Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවතත් සිංහලුන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවතත් සිංහලුන්ට

සිංහලයන් අවදි කිරීමේ දෙවන තෙරෙඩ් එක.......

(සිංහල බෞද්ධයන්ට පමණයි... අනෙකුත් ජාතීන් සහා අනේකුත් ආගම් අදහන පුද්ගලයන් සිත් රිදෙවුල් නොමැතිව මෙම තෙරෙඩ් එක කියවීමෙන් වලකින්න... ජාතිවාදයක් නොවේ.. මෙය හුදෙකුත් මගේ ආගම සහා ජාතියේ අභ්‍යත්තර ගැටලුවක් බැවිනි)

අපි සිංහල... අපේ අනන්‍යතාවය සිංහල වෙද්දි අපි බෞද්ධත් වෙනවා...

ඒත් අපි ඇත්තටම බෞද්ධද ??? මට සාහිත්‍ය රසට දාලා තෙරෙඩ් ලියන්න දන්නේ නැහැ...

මෙච්චරයි කියන්න තියෙන්නේ.. අපි දවසට පැයක් බණ ඇහැව්වොත් නරකද ???

බෞද්ධයන්ට හිමි සියලුම ආයතන වල (කර්මාන්ත ශාලා , කාර්යාල , සිල්ලර කඩ , ඉන්ටර්නෙට් කැෆේ , ත්‍රි වීල් පාක් ) දවසට පැයක නිදහසක් අරන් ආගමට නැඹුරු උනොත් නරකද ??

ඒ පැය වැය කරා කියලා කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ....

අපි මේ තෙරෙඩ් එකෙන් ඒක හොදද නැද්ද කියලා කතා කරමු.... තව අපි එහෙම කරනවා නම් අපේ මුලු රටටම එකම වෙලාවට මේක කරන්න ඔනේ..... ඉතින් ඒකට පොදු වෙලාවක් හදා ගමු.....

අපි රේඩියා චැනල් එකක් හරි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් හරි තෝර ගමු.... එහෙම එකක් නැත්තන් අපි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් සහායෝගෙන් හදමු......

ඉතින් සිංහල බෞද්ධයිනි වැඩේ පටන් ගමු............

(කොච්චර කිව්වත් අහන්නේ නැති වෙනත් ජාතික හා වෙනත් අගමික උන් දැන් ඉතින් මගේ රෙප් කපන්න ගන්නකෝ)

මේ අදහස මටම ඇති උන එකක් නෙමේ වෙන සහෝදරයෙක් මේ අදහස පළ කරලා ති්බ්බා .. සහෝදරයාගේ අයි.ඩී එකවත්,තේරෙඩ් එකේ ඇඩ්‍රිස් එකවත් මතක නැහැ.. ගෞරවය ඒ යාලුවට........

[QUOTE="වැඩ්ඩා, post: 12641529, member: 388598"] [b]නැවතත් සිංහලුන්ට[/b] [COLOR="DarkOrchid"][SIZE="4"][CENTER]සිංහලයන් අවදි කිරීමේ දෙවන තෙරෙඩ් එක....... (සිංහල බෞද්ධයන්ට පමණයි... අනෙකුත් ජාතීන් සහා අනේකුත් ආගම් අදහන පුද්ගලයන් සිත් රිදෙවුල් නොමැතිව මෙම තෙරෙඩ් එක කියවීමෙන් වලකින්න... ජාතිවාදයක් නොවේ.. මෙය හුදෙකුත් මගේ ආගම සහා ජාතියේ අභ්‍යත්තර ගැටලුවක් බැවිනි) අපි සිංහල... අපේ අනන්‍යතාවය සිංහල වෙද්දි අපි බෞද්ධත් වෙනවා... ඒත් අපි ඇත්තටම බෞද්ධද ??? මට සාහිත්‍ය රසට දාලා තෙරෙඩ් ලියන්න දන්නේ නැහැ... මෙච්චරයි කියන්න තියෙන්නේ.. අපි දවසට පැයක් බණ ඇහැව්වොත් නරකද ??? බෞද්ධයන්ට හිමි සියලුම ආයතන වල (කර්මාන්ත ශාලා , කාර්යාල , සිල්ලර කඩ , ඉන්ටර්නෙට් කැෆේ , ත්‍රි වීල් පාක් ) දවසට පැයක නිදහසක් අරන් ආගමට නැඹුරු උනොත් නරකද ?? ඒ පැය වැය කරා කියලා කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ.... අපි මේ තෙරෙඩ් එකෙන් ඒක හොදද නැද්ද කියලා කතා කරමු.... තව අපි එහෙම කරනවා නම් අපේ මුලු රටටම එකම වෙලාවට මේක කරන්න ඔනේ..... ඉතින් ඒකට පොදු වෙලාවක් හදා ගමු..... අපි රේඩියා චැනල් එකක් හරි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් හරි තෝර ගමු.... එහෙම එකක් නැත්තන් අපි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් සහායෝගෙන් හදමු...... ඉතින් සිංහල බෞද්ධයිනි වැඩේ පටන් ගමු............ (කොච්චර කිව්වත් අහන්නේ නැති වෙනත් ජාතික හා වෙනත් අගමික උන් දැන් ඉතින් මගේ රෙප් කපන්න ගන්නකෝ) මේ අදහස මටම ඇති උන එකක් නෙමේ වෙන සහෝදරයෙක් මේ අදහස පළ කරලා ති්බ්බා .. සහෝදරයාගේ අයි.ඩී එකවත්,තේරෙඩ් එකේ ඇඩ්‍රිස් එකවත් මතක නැහැ.. ගෞරවය ඒ යාලුවට........[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom