Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවතත් කඹ ප්රශ්න ඇති නොවීමට නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇප එල මචං ඊළඟ පාර යූස් කරපල්ල.

හැබැයි ඕක නෙමේනෙ කේස් එක උනේ. ද්වි පුද්ගල වින්ශ්චය මණ්ඩලය (සංවිධායක, සහ වින්ශ්චය කාරයා) අඳුරගන්න බැරි උන කේස් එකක්නෙ උනේ. ඒක හොඳටම පෙනුන මට මුල් ත්රෙඩ් එකේ වින්ශ්චය මණ්ඩලය කියන ටයිටල් එක යටතේ ඉන්න දෙන්නව කෙනෙක් එව්වම. කව්ද දන්නෙ ද්වි පුද්ගල වින්ශ්චය මණ්ඩලය දන්නෙ නැති අය ඉන්නව කියල.

හරි පැත්තෙ කොල්ලෙක් හිටියත් කෙල්ලෙක් හිටියත් ඒ පැත්ත ගන්න ඕනෙ.

කෙල්ලෙක්ගෙ පැත්ත ගන්නවා දැක්කම යකා නටන අයත් ඉන්නවා.

ගෑණු දැකල නෑ වගේ නිකන්. ලෝකෙම ගෑණු උන්ට බූට් තියල වගේ.

නිකන් යාලුවන්ට මඩ වදින, යාළුවො තරහ වෙන, යාළුවො එක්ක වලි දාගන්න, තරඟ වලට මම නං එන්නෙ නැත. එකකට කතා කළොත් 10 පාරක් නෙමේ 100 පාරක් හිතල එන්නෙ. දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්රල් දාන අය ඉන්න, වලියක් ගියාම වවාගෙන කන, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අයත් හිටිය වගේ දැක්ක. අවස්තාවදියෝ සෑහෙන්න හිටියා. බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල නිකන් හිතේ කහට දාගත්ත. රෙක්ස්ල එහෙම හොඳ ඇක්ටිව් යාළුවො, බඩියල, ගයාන් අයියල එහෙම වැඩිය සෙට් නොඋනත් දුටු තැන සෙට් වෙන පොරවල්, තව ඉන්නවා කියන්න නං ඉතින්.

ගේම් එකේ නොහිටපු අය පවා ගේමට බැස්සා.  ඒ පරණ කෝන්තර සහ සයිට් ඒකත් එක්ක තියෙන වෛරයන් පිරිමහන්න වෙන්න ඇති.

ඊයෙ මම එම් ටී ඒ එකට බැස්සම එකෙක් මට බැන්න. අවුලක් නෑ ඌ හරි වෙන්න ඇති. මම ටීම් එකකවත් නෑනෙ. ඔර්ගනයිස් කරන්නෙත් නෑනෙ.

දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්රල් දාන අය ඉන්න, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අය හිටිය නිසා අපේ යාළුවො පවා අපිට විරුද්ධව මානසික ප්රහාර වලට ලක් වෙලා අපි එක්ක වලි දාගත්ත. හ්ම්. ඒව අමතක කළා. හැබැයි තරඟයැ සහ යටි ගේම් කාරයො අමතක වෙන්නෙ නෑ.

මම කාටවත් නම් වශයෙන් හෝ ද්වි වක්රාකාරව චෝදනා කරලත් නෑ. සේරම නම් නොකිව්වත් නියෝජනය සඳහා බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල හොඳ මිනිස්සු. මං කියපු දේ තේරුණ යට ඒක තේරෙයි මොකද උනේ කියල. මටත් ඕක එදා නෙමේ තේරුනේ පස්සෙ කියවද්දී බලද්දි හිතද්දී තේරුම් ගියෙ.

උඹේ ඇප එල

මම මේ ටික කිව්වෙ උඹ පී එම් කරල මොනව හරි කියපන් කිව්ව නිසා මගේ අදහස. මේකට උඹ ඇරෙන්න වෙන කව්රුවත් පිළිතුරු සපයන්න එපා. මොකද මේක මගෙ අදහස නිසා කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ.

වලියකට නොවේ අදහස පමණි.

මේ එක නෙමේ හදපන්කෝ මොඩ් එකක් MTA එකට ලැග් වෙන උන් ඔටෝ කික් වෙන්නයි, පින්ග් එක 500ට වැඩි උන් ඔටෝ කික් වෙන්නයි වගේ එකක්.  රූල් ඊස් රූල් කියල ගේම ගහන්න තියෙන්නෙ.

[QUOTE="පූස්, post: 14903270, member: 329734"] [SIZE=3][COLOR=DarkGreen][COLOR=Blue]ඇප එල මචං[/COLOR] ඊළඟ පාර යූස් කරපල්ල. හැබැයි ඕක නෙමේනෙ කේස් එක උනේ. ද්වි පුද්ගල වින්ශ්චය මණ්ඩලය (සංවිධායක, සහ වින්ශ්චය කාරයා) අඳුරගන්න බැරි උන කේස් එකක්නෙ උනේ. ඒක හොඳටම පෙනුන මට මුල් ත්රෙඩ් එකේ වින්ශ්චය මණ්ඩලය කියන ටයිටල් එක යටතේ ඉන්න දෙන්නව කෙනෙක් එව්වම. කව්ද දන්නෙ ද්වි පුද්ගල වින්ශ්චය මණ්ඩලය දන්නෙ නැති අය ඉන්නව කියල. හරි පැත්තෙ කොල්ලෙක් හිටියත් කෙල්ලෙක් හිටියත් ඒ පැත්ත ගන්න ඕනෙ. කෙල්ලෙක්ගෙ පැත්ත ගන්නවා දැක්කම යකා නටන අයත් ඉන්නවා. ගෑණු දැකල නෑ වගේ නිකන්. ලෝකෙම ගෑණු උන්ට බූට් තියල වගේ. :baffled: නිකන් යාලුවන්ට මඩ වදින, යාළුවො තරහ වෙන, යාළුවො එක්ක වලි දාගන්න, තරඟ වලට මම නං එන්නෙ නැත. එකකට කතා කළොත් 10 පාරක් නෙමේ 100 පාරක් හිතල එන්නෙ.:cool: දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්රල් දාන අය ඉන්න, වලියක් ගියාම වවාගෙන කන, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අයත් හිටිය වගේ දැක්ක. අවස්තාවදියෝ සෑහෙන්න හිටියා. බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල නිකන් හිතේ කහට දාගත්ත. රෙක්ස්ල එහෙම හොඳ ඇක්ටිව් යාළුවො, බඩියල, ගයාන් අයියල එහෙම වැඩිය සෙට් නොඋනත් දුටු තැන සෙට් වෙන පොරවල්, තව ඉන්නවා කියන්න නං ඉතින්. ගේම් එකේ නොහිටපු අය පවා ගේමට බැස්සා. :oo: ඒ පරණ කෝන්තර සහ සයිට් ඒකත් එක්ක තියෙන වෛරයන් පිරිමහන්න වෙන්න ඇති.:dull: ඊයෙ මම එම් ටී ඒ එකට බැස්සම එකෙක් මට බැන්න. අවුලක් නෑ ඌ හරි වෙන්න ඇති. මම ටීම් එකකවත් නෑනෙ. ඔර්ගනයිස් කරන්නෙත් නෑනෙ.:oo: දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්රල් දාන අය ඉන්න, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අය හිටිය නිසා අපේ යාළුවො පවා අපිට විරුද්ධව මානසික ප්රහාර වලට ලක් වෙලා අපි එක්ක වලි දාගත්ත. හ්ම්. ඒව අමතක කළා. හැබැයි තරඟයැ සහ යටි ගේම් කාරයො අමතක වෙන්නෙ නෑ. ;) මම කාටවත් නම් වශයෙන් හෝ ද්වි වක්රාකාරව චෝදනා කරලත් නෑ. සේරම නම් නොකිව්වත් නියෝජනය සඳහා බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල හොඳ මිනිස්සු. මං කියපු දේ තේරුණ යට ඒක තේරෙයි මොකද උනේ කියල. මටත් ඕක එදා නෙමේ තේරුනේ පස්සෙ කියවද්දී බලද්දි හිතද්දී තේරුම් ගියෙ. :cool: [COLOR=Blue] උඹේ ඇප එල :cool::cool:[/COLOR] [COLOR=Red] මම මේ ටික කිව්වෙ උඹ පී එම් කරල මොනව හරි කියපන් කිව්ව නිසා මගේ අදහස. මේකට උඹ ඇරෙන්න [SIZE=4][B]වෙන කව්රුවත් පිළිතුරු සපයන්න එපා.[/B][/SIZE]:yes: මොකද මේක මගෙ අදහස නිසා කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ.:cool: [/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][COLOR=Red] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG] වලියකට නොවේ අදහස පමණි.:cool:[/COLOR] මේ එක නෙමේ හදපන්කෝ මොඩ් එකක් MTA එකට ලැග් වෙන උන් ඔටෝ කික් වෙන්නයි, පින්ග් එක 500ට වැඩි උන් ඔටෝ කික් වෙන්නයි වගේ එකක්. :P රූල් ඊස් රූල් කියල ගේම ගහන්න තියෙන්නෙ.:baffled:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom