Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැන්දම්මා දුවට ආදරේ නිසා තමයි මේ හැම දේම කරන්නේ. එත් ලංකාවේ සංස්කෘතිය අනුව බැන්දයින් පස්සෙත් අම්මලට තමුන්ගේ දරුවෝ "අපේ දරුවෝ" වගේ. අනිත් එක ඒ ගොල්ලෝ දැනට දශක බාගයකට විතර සනස්කෘතිය අනුව තමයි කටයුතු කරන්නේ.

හුගක් දෙනෙකුට තේරෙන්නේ නැහැ බන්දයින් පස්සේ ඒ ගොල්ලෝ දැන් වෙනම ඉන්න දෙන්නෙක් කියල. අනවශ විදියට ඒ ගොල්ලොන්ට මැදිහත් වෙන්න හොද නැහැ කියල. එකට අයිතියක් නැහැ කියල. ඕක wife ගේත් වැරැද්ද. ගෙදර ප්‍රස්නයක් උනාම අම්මත් එක්ක තමයි ඕනවට වඩා කතා කරන්නේ. වෙන රටවල නම් mind your businesses කියල කියාවි. එනිසා තමයි පවුල් දෙකට කැඩෙන්නේ. wife නුලකින් වගේ පාලනය කරන්නේ.

මුලින් බැන්දහම ප්‍රශ්න අඩුයි. හැබැයි ළමයි හම්බුනාම දෙමව්පියන් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. එක හොද දෙයක්. එත් ඔතනින් තමයි බොහෝ වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න පටන් ගන්නේ.

සමහර වෙලාවට මාමණ්ඩි ඔයිට හපන්. දවසක් දරුවෙක් ඉඩමක ගෙයක් හදන්න නැකතක් බලල පස් කපන්න තීරණය කර. මාමණ්ඩි ඒ නැකතට කැමති නැතිව වලියක් ඇද්ද. කපන්න දුන්නෙම නැහැ. එත් අර දරුවා කොහොමහරි හොරට අදාල නැකතට කැපුවා හොරෙන්. එතින් සන්තෝසෙන් ගෙයක් හදන එක මහා දුක් ගැනවිල්ලක් උන.

ගිය දේවල් ගිය. අපි දැනගන්න ඕන අපේ ළමයින්ට මේ ප්‍රශ්න ඇති නොකරන්න. ළමයි උදව්වක් ඉල්ලුවොත් කරනවා මිසක් ඒ ගොල්ලොන්ට අනවශ විදියට ප්‍රශ්න ඇතිකරන්න දෙන්න නරකයි. උදව්වක් කරනකොට හැම දේකදිම හිතන්න ඕන ඒ දෙන්නගේ සමගිය මිසක් අපේ interesting නෙවි. ඒ ගොද්ල්ලොට මුල ඉදන්ම පුරුදු කරන්න ඕන තනියම දේවල් තීරණය කරන්න.

[QUOTE="BINGU_PUTHA, post: 18332677, member: 469273"] [SIZE="4"]නැන්දම්මා දුවට ආදරේ නිසා තමයි මේ හැම දේම කරන්නේ. එත් ලංකාවේ සංස්කෘතිය අනුව බැන්දයින් පස්සෙත් අම්මලට තමුන්ගේ දරුවෝ "අපේ දරුවෝ" වගේ. අනිත් එක ඒ ගොල්ලෝ දැනට දශක බාගයකට විතර සනස්කෘතිය අනුව තමයි කටයුතු කරන්නේ. හුගක් දෙනෙකුට තේරෙන්නේ නැහැ බන්දයින් පස්සේ ඒ ගොල්ලෝ දැන් වෙනම ඉන්න දෙන්නෙක් කියල. අනවශ විදියට ඒ ගොල්ලොන්ට මැදිහත් වෙන්න හොද නැහැ කියල. එකට අයිතියක් නැහැ කියල. ඕක wife ගේත් වැරැද්ද. ගෙදර ප්‍රස්නයක් උනාම අම්මත් එක්ක තමයි ඕනවට වඩා කතා කරන්නේ. වෙන රටවල නම් mind your businesses කියල කියාවි. එනිසා තමයි පවුල් දෙකට කැඩෙන්නේ. wife නුලකින් වගේ පාලනය කරන්නේ. මුලින් බැන්දහම ප්‍රශ්න අඩුයි. හැබැයි ළමයි හම්බුනාම දෙමව්පියන් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. එක හොද දෙයක්. එත් ඔතනින් තමයි බොහෝ වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න පටන් ගන්නේ. සමහර වෙලාවට මාමණ්ඩි ඔයිට හපන්. දවසක් දරුවෙක් ඉඩමක ගෙයක් හදන්න නැකතක් බලල පස් කපන්න තීරණය කර. මාමණ්ඩි ඒ නැකතට කැමති නැතිව වලියක් ඇද්ද. කපන්න දුන්නෙම නැහැ. එත් අර දරුවා කොහොමහරි හොරට අදාල නැකතට කැපුවා හොරෙන්. එතින් සන්තෝසෙන් ගෙයක් හදන එක මහා දුක් ගැනවිල්ලක් උන. ගිය දේවල් ගිය. අපි දැනගන්න ඕන අපේ ළමයින්ට මේ ප්‍රශ්න ඇති නොකරන්න. ළමයි උදව්වක් ඉල්ලුවොත් කරනවා මිසක් ඒ ගොල්ලොන්ට අනවශ විදියට ප්‍රශ්න ඇතිකරන්න දෙන්න නරකයි. උදව්වක් කරනකොට හැම දේකදිම හිතන්න ඕන ඒ දෙන්නගේ සමගිය මිසක් අපේ interesting නෙවි. ඒ ගොද්ල්ලොට මුල ඉදන්ම පුරුදු කරන්න ඕන තනියම දේවල් තීරණය කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom