Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවතත් රට වසා දැමීමක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔමික්‍රොන් ප්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද පැවසීය.

එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේය.

ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

[QUOTE="Bitter Truth, post: 27255116, member: 555686"] ඔමික්‍රොන් ප්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද පැවසීය. එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේය. ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය. ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom