’ ග්‍රාම සේවක මහතා ගොවි රාලගෙන් ඇසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange] ’ඔය දෙකෙන් ම නෙමෙයි ආයුබෝවන්, උල් දියෙන්.’ ගොවියා සිනාසී කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange] ’හරි! මටත් හිතුණා ඔය ටික, කුඹුරේ වතුර බොරපාට වෙලා තියෙනවා දකින කොට.’ ග්‍රාමසේවක මහතා කීවේය.[/COLOR][/SIZE][/CENTER] [URL="http://www.silumina.lk/2011/06/05/_art.asp?fn=av1106051"] එඩ්වඩ් චන්ද්‍රසිරි[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom