නැවතත් වෘකයන්ගේ යුගය එළඹී ඇත.
මට ඊයේ 10 වන දින විදුලි බල මණ්ඩලයේ සේවය කළ වාමාංශික දේශපාලන පක්ෂයකට අනුබද්ධව එහි පිහිටුවා තිබූ වෘතීය සමිතියක සභාපති වරයෙක් මුණ ගැසුණු අතර ඔහු සදහන් කළේ සෑහෙන කාලයකට පස්සේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව ට බිය නොවී තීන්දු තීරණ ගෙන පුනර්ජනනීය බලශක්තිය Renewable energy ව්‍යප්ත කිරීම සඳහා කාංචන විජේසේකර ඇමැතිතුමා ක්‍රියා කරන ලද අතර ,1994 වන තුරු ලාභ ඉපයූ ආයතනයක් වූ විදුලි බල මණ්ඩලය රාජපක්ෂ පවුල අභිබවා ගිය පවුලක් වූ රත්වත්තේ පාලන කාලය තුළදී නන්නත්තාර වී ගිය අතර ඉන් පසු නැවතත් මාෆියා වට යට නොවී විදුලි බල මණ්ඩලය නැවතත් චම්පික රණවක ගොඩ ගන්නා ලද නමුත් මාෆියාව ඔහුව පන්නා දමන ලදී. මේ ආණ්ඩුව පැමිණි පසු ගල් අඟුරු ප්‍රේමියෙක් වූ ආචාර්ය තිලක් සියඹලාපිටිය සභාපති කර කුමාර ජයකොඩි ඇමැති කෙරූ පසු සූර්ය බල සහ සුළං බලයෙන් විදුලිය ලබා ගැනීම අධෙර්යය කර සූර්ය බලයෙන් විදුලිය ලබා ගෙන එය ජාතික පද්ධතිය ට එකතු කළ විට පද්ධතිය අසමතුලිත වී විදුලිය බිඳ වැටෙන බව ප්‍රකාශ කරමින් වහලවල් මත සූර්ය පැනල සවි කිරීමේ වැඩ පිලිවෙල විනාශ කර දැමීමේ මෙහෙයුමක් නැවතත් වෘකයන් ගේ අරමුණු ඉටු කර ගැනීම සදහා සූදානමක් පවතින බව ඔහු මට ප්‍රකාශ කරන ලදී
අහෝ ! ගල් අඟුරු කන විට සහ ඩීසල් පානය කරන විට දැනෙන සනීපය පොදු ජනතාවට අවබෝධ නොවීම රටේ කරුමයක් බව ඔවුන් ප්‍රකාශ කර සිටින ලදී